Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාමරගෙ crowd එක ♥️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර Bands තියෙනවා බන් උන්ගේ Sounds එක්කම ගහන. Indoor Practice කරපු Setup එකම ගලවගෙන ඇවිල්ලා Outdoor තියලා ගහනවා. උන්ට ඕන උන්ගේ Instrument එකේ Volume එක වැඩි කරගෙන ඒක විතරක් Audiance එකට ඇහෙන්න ගහන්න. එහෙම සීන් එකක් මෙතනත් වෙලා තියෙන්නේ. මේකේ Leade Guitarist හිතන්නේත් එහෙමමයි. ඌට Artist ගෙන් වැඩක් නෑ. ඌට ඕන උගේ Instrument එකේ සද්දේ විතරයි. Sounds ගැන Balancing බැල ගැන දන්න උන් දන්නවා මේක ගැන.

අනික බන් උඹ කියන විදියට ඔය ගේම අදින්නේ Sounds Balancing ගැන Artist Backing කියන්නේ මොකක්ද කියලා මේලෝ හසරක් නොදන්න උන්.

ඔකුන් එක්ක කතා කරලා වැඩක් නෑ කට වහගෙන පාඩුවේ ඉන්නවා මිසක්

මේ වීඩියෝ එක බලපන්. Artist Backing කියන්නේ මාර සංවරයකින් කරන්න ඕන වැඩක්. Band එකේ Songs වලට Guitar කරේ තියාගෙන බල්ටි ගැහුවත් කමක් නෑ. Artist කෙනෙක්ට Back කරද්දී වෙනම තියරියක් තියෙන්න ඕන. ඕවාට Music විතරක් දැනගෙන මදි අත්දැකීමුත් තියෙන්න ඕන.

[MEDIA=youtube]RyprMrFepK8[/MEDIA]

(සරිත් සුරිත් බෑන්ඩ් එක එක්ක මගේ කිසිම අමනාපයක් නැත. අව්ලක් උන තැන පෙන්නලා දුන්නා විතරයි)

Outdoor Show එකක් නිසා, ඔක්කොම එකම හඬින් සින්දුව කියපු නිසා අනික කස්ටිය කරටි කැඩෙන්න ගහලා හිටපු නිසා එහෙමම අව්ලක් දැනෙන්න නැතුව ඇති.

ඒ උනාට ඇඟේ Music තියෙන එකාට ඕක හොඳටම දැනෙන්න ඇති

[QUOTE="signshop, post: 29420567, member: 358740"] සමහර Bands තියෙනවා බන් උන්ගේ Sounds එක්කම ගහන. Indoor Practice කරපු Setup එකම ගලවගෙන ඇවිල්ලා Outdoor තියලා ගහනවා. උන්ට ඕන උන්ගේ Instrument එකේ Volume එක වැඩි කරගෙන ඒක විතරක් Audiance එකට ඇහෙන්න ගහන්න. එහෙම සීන් එකක් මෙතනත් වෙලා තියෙන්නේ. මේකේ Leade Guitarist හිතන්නේත් එහෙමමයි. ඌට Artist ගෙන් වැඩක් නෑ. ඌට ඕන උගේ Instrument එකේ සද්දේ විතරයි. Sounds ගැන Balancing බැල ගැන දන්න උන් දන්නවා මේක ගැන. අනික බන් උඹ කියන විදියට ඔය ගේම අදින්නේ Sounds Balancing ගැන Artist Backing කියන්නේ මොකක්ද කියලා මේලෝ හසරක් නොදන්න උන්. ඔකුන් එක්ක කතා කරලා වැඩක් නෑ කට වහගෙන පාඩුවේ ඉන්නවා මිසක් මේ වීඩියෝ එක බලපන්. Artist Backing කියන්නේ මාර සංවරයකින් කරන්න ඕන වැඩක්. Band එකේ Songs වලට Guitar කරේ තියාගෙන බල්ටි ගැහුවත් කමක් නෑ. Artist කෙනෙක්ට Back කරද්දී වෙනම තියරියක් තියෙන්න ඕන. ඕවාට Music විතරක් දැනගෙන මදි අත්දැකීමුත් තියෙන්න ඕන. [MEDIA=youtube]RyprMrFepK8[/MEDIA] [B][COLOR=rgb(184, 49, 47)](සරිත් සුරිත් බෑන්ඩ් එක එක්ක මගේ කිසිම අමනාපයක් නැත. අව්ලක් උන තැන පෙන්නලා දුන්නා විතරයි)[/COLOR][/B] Outdoor Show එකක් නිසා, ඔක්කොම එකම හඬින් සින්දුව කියපු නිසා අනික කස්ටිය කරටි කැඩෙන්න ගහලා හිටපු නිසා එහෙමම අව්ලක් දැනෙන්න නැතුව ඇති. ඒ උනාට ඇඟේ Music තියෙන එකාට ඕක හොඳටම දැනෙන්න ඇති [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom