Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
චැනල්_4 (channel 4 conspiracy )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාව යුද අධිකරණයට ගෙන යැමේ අරමුණින් කළ

"චැනල් 4" කුමන්ත්‍රණයට එරික් සෝල්හයිම් හවුල්!

-කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

source - දිවයින පුවත්පත

චැනල් 4 රූපවාහිනිය මගින් විකාශය කළ ශ්‍රී ලංකා හමුදාව අපකීර්තියට පත් කරන ආකාරයේa වැඩසටහන පිළිබඳව අදාළ නාලිකාවෙන් කරුණු විමසන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එංගලන්ත පුවත්පත් මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

ශ්‍රී ලංකා හමුදාව විසින් ද්‍රවිඩ ජනතාව ඝාතනය කරන බවට ජාත්‍යන්තර අධිකරණය වෙත ඒත්තුගැන්වීමේ අරමුණින් සකස් කළ එම වීඩියෝ පටය ඇමරිකාවේ කොටි ඒජන්ත රුද්රකුමාරන් සහ ජර්මනියේ ඡේ. ඩී. එස්. නැමති සිංහල කොටි හිතවාදී සංවිධානය එක්ව දියත් කළ රහසිගත කුමන්ත්‍රණයක් යෑයි ශ්‍රී ලංකා රජය සොයාගෙන ඇත.

මේ බව තවදුරටත් තහවුරු වී ඇත්තේ තමන් මෙකී කණ්ඩායම සමඟ එක්ව ශ්‍රී ලංකා රජය යුද්ධාධිකරණය වෙත ගෙන ඒමට ක්‍රියා කරන බව රුද්රකුමාරන් විසින් ඊළාම් ප්‍රජාවට හෙළි කිරීමයි. මෙම ඡේ. ඩී. එස්. කණ්ඩායම පසුගිය මාසයේදී ජර්මනියට පැමිණ රුද්රකුමාරන් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ වීඩියෝපටය සඳහා රුද්රකුමාරන් අති විශාල මුදල් සම්භාරයක් එකී කණ්ඩායමට ලබාදී ඇතැයි වාර්තා වේ. මේ රහසිගත කුමන්ත්රණයේ තවත් කොටස්කරුවකු වී ඇත්තේ නෝවීජියානු අමාත්‍ය එරික් සෝල්හයිම් යෑයිද හෙළිවී ඇත.

මෙකී සාවද්‍ය වීඩියෝ පටය සෝල්හයිම් වෙතද ලැබීමෙන් පසු ශ්‍රීලංකා හමුදා නායකත්වය අත්අඩංගුවට ගත හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙකී කුමන්ත්‍රණයට අනුව එකී වීඩියෝපට නීතිවිරෝධී ඝාතන ගැන විමර්ශනය කෙරෙන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් වෙතද ඉදිරිපත් කර ඇතැයි රජය වෙත හෙළි වී ඇත.

ශ්‍රී ලංකාවේ මුළු හමුදා නායකත්වය අවමානයට ලක් කිරීමේ කුමන්ත්රණකරුවන් කණ්ඩායම දැන් හෙළිවුණා යෑයි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය.

[QUOTE="aragon, post: 5476090, member: 134516"] [CENTER][FONT=kaputadotcom][SIZE=5] [B] [COLOR=#006600]ලංකාව යුද අධිකරණයට ගෙන යැමේ අරමුණින් කළ [/COLOR][/B][/SIZE][/FONT][B] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#006600] "චැනල් 4" කුමන්ත්‍රණයට එරික් සෝල්හයිම් හවුල්![/COLOR][/SIZE][/FONT][/B] [FONT=kaputadotcom][COLOR=Blue]-කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන[/COLOR][/FONT] source - [URL="http://www.divaina.com/2009/09/06/news01.html"]දිවයින පුවත්පත[/URL] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] චැනල් 4 රූපවාහිනිය මගින් විකාශය කළ ශ්‍රී ලංකා හමුදාව අපකීර්තියට පත් කරන ආකාරයේa වැඩසටහන පිළිබඳව අදාළ නාලිකාවෙන් කරුණු විමසන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ එංගලන්ත පුවත්පත් මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයි රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ශ්‍රී ලංකා හමුදාව විසින් ද්‍රවිඩ ජනතාව ඝාතනය කරන බවට ජාත්‍යන්තර අධිකරණය වෙත ඒත්තුගැන්වීමේ අරමුණින් සකස් කළ එම වීඩියෝ පටය ඇමරිකාවේ කොටි ඒජන්ත රුද්රකුමාරන් සහ ජර්මනියේ ඡේ. ඩී. එස්. නැමති සිංහල කොටි හිතවාදී සංවිධානය එක්ව දියත් කළ රහසිගත කුමන්ත්‍රණයක් යෑයි ශ්‍රී ලංකා රජය සොයාගෙන ඇත.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] මේ බව තවදුරටත් තහවුරු වී ඇත්තේ තමන් මෙකී කණ්ඩායම සමඟ එක්ව ශ්‍රී ලංකා රජය යුද්ධාධිකරණය වෙත ගෙන ඒමට ක්‍රියා කරන බව රුද්රකුමාරන් විසින් ඊළාම් ප්‍රජාවට හෙළි කිරීමයි. මෙම ඡේ. ඩී. එස්. කණ්ඩායම පසුගිය මාසයේදී ජර්මනියට පැමිණ රුද්රකුමාරන් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ වීඩියෝපටය සඳහා රුද්රකුමාරන් අති විශාල මුදල් සම්භාරයක් එකී කණ්ඩායමට ලබාදී ඇතැයි වාර්තා වේ. මේ රහසිගත කුමන්ත්රණයේ තවත් කොටස්කරුවකු වී ඇත්තේ නෝවීජියානු අමාත්‍ය එරික් සෝල්හයිම් යෑයිද හෙළිවී ඇත.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] මෙකී සාවද්‍ය වීඩියෝ පටය සෝල්හයිම් වෙතද ලැබීමෙන් පසු ශ්‍රීලංකා හමුදා නායකත්වය අත්අඩංගුවට ගත හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.[/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] මෙකී කුමන්ත්‍රණයට අනුව එකී වීඩියෝපට නීතිවිරෝධී ඝාතන ගැන විමර්ශනය කෙරෙන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් වෙතද ඉදිරිපත් කර ඇතැයි රජය වෙත හෙළි වී ඇත. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ශ්‍රී ලංකාවේ මුළු හමුදා නායකත්වය අවමානයට ලක් කිරීමේ කුමන්ත්රණකරුවන් කණ්ඩායම දැන් හෙළිවුණා යෑයි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක් පැවසීය. [/SIZE] [/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom