Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාරිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාරිකා

මේ කතාව අතීත කතාවක් ( story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.

හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.

කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.

මම මෙහෙම කියන්නම්,

“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”

මම ධරණි චාරිකා

චාරිකා( story of this week )

තේජට කතාව කියන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව මම උදේ පාරට ඇවිදන් ගියා. මම යනකොට තේජා සහපිරිවර වට කරන් උන්දැගේ පච මල්ල දිග අරිනවා. ෂුවර් එකට පාන්දර නැඟිටන් පාඩම් කරනවා කියනවා ඇති. කෙහෙල් මල තමා. රෑ 10 වෙද්දි නිදි. උදේට අම්මා දහ පාරක් යන්න ඕනේ ඇඳ ළඟට. අනික් එවුන් රැවටෙන තරම් මේකිගේ ටොන් පච වලට.

“Good morning සුන්දරී….” ඇත්තටම තේජගේ හැසිරීම නම් මොන්ගල් කේස් දහයකට එහා.

“Good morning… අදත් සෙට් එක වට කරන් උඹේ පාඩම් කිරීමේ තොරණ දිග ඇරියද… අනේ නිකන් පලයන් බන් මුන්ව රවට්ටන්නැතුන්….”

“අද කියෙව්වේ සමාජ දේශපාලනේ ගැන…” එකෙක් කිව්වා.

“මූ දන්න දේශපාලනේ… හා කියපන් බලන්න දැන් ආණ්ඩුව කවුද කියලා…..” මං ඇහුවා.

“පුටුවනේ….” තේජා ජයග්‍රාහී විදියට කියද්දි මට බකස් ගාලා හිනා ගියා.

“රෙද්ද….” මම කියද්දි තේජා,

“එහෙම පක්ෂ ලකුණක් නෑනේ බන්…කවුද ඒකේ ඉන්නේ…? රනිල් නම් අලියනේ….” තේජා කියද්දි සෙට් එකම හයියෙන් හිනාවුණා.

“රෙද්ද දාලා උඹ හදපන් පක්ෂයක්….” මම කියද්දි තේජා මූණ රැළි කරන් හිටියා.

කට කපාගෙන school bus එක ආවා. එහෙමයි කියලා අපි නඟින්නැතුව ඉන්නවද…?? නෑනේ…

“ඉඩ නෑ… ඉඩ නෑ…” හැමදාම foot board set එක බෙරිහන් දුන්නා.

“නැඟලා ඉන්න අය ඇතුළට එන්නකෝ…එතකොට ඉඩ තියෙනවා…” කොන්දොස්තර අන්කල් කියද්දි මුළු බස් එකම හිනාවුණා.

“නැඟලා නෑ… උඹ පලයං….” ඒ අස්සේ කොල්ලෝ කියනවා.

අන්කල් උදේ පාන්දර අම්මලා තාත්තලා මතක් කරලා දුන්නා දේසනාව. කරුමෙට මනුස්සයගේ ළමයත් මේකෙමයි යන්නේ.

“ඇයි බන් උඹලගේ තාත්තා එයාටම බැනගන්නේ….?” වටේ පිටේ එවුන් අහනවා.

කොහොමහරි අන්දරේ කිරි කෑවා වගේ බස් එකට නැඟ ගත්තා. සුදු ගවුම් පණ දාගෙන රැළි තියන් අයන් කරන් ඇවිත් බස් එකේ යනවා මහපු නූල් ගැලවෙන්න හිරවෙලා.

මොකෙක් හරි ගෑවුණොත් අත පය ගැලවෙයි කියලා බයෙන් යන set එක තමා convent එකේ ගෑණු ටික. උන් හරියට වෙනම චක්රාවාටෙකින් බැහැපු එවුන් වගේ ඉන්නේ. මළ සමයං. බෝල සබන්. කොල්ලන්ගේ දවසේ බයිට් එක වෙන්නේ උන් set එක. හැබැයි උන්ට ඒකත් මාරම දෙයක්. පව් අසරණ ජීවිත ටික. සචිනිත් ඒ ගොඩේම වැටීගෙන දඟලන හැටි දැක්කම මට මතක් වෙන්නෙම උදැල්ලට කැපිලා දඟලන පණුවෝ.

“මේ ඕයි… ඊයේ සිරා සීන් එකක් වුණානේ….” මං මූණ උඩට හරවන් හුස්ම ගන්න ගමන් තේජට කතාව කියන්න පටන් ගත්තා.

“මේ ගෑණියේ කියන මඟුලක් බස් එකෙන් බැස්සම කියහන්. මම මේ කොකා වගේ තනි කකුළෙන් ඉන්නේ. උඹ කියන කතාවට කෙලින් හිටගැස්සුනොත් මේ කොල්ලා මට ඇඩ්රස් එක දික්කරයි….” තේජා කියද්දි මට හිනාගියා. ඒ වෙලාවට තේජගේ action ටික බලන්න තිබ්බා නම් මරු.

“උඹ හිතන් ඉන්නේ මම කකුළ් දෙකෙන් හිටන් ඉන්නවා කියලද…??? අඩුම ගාණේ කකුළ් දෙක කොහෙද කියලා හොයාගන්න බෑ…මම මගේ කකුළ් කියලා වෙන එකෙක්ගේ කකුළ් දෙකක් හිතන් ඉන්නේ. උඹ මේ මඟුලක් කතා කරනවා….”

“ඇයි බන් ඩබල් ඩෙකර් එකක්වත් දාන්නේ නැත්තේ…” තේජා හිතන් ඉන්නවද දන්නේ නෑ මම ඩිපෝවේ වැඩ කියලා.

“පොඩ්ඩක් හිටහන් මම ඩිපෝ අධිකාරි වුණාම උඹට දාලා දෙන්න ඩෙකර් එක….”

“උඹ ඩිපෝ අධිකාරි වුණොත් බැරියැ…” හිර වෙලා නෙමෙයි මරණාසන්න වෙලා හිටියත් මේකිගේ කට නම් වැහෙන එකක් නෑ.

කොහොමත් බස් එකෙන් බැහැලා බලන්න ඕනේ හරිම අත පය කඳ ඔළුව එක්කද බැස්සේ කියලා. බස් එකේ driver වංගු ගන්නේ හරියට දවස් 40 බ්‍රොයිලර් කුකුළ් පැටවු ගෙනියනවා වගේ. එහෙට මෙහෙට ඇඹරෙන විදියට ඔළුව අත පය කඳ මාරුවෙන එක සාමාන්‍යයි.

“මොකක්ද උඹේ සීන් එක…?” තේජා බස් එකෙන් බැහැලා ටයි එකේ ඉඳන් හද හද යන ගමන් ඇහුවා.

“Underskirt නැතුව peticort අඳින එක හොඳට ගියා. නැත්තන් මේ බස් වල එද්දි යට කෑලි නැතුව බහින්න වෙන්නේ…” තේජා කියද්දි මට හිනා ගියා.

“ඇයි නංඟි යට සාය නැද්ද….?” ඔන්න උදේ පාන්දරම එකෙක් පටන් ගත්තා.

“ඇයි නැත්තන් ඔයා අන්දවන්නද…? යනවා ඕයි යන්න උදේ පාන්දර කෙල්ලන්ගේ කතා වලට සීනි කිරන්නැතුව….” තේජා කොණ්ඩේ රිබන් එක ගැට ගගහ කිව්වා.

“වරෙන් බන් යන්න…උඹටත් මොකෙක් හරි එක්ක ඇරගන්න ඕනේ උදේ පාන්දර….” මං තේජව ඇඳන් ආවා.

වලියක් කිව්වොත් තේජට ඊට එහා දෙයක් නෑ. හැබැයි කට විතරයි. ඉතුරු ටික මම බලාගන්න ඕනේ. මූ හින්දා මම නිකන් ටිංකිරි කාලා තියෙන තරම් දෙයියනේ…වනේ වන හතුරෙකුටවත් මේ වගේ යාළුවෙක් නම් සෙට් වෙන්න එපා. යන තැන බාල්දි.

“හා…හා…දැන් කියහං උඹේ ජාතක කතා වස්තුව…කොහේ හරි ගිහින් ආයෙත් කොල්ලෙක්වත් සෙට් වුණාද…? උඹට දෙක තුනක් ඉන්න එකේ මට එකෙක් දීපංකෝ හුරතලේට ඇති කරන්න….”

අම්මපා මේකිට පිස්සුද හැටිද…???

“මොන මඟුලක්ද බන් උඹ කියවන්නේ…මම උඹට headline දීලා පටන් ගන්නද…? කතාවටම enter වෙන්නද…?” මම ඇහුවා.

“Headline දීපන්….ඒක වටිනවා…”

“ධරණිගේ පියාගේ යාළුවාගේ බිරිඳ අනූෂා….” මම කිව්වා.

“මොන හරුපයක්ද බන් ඒ…”

“හරුප නෙමේ බන්…අනූෂා හෙවත් අපේ Bio මැඩම්….”

“නාග සලං කන් ඇඹරෙයි කිව්වලු…මොකක්….” තේජගේ කන්දෙක උල් වුණා.

“ඒක නෙමෙයි හොඳම සීන් එක….”

“එහෙනම්….”

“විදුරංගයා එයාගේ පුතා බන්….”

“හත් ඉලව්වට හෙණ ගහපං කිව්වලු….”

“හත් ඉලව්වට නෙමේ බන් මටයි හෙණ ගැහුවේ… After exam අන්න ඒ යකා එනවා මට tution දෙන්න….”

“කාලා වරෙන්කෝ ටින්කිරි…” තේජගේ තියෙන්නෙම අමුතුම ජාතියේ වාග් මාලාවක්.

“දැන් එතකොට උඹේ තාත්තගේ ෆිට් එක අපේ bioගේ හබී… ඒ ඩබලගේ උණහපුළු පැටියා උඹට සීන් කරන විදුරංගයා…මේක නිකන් රවුමේ යන කූඹි තුන්දෙනාගේ සීන් එක වගේනේ….”

“කූඹි රවුමේ යනවද කොටුවට යනවද මම දන්නේ නෑ බන්. මං දන්නේ මම නිකන් සමකෝණි ත්‍රිකෝණෙක මධ්‍ය ලක්ෂ්‍යය වගේ….”

“දැන් උඹේ ජීවිත කතාව (story) වෙනම track එහෙකට වැටෙයි නේ බන්…??”

තේජා විකාර දොඩවනවා. මම මේ කල්පනා කළේ මේ සීන් එක කොහෙන් කෙළවර වෙයිද කියලා.

“ඒක නෙමෙයි මරුම සීන් එක…රෑ කෑම කකා ඉද්දි විදුරංගයා මගේ කකුළ පෑගුවනේ..”

“නැහ්…ඉතිං…”

“මම පස්සේ කකුළ් දෙක පුටුව උඩට ගත්තා. පොර ඊළඟට පෑගුවේ අපේ අම්මගේ කකුළ ඕයි… ඒක තමයි සිරාම සීන් එක. මම දඩස් ගාලා නැඟිට්ටම පිඟාන අරන් බලන්න තිබුණේ පොරගේ මූණ…”

“ඌ නම් මහ වල් නරියෙක් නේ බන්… සචිනි එක්ක ලව් කරන ගමන්…”

“එහෙම සීන් එකක් නෑ තේජා… සචිනි වාත වෙනවා එයාට…”

“උඹ කොහොමද දන්නේ…?”

“සචිනි එහෙම හැසිරුනාට මම දැකලා නෑ විදුරංග ඒකි එක්ක ඕනේ කමකින් කතා කරනවා…”

“ආ… ඒ කියන්නේ උඹ දැන් සීන් විදුරංගයට….???”

“එහෙම රෙද්දක් නෑ බන් නෑම්බියේ…මට අපූර්ව meet වෙන්න ඕනේ කොහොමත්….”

“උඹ ඒක සිරාද…?”

“එහෙම ලව් සීන් එකක් නෑ බන්.. ඌ අර කිව්ව කතාව ගැන අහන්න ඕනේ…”

Source http://thewoman.lk/story-of-this-week/

[QUOTE="nishi_gurl, post: 23314633, member: 567666"] [B][FONT="Arial Black"][SIZE="7"][COLOR="Red"][U][CENTER]චාරිකා [/CENTER][/U][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Teal"]මේ කතාව අතීත කතාවක් ( story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි. කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි. මම මෙහෙම කියන්නම්, “සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…” මම ධරණි චාරිකා චාරිකා( story of this week ) තේජට කතාව කියන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව මම උදේ පාරට ඇවිදන් ගියා. මම යනකොට තේජා සහපිරිවර වට කරන් උන්දැගේ පච මල්ල දිග අරිනවා. ෂුවර් එකට පාන්දර නැඟිටන් පාඩම් කරනවා කියනවා ඇති. කෙහෙල් මල තමා. රෑ 10 වෙද්දි නිදි. උදේට අම්මා දහ පාරක් යන්න ඕනේ ඇඳ ළඟට. අනික් එවුන් රැවටෙන තරම් මේකිගේ ටොන් පච වලට. “Good morning සුන්දරී….” ඇත්තටම තේජගේ හැසිරීම නම් මොන්ගල් කේස් දහයකට එහා. “Good morning… අදත් සෙට් එක වට කරන් උඹේ පාඩම් කිරීමේ තොරණ දිග ඇරියද… අනේ නිකන් පලයන් බන් මුන්ව රවට්ටන්නැතුන්….” “අද කියෙව්වේ සමාජ දේශපාලනේ ගැන…” එකෙක් කිව්වා. “මූ දන්න දේශපාලනේ… හා කියපන් බලන්න දැන් ආණ්ඩුව කවුද කියලා…..” මං ඇහුවා. “පුටුවනේ….” තේජා ජයග්‍රාහී විදියට කියද්දි මට බකස් ගාලා හිනා ගියා. “රෙද්ද….” මම කියද්දි තේජා, “එහෙම පක්ෂ ලකුණක් නෑනේ බන්…කවුද ඒකේ ඉන්නේ…? රනිල් නම් අලියනේ….” තේජා කියද්දි සෙට් එකම හයියෙන් හිනාවුණා. “රෙද්ද දාලා උඹ හදපන් පක්ෂයක්….” මම කියද්දි තේජා මූණ රැළි කරන් හිටියා. කට කපාගෙන school bus එක ආවා. එහෙමයි කියලා අපි නඟින්නැතුව ඉන්නවද…?? නෑනේ… “ඉඩ නෑ… ඉඩ නෑ…” හැමදාම foot board set එක බෙරිහන් දුන්නා. “නැඟලා ඉන්න අය ඇතුළට එන්නකෝ…එතකොට ඉඩ තියෙනවා…” කොන්දොස්තර අන්කල් කියද්දි මුළු බස් එකම හිනාවුණා. “නැඟලා නෑ… උඹ පලයං….” ඒ අස්සේ කොල්ලෝ කියනවා. අන්කල් උදේ පාන්දර අම්මලා තාත්තලා මතක් කරලා දුන්නා දේසනාව. කරුමෙට මනුස්සයගේ ළමයත් මේකෙමයි යන්නේ. “ඇයි බන් උඹලගේ තාත්තා එයාටම බැනගන්නේ….?” වටේ පිටේ එවුන් අහනවා. කොහොමහරි අන්දරේ කිරි කෑවා වගේ බස් එකට නැඟ ගත්තා. සුදු ගවුම් පණ දාගෙන රැළි තියන් අයන් කරන් ඇවිත් බස් එකේ යනවා මහපු නූල් ගැලවෙන්න හිරවෙලා. මොකෙක් හරි ගෑවුණොත් අත පය ගැලවෙයි කියලා බයෙන් යන set එක තමා convent එකේ ගෑණු ටික. උන් හරියට වෙනම චක්රාවාටෙකින් බැහැපු එවුන් වගේ ඉන්නේ. මළ සමයං. බෝල සබන්. කොල්ලන්ගේ දවසේ බයිට් එක වෙන්නේ උන් set එක. හැබැයි උන්ට ඒකත් මාරම දෙයක්. පව් අසරණ ජීවිත ටික. සචිනිත් ඒ ගොඩේම වැටීගෙන දඟලන හැටි දැක්කම මට මතක් වෙන්නෙම උදැල්ලට කැපිලා දඟලන පණුවෝ. “මේ ඕයි… ඊයේ සිරා සීන් එකක් වුණානේ….” මං මූණ උඩට හරවන් හුස්ම ගන්න ගමන් තේජට කතාව කියන්න පටන් ගත්තා. “මේ ගෑණියේ කියන මඟුලක් බස් එකෙන් බැස්සම කියහන්. මම මේ කොකා වගේ තනි කකුළෙන් ඉන්නේ. උඹ කියන කතාවට කෙලින් හිටගැස්සුනොත් මේ කොල්ලා මට ඇඩ්රස් එක දික්කරයි….” තේජා කියද්දි මට හිනාගියා. ඒ වෙලාවට තේජගේ action ටික බලන්න තිබ්බා නම් මරු. “උඹ හිතන් ඉන්නේ මම කකුළ් දෙකෙන් හිටන් ඉන්නවා කියලද…??? අඩුම ගාණේ කකුළ් දෙක කොහෙද කියලා හොයාගන්න බෑ…මම මගේ කකුළ් කියලා වෙන එකෙක්ගේ කකුළ් දෙකක් හිතන් ඉන්නේ. උඹ මේ මඟුලක් කතා කරනවා….” “ඇයි බන් ඩබල් ඩෙකර් එකක්වත් දාන්නේ නැත්තේ…” තේජා හිතන් ඉන්නවද දන්නේ නෑ මම ඩිපෝවේ වැඩ කියලා. “පොඩ්ඩක් හිටහන් මම ඩිපෝ අධිකාරි වුණාම උඹට දාලා දෙන්න ඩෙකර් එක….” “උඹ ඩිපෝ අධිකාරි වුණොත් බැරියැ…” හිර වෙලා නෙමෙයි මරණාසන්න වෙලා හිටියත් මේකිගේ කට නම් වැහෙන එකක් නෑ. කොහොමත් බස් එකෙන් බැහැලා බලන්න ඕනේ හරිම අත පය කඳ ඔළුව එක්කද බැස්සේ කියලා. බස් එකේ driver වංගු ගන්නේ හරියට දවස් 40 බ්‍රොයිලර් කුකුළ් පැටවු ගෙනියනවා වගේ. එහෙට මෙහෙට ඇඹරෙන විදියට ඔළුව අත පය කඳ මාරුවෙන එක සාමාන්‍යයි. “මොකක්ද උඹේ සීන් එක…?” තේජා බස් එකෙන් බැහැලා ටයි එකේ ඉඳන් හද හද යන ගමන් ඇහුවා. “Underskirt නැතුව peticort අඳින එක හොඳට ගියා. නැත්තන් මේ බස් වල එද්දි යට කෑලි නැතුව බහින්න වෙන්නේ…” තේජා කියද්දි මට හිනා ගියා. “ඇයි නංඟි යට සාය නැද්ද….?” ඔන්න උදේ පාන්දරම එකෙක් පටන් ගත්තා. “ඇයි නැත්තන් ඔයා අන්දවන්නද…? යනවා ඕයි යන්න උදේ පාන්දර කෙල්ලන්ගේ කතා වලට සීනි කිරන්නැතුව….” තේජා කොණ්ඩේ රිබන් එක ගැට ගගහ කිව්වා. “වරෙන් බන් යන්න…උඹටත් මොකෙක් හරි එක්ක ඇරගන්න ඕනේ උදේ පාන්දර….” මං තේජව ඇඳන් ආවා. වලියක් කිව්වොත් තේජට ඊට එහා දෙයක් නෑ. හැබැයි කට විතරයි. ඉතුරු ටික මම බලාගන්න ඕනේ. මූ හින්දා මම නිකන් ටිංකිරි කාලා තියෙන තරම් දෙයියනේ…වනේ වන හතුරෙකුටවත් මේ වගේ යාළුවෙක් නම් සෙට් වෙන්න එපා. යන තැන බාල්දි. “හා…හා…දැන් කියහං උඹේ ජාතක කතා වස්තුව…කොහේ හරි ගිහින් ආයෙත් කොල්ලෙක්වත් සෙට් වුණාද…? උඹට දෙක තුනක් ඉන්න එකේ මට එකෙක් දීපංකෝ හුරතලේට ඇති කරන්න….” අම්මපා මේකිට පිස්සුද හැටිද…??? “මොන මඟුලක්ද බන් උඹ කියවන්නේ…මම උඹට headline දීලා පටන් ගන්නද…? කතාවටම enter වෙන්නද…?” මම ඇහුවා. “Headline දීපන්….ඒක වටිනවා…” “ධරණිගේ පියාගේ යාළුවාගේ බිරිඳ අනූෂා….” මම කිව්වා. “මොන හරුපයක්ද බන් ඒ…” “හරුප නෙමේ බන්…අනූෂා හෙවත් අපේ Bio මැඩම්….” “නාග සලං කන් ඇඹරෙයි කිව්වලු…මොකක්….” තේජගේ කන්දෙක උල් වුණා. “ඒක නෙමෙයි හොඳම සීන් එක….” “එහෙනම්….” “විදුරංගයා එයාගේ පුතා බන්….” “හත් ඉලව්වට හෙණ ගහපං කිව්වලු….” “හත් ඉලව්වට නෙමේ බන් මටයි හෙණ ගැහුවේ… After exam අන්න ඒ යකා එනවා මට tution දෙන්න….” “කාලා වරෙන්කෝ ටින්කිරි…” තේජගේ තියෙන්නෙම අමුතුම ජාතියේ වාග් මාලාවක්. “දැන් එතකොට උඹේ තාත්තගේ ෆිට් එක අපේ bioගේ හබී… ඒ ඩබලගේ උණහපුළු පැටියා උඹට සීන් කරන විදුරංගයා…මේක නිකන් රවුමේ යන කූඹි තුන්දෙනාගේ සීන් එක වගේනේ….” “කූඹි රවුමේ යනවද කොටුවට යනවද මම දන්නේ නෑ බන්. මං දන්නේ මම නිකන් සමකෝණි ත්‍රිකෝණෙක මධ්‍ය ලක්ෂ්‍යය වගේ….” “දැන් උඹේ ජීවිත කතාව (story) වෙනම track එහෙකට වැටෙයි නේ බන්…??” තේජා විකාර දොඩවනවා. මම මේ කල්පනා කළේ මේ සීන් එක කොහෙන් කෙළවර වෙයිද කියලා. “ඒක නෙමෙයි මරුම සීන් එක…රෑ කෑම කකා ඉද්දි විදුරංගයා මගේ කකුළ පෑගුවනේ..” “නැහ්…ඉතිං…” “මම පස්සේ කකුළ් දෙක පුටුව උඩට ගත්තා. පොර ඊළඟට පෑගුවේ අපේ අම්මගේ කකුළ ඕයි… ඒක තමයි සිරාම සීන් එක. මම දඩස් ගාලා නැඟිට්ටම පිඟාන අරන් බලන්න තිබුණේ පොරගේ මූණ…” “ඌ නම් මහ වල් නරියෙක් නේ බන්… සචිනි එක්ක ලව් කරන ගමන්…” “එහෙම සීන් එකක් නෑ තේජා… සචිනි වාත වෙනවා එයාට…” “උඹ කොහොමද දන්නේ…?” “සචිනි එහෙම හැසිරුනාට මම දැකලා නෑ විදුරංග ඒකි එක්ක ඕනේ කමකින් කතා කරනවා…” “ආ… ඒ කියන්නේ උඹ දැන් සීන් විදුරංගයට….???” “එහෙම රෙද්දක් නෑ බන් නෑම්බියේ…මට අපූර්ව meet වෙන්න ඕනේ කොහොමත්….” “උඹ ඒක සිරාද…?” “එහෙම ලව් සීන් එකක් නෑ බන්.. ඌ අර කිව්ව කතාව ගැන අහන්න ඕනේ…”[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Navy"]Source [url]http://thewoman.lk/story-of-this-week/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom