Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන කාරණා කීපයක් තියෙනවා. අපේ සොල්දාදුවෝ ඉතාම හොඳින් නීතිගරුකව තමන්ගේ කාර්යය ඉටුකලා. ඒකේ කතා දෙකක් නෑ. කවුරු මොනවා කිව්වත් දෙමළ ජනතාව තමන්ට නිජ භූමියක් ලබාගන්න කැමතියි. ඒකට ආශිර්වාද කරනවා. මුලින් දේශපාලන මාර්ගයෙන් කරපු සටන අවසානයේ හමුදාමය ආකාරයෙන් කරන්න දෙමළුන් පෙලඹුනේ ඒකයි. ලෝකයේ විශාල පිරිසක් දෙමළ ජනයා ජීවත් වුනත් ඔවුන්ට රටක් තිබුනේ නැහැ. තමිල්නාඩුව ඉන්දියාවෙන් කැඩී වෙනම රාජ්‍යයක් වෙන්න ඉන්දියාව ඉඩදුන්නේ නැති නිසා ඔවුන් ලංකාව දෙසට හැරුනා. ලංකාවේ දෙමළ ජනයා තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍යයි කියා සටන් කරන්න පටන්ගත්තේ ඉන් පසුවයි. දෙමළ ජනයා ස්වභාවයෙන්ම උද්ද්ච්ච සහගත ලෙස තමන්ගේ අතීතය අමතක කරමින් දෙමළ නිජ භූමියක් ලබාගන්නට ක්රිඅයා කරනවා. මේ දෙමළ සටනේ නිදාන කතාව ඒකයි. දෙමළුන් සටන් කරන්න පටන්ගත්තේ ඇයි කියලා අහපු එකට දෙන්න තියෙන මගේ පිළිතුර ඒකයි. ලංකාවේ දෙමළ ජනතාව ස්ථිර වශයෙන් පදිංවි උනේ බොහෝ කාලයක්ට පසුවයි. ඒ වගේම මේ රටේ සින්හල ජනතාව එන්නට පෙට සිටියේ යක්ශ නාග ගෝත්‍රා පමණක් බව කියන්න පුලුවන්.

දෙමළ නිජ භූමියක් ගැන කියන කතාව බැහැර කරන්න පුලුවන්. ඒ වගේම ලංකාව තුල නිදහසට පෙර හා නිදහසින් පසු දශක කිපයක් ගතවෙන තුරු රටේ වරප්රටසාද ලත් පන්තිය තුල මූලිකවම දෙමළ ජාතීන් සිටියා. යුද්ධයට පෙර වුවත් සිංහල ජාතියට තිබෙන සියලුම වරප්ර්සාද දෙමළ ජාතියටත් ලැබුනා. සමහර විට රටේ බහුතරයක් සිටින සිංහල ජාතියට තමන්ගේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරන විට ඒක දෙමළ ජනයා තමන්ට එරෙහි වූ දෙයක් ලෙස දැක්කා. භාෂා ප්රරතිපත්තිය, විශ්ව විද්‍යාල ප්රදවේශය ආදී සියලුම දේ මීට අයත් වෙනවා. මම මෙවැනි විස්තරයක් කලේ දෙමළ ජනයා ගෙනයන සටන සාධාරණීකරනය කරන්න එන අයට පිළිතුරක් ලබාදෙන්න. දෙමළ ජනයා 1950 දශකයේ ගෙනගිය සාමකාමී අරගල අසාධාරණ බව වගේම දෙමළ ත්ර ස්ත්වාදය අනිවාර්යයෙන්ම පරාජය කරයුතුව තිබුනා.

අපි දැන් වීඩියෝව දෙසට හැරෙමු. මෙය වාර්තාමය චිත්රමපටයකි. මෙවැනි චිත්රිපට ඉතා පහසුවෙන් රූගත කල හැක. මෙහි සැකයට තුඩුදෙන කාරණාව නම් අපේ හමුදාවට එරෙහිව සාක්ශි ලබාදීමට පැමණ ඇත්තේ කොටි සංවිධානය සමග ක්රිෙයාකල පුද්ගලයන් වීමයි. හරියට "හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වාගේය". මෙම වීඩියෝවේ ප්රහබලම සාක්ශි ලෙස සැලකිය හැක්කේ හමුදාව පුද්ගලයන් ඝාතනය කරන ලෙස දැක්වෙන වීඩියෝ දෙකයි. ගස් බැඳ තිබූ තරුණයා කොටින්ගේ සිරභාරයේ සිටි හමුදා සාමාජිකයෙක් ලෙස මීට කලකට ඉහතදී කොටි සංවිධානයට හිතැති වෙබ් අඩවියක් පෙන්වා දුන්නා. එම තරුණයා වද දී මරා දමා පසුව කොටි කොඩියක් ඒ මතට දමා නිරූපණය කිරීමක් ලෙස පැහැදිළි වේ.. මා මුලින් සඳහන් කල වීඩියෝ පට පවා ඉතා සූක්ෂම ලෙස සෑදීමේ හැකියාව පවතී. එමෙන්ම හමුදා ඇඳුම් ඇඳ ත්රෂස්වාදීන් විසින් මේවා සිදුකර පසුව හඬකැවීමටද හැකිය.

මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍ය තාව අපිට පැහැදිළි වන නමුත් ජාත්‍යන්තර ප්රසජාව නම් ලංකාව කියනා දෙන සත පහකට මායිම් කරන බවක් නෙපෙනේ. චීනය, රුසියාව, ඉන්දීය මධ්‍යම රජය (තමල්නාඩුව නොවේ.) නොමැතිනම් ලංකාව අද ලිබියාවක් වන්නට පුලුවන්. ඇමරිකාව ප්රැමුඛ බටහිර රටවල් කරන යුධ අපරාධ ගැන කවුරුත් කතා නොකරන්නේ එම රටවල් සමග හැප්පෙන්න යාම අනතුරුදායක නිසාය. එමෙන්ම ඇමරිකාවේ කීකරු බලු කුක්කන් සේ සිටිනා ඊස්රාේයලය හා සිංගප්පූරුව තුල සිදුවන යුධ අපරාධ මෙන්ම මානව හිමිකම් නැතිවීම ඒකාධිපතීත්වය වැනි දේවල් වලට ජාත්‍යන්තර සංවිධාන අත පොවන්නේ නැත්තේ බටහිර ප්‍ර බල රටවල් වලට ඒම රටවල් වැදගත් වන නිසාය

ලංකාවට ඒ කිසිඳු වාසියක් නැත. අපි ලෝක දෙශපාලනයට බලපෑම් කිරීමට හැකි රටක් නොවේ. ලංකාවට යම් හානියක් වීමෙන් එතරම් බලපෑමක් ඉන්දියාවට හැර අනෙක් රටවල් වලට නැත. අපි කොටින් කරපු අපරාධ ගැන චිත්රවපට සාදනවා නම් ඒවා සීයක් වුවද සෑදීමට පුලුවන්. මෙහිදී අප කලයුත්තේ අපේ විදේශ සම්බන්ධතා වැඩිදියුනු කිරීමයි. චීනය, ඉරානය සමග වාගේම බටහිර රටවල් කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රි ක සහයෝගය වැඩිදියුනු කරගත යුතු වේ. අපේ තානාපති සේවය ඉතාම දුර්වල මට්ටමක පවතී. තමන්ගේ යුතුකම අමතක කර වෙන රටවල පාටි දමන නිලධාරීන් වෙනුවට බටහිර රටවල ජනයාගේ, සංවිධාන වල අවධානය ලංකාව කෙරෙහි යහපත් ආකාරයට යොමුකරවා ගැනීමට වෙහෙසෙන නිලධාරීන් පිරිසක් ඇතිකරගතයුතු වේ

[QUOTE="king_pandukabaya, post: 10413026, member: 279674"] [SIZE="4"][COLOR="DarkRed"][B]මෙතන කාරණා කීපයක් තියෙනවා. අපේ සොල්දාදුවෝ ඉතාම හොඳින් නීතිගරුකව තමන්ගේ කාර්යය ඉටුකලා. ඒකේ කතා දෙකක් නෑ. කවුරු මොනවා කිව්වත් දෙමළ ජනතාව තමන්ට නිජ භූමියක් ලබාගන්න කැමතියි. ඒකට ආශිර්වාද කරනවා. මුලින් දේශපාලන මාර්ගයෙන් කරපු සටන අවසානයේ හමුදාමය ආකාරයෙන් කරන්න දෙමළුන් පෙලඹුනේ ඒකයි. ලෝකයේ විශාල පිරිසක් දෙමළ ජනයා ජීවත් වුනත් ඔවුන්ට රටක් තිබුනේ නැහැ. තමිල්නාඩුව ඉන්දියාවෙන් කැඩී වෙනම රාජ්‍යයක් වෙන්න ඉන්දියාව ඉඩදුන්නේ නැති නිසා ඔවුන් ලංකාව දෙසට හැරුනා. ලංකාවේ දෙමළ ජනයා තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍යයි කියා සටන් කරන්න පටන්ගත්තේ ඉන් පසුවයි. දෙමළ ජනයා ස්වභාවයෙන්ම උද්ද්ච්ච සහගත ලෙස තමන්ගේ අතීතය අමතක කරමින් දෙමළ නිජ භූමියක් ලබාගන්නට ක්රිඅයා කරනවා. මේ දෙමළ සටනේ නිදාන කතාව ඒකයි. දෙමළුන් සටන් කරන්න පටන්ගත්තේ ඇයි කියලා අහපු එකට දෙන්න තියෙන මගේ පිළිතුර ඒකයි. ලංකාවේ දෙමළ ජනතාව ස්ථිර වශයෙන් පදිංවි උනේ බොහෝ කාලයක්ට පසුවයි. ඒ වගේම මේ රටේ සින්හල ජනතාව එන්නට පෙට සිටියේ යක්ශ නාග ගෝත්‍රා පමණක් බව කියන්න පුලුවන්. දෙමළ නිජ භූමියක් ගැන කියන කතාව බැහැර කරන්න පුලුවන්. ඒ වගේම ලංකාව තුල නිදහසට පෙර හා නිදහසින් පසු දශක කිපයක් ගතවෙන තුරු රටේ වරප්රටසාද ලත් පන්තිය තුල මූලිකවම දෙමළ ජාතීන් සිටියා. යුද්ධයට පෙර වුවත් සිංහල ජාතියට තිබෙන සියලුම වරප්ර්සාද දෙමළ ජාතියටත් ලැබුනා. සමහර විට රටේ බහුතරයක් සිටින සිංහල ජාතියට තමන්ගේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරන විට ඒක දෙමළ ජනයා තමන්ට එරෙහි වූ දෙයක් ලෙස දැක්කා. භාෂා ප්රරතිපත්තිය, විශ්ව විද්‍යාල ප්රදවේශය ආදී සියලුම දේ මීට අයත් වෙනවා. මම මෙවැනි විස්තරයක් කලේ දෙමළ ජනයා ගෙනයන සටන සාධාරණීකරනය කරන්න එන අයට පිළිතුරක් ලබාදෙන්න. දෙමළ ජනයා 1950 දශකයේ ගෙනගිය සාමකාමී අරගල අසාධාරණ බව වගේම දෙමළ ත්ර ස්ත්වාදය අනිවාර්යයෙන්ම පරාජය කරයුතුව තිබුනා. අපි දැන් වීඩියෝව දෙසට හැරෙමු. මෙය වාර්තාමය චිත්රමපටයකි. මෙවැනි චිත්රිපට ඉතා පහසුවෙන් රූගත කල හැක. මෙහි සැකයට තුඩුදෙන කාරණාව නම් අපේ හමුදාවට එරෙහිව සාක්ශි ලබාදීමට පැමණ ඇත්තේ කොටි සංවිධානය සමග ක්රිෙයාකල පුද්ගලයන් වීමයි. හරියට "හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වාගේය". මෙම වීඩියෝවේ ප්රහබලම සාක්ශි ලෙස සැලකිය හැක්කේ හමුදාව පුද්ගලයන් ඝාතනය කරන ලෙස දැක්වෙන වීඩියෝ දෙකයි. ගස් බැඳ තිබූ තරුණයා කොටින්ගේ සිරභාරයේ සිටි හමුදා සාමාජිකයෙක් ලෙස මීට කලකට ඉහතදී කොටි සංවිධානයට හිතැති වෙබ් අඩවියක් පෙන්වා දුන්නා. එම තරුණයා වද දී මරා දමා පසුව කොටි කොඩියක් ඒ මතට දමා නිරූපණය කිරීමක් ලෙස පැහැදිළි වේ.. මා මුලින් සඳහන් කල වීඩියෝ පට පවා ඉතා සූක්ෂම ලෙස සෑදීමේ හැකියාව පවතී. එමෙන්ම හමුදා ඇඳුම් ඇඳ ත්රෂස්වාදීන් විසින් මේවා සිදුකර පසුව හඬකැවීමටද හැකිය. මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍ය තාව අපිට පැහැදිළි වන නමුත් ජාත්‍යන්තර ප්රසජාව නම් ලංකාව කියනා දෙන සත පහකට මායිම් කරන බවක් නෙපෙනේ. චීනය, රුසියාව, ඉන්දීය මධ්‍යම රජය (තමල්නාඩුව නොවේ.) නොමැතිනම් ලංකාව අද ලිබියාවක් වන්නට පුලුවන්. ඇමරිකාව ප්රැමුඛ බටහිර රටවල් කරන යුධ අපරාධ ගැන කවුරුත් කතා නොකරන්නේ එම රටවල් සමග හැප්පෙන්න යාම අනතුරුදායක නිසාය. එමෙන්ම ඇමරිකාවේ කීකරු බලු කුක්කන් සේ සිටිනා ඊස්රාේයලය හා සිංගප්පූරුව තුල සිදුවන යුධ අපරාධ මෙන්ම මානව හිමිකම් නැතිවීම ඒකාධිපතීත්වය වැනි දේවල් වලට ජාත්‍යන්තර සංවිධාන අත පොවන්නේ නැත්තේ බටහිර ප්‍ර බල රටවල් වලට ඒම රටවල් වැදගත් වන නිසාය ලංකාවට ඒ කිසිඳු වාසියක් නැත. අපි ලෝක දෙශපාලනයට බලපෑම් කිරීමට හැකි රටක් නොවේ. ලංකාවට යම් හානියක් වීමෙන් එතරම් බලපෑමක් ඉන්දියාවට හැර අනෙක් රටවල් වලට නැත. අපි කොටින් කරපු අපරාධ ගැන චිත්රවපට සාදනවා නම් ඒවා සීයක් වුවද සෑදීමට පුලුවන්. මෙහිදී අප කලයුත්තේ අපේ විදේශ සම්බන්ධතා වැඩිදියුනු කිරීමයි. චීනය, ඉරානය සමග වාගේම බටහිර රටවල් කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රි ක සහයෝගය වැඩිදියුනු කරගත යුතු වේ. අපේ තානාපති සේවය ඉතාම දුර්වල මට්ටමක පවතී. තමන්ගේ යුතුකම අමතක කර වෙන රටවල පාටි දමන නිලධාරීන් වෙනුවට බටහිර රටවල ජනයාගේ, සංවිධාන වල අවධානය ලංකාව කෙරෙහි යහපත් ආකාරයට යොමුකරවා ගැනීමට වෙහෙසෙන නිලධාරීන් පිරිසක් ඇතිකරගතයුතු වේ [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom