Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චැනල්_4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චැනල් 4 වීඩියෝව ඇත්තක්' - විදේශ ඇමති පිළිගනී

ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කිරීම පිළිබඳ චෝදනා රැගත් චැනල් 4 වීඩියෝ දර්ශන සත්‍ය බව විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව යි.

එහි දැක්වෙන අපරාධ හමුදා සාමාජිකයන් විසින් සිදු කොට ඇත්තේ ‘ඉහලින් ලැබුණු අණ’ නිසා බව විදේශ අමාත්‍ය වරයා හිටපු ජනාධිපති වරයාට යවා ඇති විවෘත ලිපියක සඳහන් වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැක කළ හැකි නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් දෑත් පසුපසට බැඳි නිරුවත් නිරායුධ පිරිසක් මරා දමන ආකාරය දැක්වෙන පළමු වීඩියෝ පටය චැනල් 4 ආයතනයට ලබා දී තිබුනේ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ දැක්වෙන දර්ශන රැගත් රුපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයක්ම කැලම් මැක්රේ විසින් අධ්‍යක්ෂණය කරන ලදුව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලදී.

හමුදා සාමාජිකයන් ම චැනල් 4 එකට දීලා :

“මේ වීඩියෝ දර්ශන නිර්ව්‍යාජ පමණක් නොව, ඉහලින් ලැබුණු අණ පිළිපැදීම නිසා සිදු කරන ලද ඇතැම් ක්‍රියා වලින් මහත් කම්පාවට පත් සන්නද්ධ හමුදා සාමාජිකයන් විසින්ම චැනල් 4 බ්‍රිතාන්‍ය රූපවාහිනියට ලබා දී තිබෙන බවට අප වෙත තොරතුරු ලැබී ඇතැ,” යි මංගල සමරවීර අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කරයි.

ඔහු එම ලිපිය යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශ වලට ප්‍රතිචාර වශයෙනි.

විපක්ෂයේ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා ‘දැවැන්ත මානව හිමිකම් රකින්නකු සහ ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂකයකු’ ලෙස පෙනී සිටියේ දේශපාලන වාසි සඳහා බව වැටහීමෙන් තමන් මහත් ශෝකයට පත් වූ බව පවසන මංගල සමරවීර මහතා, ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පල කරන අදහස් වලින් හිටපු ජනාධිපතිවරයා කෙතරම් ‘ආත්මාර්ථකාමී, දේශද්‍රෝහී සහ අවස්ථාවාදී’ දේශපාලකයකු වී ඇති දැයි පෙනී යන්නේ යැයි කියා සිටී.

ඇමරිකාව සහ කොටි

ජිනීවා යෝජනාව ශ්‍රී ලංකා රජය සමග හවුලේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමට මුල්වූ ඇමරිකා එක්සත් ජනපදය එල්ටීටීඊ හිතවාදී බවට හිටපු ජනාධිපතිවරයා නගන චෝදනා තරයේ බැහැර කරන විදේශ අමාත්‍යවරයා, ‘වොෂින්ටනයේ අපේ මිතුරන්’ නොවී නම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීම අසීරු විය හැකිව තිබුණු බව අවධාරණය කරයි.

ඒ අතරින් ජෝර්ජ් බුෂ් පරිපාලනයේ රාජ්‍ය ලේකම් කොන්ඩෝලීසා රයිස් සහ දේශපාලන කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිකලස් බර්න්ස් එහිදී අමාත්‍යවරයාගේ විශේෂ සඳහනට ලක්වී ඇත.

ලක්ෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී එක්සත් ජනපදය විසින් 1998 දීත් බ්‍රිතාන්‍යය විසින් 2001 දීත් එල්.ටි.ටි.ඊ. සංවිධානය තහනම් කරන ලදී.

තමන් මහින්ද රාජපක්ෂ රජයේ විදේශ අමාත්‍ය ධුරය දරද්දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහායෙන් යුරෝපා සංගමයේ රටවල් විසිහතක සහ කැනඩාවේ තහනම් කිරීමට හැකිවීම එල්ටීටීඊය ට එල්ල කරන ලද ප්‍රබලම ප්‍රහාරය බව කියන මංගල සමරවීර අමාත්‍යවරයා, එමගින් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ මුදල් එකතු කිරීමේ හා අවි මිලට ගැනීමේ ජාලය බරපතල ලෙස අඩපන කෙරුණු බව පවසා තිබේ.

ඊට අමතරව, සාම සාකච්ඡා පවත්වාගෙන යමින්ම එක්සත් ජනපදය සමග ආරක්ෂක හා සේවා ගිවිසුමකට එළැඹීමෙන් සහ කරුණා නමින් ප්‍රකට විනයාගමුර්ති මුරලිදරන් එල්ටීටීඊ යෙන් කැඩීම මගින් එවක අගමැති ධුරය දරන සමයේ රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටි.ටි.ඊ. සංවිධානයේ පරාජය සම්බන්ධයෙන් ‘මහ මොලකාරී’ කටයුතු දෙකක් කළ බවද විදේශ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාට සිහිපත් කර දී තිබේ.

Source: Srilankamirror

ඔන්න රටේ යහපාලන පාලකයෝ රට සමුර්ද්ධිමත් කරමින් යනවා. හොයා ගනිල්ලා ඉක්මනට වෙනම රටක් ගිහින් ජීවත් වෙන්න සොන්න සිංහලු. තොපිට ඔහොම වෙලා මදි.. තොපේ ඉපදිලා ඉන්න දරුවෝ ඉපදෙන්න ඉන්න දරුවො තොපිට කරන සාප වලින් කවදාවත් ගැලවෙන්න බෑ යකුනේ මේ වගේ පාලකයෝ බලයට ගෙනැල්ලා කරපු පාප කර්මයට

[QUOTE="signshop, post: 20148053, member: 358740"] [SIZE="6"][B]චැනල් 4 වීඩියෝව ඇත්තක්' - විදේශ ඇමති පිළිගනී[/B][/SIZE]:no: [IMG]http://c4876ddf77bc52be5f67b69c55553092.lswcdn.net/media/k2/items/cache/d06254a45a6888f942b793aa9a0b4cc5_L.jpg[/IMG] [SIZE="3"]ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කිරීම පිළිබඳ චෝදනා රැගත් චැනල් 4 වීඩියෝ දර්ශන සත්‍ය බව විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබේ. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව යි. එහි දැක්වෙන අපරාධ හමුදා සාමාජිකයන් විසින් සිදු කොට ඇත්තේ ‘ඉහලින් ලැබුණු අණ’ නිසා බව විදේශ අමාත්‍ය වරයා හිටපු ජනාධිපති වරයාට යවා ඇති විවෘත ලිපියක සඳහන් වේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැක කළ හැකි නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් දෑත් පසුපසට බැඳි නිරුවත් නිරායුධ පිරිසක් මරා දමන ආකාරය දැක්වෙන පළමු වීඩියෝ පටය චැනල් 4 ආයතනයට ලබා දී තිබුනේ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසිනි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ දැක්වෙන දර්ශන රැගත් රුපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයක්ම කැලම් මැක්රේ විසින් අධ්‍යක්ෂණය කරන ලදුව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලදී. හමුදා සාමාජිකයන් ම චැනල් 4 එකට දීලා : “මේ වීඩියෝ දර්ශන නිර්ව්‍යාජ පමණක් නොව, ඉහලින් ලැබුණු අණ පිළිපැදීම නිසා සිදු කරන ලද ඇතැම් ක්‍රියා වලින් මහත් කම්පාවට පත් සන්නද්ධ හමුදා සාමාජිකයන් විසින්ම චැනල් 4 බ්‍රිතාන්‍ය රූපවාහිනියට ලබා දී තිබෙන බවට අප වෙත තොරතුරු ලැබී ඇතැ,” යි මංගල සමරවීර අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කරයි. ඔහු එම ලිපිය යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශ වලට ප්‍රතිචාර වශයෙනි. විපක්ෂයේ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා ‘දැවැන්ත මානව හිමිකම් රකින්නකු සහ ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂකයකු’ ලෙස පෙනී සිටියේ දේශපාලන වාසි සඳහා බව වැටහීමෙන් තමන් මහත් ශෝකයට පත් වූ බව පවසන මංගල සමරවීර මහතා, ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පල කරන අදහස් වලින් හිටපු ජනාධිපතිවරයා කෙතරම් ‘ආත්මාර්ථකාමී, දේශද්‍රෝහී සහ අවස්ථාවාදී’ දේශපාලකයකු වී ඇති දැයි පෙනී යන්නේ යැයි කියා සිටී. ඇමරිකාව සහ කොටි ජිනීවා යෝජනාව ශ්‍රී ලංකා රජය සමග හවුලේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමට මුල්වූ ඇමරිකා එක්සත් ජනපදය එල්ටීටීඊ හිතවාදී බවට හිටපු ජනාධිපතිවරයා නගන චෝදනා තරයේ බැහැර කරන විදේශ අමාත්‍යවරයා, ‘වොෂින්ටනයේ අපේ මිතුරන්’ නොවී නම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීම අසීරු විය හැකිව තිබුණු බව අවධාරණය කරයි. ඒ අතරින් ජෝර්ජ් බුෂ් පරිපාලනයේ රාජ්‍ය ලේකම් කොන්ඩෝලීසා රයිස් සහ දේශපාලන කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිකලස් බර්න්ස් එහිදී අමාත්‍යවරයාගේ විශේෂ සඳහනට ලක්වී ඇත. ලක්ෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී එක්සත් ජනපදය විසින් 1998 දීත් බ්‍රිතාන්‍යය විසින් 2001 දීත් එල්.ටි.ටි.ඊ. සංවිධානය තහනම් කරන ලදී. තමන් මහින්ද රාජපක්ෂ රජයේ විදේශ අමාත්‍ය ධුරය දරද්දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහායෙන් යුරෝපා සංගමයේ රටවල් විසිහතක සහ කැනඩාවේ තහනම් කිරීමට හැකිවීම එල්ටීටීඊය ට එල්ල කරන ලද ප්‍රබලම ප්‍රහාරය බව කියන මංගල සමරවීර අමාත්‍යවරයා, එමගින් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ මුදල් එකතු කිරීමේ හා අවි මිලට ගැනීමේ ජාලය බරපතල ලෙස අඩපන කෙරුණු බව පවසා තිබේ. ඊට අමතරව, සාම සාකච්ඡා පවත්වාගෙන යමින්ම එක්සත් ජනපදය සමග ආරක්ෂක හා සේවා ගිවිසුමකට එළැඹීමෙන් සහ කරුණා නමින් ප්‍රකට විනයාගමුර්ති මුරලිදරන් එල්ටීටීඊ යෙන් කැඩීම මගින් එවක අගමැති ධුරය දරන සමයේ රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටි.ටි.ඊ. සංවිධානයේ පරාජය සම්බන්ධයෙන් ‘මහ මොලකාරී’ කටයුතු දෙකක් කළ බවද විදේශ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාට සිහිපත් කර දී තිබේ. [/SIZE] Source: Srilankamirror [SIZE="5"][B][COLOR="DarkRed"]ඔන්න රටේ යහපාලන පාලකයෝ රට සමුර්ද්ධිමත් කරමින් යනවා. හොයා ගනිල්ලා ඉක්මනට වෙනම රටක් ගිහින් ජීවත් වෙන්න සොන්න සිංහලු. තොපිට ඔහොම වෙලා මදි.. තොපේ ඉපදිලා ඉන්න දරුවෝ ඉපදෙන්න ඉන්න දරුවො තොපිට කරන සාප වලින් කවදාවත් ගැලවෙන්න බෑ යකුනේ මේ වගේ පාලකයෝ බලයට ගෙනැල්ලා කරපු පාප කර්මයට[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom