Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චානක්‍ය (කෞටිල්‍ය) ගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාල හැමෝම අහල ඇති අර්ථශාස්ත්‍ර කියන පොත ලියුවා යැයි සැලකෙන කෞටිල්‍ය එහෙමත් නැත්නම් චානක්‍ය ගැන.

ඔහු ගැන තියෙන Wikipedia පිටුවේ තියෙන පුදුම හිතෙන කරුණු කිහිපයක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුණා.

චානක්‍යගේ ජිවිත කතාව ගැන ජයින, බෞද්ධ වැනි සංස්කෘති වල පැවත එන කතා කිහිපයක් තියෙනවා සහ ඒ කතා අතර සුළු සුළු වෙනස් කම් කිහිපයක් තියෙනවා. කැමති කෙනෙක් ට විකිපීඩියා පිටුව කියවල වැඩි විස්තර හොයාගන්න පුළුවන්.

චානක්‍ය ඉපදිලා තියෙන්නේ ජයින පවුලක. ඔහු ඉපදෙනකොට ඔහුගේ දත් වල පිහිටීමේ විශේෂත්වයක් තිබිල තියෙනවා. මේ විශේෂත්වය ගැන එක එක කතා තියෙනවා නමුත් මේ දත් වල පිහිටීම අනුව ඔහු අනාගතයේ රජ වෙනවා කියලා (රජු මෙහෙයවන්නෙක් වෙනවා කියලා ) අනාවැකි පලවෙලා තියෙනවා.

චානක්‍යගේ අම්ම ඔහු රජ වෙනවට කැමති වෙලා නැහැ. ඉතින් ඇය ඒ විශේෂ දත (දත්) කඩා දමල තියෙනවා. මේ කැඩුණු දත් නිසා චානක්‍යට තිබිල තියෙන්නේ හොඳ පෙනුමක් නම් නෙමේ.

චානක්‍ය ඉගෙන ගෙන ඉවර වෙලා බ්‍රාහ්මි කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා. එතකොට චානක්‍ය නිකන්ම නිකන් මිනිහෙක් විතරයි. මේ කාන්තාවගේ නෑයෝ සෙට් එක ඇයට හිනා වෙලා තියෙනවා අපෝ දුප්පත් එකෙක්ව බැන්ද නේද කියල විහිලු කරලා තියෙනවා.

ඉතින් චානක්‍ය පාටලිපුත්රයට ගිහින් තියෙනවා නන්ද කියන රජතුමා හමුවෙන්න. (ඒ රජ්ජුරුවෝ දානමාන දෙනවලු) කොහොම හරි මේ රජතුමා චානක්යව පන්නල දාල තියෙනවා. (පන්නපු හේතුව එක එක සංස්කෘති වල වෙනස් විදියට තමයි දැක්වෙන්නේ). චානක්‍ය පිටවෙලා යනකොට නන්ද රජු සහ ඔහුගේ රාජ්‍ය මුලිනුපුටා දමන බවට ශපත කරලා තමයි ගිහින් තියෙන්නේ.

ඉතින් ඔයාල දැනටමත් දන්නවා වගේ චානක්‍ය අනාගතයේ රජු මෙහෙයවන්නෙක් කියල වෙනවා කියල අනාවැකියක් තියෙනවා කියල චානක්‍ය දැනන් හිටිය. මේක හින්ද ඔහු රජකමට සුදුස්සෙක් ව හොයන්න පටන් ගත්ත.

(මේ ප්රෝෆසි එකත් ඇත්ත වෙන්නේ එහෙම ප්රෝෆසි එකක් තියෙනවා කියල කලින් කියපු හින්දමයි කියලයි මටනම් හිතෙන්නේ, වෙන කතාවලත් එහෙමයි, මේ thread එක බලන්න: Harry Potter fans ල එන්න.)

ඉතින් මෙහෙම කෙනෙක් ව හොයාගෙන යනකොට ඔහුට චන්ද්‍රගුප්ත කියන ලමයව හමුවෙනවා. (චන්ද්‍රගුප්ත තෝරාගත්තේ ඇයි කියන එකට එකිනෙකට වෙනස් හේතු සඳහන් වෙනවා විකිපීඩියා පිටුවේ බලන්න)

චානක්‍ය alchemy කියන වැඩේ කරලා හොයාගත්තු සල්ලි ගොඩක් ක් තිබිල තියෙනවා. ( මේකෙන් වෙන්නේ බාල ලෝහ රත්තරන් වගේ කරන එක - මේක සල්ලි හොයාගත්ත විදිය ගැන තියෙන අනික් සටහන් එක්කත් සංගතයි කියල මට හිතෙනවා) මේ සල්ලි වලින් චානක්‍ය චන්ද්‍රගුප්තට සේනාවක් සංවිධානය කරලා දීල තියෙනව.

ඒත් චානක්‍ය සහ සේනාව මේ සටනින් පැරදිලා තියෙනවා.

මේ සටනින් පැරදිලා ඉන්නකොට සෙබලෙක් ඔවුන්ව ලුහු බැඳලා තියෙනවා. චානක්‍ය, ළඟ තියෙන විලක් චන්ද්‍රගුප්තට පෙන්නලා කිව්වලු මේ විලේ හැංගෙන්න කියල. දැන් සෙබල ඇවිල්ල ඇහුවලු මෙහෙම කෙනෙක් දැක්කද කියල එතකොට චානක්‍ය කිව්වලු ඔය විලේ ඉන්නේ කියල.

ඊට පස්සේ සෙබල විලට පනින්න හදද්දීම චානක්‍ය සෙබලව මරල තියෙනවා. ඊට පස්සේ චානක්‍ය ඇහුවලු චන්ද්රගුප්ටගෙන් ඔබ විලේ ඉන්නවා කියල මම කිව්වම උබට මොකද්ද හිතුනේ කියල, චන්ද්‍රගුප්ත කිව්වලු මගේ ගුරුතුමා නිතරම හරි තීරණේ ගන්න බව ඔහු විස්වාස කළා කියල.

මේ සිද්දියෙන් චානක්‍ය නිගමනය කළා චන්ද්‍රගුප්ත රජ උනාට පස්සෙත් තමන්ගේ කිමට අනිවාර්යෙන් වැඩ කරන බව.

එකදවසක් චානක්‍යයි චන්ද්රගුප්තයි යනකොට ලමයෙක්ට බැන බැන ඉන්න කාන්තාවක් දැක්කලු ඒ ළමය කෑම ඒකෙ කොණකින් කන්නේ නැතුව රස්නේට තියෙන මැද්දෙන් කන්න ගිහින් අත පුච්ච ගත්ත කියල. ඒක හරියට බෝඩර් එකේ තියෙන ගම් අල්ලන්නේ නැතුව capital එක අල්ලන්න ගිහින් මෝඩ වුණ චන්ද්‍රගුප්ත වගේ කියල කිව්වලු. (පුදුමය කියන්නේ මේ කතාව මෙහෙම්මම දුටුගැමුණු කුමාරයා ගැනත් තියෙන එක)

වරද තේරුම් ගත්ත චානක්‍ය ආපහු ගිහින් සටන් කරලා නන්ද රජුගේ රාජ්‍ය අල්ලගත්තලූ.

මේ තියෙන්නේ ඔහු අල්ල ගත්ත රාජ්‍යයය. ඒ වගේම මේ මගධ රාජ්‍යය පුළුල් කරන්න බින්දුසාර ට ත් චානක්‍ය උදවු කරලා තියෙනවා.

(Wikipedia: https://en.wikipedia.org/wiki/Chanakya)

[QUOTE="ChamodhK, post: 29161898, member: 580712"] [CENTER]ඔයාල හැමෝම අහල ඇති අර්ථශාස්ත්‍ර කියන පොත ලියුවා යැයි සැලකෙන කෞටිල්‍ය එහෙමත් නැත්නම් චානක්‍ය ගැන. [IMG width="282px"]https://upload.wikimedia.org/wikipedia/commons/c/cd/Chanakya_artistic_depiction.jpg[/IMG][/CENTER] ඔහු ගැන තියෙන Wikipedia පිටුවේ තියෙන පුදුම හිතෙන කරුණු කිහිපයක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුණා. චානක්‍යගේ ජිවිත කතාව ගැන ජයින, බෞද්ධ වැනි සංස්කෘති වල පැවත එන කතා කිහිපයක් තියෙනවා සහ ඒ කතා අතර සුළු සුළු වෙනස් කම් කිහිපයක් තියෙනවා. කැමති කෙනෙක් ට විකිපීඩියා පිටුව කියවල වැඩි විස්තර හොයාගන්න පුළුවන්. චානක්‍ය ඉපදිලා තියෙන්නේ ජයින පවුලක. ඔහු ඉපදෙනකොට ඔහුගේ දත් වල පිහිටීමේ විශේෂත්වයක් තිබිල තියෙනවා. මේ විශේෂත්වය ගැන එක එක කතා තියෙනවා නමුත් මේ දත් වල පිහිටීම අනුව ඔහු අනාගතයේ රජ වෙනවා කියලා (රජු මෙහෙයවන්නෙක් වෙනවා කියලා ) අනාවැකි පලවෙලා තියෙනවා. චානක්‍යගේ අම්ම ඔහු රජ වෙනවට කැමති වෙලා නැහැ. ඉතින් ඇය ඒ විශේෂ දත (දත්) කඩා දමල තියෙනවා. මේ කැඩුණු දත් නිසා චානක්‍යට තිබිල තියෙන්නේ හොඳ පෙනුමක් නම් නෙමේ. චානක්‍ය ඉගෙන ගෙන ඉවර වෙලා බ්‍රාහ්මි කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා. එතකොට චානක්‍ය නිකන්ම නිකන් මිනිහෙක් විතරයි. මේ කාන්තාවගේ නෑයෝ සෙට් එක ඇයට හිනා වෙලා තියෙනවා අපෝ දුප්පත් එකෙක්ව බැන්ද නේද කියල විහිලු කරලා තියෙනවා. ඉතින් චානක්‍ය පාටලිපුත්රයට ගිහින් තියෙනවා නන්ද කියන රජතුමා හමුවෙන්න. (ඒ රජ්ජුරුවෝ දානමාන දෙනවලු) කොහොම හරි මේ රජතුමා චානක්යව පන්නල දාල තියෙනවා. (පන්නපු හේතුව එක එක සංස්කෘති වල වෙනස් විදියට තමයි දැක්වෙන්නේ). චානක්‍ය පිටවෙලා යනකොට නන්ද රජු සහ ඔහුගේ රාජ්‍ය මුලිනුපුටා දමන බවට ශපත කරලා තමයි ගිහින් තියෙන්නේ. ඉතින් ඔයාල දැනටමත් දන්නවා වගේ චානක්‍ය අනාගතයේ රජු මෙහෙයවන්නෙක් කියල වෙනවා කියල අනාවැකියක් තියෙනවා කියල චානක්‍ය දැනන් හිටිය. මේක හින්ද ඔහු රජකමට සුදුස්සෙක් ව හොයන්න පටන් ගත්ත. (මේ ප්රෝෆසි එකත් ඇත්ත වෙන්නේ එහෙම ප්රෝෆසි එකක් තියෙනවා කියල කලින් කියපු හින්දමයි කියලයි මටනම් හිතෙන්නේ, වෙන කතාවලත් එහෙමයි, මේ thread එක බලන්න: [URL='https://elakiri.com/threads/harry-potter-fans-%E0%B6%BD-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.2079189/']Harry Potter fans ල එන්න.[/URL]) ඉතින් මෙහෙම කෙනෙක් ව හොයාගෙන යනකොට ඔහුට චන්ද්‍රගුප්ත කියන ලමයව හමුවෙනවා. (චන්ද්‍රගුප්ත තෝරාගත්තේ ඇයි කියන එකට එකිනෙකට වෙනස් හේතු සඳහන් වෙනවා විකිපීඩියා පිටුවේ බලන්න) චානක්‍ය alchemy කියන වැඩේ කරලා හොයාගත්තු සල්ලි ගොඩක් ක් තිබිල තියෙනවා. ( මේකෙන් වෙන්නේ බාල ලෝහ රත්තරන් වගේ කරන එක - මේක සල්ලි හොයාගත්ත විදිය ගැන තියෙන අනික් සටහන් එක්කත් සංගතයි කියල මට හිතෙනවා) මේ සල්ලි වලින් චානක්‍ය චන්ද්‍රගුප්තට සේනාවක් සංවිධානය කරලා දීල තියෙනව. ඒත් චානක්‍ය සහ සේනාව මේ සටනින් පැරදිලා තියෙනවා. මේ සටනින් පැරදිලා ඉන්නකොට සෙබලෙක් ඔවුන්ව ලුහු බැඳලා තියෙනවා. චානක්‍ය, ළඟ තියෙන විලක් චන්ද්‍රගුප්තට පෙන්නලා කිව්වලු මේ විලේ හැංගෙන්න කියල. දැන් සෙබල ඇවිල්ල ඇහුවලු මෙහෙම කෙනෙක් දැක්කද කියල එතකොට චානක්‍ය කිව්වලු ඔය විලේ ඉන්නේ කියල. ඊට පස්සේ සෙබල විලට පනින්න හදද්දීම චානක්‍ය සෙබලව මරල තියෙනවා. ඊට පස්සේ චානක්‍ය ඇහුවලු චන්ද්රගුප්ටගෙන් ඔබ විලේ ඉන්නවා කියල මම කිව්වම උබට මොකද්ද හිතුනේ කියල, චන්ද්‍රගුප්ත කිව්වලු මගේ ගුරුතුමා නිතරම හරි තීරණේ ගන්න බව ඔහු විස්වාස කළා කියල. මේ සිද්දියෙන් චානක්‍ය නිගමනය කළා චන්ද්‍රගුප්ත රජ උනාට පස්සෙත් තමන්ගේ කිමට අනිවාර්යෙන් වැඩ කරන බව. එකදවසක් චානක්‍යයි චන්ද්රගුප්තයි යනකොට ලමයෙක්ට බැන බැන ඉන්න කාන්තාවක් දැක්කලු ඒ ළමය කෑම ඒකෙ කොණකින් කන්නේ නැතුව රස්නේට තියෙන මැද්දෙන් කන්න ගිහින් අත පුච්ච ගත්ත කියල. ඒක හරියට බෝඩර් එකේ තියෙන ගම් අල්ලන්නේ නැතුව capital එක අල්ලන්න ගිහින් මෝඩ වුණ චන්ද්‍රගුප්ත වගේ කියල කිව්වලු. (පුදුමය කියන්නේ මේ කතාව මෙහෙම්මම දුටුගැමුණු කුමාරයා ගැනත් තියෙන එක) වරද තේරුම් ගත්ත චානක්‍ය ආපහු ගිහින් සටන් කරලා නන්ද රජුගේ රාජ්‍ය අල්ලගත්තලූ. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/90/Nanda_Empire%2C_c.325_BCE.png/220px-Nanda_Empire%2C_c.325_BCE.png[/IMG] මේ තියෙන්නේ ඔහු අල්ල ගත්ත රාජ්‍යයය. ඒ වගේම මේ මගධ රාජ්‍යය පුළුල් කරන්න බින්දුසාර ට ත් චානක්‍ය උදවු කරලා තියෙනවා. (Wikipedia: [URL]https://en.wikipedia.org/wiki/Chanakya[/URL]) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom