Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාමර සම්පත් සමග නිල රථය ගිනිගනී…...........RIP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සබැඳි පුවතක්.

යළි වාහන ආනයනයේදී රජය සලකාබලන කරුණු මෙන්න

වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

"අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කළා. ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවත්වලා තිබුණා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයනය පමණයි නවත්වලා තියෙන්නේ. ඒකත් අපි දැන් අවශ්‍යතාවය පරිදි විවෘත කරනවා. දැන් මේ වෙනකොට අපි සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750කුත් බස් රථ 250කුත් ගෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. හැමදෙයක්ම රජය මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාර දැන් කටයුතු කරන්නේ බොහොම හොඳින් සොයා බලලා ලැබෙන වාර්තා තීන්දු මත තමයි අපි ඊට අනුගාමී වූ තීන්දු ගන්නේ. පැහැදිළිවම අපේ සංචිත වර්ධනය වෙනවා. ඒ නිසාම රුපියලේ අගය වැඩිවෙනවා. අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් අනාගතයේදී වාහන ආනයනය ගෙන්වන්න දෙනවා ද කියන කාරණාවටත් වඩාත් ක්‍රමානුකූලව, අත්‍යවශ්‍යම වාහන මොනවාද, නැතුවම බැරි වාහන මොනවා ද , මෙන්න මේ අනුපිළිවෙලක් අනුව තමයි අනාගතයේදී අපි මේ සඳහා ඉඩක් ලබාදෙනවා නම් ලබාදෙන්නේ. මේ ගැන ඉතා ඉහළ සොයාබැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වෙනකොට කරගෙන යනවා. අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද , පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒ නිසා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද ?, අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද ? දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගතහැකිද ? දැනට නිෂ්ක්රීයව තියෙන අවස්ථාවන් සක්‍රීය කරන්නේ කොහොමද කියන එක ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා. "

[QUOTE="SLK_sri, post: 29743729, member: 569192"] [SIZE=7]සබැඳි පුවතක්.[/SIZE] [HEADING=2]යළි වාහන ආනයනයේදී රජය සලකාබලන කරුණු මෙන්න[/HEADING] වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වනවිට කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙරට විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, [B]"අපි ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කළා. ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවත්වලා තිබුණා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කරලා දැන් වාහන ආනයනය පමණයි නවත්වලා තියෙන්නේ. ඒකත් අපි දැන් අවශ්‍යතාවය පරිදි විවෘත කරනවා. දැන් මේ වෙනකොට අපි සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750කුත් බස් රථ 250කුත් ගෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. හැමදෙයක්ම රජය මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාර දැන් කටයුතු කරන්නේ බොහොම හොඳින් සොයා බලලා ලැබෙන වාර්තා තීන්දු මත තමයි අපි ඊට අනුගාමී වූ තීන්දු ගන්නේ. පැහැදිළිවම අපේ සංචිත වර්ධනය වෙනවා. ඒ නිසාම රුපියලේ අගය වැඩිවෙනවා. අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් අනාගතයේදී වාහන ආනයනය ගෙන්වන්න දෙනවා ද කියන කාරණාවටත් වඩාත් ක්‍රමානුකූලව, අත්‍යවශ්‍යම වාහන මොනවාද, නැතුවම බැරි වාහන මොනවා ද , මෙන්න මේ අනුපිළිවෙලක් අනුව තමයි අනාගතයේදී අපි මේ සඳහා ඉඩක් ලබාදෙනවා නම් ලබාදෙන්නේ. මේ ගැන ඉතා ඉහළ සොයාබැලීමක් නිශ්චිත කමිටුවක් මගින් මේ වෙනකොට කරගෙන යනවා. අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද , පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒ නිසා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද ?, අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද ? දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගතහැකිද ? දැනට නිෂ්ක්රීයව තියෙන අවස්ථාවන් සක්‍රීය කරන්නේ කොහොමද කියන එක ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා. "[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom