තමන්ට ගහපු ගල් ඇහිදලා අරන් ඒකෙන් මාලිගාවක් හැදීම කලාවක් නම් චාන්යා එහි පිකාසෝය.
KrishanL89 Well-known member Sep 12, 2020 9,263 15,362 113 Mar 16, 2024 #1 තමන්ට ගහපු ගල් ඇහිදලා අරන් ඒකෙන් මාලිගාවක් හැදීම කලාවක් නම් චාන්යා එහි පිකාසෝය. Reactions: Ritigala Jayasena69, gamerlk, saja and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,411 100,352 113 Mar 16, 2024 #2 මම හිතුවා උබ මේක දායි කියල. ගල් ඇහිදාලා මාලිගා හදන එක නෙවෙයි අවුල. මේ වගේ අයව අදහන උන් සෙට් එකක් හැදෙන එකයි අවුල.
මම හිතුවා උබ මේක දායි කියල. ගල් ඇහිදාලා මාලිගා හදන එක නෙවෙයි අවුල. මේ වගේ අයව අදහන උන් සෙට් එකක් හැදෙන එකයි අවුල.
pathaleiretta Well-known member Aug 18, 2015 9,296 21,270 113 Mar 16, 2024 #4 පට්ට කෙල්ලෙ, දිගටම කරමු! ආදරෙයි!!!
dilann Well-known member Jul 6, 2018 67,578 167,159 113 එකමත් එක රටක Mar 16, 2024 #5 Reactions: Ritigala Jayasena69 and saja