Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

comments posted under original post

comment

//හරි දැන් අයිය මොකක්ද කියන්නෙ කරන්න ඕන කියල? ලංකාවෙ හමුදාව මානව හිමිකම් එකට අරන් ගිහින් දඬුවම් දෙන්න ඕන කියලද? ඔය වගේ දේවල් වෙලා ඇති, කොහොමත් ඔය සාක්ශිත් තියෙන්නෙ. ඒත් දැන් ඔය වගේ දේවල් වූනේ ලංකාවෙ විතරද? යුද්ධයක් තියන ඕනම තැනක ඔය වගේ වෙනව. එතකොට ඇමරිකාව ඇෆ්ගනිස්තානයට පොකුරු බෝම්බ දාල පළාත් පිටින් වැනසුවෙ. (ජාත්‍යන්තර යුධ නීතියට අනුව පොකුරු බෝම්බ තහනම්.) එකෙක් අල්ලන්න කරපු විනාසෙ මතක නැද්ද? ඒ වගේමයි ඉරාකයෙත්. එතකොට Channel4 එකට කතා කරන්න පුලුවන් ලංකාවෙ යුධ අපරද ගැන විතරද? ලංකාවෙ මිනිස්සුන්ගෙත් ආකල්ප ඔහොම නම් ඉතින් වැඩි කල් යන්න කලින් ඔය විජාතික බලවේග ලංකාවටත් ඉරාකෙට කරපු දේම කරන එක අපිට නවත්තන්න බැරි වේවි.

අයියල ඔහොම හිතනව නම් ලංකාවෙ හමුදාව ජීවිත පරිත්‍යාග කරල මේ රට බේර ගත්තෙ අපරාදෙ කියල හිතෙනව. තරුණ ජීවිත දහස් ගානක් නැති වෙලා, දරු පවුල් දහස් ගානක් අනාථ වෙලා බේර ගත්තු රටේ මිනිස්සුම දැන් මෙහෙම කියනව නම් තවත් මොන කතාද? අයිය නෝන එක්ක වාඩි වෙලා ඔය නිවීසැනසිල්ලෙ නිව්ස් බලන්නෙ ඒ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න කියල දැන් මතක නැතුව ඇති නේද?//

reply

අහෝ මලනුව මං ඉතින් මානව හිමිකම් එකට ගෙනියන්න කියලවත් දඩුවම් දෙන්න ඕනෙවත් කියල කීවෙ නැහැ නෙව.පුරස්නෙ වීඩියෝ එකනෙ.ඒ නිසා ඒක ගැන කතාකරමු.වීඩියෝ එක ගැන කතාකරන්න ගත්තම අපේ බුවාස්ල කතා නොකරන්නෙත් ඒක ගැන.ඇෆ්ගනිස්ථානෙයි,මානව හිමිකම් කවුන්සිලෙයි,පොකුරු බෝම්බයි රටේ නැති හැමදේම ගැන කතාකරල ටොපික් එක මගහරිනව.

1.මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඇත්තටම වෙලා තියෙනවද?

2.එහෙනම් එව්ව අනුමත කොරන්න පුලුවන්ද?

3.වැරදි විදිහට හැසිරුන අයට කිසිම දඩුවමක් දීල තියෙනවද?

4.ඉස්පිරිතාල වලට ෂෙල් ගහන්න කියල අන දුන්නෙ කවුද?

5.එයාලට විරුද්ධව මක්කවත් කරල තියෙනවද?

වැරදිලාවත් ඒ ඇදුම් ගලවලා තියෙන ගැහැනු සිරුරු සිංහල උනා නම් හා ඒවා එක්ක ආතල් ගන්නෙ කොටි උනා නම් මලනුව ඔය ප්‍රතිචාරය ඔය විදිහටම දායිද කියල හෘද්දය සාක්කියට එකගව හිතල බලන්න.ඉස්පිරිතාලෙක තුවාල වෙලා අම්මා අම්මා කියල කෑ ගගහ හිටියෙ මලනුවගෙ නංගී කෙනෙක් නම් ඒ ඉස්පිරිතාලෙට උඩින් ඇවිත් ෂෙල් දාල එයාව මරල දැම්මම "ආං ඕව ඔහොම තමයි" කියල හිත හදාගන්න මලනුවට පුලුවන්ද කියල හදවතට එකගව හිතල බලන්න.ඒව එහෙම තමා කියන එක අපිට ලේසියි.ඇයි අපිට නෙමෙයි ඒ පාඩුව උනේ.හැබැයි හොදට මතක තියාගන්න අර ඇස් බැදපු දෙමලු තුන්දෙනාට පත්තු උන තුවක්කුවම තමයි ඊයෙ පෙරේදා කටුනායකදී සිංහල රොශේනටත් පත්තු උනේ.අනෙත් ජාතියට කෙලවෙද්දි හුරේ දාන ජාතිය තමුන්නෙ මිනී වල කපාගන්නව කියල මම කතාවක් නං අහල තියෙනව.

comment

/ඔහොම දේවල් නොවෙන යුද්ධයක් ලොකේ නැහැ

reply

වෙන්න පුලුවන්.එහෙනම් ඒක අපි ඒ විදිහට භාරගමු.ඒ කියන්නෙ අවංකව පිලිගමු.උතුරෙදි මහා සමූලඝාතනයක් උනා.ඒකෙදි සොල්දාදුවො මානව හිමිකම් කැඩුව.ගැහැනු දූසනය උනා.යටත් වුන දේසපාලන හිරකාරයො මරල දැම්ම.එහෙම කැත දේවලුත් උනා කියල පිලිගමු.උදාහරනයක් විදිහට 88 ජේවීපිය සමතලා කරපු "යුද්ධය" අපි කවුරුත් ජාතියට නිදහස දීපු මාර අවස්ථාවක් කියල සලකන්නෙ නැහැනෙ.ඒකෙදි කැත වැඩ උනා කියල අපි පිලිගන්නවනෙ.ඉතින් සිංහල දකුනෙදි පිලිගන්න ඒ ඇත්ත දෙමල උතුරෙදි විතරක් වෙනස් කරන්නෙ මොකද?ඒක විතරක් මේ සොල්දාදුවා මානව හිමිකම් ප්රඥප්තියයි තුවක්කුවයි අතින් අරන් කරපු මානුසික මෙහෙයුමක් කියල අපි අපිටම බොරු කරගන්නෙ මොකද?අපි ඇත්තට මුහුන දෙනකං ඇත්ත පිලිගන්නකං සිංහල දෙමල සමගිය ගැන කතාකරන කතා පට්ටපල් බොරු.

[QUOTE="LassanaSamanalaya, post: 10410193, member: 325120"] comments posted under original post comment //[COLOR=#000000][FONT=Times New Roman][COLOR=#333333][FONT=Georgia]හරි දැන් අයිය මොකක්ද කියන්නෙ කරන්න ඕන කියල? ලංකාවෙ හමුදාව මානව හිමිකම් එකට අරන් ගිහින් දඬුවම් දෙන්න ඕන කියලද? ඔය වගේ දේවල් වෙලා ඇති, කොහොමත් ඔය සාක්ශිත් තියෙන්නෙ. ඒත් දැන් ඔය වගේ දේවල් වූනේ ලංකාවෙ විතරද? යුද්ධයක් තියන ඕනම තැනක ඔය වගේ වෙනව. එතකොට ඇමරිකාව ඇෆ්ගනිස්තානයට පොකුරු බෝම්බ දාල පළාත් පිටින් වැනසුවෙ. (ජාත්‍යන්තර යුධ නීතියට අනුව පොකුරු බෝම්බ තහනම්.) එකෙක් අල්ලන්න කරපු විනාසෙ මතක නැද්ද? ඒ වගේමයි ඉරාකයෙත්. එතකොට Channel4 එකට කතා කරන්න පුලුවන් ලංකාවෙ යුධ අපරද ගැන විතරද? ලංකාවෙ මිනිස්සුන්ගෙත් ආකල්ප ඔහොම නම් ඉතින් වැඩි කල් යන්න කලින් ඔය විජාතික බලවේග ලංකාවටත් ඉරාකෙට කරපු දේම කරන එක අපිට නවත්තන්න බැරි වේවි. අයියල ඔහොම හිතනව නම් ලංකාවෙ හමුදාව ජීවිත පරිත්‍යාග කරල මේ රට බේර ගත්තෙ අපරාදෙ කියල හිතෙනව. තරුණ ජීවිත දහස් ගානක් නැති වෙලා, දරු පවුල් දහස් ගානක් අනාථ වෙලා බේර ගත්තු රටේ මිනිස්සුම දැන් මෙහෙම කියනව නම් තවත් මොන කතාද? අයිය නෝන එක්ක වාඩි වෙලා ඔය නිවීසැනසිල්ලෙ නිව්ස් බලන්නෙ ඒ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න කියල දැන් මතක නැතුව ඇති නේද?// reply // [/FONT][/COLOR][/FONT][/COLOR][COLOR=#000000][FONT=Times New Roman][COLOR=#333333][FONT=Georgia]අහෝ මලනුව මං ඉතින් මානව හිමිකම් එකට ගෙනියන්න කියලවත් දඩුවම් දෙන්න ඕනෙවත් කියල කීවෙ නැහැ නෙව.පුරස්නෙ වීඩියෝ එකනෙ.ඒ නිසා ඒක ගැන කතාකරමු.වීඩියෝ එක ගැන කතාකරන්න ගත්තම අපේ බුවාස්ල කතා නොකරන්නෙත් ඒක ගැන.ඇෆ්ගනිස්ථානෙයි,මානව හිමිකම් කවුන්සිලෙයි,පොකුරු බෝම්බයි රටේ නැති හැමදේම ගැන කතාකරල ටොපික් එක මගහරිනව. 1.මේ වීඩියෝ එකේ තියෙන දේවල් ඇත්තටම වෙලා තියෙනවද? 2.එහෙනම් එව්ව අනුමත කොරන්න පුලුවන්ද? 3.වැරදි විදිහට හැසිරුන අයට කිසිම දඩුවමක් දීල තියෙනවද? 4.ඉස්පිරිතාල වලට ෂෙල් ගහන්න කියල අන දුන්නෙ කවුද? 5.එයාලට විරුද්ධව මක්කවත් කරල තියෙනවද? වැරදිලාවත් ඒ ඇදුම් ගලවලා තියෙන ගැහැනු සිරුරු සිංහල උනා නම් හා ඒවා එක්ක ආතල් ගන්නෙ කොටි උනා නම් මලනුව ඔය ප්‍රතිචාරය ඔය විදිහටම දායිද කියල හෘද්දය සාක්කියට එකගව හිතල බලන්න.ඉස්පිරිතාලෙක තුවාල වෙලා අම්මා අම්මා කියල කෑ ගගහ හිටියෙ මලනුවගෙ නංගී කෙනෙක් නම් ඒ ඉස්පිරිතාලෙට උඩින් ඇවිත් ෂෙල් දාල එයාව මරල දැම්මම "ආං ඕව ඔහොම තමයි" කියල හිත හදාගන්න මලනුවට පුලුවන්ද කියල හදවතට එකගව හිතල බලන්න.ඒව එහෙම තමා කියන එක අපිට ලේසියි.ඇයි අපිට නෙමෙයි ඒ පාඩුව උනේ.හැබැයි හොදට මතක තියාගන්න අර ඇස් බැදපු දෙමලු තුන්දෙනාට පත්තු උන තුවක්කුවම තමයි ඊයෙ පෙරේදා කටුනායකදී සිංහල රොශේනටත් පත්තු උනේ.අනෙත් ජාතියට කෙලවෙද්දි හුරේ දාන ජාතිය තමුන්නෙ මිනී වල කපාගන්නව කියල මම කතාවක් නං අහල තියෙනව.[/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][COLOR=#333333][FONT=Georgia]// comment // [/FONT][/COLOR][/FONT][/COLOR][COLOR=#000000][FONT=Times New Roman][COLOR=#333333][FONT=Georgia]/ඔහොම දේවල් නොවෙන යුද්ධයක් ලොකේ නැහැ[/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][COLOR=#333333][FONT=Georgia]// reply // [/FONT][/COLOR][/FONT][/COLOR][COLOR=#000000][FONT=Times New Roman][COLOR=#333333][FONT=Georgia]වෙන්න පුලුවන්.එහෙනම් ඒක අපි ඒ විදිහට භාරගමු.ඒ කියන්නෙ අවංකව පිලිගමු.උතුරෙදි මහා සමූලඝාතනයක් උනා.ඒකෙදි සොල්දාදුවො මානව හිමිකම් කැඩුව.ගැහැනු දූසනය උනා.යටත් වුන දේසපාලන හිරකාරයො මරල දැම්ම.එහෙම කැත දේවලුත් උනා කියල පිලිගමු.උදාහරනයක් විදිහට 88 ජේවීපිය සමතලා කරපු "යුද්ධය" අපි කවුරුත් ජාතියට නිදහස දීපු මාර අවස්ථාවක් කියල සලකන්නෙ නැහැනෙ.ඒකෙදි කැත වැඩ උනා කියල අපි පිලිගන්නවනෙ.ඉතින් සිංහල දකුනෙදි පිලිගන්න ඒ ඇත්ත දෙමල උතුරෙදි විතරක් වෙනස් කරන්නෙ මොකද?ඒක විතරක් මේ සොල්දාදුවා මානව හිමිකම් ප්රඥප්තියයි තුවක්කුවයි අතින් අරන් කරපු මානුසික මෙහෙයුමක් කියල අපි අපිටම බොරු කරගන්නෙ මොකද?අපි ඇත්තට මුහුන දෙනකං ඇත්ත පිලිගන්නකං සිංහල දෙමල සමගිය ගැන කතාකරන කතා පට්ටපල් බොරු.[/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][COLOR=#333333][FONT=Georgia]// [/FONT][/COLOR][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom