Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සේරම බැලුවට පස්සෙ පුලස්තිට එන පුරස්න ටික මේ විදිහට පෙල ගහන්න අවසර දෙන්න.

1.මේ පෙන්නන ඒව දෙරනයි ආන්ඩුවයි කියන විදිහට සේරම බොරුද?පචද?අසත්‍යයද?මොබයිල් ෆෝන් දර්සන වල එතකොට ඒ ඉන්නෙ අපේ රනවිරුවො නෙමෙයිද?ඒ සුද්දො වගයක් සොල්දාදුවො වගේ ඇදගෙන රගපානවද?සිංහලෙන් කුනුහරුපෙන් කෑ ගහන්නෙත් එහෙම රගපාන චැනල් ෆෝ එකේ සුද්දොද?ඇදුම් ගලවලා ට්‍රැක්ටර් වලට පටවන ගැහැනුන්ගෙ මිනී - ඒව රගපෑමට ගෙනාව රංගන භාන්ඩද?

2.මේ වාර්තා වැඩසටහන බොරුවක්ය කියල මොහොතකට හිතමු.ඒක බොරුවක්ද නැද්ද කියල තීරනය කරන්න ඕනෙ කවුද?ආන්ඩුවද?දෙරනෙ බලධාරීන්ද?

මේ රටේ මිනිස්සුද?

පුලා අහන්නෙ දෙරනෙ උන්නැහෙලා ට එක පැයක් අරගෙන මේ "බොරු" වීඩියෝවල තියෙන්නෙ මොනවද කියල ප්‍රචාරය කරන්න බැරි ඇයි?එතකොට මේ "බොරුව" දැනගෙන රටේ මිනිස්සුන්ටත් හොදටම තරහ යයි නෙව.බටහිර කුමන්ත්‍රනකාරයන්ට විරුද්දව තව තවත් රටේ මහජනයා ෆෝම් වෙයි නෙව.සාමාන්‍ය මිනිහට ඒ "බොරු" වීඩියෝ එක පෙන්නන්න කවුරුත් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි?

3.ඇදුම් නැතිව මරල දාල තිබ්බ කොටි රූපවාහිනි සේවාවල නිවුස් කියපු ගැහැනු කෙනා -එයාගෙ නම ප්‍රියා- කියන්නෙ කවුද?ඒ දෙමල ජාතික දිල්කා සමන්මලී නේද?උන්ගෙ ලොක්කාට සපෝට් චැනල්වල උන්ගෙ ලොක්කට ඕනෙ විදිහට ප්‍රියා නිව්ස් කිව්වා.අපේ ලොක්කට හිතවත් චැනල්වල අපේ ලොක්කට ඕනෙ විදිහට දිල්කා නිව්ස් කියනවා.ගැහැනියක් අර විදිහට මරල දාල තියනව දැක දැකත් "චැනල් ෆෝ කියන්නෙ බොරුවක්" කියල හැගීම්බර මූනක් මවාගෙන ඇක්ට් කොරන්න දිල්කා සමන්මලීලට හෘද සාක්කියක් කියල එකක් තියෙනවද?

4.අපි කවුරුත් මේ කොරන්නෙ මහ බොරුවක් නෙමෙයිද?අපේ ලොක්කො අපිට කියන්නෙත් බොරුවක් නේද?අපි ටීවි එකෙන් වන්නි සටන බල බල කිරිබත් කනකොට මහා ඛේදවාචකයක් උතුරෙ වෙලා තියෙනව නේද?ඒක අපිට හැංගුවා නේද?කොටි මිනීමැරුව බෝම්බ ගැහුව කියන එක අපි හැමෝම දන්න කාරනයක්.ඒත් හමුදාව උතුරෙ මේ විදිහට හැසිරුනා කියන එක අපි දැනං හිටියෙ නැහැ නේද?ඒව සේරම අපෙන් වහල නේද තිබුනෙ?අපි දිව්‍ය සත්‍යයක් විදිහට අදහගෙන හිටපු දේ අන්තිමට බලද්දි අලි ප්‍රබන්ධයක් නේද?

5.මෙතනදි ගොඩක් දෙනා (හිතහදාගන්න) කියන එකක් තමයි "ඇයි ඉරාකෙ ඇෆ්ගනිස්ථානෙ ඇමරිකාව මිනී මරන්නෙ" කියන පුරස්නෙ.

මගේ අහිංසක ප්‍රති පුරස්නෙ මෙච්චරයි.එතකොට අමෙරිකාව ඉරාකෙ මිනීමැරුවා කියන එකෙන් අපි මෙහෙ කොරන වැරදි හරි වෙනවද?කෙනෙක් වරදක් කරන එක වෙනත් කෙනෙක්ට අපරාදයක් කිරීමට බලපත්තරයක් වෙනවද?මගේ අල්ලපු ගෙදර එකා ගඩු බහනව.මාත් ගඩු බහනව.අල්ලපු ගෙදර එකා ගෑනිට මාට්ටු වෙලා නැහැ.මම ගෑනිට මාට්ටු වෙනව.මම ගෑනිට කියනව "ඇයි මම විතරද ගඩු බහන්නෙ.අල්ලපු ගෙදර එකත් ඒකම කරනවනෙ".

ඒ උත්තරය හරිද?

6.තව සමහරක් කියන කතාව තමයි "පරන තුවාල හාරලා ඇති වැඩක් නැහැ" කියන එක.එතකොට 1994 දි සූරියකන්දෙදි අපි හෑරුවෙ පරන තුවාලද?බටලන්ද ගැන හෝකන්දර ගැන ප්‍රේමදාස කාලෙ ප්‍රා ඝ්‍රා කියල ඝාතන කල්ලි හදාගෙන කර අපරාධ ගැන හොයල අපි හෑරුවෙ පරන තුවාලද?

අවසාන වසයෙන් මහත්වරුනි නෝනාවරුනි -කිව හැක්කේ එක දෙයකි.පුලස්ති කලකිරුනි.හොදටම කලකිරුනි.රනවිරුවා-මානුසික මෙහෙයුම-සිවිල් වැසියන්ට හානි නොවී කල යුද්ධය-මානව හිමිකම් ප්රඥප්තියයි තුවක්කුවයි අතේ අරන් යුද්ධ කරන වීරෝදාර හමුදාව - මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!

[QUOTE="LassanaSamanalaya, post: 10410099, member: 325120"] [SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][COLOR=#333333][FONT=Georgia]මේ සේරම බැලුවට පස්සෙ පුලස්තිට එන පුරස්න ටික මේ විදිහට පෙල ගහන්න අවසර දෙන්න. 1.මේ පෙන්නන ඒව දෙරනයි ආන්ඩුවයි කියන විදිහට සේරම බොරුද?පචද?අසත්‍යයද?මොබයිල් ෆෝන් දර්සන වල එතකොට ඒ ඉන්නෙ අපේ රනවිරුවො නෙමෙයිද?ඒ සුද්දො වගයක් සොල්දාදුවො වගේ ඇදගෙන රගපානවද?සිංහලෙන් කුනුහරුපෙන් කෑ ගහන්නෙත් එහෙම රගපාන චැනල් ෆෝ එකේ සුද්දොද?ඇදුම් ගලවලා ට්‍රැක්ටර් වලට පටවන ගැහැනුන්ගෙ මිනී - ඒව රගපෑමට ගෙනාව රංගන භාන්ඩද? 2.මේ වාර්තා වැඩසටහන බොරුවක්ය කියල මොහොතකට හිතමු.ඒක බොරුවක්ද නැද්ද කියල තීරනය කරන්න ඕනෙ කවුද?ආන්ඩුවද?දෙරනෙ බලධාරීන්ද? මේ රටේ මිනිස්සුද? පුලා අහන්නෙ දෙරනෙ උන්නැහෙලා ට එක පැයක් අරගෙන මේ "බොරු" වීඩියෝවල තියෙන්නෙ මොනවද කියල ප්‍රචාරය කරන්න බැරි ඇයි?එතකොට මේ "බොරුව" දැනගෙන රටේ මිනිස්සුන්ටත් හොදටම තරහ යයි නෙව.බටහිර කුමන්ත්‍රනකාරයන්ට විරුද්දව තව තවත් රටේ මහජනයා ෆෝම් වෙයි නෙව.සාමාන්‍ය මිනිහට ඒ "බොරු" වීඩියෝ එක පෙන්නන්න කවුරුත් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි? 3.ඇදුම් නැතිව මරල දාල තිබ්බ කොටි රූපවාහිනි සේවාවල නිවුස් කියපු ගැහැනු කෙනා -එයාගෙ නම ප්‍රියා- කියන්නෙ කවුද?ඒ දෙමල ජාතික දිල්කා සමන්මලී නේද?උන්ගෙ ලොක්කාට සපෝට් චැනල්වල උන්ගෙ ලොක්කට ඕනෙ විදිහට ප්‍රියා නිව්ස් කිව්වා.අපේ ලොක්කට හිතවත් චැනල්වල අපේ ලොක්කට ඕනෙ විදිහට දිල්කා නිව්ස් කියනවා.ගැහැනියක් අර විදිහට මරල දාල තියනව දැක දැකත් "චැනල් ෆෝ කියන්නෙ බොරුවක්" කියල හැගීම්බර මූනක් මවාගෙන ඇක්ට් කොරන්න දිල්කා සමන්මලීලට හෘද සාක්කියක් කියල එකක් තියෙනවද? 4.අපි කවුරුත් මේ කොරන්නෙ මහ බොරුවක් නෙමෙයිද?අපේ ලොක්කො අපිට කියන්නෙත් බොරුවක් නේද?අපි ටීවි එකෙන් වන්නි සටන බල බල කිරිබත් කනකොට මහා ඛේදවාචකයක් උතුරෙ වෙලා තියෙනව නේද?ඒක අපිට හැංගුවා නේද?කොටි මිනීමැරුව බෝම්බ ගැහුව කියන එක අපි හැමෝම දන්න කාරනයක්.ඒත් හමුදාව උතුරෙ මේ විදිහට හැසිරුනා කියන එක අපි දැනං හිටියෙ නැහැ නේද?ඒව සේරම අපෙන් වහල නේද තිබුනෙ?අපි දිව්‍ය සත්‍යයක් විදිහට අදහගෙන හිටපු දේ අන්තිමට බලද්දි අලි ප්‍රබන්ධයක් නේද? 5.මෙතනදි ගොඩක් දෙනා (හිතහදාගන්න) කියන එකක් තමයි "ඇයි ඉරාකෙ ඇෆ්ගනිස්ථානෙ ඇමරිකාව මිනී මරන්නෙ" කියන පුරස්නෙ. මගේ අහිංසක ප්‍රති පුරස්නෙ මෙච්චරයි.එතකොට අමෙරිකාව ඉරාකෙ මිනීමැරුවා කියන එකෙන් අපි මෙහෙ කොරන වැරදි හරි වෙනවද?කෙනෙක් වරදක් කරන එක වෙනත් කෙනෙක්ට අපරාදයක් කිරීමට බලපත්තරයක් වෙනවද?මගේ අල්ලපු ගෙදර එකා ගඩු බහනව.මාත් ගඩු බහනව.අල්ලපු ගෙදර එකා ගෑනිට මාට්ටු වෙලා නැහැ.මම ගෑනිට මාට්ටු වෙනව.මම ගෑනිට කියනව "ඇයි මම විතරද ගඩු බහන්නෙ.අල්ලපු ගෙදර එකත් ඒකම කරනවනෙ". ඒ උත්තරය හරිද? 6.තව සමහරක් කියන කතාව තමයි "පරන තුවාල හාරලා ඇති වැඩක් නැහැ" කියන එක.එතකොට 1994 දි සූරියකන්දෙදි අපි හෑරුවෙ පරන තුවාලද?බටලන්ද ගැන හෝකන්දර ගැන ප්‍රේමදාස කාලෙ ප්‍රා ඝ්‍රා කියල ඝාතන කල්ලි හදාගෙන කර අපරාධ ගැන හොයල අපි හෑරුවෙ පරන තුවාලද? අවසාන වසයෙන් මහත්වරුනි නෝනාවරුනි -කිව හැක්කේ එක දෙයකි.පුලස්ති කලකිරුනි.හොදටම කලකිරුනි.රනවිරුවා-මානුසික මෙහෙයුම-සිවිල් වැසියන්ට හානි නොවී කල යුද්ධය-මානව හිමිකම් ප්රඥප්තියයි තුවක්කුවයි අතේ අරන් යුද්ධ කරන වීරෝදාර හමුදාව - මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි![/FONT][/COLOR][/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom