චාමර රණවක " වල0 කඩේ 2 මාළු කඩේ "
පිස්සු චාමර කියලත් පුරසිද්ද මේ කොලුවා බට්ටිගෙ කඩෙන් වලන් ගත්ත ස්0දුව හැමෝම දන්නවා ඇතිනේ......
චාමර කොලුවගෙ වයිපරේට මේ සීන් 1 මාට්ටු වුනහම මේකයි වුනේ........
මගෙ ජීවිතෙම බට්ටි හින්දා මුට්ටි පෙරලුනා
ඩ්0ග ඩි0ග නෝනට මේ වඩේ තේරුණා
ගැමි රූපෙ නැති උනා කැකිරි කන්න බැරි උනා
ආසාවට වන්දනාවේ යන්න බැරි උනා...//
අතින් කටින් අරන් ආපු ලස්සන මල් වැඩ දමාපු
චූටි චූටි වල0 මුට්ටි නෝනා පොඩිකලා
නෝනා එක්ක පාරේ යද්දි පු0චි වල0 කඩ දකිද්දි
රවලා බලලා කොනිත්තන්ට එයා හුරු උනා
ම0 වින්දා වේදනා
පස්සේ කෙරුවා භාවනා
වල0 හට්ටි මුටිටි මගේ
හිතින් පහ උනා
මගෙ ජීවිතෙම බට්ටි හින්දා..........
ශෝයි මාළු කියමින්නේ
මිහිරි හඩක් මට එන්නේ
ගෙවල් ගාව මාළු කඩේ
අද අළුත් වෙලා
දවල් හදත් මේ ඉන්නේ
හීනයක්ද නැ දන්නේ
මාළු මාමා චූටි දූව
එක්ක ඇවිල්ලා
ඇඟ පණ නැති වෙනවා
මාළු කන්නම වෙනවා
හට්ටි මුටිටි වෙනුවට මම
මාළු ගන්නවා
මගෙ ජීවිතෙම බට්ටි හින්දා..........
පිස්සු චාමර කියලත් පුරසිද්ද මේ කොලුවා බට්ටිගෙ කඩෙන් වලන් ගත්ත ස්0දුව හැමෝම දන්නවා ඇතිනේ......
චාමර කොලුවගෙ වයිපරේට මේ සීන් 1 මාට්ටු වුනහම මේකයි වුනේ........
මගෙ ජීවිතෙම බට්ටි හින්දා මුට්ටි පෙරලුනා
ඩ්0ග ඩි0ග නෝනට මේ වඩේ තේරුණා
ගැමි රූපෙ නැති උනා කැකිරි කන්න බැරි උනා
ආසාවට වන්දනාවේ යන්න බැරි උනා...//
අතින් කටින් අරන් ආපු ලස්සන මල් වැඩ දමාපු
චූටි චූටි වල0 මුට්ටි නෝනා පොඩිකලා
නෝනා එක්ක පාරේ යද්දි පු0චි වල0 කඩ දකිද්දි
රවලා බලලා කොනිත්තන්ට එයා හුරු උනා
ම0 වින්දා වේදනා
පස්සේ කෙරුවා භාවනා
වල0 හට්ටි මුටිටි මගේ
හිතින් පහ උනා
මගෙ ජීවිතෙම බට්ටි හින්දා..........
ශෝයි මාළු කියමින්නේ
මිහිරි හඩක් මට එන්නේ
ගෙවල් ගාව මාළු කඩේ
අද අළුත් වෙලා
දවල් හදත් මේ ඉන්නේ
හීනයක්ද නැ දන්නේ
මාළු මාමා චූටි දූව
එක්ක ඇවිල්ලා
ඇඟ පණ නැති වෙනවා
මාළු කන්නම වෙනවා
හට්ටි මුටිටි වෙනුවට මම
මාළු ගන්නවා
මගෙ ජීවිතෙම බට්ටි හින්දා..........