Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාමු ශ්‍රී ද නැත්නම් ඉරාජ් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගොන් ආතල් එකෙන් මට ලැබුණු පණිවිඩේ තමයි අද අපේ සමාජයේ ඉතා විශාල වශයෙන් ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තියෙනව කියෙන එක

අපේ උන් ලංකාව හෑල්ලු කරනවා පාච්චල් කරනවා හිනා වෙනවා ලංකාව ඇතුලේ වැඩ්ඩො නෑ, ෆිල්ම් එකක් හැදුවොත් ගූ , සින්දුවක් හැදුවොත් ගූ , ටෙලියක් හැදුවොත් ගූ කියල .. ඊට පස්සේ පිට රට ඒවා එක්ක සංසන්දය කරලා ගලපලා බනිනවා අර බලපල්ලා පිට රට උන්ට මෙහෙම කරන්න පුළුවන් අපේ රටේ උන්ට මොනවද පුළුවන් කියල ..

ඒ උනාට ඇත්ත කතාව ඕක නෙවෙයි බන් .. අපේ රටේ කලාව විකුණන්න අමාරුයි .. හැබැයි ජරාව විකුණන්න පුළුවන් .. කලාව දන්න මිනිහ ගාව සල්ලි නෑ , ජරාව දන්න මිනිහ ගාව ඕනෑවටත් වඩා සල්ලි ..

දැන් උබල කියයි මං සල්ලි තියෙන උන්ට ඊරිසියාවට කියන කතාවක් කියල මේක , හැබැයි ඇත්ත තත්වේ නං කලාව දන්න මිනිහත් ජරාව කරනවා කියල හිතුවොත් ඌට ඕන තරං ස්පොන්සර්ස් ල .. මොකද බිස්නස් කාරයෝ සල්ලි දාන්නේ විකුණන්න පුළුවන් දේවල් වලට විතරක් නිසා ..

අද රටේ හොඳ ටෙලියක් කරොත් ඒක බෙල්ට් එකට දා ගන්න දත කන්න ඕන ඔය චැනල් වල ඉන්න ගොබ්බ හැත්ත රිජෙක්ට් කරනවා මේවා විකුණන්න බෑ කියල .. මේ දවස් වල කූඹීයෝ දාගෙන තියෙනවා පුදුමයි  ඊළඟට ෆිල්ම් එකක් කරොත් ඕක පෙන්න ගන්න අවම අවුරුදු 4ක් 5ක් බලා ඉන්න ඕන ඒ තරං ලිස්ට් එකක් තියෙනවා ගොඩ ගැහිලා හෝල් වලට දාන්න .. වේදිකා නාට්‍යයක් කරොත් පෙන්න ගන්න හෝල් එකක් නෑ තියෙන හෝල් වල ලයිට් නෑ සීට් නෑ , තිබ්බත් පබ්ලිසිටි වලට සල්ලි නෑ... , මියුසික් වීඩියෝ කරන්න .. එක්කෝ ඒක ඕන නෑ

වැඩක් නෑ බන් .. ලංකාවේ එකාලට කලාව වැඩක් නෑ .. උන්ට ඕනේ ජරාව .. සොරි වැරදුනා .. උන්ට බලෙන් පෙන්නන්නේ ජරාව .. ඒ නිසා බල්ලෝ වගේ පෙන්නන දේ බලල පිටරටකට ආවඩාගෙන ඉන්න තමා තියෙන්නේ අපිට  සන්තෝසයි !

[QUOTE="Robinhood wage ekek, post: 22244020, member: 462030"] [SIZE=3][COLOR=Navy]මේ ගොන් ආතල් එකෙන් මට ලැබුණු පණිවිඩේ තමයි අද අපේ සමාජයේ ඉතා විශාල වශයෙන් ආදායම් බෙදී යාමේ විෂමතාවයක් තියෙනව කියෙන එක :) අපේ උන් ලංකාව හෑල්ලු කරනවා පාච්චල් කරනවා හිනා වෙනවා ලංකාව ඇතුලේ වැඩ්ඩො නෑ, ෆිල්ම් එකක් හැදුවොත් ගූ , සින්දුවක් හැදුවොත් ගූ , ටෙලියක් හැදුවොත් ගූ කියල .. ඊට පස්සේ පිට රට ඒවා එක්ක සංසන්දය කරලා ගලපලා බනිනවා අර බලපල්ලා පිට රට උන්ට මෙහෙම කරන්න පුළුවන් අපේ රටේ උන්ට මොනවද පුළුවන් කියල .. ඒ උනාට ඇත්ත කතාව ඕක නෙවෙයි බන් .. අපේ රටේ කලාව විකුණන්න අමාරුයි .. හැබැයි ජරාව විකුණන්න පුළුවන් .. කලාව දන්න මිනිහ ගාව සල්ලි නෑ , ජරාව දන්න මිනිහ ගාව ඕනෑවටත් වඩා සල්ලි .. දැන් උබල කියයි මං සල්ලි තියෙන උන්ට ඊරිසියාවට කියන කතාවක් කියල මේක , හැබැයි ඇත්ත තත්වේ නං කලාව දන්න මිනිහත් ජරාව කරනවා කියල හිතුවොත් ඌට ඕන තරං ස්පොන්සර්ස් ල .. මොකද බිස්නස් කාරයෝ සල්ලි දාන්නේ විකුණන්න පුළුවන් දේවල් වලට විතරක් නිසා .. අද රටේ හොඳ ටෙලියක් කරොත් ඒක බෙල්ට් එකට දා ගන්න දත කන්න ඕන ඔය චැනල් වල ඉන්න ගොබ්බ හැත්ත රිජෙක්ට් කරනවා මේවා විකුණන්න බෑ කියල .. මේ දවස් වල කූඹීයෝ දාගෙන තියෙනවා පුදුමයි :lol: ඊළඟට ෆිල්ම් එකක් කරොත් ඕක පෙන්න ගන්න අවම අවුරුදු 4ක් 5ක් බලා ඉන්න ඕන ඒ තරං ලිස්ට් එකක් තියෙනවා ගොඩ ගැහිලා හෝල් වලට දාන්න .. වේදිකා නාට්‍යයක් කරොත් පෙන්න ගන්න හෝල් එකක් නෑ තියෙන හෝල් වල ලයිට් නෑ සීට් නෑ , තිබ්බත් පබ්ලිසිටි වලට සල්ලි නෑ... , මියුසික් වීඩියෝ කරන්න .. එක්කෝ ඒක ඕන නෑ :dull: වැඩක් නෑ බන් .. ලංකාවේ එකාලට කලාව වැඩක් නෑ .. උන්ට ඕනේ ජරාව .. සොරි වැරදුනා .. උන්ට බලෙන් පෙන්නන්නේ ජරාව .. ඒ නිසා බල්ලෝ වගේ පෙන්නන දේ බලල පිටරටකට ආවඩාගෙන ඉන්න තමා තියෙන්නේ අපිට :) සන්තෝසයි ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom