Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
චාරිකා - සුන්දර පරවී දුපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Voltage" data-source="post: 30007715" data-attributes="member: 391265"><p>ලොකු දෙයක් කියන්නත් නෑ වයිෆ් ගේ ඔෆිස් එකේ යාලුවෝ ටිකක් එක්ක ගියේ. මෙහෙන් කොච්චි බුක් කරලා උදේ පාන්දර ගියා. Trinco යද්දී නම් හවස 3 වගේ උනා. එහෙන් මෙහෙන් කාල බීලා කලින් book කරලා තිබුණා bike ටිකත් rent එකට අරන් එහේ මෙහෙ ටිකක් ගිහින් නිලාවැලි පැත්තේ පොට් ඒකක නැවතුනා. යද්දී අඩුම කුඩුම ටික food city ඇතුළු කඩවලින් අරන් ගියා. රෑට නූඞ්ල්ස් එකක් එහෙම අපේ නෝනලා එහෙම හැදුවා අපිත් උදේ උනා එළවළු කපලා දීලා මහත්තුරු සහ සමහර නෝනලා ටිකක් රෑ BBQ එකක් එහෙම දාගෙන පදමට සෙට් උනා මිතුරෝ ටික. උදේ පාන්දර අහල පහල බෙකරියකින් පාන් ගෙනල්ලා පරීප්පුවක් ගහගෙන කාල bike වලින් පරවි දූපත පැත්තේ ගියා. ඔතන බෝට්ටුවට 8000ක් 9000ක් වගේ ගන්නවා 8-9 දෙනෙකුට යත හැකි. තව පරිසර නිලධාරීන් ඉන්නවා ටිකට් කඩන්න. තියෙන අය snorkeling goggles, fins එහෙම අරන් යන්න. නැත්නම් එතනින් ගන්නත් පුළුවන් හැම එකාම කටේ ගහපුවා තියෙන්නේ ඉතින් ගෙවලා ගන්න ඕන බෝට්ටුවෙන්. උදේ 9 වෙද්දී වත් දූපතට ගියා නම් හොඳයි දවල් වෙද්දී පට්ට රස්නෙයි. Youtube එකේ නම් එක ඒක video තියෙනවා ගියපු උන් දාපුවා. ආයෙ ගොඩට ඇවිල්ලා නා ගන්න පුළුවන් රුපියල් 20ක් හෝ 50ක් ගන්නවා නාන්න. ආයෙ trinco එන අතරමග trinco ආරට ගමේ කෑම කඩයක් අල්ලලා හොදට කාල එහෙම්මම ඇද්ද කෝනේෂ්වරම්. ඒවත් බලාගෙන රෑ 7 night mail එකේ book කරපු 1st class <img class="smilie smilie--emoji" loading="lazy" alt="😜" title="Winking face with tongue :stuck_out_tongue_winking_eye:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f61c.png" data-shortname=":stuck_out_tongue_winking_eye:" /> එකේ නැගලා ආයෙත් ගම රට බලා ආව. හොඳයි කියන්න වරදක් නෑ.</p></blockquote><p></p>
[QUOTE="Voltage, post: 30007715, member: 391265"] ලොකු දෙයක් කියන්නත් නෑ වයිෆ් ගේ ඔෆිස් එකේ යාලුවෝ ටිකක් එක්ක ගියේ. මෙහෙන් කොච්චි බුක් කරලා උදේ පාන්දර ගියා. Trinco යද්දී නම් හවස 3 වගේ උනා. එහෙන් මෙහෙන් කාල බීලා කලින් book කරලා තිබුණා bike ටිකත් rent එකට අරන් එහේ මෙහෙ ටිකක් ගිහින් නිලාවැලි පැත්තේ පොට් ඒකක නැවතුනා. යද්දී අඩුම කුඩුම ටික food city ඇතුළු කඩවලින් අරන් ගියා. රෑට නූඞ්ල්ස් එකක් එහෙම අපේ නෝනලා එහෙම හැදුවා අපිත් උදේ උනා එළවළු කපලා දීලා මහත්තුරු සහ සමහර නෝනලා ටිකක් රෑ BBQ එකක් එහෙම දාගෙන පදමට සෙට් උනා මිතුරෝ ටික. උදේ පාන්දර අහල පහල බෙකරියකින් පාන් ගෙනල්ලා පරීප්පුවක් ගහගෙන කාල bike වලින් පරවි දූපත පැත්තේ ගියා. ඔතන බෝට්ටුවට 8000ක් 9000ක් වගේ ගන්නවා 8-9 දෙනෙකුට යත හැකි. තව පරිසර නිලධාරීන් ඉන්නවා ටිකට් කඩන්න. තියෙන අය snorkeling goggles, fins එහෙම අරන් යන්න. නැත්නම් එතනින් ගන්නත් පුළුවන් හැම එකාම කටේ ගහපුවා තියෙන්නේ ඉතින් ගෙවලා ගන්න ඕන බෝට්ටුවෙන්. උදේ 9 වෙද්දී වත් දූපතට ගියා නම් හොඳයි දවල් වෙද්දී පට්ට රස්නෙයි. Youtube එකේ නම් එක ඒක video තියෙනවා ගියපු උන් දාපුවා. ආයෙ ගොඩට ඇවිල්ලා නා ගන්න පුළුවන් රුපියල් 20ක් හෝ 50ක් ගන්නවා නාන්න. ආයෙ trinco එන අතරමග trinco ආරට ගමේ කෑම කඩයක් අල්ලලා හොදට කාල එහෙම්මම ඇද්ද කෝනේෂ්වරම්. ඒවත් බලාගෙන රෑ 7 night mail එකේ book කරපු 1st class 😜 එකේ නැගලා ආයෙත් ගම රට බලා ආව. හොඳයි කියන්න වරදක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom