Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
චාන්යා අක්කි Prime minister ට මීක් කියයි 👹
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/share/p/1EfFsUwVn2/

ලංකාවෙ මෙතෙක් බිහිවුන අගමැතිලා අතරින් උදාසීන ඕලාරික මෙලෝ රහක් නැති , වගතුවක් නැති මනුස්සයා තමයි මේ. කොටින්ම රෝද පුටුවෙ ඉදන් අගමැතිකම් කරපු කාලේ පවා සිරිමාවොත් මෙයාට වඩා active..  හොඳ සෞඛයෙන් හිටපු කාලේ නම් සිරිමාවො මෙයා එක්ක සසදන්න හිතන්නවත් බෑ

හරියට වේලිච්ච පොල් කොලයක් වගෙ ඔහේ ඉන්නවට ඉන්නවා.. ඉස්කෝල ගානෙ ගිහින් පීත්ත පටි 500 ක් විතර කපනවා. වෙන කරන කිසිම වැදගත් දෙයක් නම් නෑ

මෙයාමයි කිව්වෙ පාසල් පද්ධතියට දේශපාලකයො ඕන්නෑ නෑ උත්සවේකට පවා ඕන්නැ කියලා ඔයා අධ්‍යාපන ඇමති වෙන්න පුලුවන් ඒත් දේශපාලකයෙක් නේද?

ඉස්කෝල ගානෙ හීනා වෙවි අත් අල්ලම් කිරි කිරි බෝලෙ කරාට ආපුදා ඉදන් ආධ්‍යාපන අමාත්‍යාංශෙ ඇතුලෙ එක ප්‍රශ්නයක් විසඳන්න බැරි උනා.

අඩු ගානේ රටේ කිසිම වැදගත් ප්‍රශ්නෙකදි තමුන්ගෙ මැදිහත්වීම කරනවා දැකලා තියේද? අදහසක් පල කරලා තියේද??

හරි රටේ ප්‍රශ්න ගැන ඕන්නෑ කිහාන්කො. තමුන් කාන්තාවක් විදියටනෙ පාර්ලිමේන්තු ගියේ අඩු ගානෙ කාන්තාවො ගැන දරුවො ගැන කිසිම ප්‍රශ්නෙකදි පුටුවෙන් පොඩ්ඩක් නැගිටලාවත් තියේද??

පහුගිය ටිකේ අපි ගෙඩි පිටින් දැක්කා උදාහරණ..

පල්ලෙගම හේමරත්නගෙ කේස් එකේදි මෙයා ඇතුලු පාර්ලීමේන්තුවෙ හිටපු සේරම අම්මන්ඩිලා ටික බලු වටින්නෑ හැසිරුන හැටි..දවස් 40 ට පස්සෙ කමිටුවක් දාන් වැඩ කරපු උන්ට අඩි හැප්පුවා..

මෙයාව කොලඹ උගත් බුද්ධිමත් ජනතාව හරි ඉහලින් කතිරේ ගහලා පාර්ලිමේන්තු යවලා අගමැතිත් කලේ හැබයි.

අහ් ෆුඩ් සිටි යන්නෙ ආරක්ශකයො නැතුවනෙ ඒකයි මන් හිතේ

අනික් උත්තමාවිය මේ ආණ්ඩුවෙ ඉන්න ලක්මාලි හේමචන්ද්‍ර උද්දච්ච කුක්කුච්ච මැතිනිය ඇගට වඩා බර ඔලුවක් එක්ක ජිවත් වෙනවට නොබෙල් සාම තෑග්ග දෙන්නෝනි

වෙන උන් උසාවි වලට අපහාස කරොත් එක රැයින් හිරේ. හැබයි එතුමිය ප්‍රසිද්ධ කමිටුවක ඔක්කොම ඉස්සරහා කියනවා නඩු තීන්දු ක්‍රියාත්මක කරන්න ඕන්නෑ කියලාoky oky ඔයැයි කියන එකක් තමා නෝනෙ.

මාලි කියලා නම අගට එන ගෑනු ඔක්කොම වගෙ කොහොමත් මෙයාකාරයි

කරබු ලබ්බකුත් නෑ හැබයි voice tone එක මාරි ඇන්ටොනොයිට් බිසවගෙ වගෙ..

ඒ එකක්..කවුද අර අම්බිගාද කවුද වතුකරයෙ රිදී සීනුවක් කියලා පාර්ලිමේන්තුවට යැව්වා නේත?

සීනුව නෙමෙ ඝාණ්ටාරයක් වගෙ ජන්දෙට කලින් ටෝක්ස් නම් දුන්නෙ.

දැන්නම් උන්නද මලාද දන්නෙත් නෑ. පාර්ලිමේන්තු පොලව යට පොසිලයක් වෙලාත?

අනික් එකි කොට්ටච්චි ...පාරේ ලයිට් කණුවක බල්බ් එකක් මාරු කරලා යෝධ සංවර්ධනයක් වගෙ හෑලි ලියන උත්තමාවී

මං දැක්කා ඊයෙ පෙරේදා හොරන වැඩිහිටි නිවාසෙ ගිනිගත්ත වෙලේ අගුරු ගොඩවල් උඩින් පැන පැන ජනපද කල්‍යාණි වගෙ රස පරික්ශණ වාර්තාවද කොහෙද හදනවා

සමන්මලී කියලා එකියකුත් යැව්වා නෙහ් ?? එයා සනීපෙන් ඉන්නවලු ද? අනේ පවුල් වාදෙට එරෙහිව පාර්ලිමන්ට් ගිය හරියන්නෝනෙ මිනිස්සු

ආචාර්යතුමී නම් ගිය ගමන් අනුන්ගෙ මිනිස්සු එක්ක පැටලිලා කතන්දර අහන් දික්කසාද නඩුවක සම විත්තිකාරිත් උනා.. ඒ පර්සනල් කැරියර් එකනෙ..කෝ පාර්ලිමේන්තු කැරියර් එක??

අහ් තව පෝල් රාජ්වින්දිතයො එයාගෙ කකුල් දෙක ගාවට එනකල් බලන් ඉන්න ක්වීන් එලිසබෙත් ...

මාලිමාවෙ දික්තලලා විතරක් නෙමෙ විපක්ශයෙ බොන්ඩිලා ටිකත් මීට වෙනස් නෑ.

කිරි ඇල්ලගෙ දුවක් ගියා නේද? කටක් නම් අරිනවා පේන්නෑ. ඇල්ලෙන් පහලට වැටිලා මැරිලාද??

එකියක් කැතයි කිව්වත්, බට්ට පලනවා කිව්වත් හියුමන් රයිට්ස් වොච් යන අපේ කවිරත්න නෝනෙ....

අනේ එයා තමයි පාර්ලිමේන්තු බූටී කචල් සංගමේ කැඳවුකරු..

ඔන්න ඔහොමයි මේ පාර පාර්ලිමේන්තු යවපු හුම්..තමාවියන්ගෙ දැනට සමාජ සේවය

වැඩක් නම් කරන්න වෙලාවකුත් නෑ මුන් ඔක්කොම කුක්කු බබීලා වගෙ කොහොමත් cid අස්සෙ දුවන එකමනෙ වැඩේ..

අඥී මියා..මච අපහාත කල. යැයි යැයි යැයි තමා

වුම්බලව එක්ක යන්න ඕනෙ පාර්මේන්තු වරප්‍රසාද යටතේ , ප්‍රසම්පාදන කමිටුවෙන් ලෝන් එකක් දාන් ලෝකාන්තෙ බලන්න ට්‍රිප් එකක්..

ඒ කරලා ලෝක ගැට්ටෙන් පහලට වැටෙන්න ... නෑ එක්කො ඕන්නෑ ඉතුරු ටික හිතාගනින් ..CID දුවයි රෙද්දත් උස්සං

මේ කරන සමාජ සේවෙට... පින් ඈ බොහොත් බොහොත් ශුක් රියා!!

[QUOTE="clumsyhulk, post: 31506893, member: 586988"] [URL]https://www.facebook.com/share/p/1EfFsUwVn2/[/URL] ලංකාවෙ මෙතෙක් බිහිවුන අගමැතිලා අතරින් උදාසීන ඕලාරික මෙලෝ රහක් නැති , වගතුවක් නැති මනුස්සයා තමයි මේ. කොටින්ම රෝද පුටුවෙ ඉදන් අගමැතිකම් කරපු කාලේ පවා සිරිමාවොත් මෙයාට වඩා active.. [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] හොඳ සෞඛයෙන් හිටපු කාලේ නම් සිරිමාවො මෙයා එක්ක සසදන්න හිතන්නවත් බෑ හරියට වේලිච්ච පොල් කොලයක් වගෙ ඔහේ ඉන්නවට ඉන්නවා.. ඉස්කෝල ගානෙ ගිහින් පීත්ත පටි 500 ක් විතර කපනවා. [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG]වෙන කරන කිසිම වැදගත් දෙයක් නම් නෑ මෙයාමයි කිව්වෙ පාසල් පද්ධතියට දේශපාලකයො ඕන්නෑ නෑ උත්සවේකට පවා ඕන්නැ කියලා[IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] ඔයා අධ්‍යාපන ඇමති වෙන්න පුලුවන් ඒත් දේශපාලකයෙක් නේද? ඉස්කෝල ගානෙ හීනා වෙවි අත් අල්ලම් කිරි කිරි බෝලෙ කරාට ආපුදා ඉදන් ආධ්‍යාපන අමාත්‍යාංශෙ ඇතුලෙ එක ප්‍රශ්නයක් විසඳන්න බැරි උනා. අඩු ගානේ රටේ කිසිම වැදගත් ප්‍රශ්නෙකදි තමුන්ගෙ මැදිහත්වීම කරනවා දැකලා තියේද? අදහසක් පල කරලා තියේද?? හරි රටේ ප්‍රශ්න ගැන ඕන්නෑ කිහාන්කො. තමුන් කාන්තාවක් විදියටනෙ පාර්ලිමේන්තු ගියේ අඩු ගානෙ කාන්තාවො ගැන දරුවො ගැන කිසිම ප්‍රශ්නෙකදි පුටුවෙන් පොඩ්ඩක් නැගිටලාවත් තියේද?? පහුගිය ටිකේ අපි ගෙඩි පිටින් දැක්කා උදාහරණ.. පල්ලෙගම හේමරත්නගෙ කේස් එකේදි මෙයා ඇතුලු පාර්ලීමේන්තුවෙ හිටපු සේරම අම්මන්ඩිලා ටික බලු වටින්නෑ හැසිරුන හැටි..දවස් 40 ට පස්සෙ කමිටුවක් දාන් වැඩ කරපු උන්ට අඩි හැප්පුවා.. මෙයාව කොලඹ උගත් බුද්ධිමත් ජනතාව හරි ඉහලින් කතිරේ ගහලා පාර්ලිමේන්තු යවලා අගමැතිත් කලේ හැබයි. අහ් ෆුඩ් සිටි යන්නෙ ආරක්ශකයො නැතුවනෙ[IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG][IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] ඒකයි මන් හිතේ අනික් උත්තමාවිය මේ ආණ්ඩුවෙ ඉන්න ලක්මාලි හේමචන්ද්‍ර උද්දච්ච කුක්කුච්ච මැතිනිය[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] ඇගට වඩා බර ඔලුවක් එක්ක ජිවත් වෙනවට නොබෙල් සාම තෑග්ග දෙන්නෝනි[IMG alt="😋"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t0/1/16/1f60b.png[/IMG] වෙන උන් උසාවි වලට අපහාස කරොත් එක රැයින් හිරේ. හැබයි එතුමිය ප්‍රසිද්ධ කමිටුවක ඔක්කොම ඉස්සරහා කියනවා නඩු තීන්දු ක්‍රියාත්මක කරන්න ඕන්නෑ කියලා[IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG]oky oky ඔයැයි කියන එකක් තමා නෝනෙ. මාලි කියලා නම අගට එන ගෑනු ඔක්කොම වගෙ කොහොමත් මෙයාකාරයි[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] කරබු ලබ්බකුත් නෑ හැබයි voice tone එක මාරි ඇන්ටොනොයිට් බිසවගෙ වගෙ.. [IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG][IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] ඒ එකක්..කවුද අර අම්බිගාද කවුද වතුකරයෙ රිදී සීනුවක් කියලා පාර්ලිමේන්තුවට යැව්වා නේත? [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] සීනුව නෙමෙ ඝාණ්ටාරයක් වගෙ ජන්දෙට කලින් ටෝක්ස් නම් දුන්නෙ. දැන්නම් උන්නද මලාද දන්නෙත් නෑ. පාර්ලිමේන්තු පොලව යට පොසිලයක් වෙලාත?[IMG alt="🥹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f979.png[/IMG][IMG alt="🥹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t73/1/16/1f979.png[/IMG] අනික් එකි කොට්ටච්චි ...පාරේ ලයිට් කණුවක බල්බ් එකක් මාරු කරලා යෝධ සංවර්ධනයක් වගෙ හෑලි ලියන උත්තමාවී[IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] මං දැක්කා ඊයෙ පෙරේදා හොරන වැඩිහිටි නිවාසෙ ගිනිගත්ත වෙලේ අගුරු ගොඩවල් උඩින් පැන පැන ජනපද කල්‍යාණි වගෙ රස පරික්ශණ වාර්තාවද කොහෙද හදනවා[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] සමන්මලී කියලා එකියකුත් යැව්වා නෙහ් ?? එයා සනීපෙන් ඉන්නවලු ද?[IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] අනේ පවුල් වාදෙට එරෙහිව පාර්ලිමන්ට් ගිය හරියන්නෝනෙ මිනිස්සු ආචාර්යතුමී නම් ගිය ගමන් අනුන්ගෙ මිනිස්සු එක්ක පැටලිලා කතන්දර අහන් දික්කසාද නඩුවක සම විත්තිකාරිත් උනා..[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] ඒ පර්සනල් කැරියර් එකනෙ..කෝ පාර්ලිමේන්තු කැරියර් එක?? අහ් තව පෝල් රාජ්[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG]වින්දිතයො එයාගෙ කකුල් දෙක ගාවට එනකල් බලන් ඉන්න ක්වීන් එලිසබෙත් ... මාලිමාවෙ දික්තලලා විතරක් නෙමෙ විපක්ශයෙ බොන්ඩිලා ටිකත් මීට වෙනස් නෑ. කිරි ඇල්ලගෙ දුවක් ගියා නේද? කටක් නම් අරිනවා පේන්නෑ. ඇල්ලෙන් පහලට වැටිලා මැරිලාද?? [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] එකියක් කැතයි කිව්වත්, බට්ට පලනවා කිව්වත් හියුමන් රයිට්ස් වොච් යන අපේ කවිරත්න නෝනෙ.... අනේ එයා තමයි පාර්ලිමේන්තු බූටී කචල් සංගමේ කැඳවුකරු..[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] ඔන්න ඔහොමයි මේ පාර පාර්ලිමේන්තු යවපු හුම්..තමාවියන්ගෙ දැනට සමාජ සේවය[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] වැඩක් නම් කරන්න වෙලාවකුත් නෑ මුන් ඔක්කොම කුක්කු බබීලා වගෙ කොහොමත් cid අස්සෙ දුවන එකමනෙ වැඩේ.. අඥී මියා..මච අපහාත කල. යැයි යැයි යැයි තමා[IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG] වුම්බලව එක්ක යන්න ඕනෙ පාර්මේන්තු වරප්‍රසාද යටතේ , ප්‍රසම්පාදන කමිටුවෙන් ලෝන් එකක් දාන් ලෝකාන්තෙ බලන්න ට්‍රිප් එකක්..[IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] ඒ කරලා ලෝක ගැට්ටෙන් පහලට වැටෙන්න ... නෑ එක්කො ඕන්නෑ ඉතුරු ටික හිතාගනින් ..CID දුවයි රෙද්දත් උස්සං [IMG alt="🤣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t52/1/16/1f923.png[/IMG] මේ කරන සමාජ සේවෙට... පින් ඈ බොහොත් බොහොත් ශුක් රියා!![IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4f/1/16/1f601.png[/IMG][IMG alt="💔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te7/1/16/1f494.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom