Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බොහෝ චෝදනා වලට උත්තර දීලා තියනවා

1. වෙඩි තියල මරන සීන් එක- මුලින් channel4 කිව්වේ මේක මෝබයිල් එකකින් ගත්තා කියලා. ඒක වැරදියි කියල ඉතාම පැහැදිලිව ඔප්පු වුනා (ඒවා අරන් තිබ්බේ වීඩියෝ කැමරාවකින්).

ඊට පස්සේ දැන් channel4 කියනවා මේවා වීඩියෝ කැමරාවකින් ගත්ත බව පිළිගන්නවා කියලා.

එතකොට අපිට කියන්නේ සොල්දාදුවෝ වීඩියෝ කැමරා අතේ තියන් සටන් කළා කියල පිළිගන්නද?

මේකෙ තියන මහා බොරුව පේන්නේ නැද්ද?

2. ඉස්පිරිතාල වලට බෝම්බ -

මේක සිය වාරයක් විතර පැහැදිළි කරල තියනවා.

කොටි ශෙල් වෙඩි ගැහුවේ ඉස්පිරිතාල ළඟ ඉඳන්.

එතකොට උන්ට ඊතල වලින් විදින්න කියලද කියන්නේ?

අපි කවුරුවත් කියන්නේ නැහැ එල්ල කරපු ශෙල් වෙඩි සමහරක් ඉස්පිරිතාල වලට ගියේ නැහැ කියල.

Channel4 පැහැදිළිවම කියනවා හමුදාව සැලසුම් සහගතව ඉස්පිරිතාල ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කළා කියල.

මෙන්න මේක අමූලික බොරුවක්...

3. මියගිය ගණන -

Channel4 කියන විදිහට ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මරලා...

එතකොට උන්ගේ මිනී වාෂ්ප වෙන්න ඇති....

අනික ඔය ගණන් හොයා ගත්තේ කොහොමද?

අවතැන් වෙච්ච දෙමළ මිනිස්සු ගණන් කරන්නත් සෑහෙන කාලයක් ගියා.

එතකොට හතර වටේ බෝම්බ ගහද්දි මේ ගණන් මිනුම් හරියටම ගත්තේ කොහෙන්ද?

තමන්ගේ පෞද්ගලික අර්ථකතන සහ channel4 කියන දේවල් පටලව ගන්න එපා.

අනික මේ වීඩියෝ ආවේ කොටි හිතවාදී සංවිධානයක් හරහා.

[QUOTE="yasas bandara, post: 10410688, member: 246044"] [SIZE=4][COLOR=Blue]මේ බොහෝ චෝදනා වලට උත්තර දීලා තියනවා [COLOR=DarkRed]1. වෙඩි තියල මරන සීන් එක-[/COLOR] මුලින් channel4 කිව්වේ මේක මෝබයිල් එකකින් ගත්තා කියලා. ඒක වැරදියි කියල ඉතාම පැහැදිලිව ඔප්පු වුනා (ඒවා අරන් තිබ්බේ වීඩියෝ කැමරාවකින්). ඊට පස්සේ දැන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]channel4 [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]කියනවා මේවා වීඩියෝ කැමරාවකින් ගත්ත බව පිළිගන්නවා කියලා. එතකොට අපිට කියන්නේ සොල්දාදුවෝ වීඩියෝ කැමරා අතේ තියන් සටන් කළා කියල පිළිගන්නද? මේකෙ තියන මහා බොරුව පේන්නේ නැද්ද? [COLOR=DarkRed]2. ඉස්පිරිතාල වලට බෝම්බ -[/COLOR] මේක සිය වාරයක් විතර පැහැදිළි කරල තියනවා. කොටි ශෙල් වෙඩි ගැහුවේ ඉස්පිරිතාල ළඟ ඉඳන්. එතකොට උන්ට ඊතල වලින් විදින්න කියලද කියන්නේ?:rolleyes: [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]අපි කවුරුවත් කියන්නේ නැහැ එල්ල කරපු ශෙල් වෙඩි සමහරක් ඉස්පිරිතාල වලට ගියේ නැහැ කියල. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Channel4 පැහැදිළිවම කියනවා [COLOR=Red]හමුදාව සැලසුම් සහගතව ඉස්පිරිතාල ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කළා[/COLOR] කියල. මෙන්න මේක අමූලික බොරුවක්... [COLOR=DarkRed]3. මියගිය ගණන -[/COLOR] [/COLOR][/SIZE][COLOR=Blue][SIZE=4]Channel4 [/SIZE][/COLOR][SIZE=4][COLOR=Blue]කියන විදිහට ලක්ෂ ගණනක් දෙමළ මිනිස්සු මරලා... එතකොට උන්ගේ මිනී වාෂ්ප වෙන්න ඇති.... අනික ඔය ගණන් හොයා ගත්තේ කොහොමද? :baffled: අවතැන් වෙච්ච දෙමළ මිනිස්සු ගණන් කරන්නත් සෑහෙන කාලයක් ගියා. එතකොට හතර වටේ බෝම්බ ගහද්දි මේ ගණන් මිනුම් හරියටම ගත්තේ කොහෙන්ද? :confused: තමන්ගේ පෞද්ගලික අර්ථකතන සහ channel4 කියන දේවල් පටලව ගන්න එපා. අනික මේ වීඩියෝ ආවේ කොටි හිතවාදී සංවිධානයක් හරහා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom