Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාල්ස් කුමරුගේ අප්‍රකට කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාල්ස් කුමරුගේ අප්‍රකට කරුණු

රාජකීය උත්තම, KG, KT, GCB, OM, AK, QSO, PC, ADC යන ගෞරව නාමධාරී, කෝන්වෙල් ආදිපාදවරයා වූද, රොත්සේ ආදිපාදවරයා වූද, කැරික් අර්ල්වරයා වූද, රෙන්ෆ්රූ බැරන්වරයා වූද, දූපත් භාර සාමිවරයා වූද, ස්කොට්ලන්තයේ කුමාරයා හා මහා භාරකාරයාද වූ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, වේල්ස් කුමාරයා

1. චාල්ස් කුමරුගේ සම්පූර්ණ නිල නාමය මෙසේය: ‘රාජකීය උත්තම, KG, KT, GCB, OM, AK, QSO, PC, ADC යන ගෞරව නාමධාරී, කෝන්වෙල් ආදිපාදවරයා වූද, රොත්සේ ආදිපාදවරයා වූද, කැරික් අර්ල්වරයා වූද, රෙන්ෆ්රූ බැරන්වරයා වූද, දූපත් භාර සාමිවරයා වූද, ස්කොට්ලන්තයේ කුමාරයා හා මහා භාරකාරයාද වූ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, වේල්ස් කුමාරයා’. මෙය ලෝකයේ දිග ම නිල නාමය ද වෙයි.

2. ඔහුට ජංගම දුරකතනයක් නැත.

3. වේල්ස් කුමරු විසින් 1976 දී ‘ද පි‍්‍රන්සස් ට්‍රස්ට්’ (කුමාරයාගේ භාරය) පිහිටුවන ලද්දේ ඔහුට නාවික හමුදාවේ සේවය කර විශ්‍රාම ගනිද්දී ලැබුණු විශ්‍රාමික මුදලිනි.

4. ඔහු කිසි විටෙක ගුවන්යානයක් තුළ දී ආහාර නොගනියි. එය කෙතරම් දිගු ගමනක් වුවත් ඔහුට ප්‍රශ්නයක් නැත.

5. ඔහු එක්සත් රාජධානියේ සියලූ ම ති‍්‍රවිධ හමුදාවල ඉහළ ම තනතුර වන ෆීල්ඞ් මාෂල් පදවිය, නාවික හමුදාවේ අද්මිරාල් පදවිය හා රාජකීය ගුවන් හමුදාවේ මාෂල් පදවිය ද හොබවයි.

6. ඔහු පොත් 11ක් ලියා ඇත. තවත් ගණනාවකට දායක වී ඇත.

7. කුඩා කල ඔහුගේ පි‍්‍රයතම කී‍්‍රඩා භාණ්ඩය වූයේ, ලී වලින් තැනූ, ඇද ගෙන යන, පුංචි කෝච්චියකි. එය දැන් හැඳින්වෙන ජනපි‍්‍රය නාමය ‘පි‍්‍රන්ස් චාල්ස් එක්ස්ප්‍රස්’ය.

8. මොසාට්ගේ හා නොයෙල් කවර්ඞ්ගේ සංගීතය අතරතුර ඇමරිකානු ගායක ලෙනාඞ් කොඑන්ගේ ශෝකාකූල ගීත ද ඔහුගේ නිවස්නයෙන් ඇසෙයි.

9. 1954 සිට චාල්ස් කුමරු නිල වශයෙන් රාජකාරිවල යෙදුණු රටවල් ගණන 105කි. මෑත දී ඔහු ඇමරිකාවට, ප්‍රංශයට හා ජර්මනියට ගියේය.

10. ඔහු දරුවන් 32කුට බෞතීස්මයේ දී ඥාන පියා වී තිබේ.

11. ඔහු සෑම නත්තලක ම තමන් සේවය කළ රෙජිමේන්තුවේ සියලූ ම සෙබළුන්ට තෑගි වශයෙන් විස්කි බෝතල් යවයි.

12. පැරණි රාජකීය සම්ප්රදායයන් දෙකක් වූ නිල බහුතත්වාදක (Harpist) හා සංචාරක කලාශිල්පී (Tour Artist) තනතුර නැවත ඇති ඔහු කි‍්‍රයා කළේය.

13. ඔහු අභිරූපණ රංගනයෙහි දක්ෂයෙකි. එය මවු රැජිනගෙන් ඔහුට උරුම වූ හැකියාවකි.

14. තරුණ වියේ දී ඔහු පිඟන් මැට්ටෙන් නිර්මාණ කිරීමට දක්ෂය. ඔහු පාද, අං, වල්ගා හා ඇස් ඇති සතුන්ගේ හැඩ තල සහිත කෝප්ප නිර්මාණය කළේය.

15. 2012 දී කළ ටැන්සානියානු සංචාරයේදී එරට මසායි ගෝති‍්‍රකයෝ ඔහුට ‘මහා ගොපල්ලා’ යන අරුතැති ‘කීපර් ඔෆ් ද කවුස්’ යන ගෞරව නාමයක් පිරිනැමූහ.

16. ඔහු ස්කොට්ලන්තයේ ගෝඞ්න්ස්ටවුන් නේවාසික පාසලේ ඉගෙනුම ලබද්දී අවසන් වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස තේරී පත් විය.

17. කෝන්වෝල් ආදිපාදවරයා වන ඔහුට හිමි වපසරිය අක්කර 133,658කි. ගොවිපොළ, නිවාස හා වෙළඳ ව්‍යාපාරවලින් සමන්විතය.

18. වේල්ස් කුමාරයා වශයෙන් ඔහු පිටිසර හයිග්රෝව්හී පිහිටි ගොවිපොළේ වැටවල් සකස් කිරීමට ශ්‍රමය පවා වැය කළේය. පිටිසර ඉපැරණි වැටවල් ඉදි කිරීමේ ප්‍රවීණතාව නංවාලීමේ අරමුණෙන් පැවති වැටවල් එළීමේ ජාතික තරඟවලියේ සත්කාරකයා ලෙස ද කි‍්‍රයා කළේය.

19. ඔහු ඩ්රැකියුලා නමින් ප්‍රකට වී ඇති වැලචියා කුමාරයා පැවත එන්නකු වන අතර ඔහුට හිමි දේපළක් ට්රැන්සිල්වේනියාවේ තිබේ. එහි විවිධ සංරක්ෂණ හා සංස්කෘතික ව්‍යාපෘති ඔහු විසින් දියත් කර ඇත.

20. කුමරුට සපත්තු කුට්ටම් 50ක් තිබේ. ඒ සියල්ල අතින් මසා සමින් නිම කළ ඒවාය. දීර්ඝ ඉතිහාසයක් ඇති ශාන්ත ජේම්ස්හි ලොබ්ස් සපතේරුවන් විසින් නිම කර ඇති ඒ එක් සපත්තු කුට්ටමක මිල පවුම් 800කට වැඩිය. වසර 45 කට පෙර තැනූ සපත්තු කුට්ටමක් තවමත් ඔහු පලඳියි.

21. චාල්ස් කුඩා අවධියේ දී ම දිය මත ලිස්සා යාමේ කී‍්‍රඩාවෙහි නිරත විය. රාජකීය නාවික හමුදාවට බැඳුණු පසු දියයට කිමිදීමට යොමු වුණේය. 1974 දී බි්රතාන්යයේ ස්කූබා භාවිත කරමින් දියයට කිමිදෙන්නන්ගේ සභාපති පදවියට පත් විය.

22. අයිඞ්රිස් එල්බා නළුවාගේ රංගන ජීවිතයටත්, ඩයිනමෝ නම් මැජික් ශිල්පියාටත්, පැලොමා ෆේත් නම් ගායිකාවටත්, මයිකල් මොනේ නම් ව්යවසායකයාටත් ඒ තැන්වලට එන්නට ආධාර සැපයුණේ ඔහුගේ ‘ද පි‍්‍රන්සස් ට්‍රස්ට්’ අරමුදලෙනි.

23. පාසල් ගොස් අධ්‍යාපනය ලබා උපාධියක් හිමි කරගත් රජ පවුලේ ප්‍රථම සාමාජිකයා චාල්ස් කුමරුන්ය.

24. ලඞ්ලෝ තුරඟතරග පිටියේ පැවති බාධක මතින් දිව යාමේ තරඟයෙන් දෙවැනි තැන ගැනීමට ඔහුට හැකි විය.

25. චාල්ස් කුමරුන්ට වසර 44 ක් පැරැණි ඔහුගේම මෝටර් රථයක් ඇත. ‘ඇස්ටන් මාටින්’ වර්ගයේ එම රථය මව් රැජිනගෙන් ඔහුගේ 21 වැනි උපන්දිනයට ලැබුණු තෑග්ගකි. එය එදා මෙන්ම අදත් හොඳින් කි්රයාකාරීය. එහි ඉන්ධන ලෙස භාවිතා කෙරෙන්නේ පරිසර හිතකාමී ජෛව ඉන්ධනයකි. ඒවා ඉංගී්රසි වයින්වලින් පෙරා ගන්නා චීස් නිපදවන විට ලබා ගන්නා අතුරු නිෂ්පාදනයකි.

26. ඔහු දක්ෂ මැජික් ශිල්පියෙකි. බි්රතාන්ය මැජික් කවයේ සාමාජිකයෙකි. ඔහුට එහි සාමාජිකත්වය හිමි වුණේ 1975 වසරේ මැජික් ශිල්පීන් වෙනුවෙන් වූ පැවැත් වූ විශේෂ විභාගයකින් සමත් වීමෙන් පසුවය.

27. පාසල් යද්දී ඔහු විදුහල්පති පීටර් බෙක්ගෙන් දෙවරක් වේවැල් පහර කෑවේය.

28. මීපැණි සමග අර්ල් ගේ‍්‍ර තේ බීමට ඔහු ආසා කරයි.

29. 1992 දී කාබනික පොහොර යොදා වගා කෙරෙන ආහාර නිෂ්පාදනය සඳහා කුමරු ආරම්භ කළ ‘ඩචි ඔරිජිනල්ස්’ සමාගම මේ වසරේ 21 වැනි වසර සමරයි. එම සමාගම මගින් සුබසාධක කටයුතුවලට වැය කළ මුදල පවුම් මිලියන 11කි.

30. එක්වදෝරයේ වැසි වනාන්තරයකින් සොයා ගස් ගෙඹි විශේෂයක් චාල්ස් කුමරුගේ නමින් හැඳින්වෙයි. ‘හිලොස්කි්රටස් පි්රන්ස්චාලිසී’ කියා නම් කර ඇති ඒ නව ගෙඹි විශේෂය පළමු වරට සොයා ගැනුණේ 2008 වසරේදියි.

31. බි්රතාන්යයේ අතිශයින් ජනපි‍්‍රය වසර 50 කට ආසන්න කාලයක් නොකඩවා තිරගත වන, අවුරුදු 15 සිට කුමරු නොකඩවා නරඹන ‘ඩොක්ටර් හූ’ විද්‍යා ප්‍රබන්ධ මාලාවේ 40 වැනි වර්ෂ පූර්ණයේ දී ඊට එක්ව විචිත්‍ර චරිතයක් රඟපෑමට ඇරයුමක් ලැබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් ‘කොරනේෂන් ස්ටී්රට්’ වැඩසටහනෙහි 40 වැනි වසර සමරන කොටස සඳහා ටෙලිවිශනයේ පෙනී සිටියේය.

32. චාල්ස් කුමරු රතු බිත්තරවලට වඩාත් පි‍්‍රය කරයි. ඔහුත් මව් රැජින මෙන් ඒවා සුදු බිත්තරවලට වඩා රසයෙන් වැඩි යැයි විශ්වාස කරයි.

33. සතුන්ට ආදරේ කරන අයකු ලෙස ප්‍රකට වුවත් කුමරු බළලූන්ට කැමැති නැත.

34. වේල්ස් කුමරු ලෙස ඔහු, ‘බැජර මුහුණැති බැටළු සංගමය’ ඇතුළු විවිධ සංවිධාන 400ක පමණ, සභාපති හෝ අනුශාසක පදවි උසුලයි.

35. වේල්ස් කුමරු කුකුළන් ඇති කිරීමට විශේෂ උනන්දුවක් දක්වයි. ඔහුගේ හයිග්රෝව් ඇති කරන කුකුළන් ප්‍රදර්ශනවල දී සම්මාන රැසක් දිනා ඇත.

36. ඔහු අඳින ඇඳුම් කිසිවක් රෙදි සෝදන යන්ත්‍රවලින් සෝදන්නේ නැත.

37. ළමා කාලයේ කුමරු හා ඔහුගේ වූ නැගණිය ඈන් කුමරිය නිතරම ගහගත් නිසා ඔවුන්ගේ පියා වූ පිලිප් කුමරු ඔවුන් දෙදෙනාටම බොක්සිං අත් ආවරණ ලබා දුන්නේය. ඈන් නිතරම අයියාට ඒවායින් පහර දීමට පටන් ගත් නිසා එවා ඉවත් කරනු ලැබීය.

38. බීම සඳහා චාල්ස් වඩාත් පි‍්‍රය කළේ ජින් මාටිනි මිශ්‍රණයයි. එහෙත් ඔහුගේ රසයට ගැළපෙන ලෙස ඒවා මුසු කිරීමට වෙනත් අයට නොහැකි යැයි සිතන නිසා ඔහුගේ සමීපතම අතවැසියා ලවා ඒ මුසුව සාදවා ප්ලාස්ටික් ලොකෝසේඞ් බෝතලයක රැගෙන යයි. උත්සව අවස්ථාවේදී වීදුරුවට දමා ඔහුට පිරිනමනු ලබන්නේ ඒ බීමය.

39. අරාබි මිතුරන් සහ මුස්ලිම්වරුන්ට ලිපියක් ලියන්නේ නම්, චාල්ස් කුමරු ලිපිය අවස් කරන්නේ ඔහුගේ නම අරාබියෙන් ලියමිනි. භාෂා රැසක් ප්‍රගුණ කර සිටින චාල්ස් කුමරු මේ වන විට අරාබි බස හදාරමින් සිටී.

40. ඔහු වයස 15 දී ට්‍රම්පට් වාදනය ඉගෙන ගත්තේය. ඔහුට චෙලෝව වාදනය කරන්නත් සංගීත කණ්ඩායමක් මෙහෙවන්නත් පුළුවන.

41. පසුගිය වසර 10 තුළ පමණක්, චාල්ස් කුමරු බි්රතාන්ය රජය නියෝජනය කරමින් විදෙස් සංචාර 99 කට සහභාගි වී ඇත.

42. රිදී ආලේපිත, ඉත්තෑ කූරකින් තැනූ දත් කූරක් කුමරු සතුව ඇති අතර ඔහු කොහේ ගියත් එය ද රැගෙන යයි.

43. කුමරුට සෑදිය හැකි ඔහු වඩාත් පි‍්‍රය කරන කෑම පාන් හා බටර් යෙදූ පුඩිමයි. ඔහු එය සාදන්නට ඉගෙන ගත්තේ ඕස්ටේ්රලියාවේදියි.

44. ‘ඩියර් ලෝඞ් ඇන්ඞ් ෆාදර් ඔෆ් මෑන් කයින්ඞ්’නම් සුප්‍රකට සංධවනිය රචනා කළ සංගීත රචක හියුබට් පැරී ගැන කළ වාර්තා වැඩසටහන, 2011 වසරේ දී, බී.බී.සී. රූපවාහිනියෙන් විකාශය වූ අවස්ථාවේ දී එය ඉදිරිපත් කළේ කුමරුය.

45. කුමරා පළමු මධුවිත තොල ගෑවේ වයස අවුරුදු 14 දීය. ආරක්ෂකයන් නොමැතිව මහමග යද්දී හදිසියේ තමා ව හඳුනාගන පසුපස ආ පිරිසකගෙන් බේරීමට ඔහු එක්වර ම අසල වූ ගොඩනැගිල්ලකට පැන ගත්තේය. එය ස්ටොනෝවේ නම් රටබීම හලය. එහි ඇතුළු වූ කුමරු කිසිත් කර කියා ගත නොහැකිව කළේ චෙරි බ්‍රැන්ඩි එකක් ඇණවුම් කිරීමය. එහෙත් එය පුවත්පත් කලාවේදියෙක් දුටුවේය.

46. 2012 වසර තුළ වේල්ස් කුමාරයා ලෙස ඔහු නිල රාජකාරි කටයුතු 657ක් ඉටු කළේය. රාජකීය නිල නිවහන්වල දී 7,500ක් දෙනා මුණ ගැසුණේය. පසුගිය දසවස තුළ ඔහු නිල රාජකාරි කටයුතු 6,171ක් ඉටු කර ඇත. ඇස්තමේන්තුවලට අනුව ඔහු 1970 සිට මේ දක්වා ඉටු කළ නිල රාජකාරි කටයුතු 20,000 ඉක්මවයි.

47. ඔහු බි්රතාන්යයේ මහ රැජිනගේ නිල නිවහන වූ බකිංහැම් මාලිගය බි්රතාන්යයේ ප්‍රථම ප්රතිචකී්රකරණයට නැඹුරු වූ නිවසක් බවට පත් කළේය. 1980 දී බෝතල් බැංකුවක් ආරම්භ කළේය. මේ කාලයේ ඔහු බොහෝ අයගේ සරදමට ලක් විය.

48, නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියදී චාල්ස් කුමරු ‘යුවතියන් කතා හා කතාබහ කිරීම සඳහා මාර්ගෝපදේශනයක්’ යන මැයෙන් ජර්මන්-ඉංගී්රසි වාග් කෝෂයක් වේල්සයේ රාජකීය රෙජිමේන්තුව වෙනුවෙන් සම්පාදනය කළේය. එවකට ඔහු එම රෙජිමේන්තුවේ ප්‍රධාන කර්නල්වරයා විය.

49. චාල්ස් කුමරු රාජකාරියට ඇබ්බැහි වූ කෙනෙක් බවට ප්‍රසිද්ධය. වසරේ සෑමදාම, නත්තල් දා පවා ඔහු රාජකාරියේ යෙදෙයි. සෑම වසරකම දෙසැම්බර් 25 දා තම තමන්ගේ නිවෙස්වල සිටියදී පවා ඔහුගේ කාර්යමණ්ඩලයේ ප්‍රධානිහූ එතුමාගෙන් කොයි මොහොතේ දුරකතන පණිවිඩයක් ඒ දෝයි බලාපොරොත්තුව සිටිති.

50. කුමරු ලෝකයේ කොහේ ගියත් රාජකීය අවමංගල ඇඳුම් කට්ටලය ද ඔහු සමග රැගෙන යයි. ඒ, යම් හදිසි අවස්ථාවකදී රජ පවුලේ සාමාජිකයකුගේ අභාවයක් සිදුවුණොත් ආපසු යද්දී එම ඇඳුම් කට්ටලයෙන් සැරසී යෑමටය.

51. පාපන්දු කී‍්‍රඩාවේ දී කුමරුගේ සහය ලැබෙන්නේ ලැන්කැෂියර්හි බර්න්ලි පාපන්දු සමාජයටයි. ඔහු නිතර ඒ නගරයට යයි. එහි ඔහුගේ පුණ්‍ය කටයුතුවලට අදාළ ප්‍රධාන මධ්‍යස්ථානයක් එහි පිහිටුවා ඇත.

52. ඔහු ඇත්තෙන් ම දිවා ආහාරය ගන්නේ නැත. සමහර විට නිවසේ සිටියහොත් සැන්ඞ්විච් එකක් හැර වෙනත් කිසිවක් කෑමට නොගනියි. බැහැරව ගිය විට දොඩම් යුෂ වීදුරුවක් පානය කරයි.

53. ඔහුගේ නම එක ම වසරක දී ලස්සනට ම අඳින පුද්ගලයන්ගේ නාමාවලියටත්, වඩාත් අවලස්සනට අඳින පුද්ගලයන්ගේ නාමාවලියටත් එක වර ඇතුළත් විය.

54. තේ පානයේ දී කුමරුන්ගේ පි‍්‍රයතම ආහාරය වේල්සයේ පලතුරු කේක්ය. කැමිලා පාකර් කොන්වෝල් ආදිපාදවරිය සමඟ විවාහයේ දී, අමුත්තන්ට පිරිනමනු ලැබුවේ වේල්ස පලතුරු කේක්ය.

55. නිවාඩු කාලවල දී චාල්ස් කුමරු දුර ඇවිදීමට පි‍්‍රය කරයි. ‘සමහරු විවේක ගන්න දුම් බොනවා. ඒත් මම ඇවිදිනවා. හුඟක් දුර ඇවිදිනවා’ යැයි කුමරු වරක් පවසා ඇත.

56. කුමරු ඔහුගේ බි්රක්හෝල් වතුයායේ දී වනගතව වෙසෙන රතු ලේනුන්ට කෑම දීම පි‍්‍රය කරයි. දිනපතා ම මාලිගය පසුපස දොර වෙත පැමිණීම ඔවුන්ගේ සිරිතය. කුමරුන් නැති ඇතැම් අවස්ථාවලදී ලේන්නු මාලිගයේ මුළුතැන්ගෙට ද රිංගති.

57. චාල්ස් කුමරු නිතරම කොන්දේ අමාරුවකින් පෙළෙයි. ඊට පිළියමක් ලෙස ඔහුගේ සේවක කණ්ඩායම රනින් වැඩ දැමූ රතු පැහැති කුඩා කොට්ටයක් නිතරම ගෙන යති. ඔහුගේ කාරයේ, ලියන මේසයේ, ගුවන් යානා අසුනේ මේ කුඩා කොට්ටය තිබෙනු දැකිය හැකිය. එයින් අදහස් කෙරෙන්නේ කුමරුන් කොහේ ගියත් කොන්දේ අමාරුව ඒ හැම තැනක ම ඔහු සමග ගමන් කරන බවයි.

58. බොහෝ අවුරුදුවල කුමරු දින කීපයක් වයඹදිග එංගලන්තයේ පිටිසර බද පෙදෙසක් වූ කම්බි්රයාවල බරෝඬේල්හී යූ ටී්ර ගොවිපොළේ ගත කරයි. එහි දී ඔහු ලේක් දිස්ති‍්‍රක්කයේ ඇවිදීමට යයි.

59. චාල්ස් කුමරු විවිධ කටයුතු වෙනුවෙන් පුණ්‍යායතන 25ක් අරඹා පවත්වා ගෙන යයි. ඇතැම් ඒවායේ ඔහු අනුශාසකත්වය දරණ අතර ඇතැම් ඒවායේ සභාපති තනතුර උසුලයි. මෙම සංවිධානවල සේවය කරන සංඛ්‍යාව ද 1800කට වැඩිය. මේ සුබසාධක ආයතන සඳහා පසුගිය වසරේ දී ඔහු විසින් උපයා දෙන ලද මුදල ඩොලර් මිලියන 224(රුපියල් මිලියන 26,880ක් පමණ) වෙයි.

60. ‘ද පි‍්‍රන්සස් ට්‍රස්ට්’ භාර අරමුදලෙන් පමණක් 1976 සිට මේ වන තෙක් තරුණ තරුණියන් 650,000කට ආධාර කර ඇත. 1983 සිට මේ වන තෙක් එක්සත් රාජධානිය තුළ යෞවනයන් 80,000කට ව්‍යාපාරික අවස්ථා උදා කර දී තිබේ.

61. චාල්ස් කුමරු වසර 30කට පෙර තිබූ ඔහුගේ බර එසේ ම රඳවා ගැනීමට සමත් වීම නිසා පැරණි නිල ඇඳුම් වෙනස් කිරීමක් නොකර ඒ ආකාරයෙන් තවමත් ඇන්ද හැකිය.

62. කුමරුගේ සුබසාධක ආයතන මගින් 3,95,000ක ජනතාවකට ව්‍යාපාර කර ගෙන යාමට අරමුදල් සපයා දී ඇත.

63. කුමරු අඳින්නේ අතින් නිම වූ ඇඳුම්ය. ඒවා ලන්ඩනයේ ටර්න්බුල් සහ ඇසර් ඇඳුම් මසන්නන්ගේ නිර්මාණය. ඔහුගේ කමිසයක් පවුම් 350ක් වෙයි.

64. බි්රතාන්ය ඉතිහාසයේ, රජ කිරුළ අපේක්ෂාවෙන්, ඔටුන්න හිමි කුමරකු ලෙස වැඩිම කලක් තිස්සේ බලා ඉන්නේ ද චාල්ස් කුමරුය. ඔහුට පෙර එසේ වැඩිම කාලයක් බලා සිටියේ සිව්වැනි විලියම් ලෙස රජ වූ විලියම් හෙන්රි කුමරුය. ඔහුට කිරුළු පැලඳීමට අවස්ථාව හිමිවුණේ වයස අවුරුදු 64 දීය. ඒ අනුව දැනටමත් 65 සපුරා ඇති චාල්ස් කුමරු ඒ කඩඉම පසු කර ඇත.

65. කොතරම් රාජකාරි බහුල වුණත්, වෙහෙස මහන්සි වුණත්, එවිට චාල්ස් කුමරු, ‘මේවා එංගලන්තය වෙනුවෙන් මා කළ යුතු දේවල්’ කියා සිත සනසා ගනියි.

ඉස්සුවේ මෙතනින් www.malkakulu.com

[QUOTE="Sepa Duka..., post: 15896509, member: 454107"] [b]චාල්ස් කුමරුගේ අප්‍රකට කරුණු[/b] [IMG]http://preloaders.net/preloaders/210/Spinning%20crown.gif[/IMG][SIZE="6"][COLOR="Red"][B]රාජකීය උත්තම, KG, KT, GCB, OM, AK, QSO, PC, ADC යන ගෞරව නාමධාරී, කෝන්වෙල් ආදිපාදවරයා වූද, රොත්සේ ආදිපාදවරයා වූද, කැරික් අර්ල්වරයා වූද, රෙන්ෆ්රූ බැරන්වරයා වූද, දූපත් භාර සාමිවරයා වූද, ස්කොට්ලන්තයේ කුමාරයා හා මහා භාරකාරයාද වූ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, වේල්ස් කුමාරයා[/B][/COLOR][/SIZE][IMG]http://preloaders.net/preloaders/210/Spinning%20crown.gif[/IMG] [CENTER][IMG]http://www.biographyonline.net/royalty/images/Prince_Charles_2012.jpg[/IMG][/CENTER] [SIZE="4"]1. චාල්ස් කුමරුගේ සම්පූර්ණ නිල නාමය මෙසේය: ‘රාජකීය උත්තම, KG, KT, GCB, OM, AK, QSO, PC, ADC යන ගෞරව නාමධාරී, කෝන්වෙල් ආදිපාදවරයා වූද, රොත්සේ ආදිපාදවරයා වූද, කැරික් අර්ල්වරයා වූද, රෙන්ෆ්රූ බැරන්වරයා වූද, දූපත් භාර සාමිවරයා වූද, ස්කොට්ලන්තයේ කුමාරයා හා මහා භාරකාරයාද වූ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, වේල්ස් කුමාරයා’. මෙය ලෝකයේ දිග ම නිල නාමය ද වෙයි. 2. ඔහුට ජංගම දුරකතනයක් නැත. 3. වේල්ස් කුමරු විසින් 1976 දී ‘ද පි‍්‍රන්සස් ට්‍රස්ට්’ (කුමාරයාගේ භාරය) පිහිටුවන ලද්දේ ඔහුට නාවික හමුදාවේ සේවය කර විශ්‍රාම ගනිද්දී ලැබුණු විශ්‍රාමික මුදලිනි. 4. ඔහු කිසි විටෙක ගුවන්යානයක් තුළ දී ආහාර නොගනියි. එය කෙතරම් දිගු ගමනක් වුවත් ඔහුට ප්‍රශ්නයක් නැත. 5. ඔහු එක්සත් රාජධානියේ සියලූ ම ති‍්‍රවිධ හමුදාවල ඉහළ ම තනතුර වන ෆීල්ඞ් මාෂල් පදවිය, නාවික හමුදාවේ අද්මිරාල් පදවිය හා රාජකීය ගුවන් හමුදාවේ මාෂල් පදවිය ද හොබවයි.[/SIZE] [CENTER][IMG]http://www.royalcorpsnews.co.uk/wp-content/uploads/2011/10/prince-of-wales-general.jpg[/IMG][/CENTER] [SIZE="4"] 6. ඔහු පොත් 11ක් ලියා ඇත. තවත් ගණනාවකට දායක වී ඇත. 7. කුඩා කල ඔහුගේ පි‍්‍රයතම කී‍්‍රඩා භාණ්ඩය වූයේ, ලී වලින් තැනූ, ඇද ගෙන යන, පුංචි කෝච්චියකි. එය දැන් හැඳින්වෙන ජනපි‍්‍රය නාමය ‘පි‍්‍රන්ස් චාල්ස් එක්ස්ප්‍රස්’ය. 8. මොසාට්ගේ හා නොයෙල් කවර්ඞ්ගේ සංගීතය අතරතුර ඇමරිකානු ගායක ලෙනාඞ් කොඑන්ගේ ශෝකාකූල ගීත ද ඔහුගේ නිවස්නයෙන් ඇසෙයි. 9. 1954 සිට චාල්ස් කුමරු නිල වශයෙන් රාජකාරිවල යෙදුණු රටවල් ගණන 105කි. මෑත දී ඔහු ඇමරිකාවට, ප්‍රංශයට හා ජර්මනියට ගියේය. 10. ඔහු දරුවන් 32කුට බෞතීස්මයේ දී ඥාන පියා වී තිබේ. 11. ඔහු සෑම නත්තලක ම තමන් සේවය කළ රෙජිමේන්තුවේ සියලූ ම සෙබළුන්ට තෑගි වශයෙන් විස්කි බෝතල් යවයි. 12. පැරණි රාජකීය සම්ප්රදායයන් දෙකක් වූ නිල බහුතත්වාදක (Harpist) හා සංචාරක කලාශිල්පී (Tour Artist) තනතුර නැවත ඇති ඔහු කි‍්‍රයා කළේය. 13. ඔහු අභිරූපණ රංගනයෙහි දක්ෂයෙකි. එය මවු රැජිනගෙන් ඔහුට උරුම වූ හැකියාවකි. 14. තරුණ වියේ දී ඔහු පිඟන් මැට්ටෙන් නිර්මාණ කිරීමට දක්ෂය. ඔහු පාද, අං, වල්ගා හා ඇස් ඇති සතුන්ගේ හැඩ තල සහිත කෝප්ප නිර්මාණය කළේය. 15. 2012 දී කළ ටැන්සානියානු සංචාරයේදී එරට මසායි ගෝති‍්‍රකයෝ ඔහුට ‘මහා ගොපල්ලා’ යන අරුතැති ‘කීපර් ඔෆ් ද කවුස්’ යන ගෞරව නාමයක් පිරිනැමූහ. 16. ඔහු ස්කොට්ලන්තයේ ගෝඞ්න්ස්ටවුන් නේවාසික පාසලේ ඉගෙනුම ලබද්දී අවසන් වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස තේරී පත් විය. 17. කෝන්වෝල් ආදිපාදවරයා වන ඔහුට හිමි වපසරිය අක්කර 133,658කි. ගොවිපොළ, නිවාස හා වෙළඳ ව්‍යාපාරවලින් සමන්විතය. 18. වේල්ස් කුමාරයා වශයෙන් ඔහු පිටිසර හයිග්රෝව්හී පිහිටි ගොවිපොළේ වැටවල් සකස් කිරීමට ශ්‍රමය පවා වැය කළේය. පිටිසර ඉපැරණි වැටවල් ඉදි කිරීමේ ප්‍රවීණතාව නංවාලීමේ අරමුණෙන් පැවති වැටවල් එළීමේ ජාතික තරඟවලියේ සත්කාරකයා ලෙස ද කි‍්‍රයා කළේය. 19. ඔහු ඩ්රැකියුලා නමින් ප්‍රකට වී ඇති වැලචියා කුමාරයා පැවත එන්නකු වන අතර ඔහුට හිමි දේපළක් ට්රැන්සිල්වේනියාවේ තිබේ. එහි විවිධ සංරක්ෂණ හා සංස්කෘතික ව්‍යාපෘති ඔහු විසින් දියත් කර ඇත. 20. කුමරුට සපත්තු කුට්ටම් 50ක් තිබේ. ඒ සියල්ල අතින් මසා සමින් නිම කළ ඒවාය. දීර්ඝ ඉතිහාසයක් ඇති ශාන්ත ජේම්ස්හි ලොබ්ස් සපතේරුවන් විසින් නිම කර ඇති ඒ එක් සපත්තු කුට්ටමක මිල පවුම් 800කට වැඩිය. වසර 45 කට පෙර තැනූ සපත්තු කුට්ටමක් තවමත් ඔහු පලඳියි. 21. චාල්ස් කුඩා අවධියේ දී ම දිය මත ලිස්සා යාමේ කී‍්‍රඩාවෙහි නිරත විය. රාජකීය නාවික හමුදාවට බැඳුණු පසු දියයට කිමිදීමට යොමු වුණේය. 1974 දී බි්රතාන්යයේ ස්කූබා භාවිත කරමින් දියයට කිමිදෙන්නන්ගේ සභාපති පදවියට පත් විය.[/SIZE] [CENTER][IMG]http://imgc.artprintimages.com/images/art-print/prince-charles-wearing-swimming-trunks-paddling-in-the-sea-at-bondi-beach_i-G-30-3014-F56BF00Z.jpg[/IMG][/CENTER] [SIZE="4"] 22. අයිඞ්රිස් එල්බා නළුවාගේ රංගන ජීවිතයටත්, ඩයිනමෝ නම් මැජික් ශිල්පියාටත්, පැලොමා ෆේත් නම් ගායිකාවටත්, මයිකල් මොනේ නම් ව්යවසායකයාටත් ඒ තැන්වලට එන්නට ආධාර සැපයුණේ ඔහුගේ ‘ද පි‍්‍රන්සස් ට්‍රස්ට්’ අරමුදලෙනි. 23. පාසල් ගොස් අධ්‍යාපනය ලබා උපාධියක් හිමි කරගත් රජ පවුලේ ප්‍රථම සාමාජිකයා චාල්ස් කුමරුන්ය. 24. ලඞ්ලෝ තුරඟතරග පිටියේ පැවති බාධක මතින් දිව යාමේ තරඟයෙන් දෙවැනි තැන ගැනීමට ඔහුට හැකි විය. 25. චාල්ස් කුමරුන්ට වසර 44 ක් පැරැණි ඔහුගේම මෝටර් රථයක් ඇත. ‘ඇස්ටන් මාටින්’ වර්ගයේ එම රථය මව් රැජිනගෙන් ඔහුගේ 21 වැනි උපන්දිනයට ලැබුණු තෑග්ගකි. එය එදා මෙන්ම අදත් හොඳින් කි්රයාකාරීය. එහි ඉන්ධන ලෙස භාවිතා කෙරෙන්නේ පරිසර හිතකාමී ජෛව ඉන්ධනයකි. ඒවා ඉංගී්රසි වයින්වලින් පෙරා ගන්නා චීස් නිපදවන විට ලබා ගන්නා අතුරු නිෂ්පාදනයකි. [CENTER][IMG]http://i.dailymail.co.uk/i/pix/2008/06/30/article-1030611-01CD1E9D00000578-620_468x286.jpg[/IMG][/CENTER] 26. ඔහු දක්ෂ මැජික් ශිල්පියෙකි. බි්රතාන්ය මැජික් කවයේ සාමාජිකයෙකි. ඔහුට එහි සාමාජිකත්වය හිමි වුණේ 1975 වසරේ මැජික් ශිල්පීන් වෙනුවෙන් වූ පැවැත් වූ විශේෂ විභාගයකින් සමත් වීමෙන් පසුවය. 27. පාසල් යද්දී ඔහු විදුහල්පති පීටර් බෙක්ගෙන් දෙවරක් වේවැල් පහර කෑවේය. 28. මීපැණි සමග අර්ල් ගේ‍්‍ර තේ බීමට ඔහු ආසා කරයි. 29. 1992 දී කාබනික පොහොර යොදා වගා කෙරෙන ආහාර නිෂ්පාදනය සඳහා කුමරු ආරම්භ කළ ‘ඩචි ඔරිජිනල්ස්’ සමාගම මේ වසරේ 21 වැනි වසර සමරයි. එම සමාගම මගින් සුබසාධක කටයුතුවලට වැය කළ මුදල පවුම් මිලියන 11කි. 30. එක්වදෝරයේ වැසි වනාන්තරයකින් සොයා ගස් ගෙඹි විශේෂයක් චාල්ස් කුමරුගේ නමින් හැඳින්වෙයි. ‘හිලොස්කි්රටස් පි්රන්ස්චාලිසී’ කියා නම් කර ඇති ඒ නව ගෙඹි විශේෂය පළමු වරට සොයා ගැනුණේ 2008 වසරේදියි. [CENTER][IMG]http://themellowjihadi.com/wp-content/uploads/2012/07/Prince-Charles-Prince-of-Wales-Ecuadorian-stream-frog-Hyloscirtus-princecharlesi-WWF-UK-Green-Ambassadors-Highgrove.jpg[/IMG][IMG]http://news.msn.co.nz/img/article/july12/050712-charles.jpg[/IMG][/CENTER] 31. බි්රතාන්යයේ අතිශයින් ජනපි‍්‍රය වසර 50 කට ආසන්න කාලයක් නොකඩවා තිරගත වන, අවුරුදු 15 සිට කුමරු නොකඩවා නරඹන ‘ඩොක්ටර් හූ’ විද්‍යා ප්‍රබන්ධ මාලාවේ 40 වැනි වර්ෂ පූර්ණයේ දී ඊට එක්ව විචිත්‍ර චරිතයක් රඟපෑමට ඇරයුමක් ලැබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් ‘කොරනේෂන් ස්ටී්රට්’ වැඩසටහනෙහි 40 වැනි වසර සමරන කොටස සඳහා ටෙලිවිශනයේ පෙනී සිටියේය. 32. චාල්ස් කුමරු රතු බිත්තරවලට වඩාත් පි‍්‍රය කරයි. ඔහුත් මව් රැජින මෙන් ඒවා සුදු බිත්තරවලට වඩා රසයෙන් වැඩි යැයි විශ්වාස කරයි. 33. සතුන්ට ආදරේ කරන අයකු ලෙස ප්‍රකට වුවත් කුමරු බළලූන්ට කැමැති නැත. 34. වේල්ස් කුමරු ලෙස ඔහු, ‘බැජර මුහුණැති බැටළු සංගමය’ ඇතුළු විවිධ සංවිධාන 400ක පමණ, සභාපති හෝ අනුශාසක පදවි උසුලයි. 35. වේල්ස් කුමරු කුකුළන් ඇති කිරීමට විශේෂ උනන්දුවක් දක්වයි. ඔහුගේ හයිග්රෝව් ඇති කරන කුකුළන් ප්‍රදර්ශනවල දී සම්මාන රැසක් දිනා ඇත. 36. ඔහු අඳින ඇඳුම් කිසිවක් රෙදි සෝදන යන්ත්‍රවලින් සෝදන්නේ නැත. 37. ළමා කාලයේ කුමරු හා ඔහුගේ වූ නැගණිය ඈන් කුමරිය නිතරම ගහගත් නිසා ඔවුන්ගේ පියා වූ පිලිප් කුමරු ඔවුන් දෙදෙනාටම බොක්සිං අත් ආවරණ ලබා දුන්නේය. ඈන් නිතරම අයියාට ඒවායින් පහර දීමට පටන් ගත් නිසා එවා ඉවත් කරනු ලැබීය. 38. බීම සඳහා චාල්ස් වඩාත් පි‍්‍රය කළේ ජින් මාටිනි මිශ්‍රණයයි. එහෙත් ඔහුගේ රසයට ගැළපෙන ලෙස ඒවා මුසු කිරීමට වෙනත් අයට නොහැකි යැයි සිතන නිසා ඔහුගේ සමීපතම අතවැසියා ලවා ඒ මුසුව සාදවා ප්ලාස්ටික් ලොකෝසේඞ් බෝතලයක රැගෙන යයි. උත්සව අවස්ථාවේදී වීදුරුවට දමා ඔහුට පිරිනමනු ලබන්නේ ඒ බීමය. 39. අරාබි මිතුරන් සහ මුස්ලිම්වරුන්ට ලිපියක් ලියන්නේ නම්, චාල්ස් කුමරු ලිපිය අවස් කරන්නේ ඔහුගේ නම අරාබියෙන් ලියමිනි. භාෂා රැසක් ප්‍රගුණ කර සිටින චාල්ස් කුමරු මේ වන විට අරාබි බස හදාරමින් සිටී. 40. ඔහු වයස 15 දී ට්‍රම්පට් වාදනය ඉගෙන ගත්තේය. ඔහුට චෙලෝව වාදනය කරන්නත් සංගීත කණ්ඩායමක් මෙහෙවන්නත් පුළුවන. 41. පසුගිය වසර 10 තුළ පමණක්, චාල්ස් කුමරු බි්රතාන්ය රජය නියෝජනය කරමින් විදෙස් සංචාර 99 කට සහභාගි වී ඇත. 42. රිදී ආලේපිත, ඉත්තෑ කූරකින් තැනූ දත් කූරක් කුමරු සතුව ඇති අතර ඔහු කොහේ ගියත් එය ද රැගෙන යයි. 43. කුමරුට සෑදිය හැකි ඔහු වඩාත් පි‍්‍රය කරන කෑම පාන් හා බටර් යෙදූ පුඩිමයි. ඔහු එය සාදන්නට ඉගෙන ගත්තේ ඕස්ටේ්රලියාවේදියි. 44. ‘ඩියර් ලෝඞ් ඇන්ඞ් ෆාදර් ඔෆ් මෑන් කයින්ඞ්’නම් සුප්‍රකට සංධවනිය රචනා කළ සංගීත රචක හියුබට් පැරී ගැන කළ වාර්තා වැඩසටහන, 2011 වසරේ දී, බී.බී.සී. රූපවාහිනියෙන් විකාශය වූ අවස්ථාවේ දී එය ඉදිරිපත් කළේ කුමරුය. 45. කුමරා පළමු මධුවිත තොල ගෑවේ වයස අවුරුදු 14 දීය. ආරක්ෂකයන් නොමැතිව මහමග යද්දී හදිසියේ තමා ව හඳුනාගන පසුපස ආ පිරිසකගෙන් බේරීමට ඔහු එක්වර ම අසල වූ ගොඩනැගිල්ලකට පැන ගත්තේය. එය ස්ටොනෝවේ නම් රටබීම හලය. එහි ඇතුළු වූ කුමරු කිසිත් කර කියා ගත නොහැකිව කළේ චෙරි බ්‍රැන්ඩි එකක් ඇණවුම් කිරීමය. එහෙත් එය පුවත්පත් කලාවේදියෙක් දුටුවේය. 46. 2012 වසර තුළ වේල්ස් කුමාරයා ලෙස ඔහු නිල රාජකාරි කටයුතු 657ක් ඉටු කළේය. රාජකීය නිල නිවහන්වල දී 7,500ක් දෙනා මුණ ගැසුණේය. පසුගිය දසවස තුළ ඔහු නිල රාජකාරි කටයුතු 6,171ක් ඉටු කර ඇත. ඇස්තමේන්තුවලට අනුව ඔහු 1970 සිට මේ දක්වා ඉටු කළ නිල රාජකාරි කටයුතු 20,000 ඉක්මවයි.[/SIZE] [CENTER][IMG]http://www.chogm2013.lk/files/2613/8452/5871/The_Commonwealth_Heads_of_Government_Meeting_CHOGM_2013_Opening_Ceremony_slider02.jpg[/IMG][/CENTER] [SIZE="4"]47. ඔහු බි්රතාන්යයේ මහ රැජිනගේ නිල නිවහන වූ බකිංහැම් මාලිගය බි්රතාන්යයේ ප්‍රථම ප්රතිචකී්රකරණයට නැඹුරු වූ නිවසක් බවට පත් කළේය. 1980 දී බෝතල් බැංකුවක් ආරම්භ කළේය. මේ කාලයේ ඔහු බොහෝ අයගේ සරදමට ලක් විය. 48, නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියදී චාල්ස් කුමරු ‘යුවතියන් කතා හා කතාබහ කිරීම සඳහා මාර්ගෝපදේශනයක්’ යන මැයෙන් ජර්මන්-ඉංගී්රසි වාග් කෝෂයක් වේල්සයේ රාජකීය රෙජිමේන්තුව වෙනුවෙන් සම්පාදනය කළේය. එවකට ඔහු එම රෙජිමේන්තුවේ ප්‍රධාන කර්නල්වරයා විය. 49. චාල්ස් කුමරු රාජකාරියට ඇබ්බැහි වූ කෙනෙක් බවට ප්‍රසිද්ධය. වසරේ සෑමදාම, නත්තල් දා පවා ඔහු රාජකාරියේ යෙදෙයි. සෑම වසරකම දෙසැම්බර් 25 දා තම තමන්ගේ නිවෙස්වල සිටියදී පවා ඔහුගේ කාර්යමණ්ඩලයේ ප්‍රධානිහූ එතුමාගෙන් කොයි මොහොතේ දුරකතන පණිවිඩයක් ඒ දෝයි බලාපොරොත්තුව සිටිති. 50. කුමරු ලෝකයේ කොහේ ගියත් රාජකීය අවමංගල ඇඳුම් කට්ටලය ද ඔහු සමග රැගෙන යයි. ඒ, යම් හදිසි අවස්ථාවකදී රජ පවුලේ සාමාජිකයකුගේ අභාවයක් සිදුවුණොත් ආපසු යද්දී එම ඇඳුම් කට්ටලයෙන් සැරසී යෑමටය. 51. පාපන්දු කී‍්‍රඩාවේ දී කුමරුගේ සහය ලැබෙන්නේ ලැන්කැෂියර්හි බර්න්ලි පාපන්දු සමාජයටයි. ඔහු නිතර ඒ නගරයට යයි. එහි ඔහුගේ පුණ්‍ය කටයුතුවලට අදාළ ප්‍රධාන මධ්‍යස්ථානයක් එහි පිහිටුවා ඇත. [CENTER][IMG]http://www.amsacoustics.co.uk/images/newsimages/BurnleyFC.jpg[/IMG][/CENTER] 52. ඔහු ඇත්තෙන් ම දිවා ආහාරය ගන්නේ නැත. සමහර විට නිවසේ සිටියහොත් සැන්ඞ්විච් එකක් හැර වෙනත් කිසිවක් කෑමට නොගනියි. බැහැරව ගිය විට දොඩම් යුෂ වීදුරුවක් පානය කරයි. 53. ඔහුගේ නම එක ම වසරක දී ලස්සනට ම අඳින පුද්ගලයන්ගේ නාමාවලියටත්, වඩාත් අවලස්සනට අඳින පුද්ගලයන්ගේ නාමාවලියටත් එක වර ඇතුළත් විය. 54. තේ පානයේ දී කුමරුන්ගේ පි‍්‍රයතම ආහාරය වේල්සයේ පලතුරු කේක්ය. කැමිලා පාකර් කොන්වෝල් ආදිපාදවරිය සමඟ විවාහයේ දී, අමුත්තන්ට පිරිනමනු ලැබුවේ වේල්ස පලතුරු කේක්ය. 55. නිවාඩු කාලවල දී චාල්ස් කුමරු දුර ඇවිදීමට පි‍්‍රය කරයි. ‘සමහරු විවේක ගන්න දුම් බොනවා. ඒත් මම ඇවිදිනවා. හුඟක් දුර ඇවිදිනවා’ යැයි කුමරු වරක් පවසා ඇත.[/SIZE] [CENTER][IMG]http://i.dailymail.co.uk/i/pix/2012/03/20/article-2117922-12414C9E000005DC-849_470x423.jpg[/IMG] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSMPcfvqT8s92yK1CAHT6unORsL5qVE-grpjDRfRaHpxTeeKOQhwEwwYbe8[/IMG][/CENTER] [SIZE="4"] 56. කුමරු ඔහුගේ බි්රක්හෝල් වතුයායේ දී වනගතව වෙසෙන රතු ලේනුන්ට කෑම දීම පි‍්‍රය කරයි. දිනපතා ම මාලිගය පසුපස දොර වෙත පැමිණීම ඔවුන්ගේ සිරිතය. කුමරුන් නැති ඇතැම් අවස්ථාවලදී ලේන්නු මාලිගයේ මුළුතැන්ගෙට ද රිංගති. 57. චාල්ස් කුමරු නිතරම කොන්දේ අමාරුවකින් පෙළෙයි. ඊට පිළියමක් ලෙස ඔහුගේ සේවක කණ්ඩායම රනින් වැඩ දැමූ රතු පැහැති කුඩා කොට්ටයක් නිතරම ගෙන යති. ඔහුගේ කාරයේ, ලියන මේසයේ, ගුවන් යානා අසුනේ මේ කුඩා කොට්ටය තිබෙනු දැකිය හැකිය. එයින් අදහස් කෙරෙන්නේ කුමරුන් කොහේ ගියත් කොන්දේ අමාරුව ඒ හැම තැනක ම ඔහු සමග ගමන් කරන බවයි. 58. බොහෝ අවුරුදුවල කුමරු දින කීපයක් වයඹදිග එංගලන්තයේ පිටිසර බද පෙදෙසක් වූ කම්බි්රයාවල බරෝඬේල්හී යූ ටී්ර ගොවිපොළේ ගත කරයි. එහි දී ඔහු ලේක් දිස්ති‍්‍රක්කයේ ඇවිදීමට යයි. 59. චාල්ස් කුමරු විවිධ කටයුතු වෙනුවෙන් පුණ්‍යායතන 25ක් අරඹා පවත්වා ගෙන යයි. ඇතැම් ඒවායේ ඔහු අනුශාසකත්වය දරණ අතර ඇතැම් ඒවායේ සභාපති තනතුර උසුලයි. මෙම සංවිධානවල සේවය කරන සංඛ්‍යාව ද 1800කට වැඩිය. මේ සුබසාධක ආයතන සඳහා පසුගිය වසරේ දී ඔහු විසින් උපයා දෙන ලද මුදල ඩොලර් මිලියන 224(රුපියල් මිලියන 26,880ක් පමණ) වෙයි. 60. ‘ද පි‍්‍රන්සස් ට්‍රස්ට්’ භාර අරමුදලෙන් පමණක් 1976 සිට මේ වන තෙක් තරුණ තරුණියන් 650,000කට ආධාර කර ඇත. 1983 සිට මේ වන තෙක් එක්සත් රාජධානිය තුළ යෞවනයන් 80,000කට ව්‍යාපාරික අවස්ථා උදා කර දී තිබේ. 61. චාල්ස් කුමරු වසර 30කට පෙර තිබූ ඔහුගේ බර එසේ ම රඳවා ගැනීමට සමත් වීම නිසා පැරණි නිල ඇඳුම් වෙනස් කිරීමක් නොකර ඒ ආකාරයෙන් තවමත් ඇන්ද හැකිය. 62. කුමරුගේ සුබසාධක ආයතන මගින් 3,95,000ක ජනතාවකට ව්‍යාපාර කර ගෙන යාමට අරමුදල් සපයා දී ඇත. 63. කුමරු අඳින්නේ අතින් නිම වූ ඇඳුම්ය. ඒවා ලන්ඩනයේ ටර්න්බුල් සහ ඇසර් ඇඳුම් මසන්නන්ගේ නිර්මාණය. ඔහුගේ කමිසයක් පවුම් 350ක් වෙයි. 64. බි්රතාන්ය ඉතිහාසයේ, රජ කිරුළ අපේක්ෂාවෙන්, ඔටුන්න හිමි කුමරකු ලෙස වැඩිම කලක් තිස්සේ බලා ඉන්නේ ද චාල්ස් කුමරුය. ඔහුට පෙර එසේ වැඩිම කාලයක් බලා සිටියේ සිව්වැනි විලියම් ලෙස රජ වූ විලියම් හෙන්රි කුමරුය. ඔහුට කිරුළු පැලඳීමට අවස්ථාව හිමිවුණේ වයස අවුරුදු 64 දීය. ඒ අනුව දැනටමත් 65 සපුරා ඇති චාල්ස් කුමරු ඒ කඩඉම පසු කර ඇත. 65. කොතරම් රාජකාරි බහුල වුණත්, වෙහෙස මහන්සි වුණත්, එවිට චාල්ස් කුමරු, ‘මේවා එංගලන්තය වෙනුවෙන් මා කළ යුතු දේවල්’ කියා සිත සනසා ගනියි.[/SIZE] :yes::yes::cool::nerd::nerd: [CENTER][IMG]http://www.iconbazaar.com/religion/christian/animated/an_crown01-1c.gif[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Blue"]ඉස්සුවේ මෙතනින් [url]www.malkakulu.com[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom