Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චායා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් මැරි කරලා අලුත වයිෆ් එක්ක හිට්ය හරියෙ රේල් ගේට්ටුවක් තිබ්බා. ඉස්සර ඉතින් ගේට්ටුව අරින්න වහන්න මාරුවෙන් මාරුවට කට්ටිය ඉන්නවා.

චාය ඔතනට ආපු විදිය අපි කවුරුත් දන්නේ නෑ. සමහර අය කියනව බල්ලො අල්ලලා ඔපෙරේශන් කරන ලොරිය එතනින් යන ගමන් චායා පැන්නා කියලා. කොහොම හරි චාය අපේ ජීවිතෙ කොටසක් වෙන්න වැඩි කල් ගියේ නෑ.

චාය අමුතු බල්ලෙක්. බල්ලෙක් කිව්වට බැල්ලියෙක්. ලස්සන නෑ. අමුම අමු වල් බලු පෙනුමක් තිබ්බේ. ඒත් උගෙ මාර ලස්සන ගති තිබ්බ. වැඩි කල් යන්න කලින් ගමම මූව අදුනනවා. එතනින් යන එන මිනිස්සු ඌට කතා කරන් යනවා. අපිටත් ඉතින් බලු පිස්සුවක් තිබ්බ නිසා, වයිෆුයි මමයි මෙයාට දිනපතා උදේටයි රෑටයි කන්න දෙනවා. මම කොච්චර පරක්කු උනත් රෑට ඇවිල්ලා කෑම දීලා තමා නිදාගන්නේ. උදේටත් එහෙමයි. වැඩට යන්න කලින් කැම එක දීලා යන්නේ. කවුරු කන්න දුන්නත් වැඩක් නැ අපි දෙනකන් කන්නෙ නෑ.

චායත් අපිත් එක්ක හෙන එකතුයි. අපි ඒ කාලේ ලමයෙක් හදන්න හිතලා තිබ්බෙ නෑ. ඒ නිසා චාය අපිට නිකන් ලමයෙක් වගේ. ලමයෙක් නැති පාලුව චාය නිසා දැනුනෙත් නෑ. ගෙදර ගේට්ටුව ගාවට ගිහින් විසිල් එකක් ගහපු ගමන් කොයි ලෝකේ හිටියත් චායා දුවගෙන ආව. චාය බුරනවට වෙනුවට බූහූ වගේ සද්දෙකින් තමා කතා කලේ. කොච්චර කොච්චි ගියත් එයාට කවදාවත් කරදරයක් උනේ නෑ මොකද එයාට ඒක පුරුදුයි.

ඔන්න වයිෆ්ට ලයමයෙක් හම්බෙන්න ආව. උදේට ගෙදර ඉස්සරහා පාර අතු ගාද්දී චාය දුවගෙන එනවා එයාව බලන්න. ඇවිත් බූහූ ගානවා. ඉස්සර සෙල්ලම් කරන පුරුද්දාට බඩට කකුල් තියලා මුන ඉම්බින්න හදනවා.

නෝනට ලමයා හම්බුනා. ඒත් එක්ක කොවිඩ් කාලේ ආව. ලමයගෙ වැඩ නිසා අපි බිසි උනා. චායට කන්න බොන්න දුන්නට එයා ගැන බලන්න වෙලාවක් ආවෙ නෑ. කොවිඩ් නිසා කොච්චි යන්නේත් නෑ. ඒනිසා ගෙට්ටුව ගාව කවුරුත් නෑ. ඒනිසා චායට ගොඩක් පාලු හිතෙන්න ඇති ඒ කාලේ. ඔහොම ගිහින් කොච්චි යන්න ගත්තට පස්සෙ දවසක් එහා ගෙදර පොඩි නංගී දුවගෙන ඇවිත් අන්ඩන්න ගත්තා, චාය ගෙවල් පිටිපස්සෙ කැලයක් ගාව වැටිල ඉන්නව කියලා. අපි දුවල ගියා බලන්න. එයාට ඇවිදගන්න බෑ වගේ. කවුද කිව්වා කොච්චියට හැප්පුනා කියලා. අපි දුවල ගිහින් vet කෙන්ක්ට පෙන්නුවා. එයා කීවා වැඩි දෙයක් කරන්න නෑ කියලා.

ඉතින් ආයි එක්කන් ආව ගෙදර. එයාට කන්න දුන්නා. හවස නංගි ඇවිත් කිව්වා චාය අඬනවා කියලා. අපි ගිහින් බැලුවා. එයා කෙන්දිරි ගානවා. ටික වෙලාවක් වයිෆ්ගේ මූන දිහා බලන් ඉඳලා බූහූ කියලා අමරුවෙන් කියලා උස්ම ගන්න එක නැවැත්තුවා. එයා අපිව දාල යන්නම ගිහින්. එදා මාර දුකක් ඇති උනේ. ඊට වඩා දුකක් හිතුනේ අපිට එයාව මග ඇරුන නිසා.

චාය ජීවත් උනේ අවුරුදු 4යි. ඒ පොඩි කාලෙට එයා හැමොගෙම හුරතලා වෙලා. වෙලාවටක හිතෙනවා අපි දෙන්නට ලමයෙක් හම්බෙන කන් පාලුව මකන්න ඇවිත්, ලමයා හම්බුනාට පස්සෙ එයාට තව කරන්න දෙයක් නැති නිසා අපිව දාලා යන්න ඇති කියලා.

[QUOTE="tharakaf, post: 29878341, member: 576197"] [SIZE=6] මමත් මැරි කරලා අලුත වයිෆ් එක්ක හිට්ය හරියෙ රේල් ගේට්ටුවක් තිබ්බා. ඉස්සර ඉතින් ගේට්ටුව අරින්න වහන්න මාරුවෙන් මාරුවට කට්ටිය ඉන්නවා. චාය ඔතනට ආපු විදිය අපි කවුරුත් දන්නේ නෑ. සමහර අය කියනව බල්ලො අල්ලලා ඔපෙරේශන් කරන ලොරිය එතනින් යන ගමන් චායා පැන්නා කියලා. කොහොම හරි චාය අපේ ජීවිතෙ කොටසක් වෙන්න වැඩි කල් ගියේ නෑ. චාය අමුතු බල්ලෙක්. බල්ලෙක් කිව්වට බැල්ලියෙක්. ලස්සන නෑ. අමුම අමු වල් බලු පෙනුමක් තිබ්බේ. ඒත් උගෙ මාර ලස්සන ගති තිබ්බ. වැඩි කල් යන්න කලින් ගමම මූව අදුනනවා. එතනින් යන එන මිනිස්සු ඌට කතා කරන් යනවා. අපිටත් ඉතින් බලු පිස්සුවක් තිබ්බ නිසා, වයිෆුයි මමයි මෙයාට දිනපතා උදේටයි රෑටයි කන්න දෙනවා. මම කොච්චර පරක්කු උනත් රෑට ඇවිල්ලා කෑම දීලා තමා නිදාගන්නේ. උදේටත් එහෙමයි. වැඩට යන්න කලින් කැම එක දීලා යන්නේ. කවුරු කන්න දුන්නත් වැඩක් නැ අපි දෙනකන් කන්නෙ නෑ. චායත් අපිත් එක්ක හෙන එකතුයි. අපි ඒ කාලේ ලමයෙක් හදන්න හිතලා තිබ්බෙ නෑ. ඒ නිසා චාය අපිට නිකන් ලමයෙක් වගේ. ලමයෙක් නැති පාලුව චාය නිසා දැනුනෙත් නෑ. ගෙදර ගේට්ටුව ගාවට ගිහින් විසිල් එකක් ගහපු ගමන් කොයි ලෝකේ හිටියත් චායා දුවගෙන ආව. චාය බුරනවට වෙනුවට බූහූ වගේ සද්දෙකින් තමා කතා කලේ. කොච්චර කොච්චි ගියත් එයාට කවදාවත් කරදරයක් උනේ නෑ මොකද එයාට ඒක පුරුදුයි. ඔන්න වයිෆ්ට ලයමයෙක් හම්බෙන්න ආව. උදේට ගෙදර ඉස්සරහා පාර අතු ගාද්දී චාය දුවගෙන එනවා එයාව බලන්න. ඇවිත් බූහූ ගානවා. ඉස්සර සෙල්ලම් කරන පුරුද්දාට බඩට කකුල් තියලා මුන ඉම්බින්න හදනවා. නෝනට ලමයා හම්බුනා. ඒත් එක්ක කොවිඩ් කාලේ ආව. ලමයගෙ වැඩ නිසා අපි බිසි උනා. චායට කන්න බොන්න දුන්නට එයා ගැන බලන්න වෙලාවක් ආවෙ නෑ. කොවිඩ් නිසා කොච්චි යන්නේත් නෑ. ඒනිසා ගෙට්ටුව ගාව කවුරුත් නෑ. ඒනිසා චායට ගොඩක් පාලු හිතෙන්න ඇති ඒ කාලේ. ඔහොම ගිහින් කොච්චි යන්න ගත්තට පස්සෙ දවසක් එහා ගෙදර පොඩි නංගී දුවගෙන ඇවිත් අන්ඩන්න ගත්තා, චාය ගෙවල් පිටිපස්සෙ කැලයක් ගාව වැටිල ඉන්නව කියලා. අපි දුවල ගියා බලන්න. එයාට ඇවිදගන්න බෑ වගේ. කවුද කිව්වා කොච්චියට හැප්පුනා කියලා. අපි දුවල ගිහින් vet කෙන්ක්ට පෙන්නුවා. එයා කීවා වැඩි දෙයක් කරන්න නෑ කියලා. ඉතින් ආයි එක්කන් ආව ගෙදර. එයාට කන්න දුන්නා. හවස නංගි ඇවිත් කිව්වා චාය අඬනවා කියලා. අපි ගිහින් බැලුවා. එයා කෙන්දිරි ගානවා. ටික වෙලාවක් වයිෆ්ගේ මූන දිහා බලන් ඉඳලා බූහූ කියලා අමරුවෙන් කියලා උස්ම ගන්න එක නැවැත්තුවා. එයා අපිව දාල යන්නම ගිහින්. එදා මාර දුකක් ඇති උනේ. ඊට වඩා දුකක් හිතුනේ අපිට එයාව මග ඇරුන නිසා. චාය ජීවත් උනේ අවුරුදු 4යි. ඒ පොඩි කාලෙට එයා හැමොගෙම හුරතලා වෙලා. වෙලාවටක හිතෙනවා අපි දෙන්නට ලමයෙක් හම්බෙන කන් පාලුව මකන්න ඇවිත්, ලමයා හම්බුනාට පස්සෙ එයාට තව කරන්න දෙයක් නැති නිසා අපිව දාලා යන්න ඇති කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom