Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-චැලෙන්ජර්ස්-චිත්‍රපටය-අසාර්තකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-චැලෙන්ජර්ස්-චිත්‍රපටය-අසාර්තකද?

උදයකාන්ත මහතාගේ නවතම චිත්‍රපටිය චෑලේන්ජර්ස් පසුගිය 10 වන දින දිවයින පුරා එළි දෑක්වුනා

කාලයක් පුරාවට ජනතාවගේ හිත් ආකර්ශණය කරමින් විශේෂයෙන් තරුණ තරුණියන්ගේ ආකර්ශනය දිනාගනිමින් නිර්මාණ රෑසක් කල මොහුගේ නවතම නිර්මාණයත් පෙර සේම ආදරයක් මත ගොඩ නෑගෙන කතාන්දරයකි. කෙසේ වෙතත් වෙනස් අයුරකින් වෙනස් ලෙස දිවයන මේ කතාව ගෙතෙන්නේ රටේ ප්රසිදිධ මහාචාර්ය වරයෙකුගේ පුතකු හා ඔහුගේ මිතුරන් පිරිස වටාය. මුල සිටම හාසය උත්පාදනය කරමින් දිවයන කතාන්දරය ප්‍රේක්ෂක සිත් දෑඩි ලෙස ආකර්ෂණය කරගන්නා බවක් පෙනේ.

මෙම දඟකාර දරුවා කුඩා කල සිට නව යොවුන් විය , තරුණ වියට එළබෙත්ම තම දරුවා විසින් කරන නොගෑලපෙන ක්‍රියා ඉතා සියුම් ලෙස ඔහුගෙන් ඈඅත් කිරීමට පියා ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කරයි.මාගේ පෞද්ගලික මතය නම් සෑබෑවින්ම පියකු සතු කාර්යභාරය තරුණවියේ දරුවාට තරවටු කිරීමට යාම නොවේ බුද්ධිමත් ලෙස ඔහුට ජීවිතය වටහා ගත හෑකිවන පරිදි පහදා දීමයි. එහි සාර්ථක ප්‍රතිඵල ඈති බවද දෑකිය හෑක.

මෙම කෙලිලොල් තරුණයා තම අධයාපන ආයතනයේදී මුන ගෑසෙන ඉතා රූමත් තරුණියකට වශී වේ. වාසනාවකට මෙන් ඈයගේ මව තම පියාගේ මිතුරියක්ව සිටි අයෙකි. මෙසේ සමීප වෙන මොවුන් හට එන චෑලේන්ජ් එක නෑතහොත් අභියොඅගය වන්නේ තරුණියගේ දුරින් නෑඅ වෙන තවත් කඩවසම් තරුණයෙකු තරුණිය පසුපස පෑමිණීමයි.

චිත්‍රපටියක් වශයෙන් සාර්තක වුවද මා නම් පෞද්ගලිකව මෙතෑන් සිට දිගහෑරෙන කොටසට අකමෑතිය. මෙහිදී තරුණියගේ මිතුරියන් ගේ හා තරුණියගේ මූලිකත්වයෙන් මෙම තරුණයන් දෙදෙනා අතරේ තරඟ කිහිපයක් පවත්වා එහි ජයග්රාහකයාට ඈයගේ සිත හිත ලබාගත හෑකි බව පවසනවා

නමුත් තාරුණයයේ ආදරය වෑනි සුන්දර නිකලෑල් හෑඟීමක් හුදෙක් තරඟ මත පදනම් කරගන්නා තරුණියක් සමඟ සම්න්\බන්දයක් පවත්වා ගෑනීම තරම් මොඩ කරුණක් මම නම් නොදනිමි. මන්දයත් ආදරය යනු අභියොඅගතා ශූරතාවක් නොවන බෑවිනි. එසේ කල හෑකි නම් එය මහා මන්ද බුදිධික ක්‍රියාවකි. කෙසෙ වතත් මෙම මන්දබුද්ධික ආදරය දිනාගෑනීමේ තරඟයට දෙදෙනාම පිවිසේ. මෙහිදී පියා විසින් මොහු හට දෙන අවවාද අනුශාසනා නම් ඉතා වටිනා බව කිවයුතුමය. නමුත් පියාද මෙම අභියොඅගය දෙස සෑඟවී බලා සිට දිය හෑකි උපරිම සහයොඅගය ලබා දෙනු ලෑබේ.ඔහුගේ හිතට ලෑබෙන ධඉර්ය නෑතිවන්නට ඔහු එයින් නිසෑකවම විනාශවී යනු ඈත.

කරට කර යන තරඟයකට පසුව අනෙක් තරුණයා ජයගෑනීමෙන් තරඟය නිමාවෙත්ම තරුණියද ඔහුවෙත ඈදී තිබුනද අවසාන තරඟයේ සිදුවූ අනතුරක් නිසා අපේ කතා නායකයාට සිදුවූ අසාදාරනයකට සාඪ්Hආරණය ඉටු කරමින් අනික් තරුණයා විසින්ම ඔහු වෙත ජයග්‍රහනයේ දෑඅත් දිගු කරනු ලෑබුවේය. කෙසේ වෙතත් ආදරය මුල් කරගත් චිත්‍රපටියකට මෙය හොඳ කතාවක් වුවද කතාවේ මූලික සxකල්පය වන මෙම ආදර දිනා ගෑනීමට තරඟ වෑද්හිම යන කොටස පිළිබඳ මා හට නම් ගෑටලුකාරී තත්වයන් රෑසක් තිබේ. කවුරු කොහොම කීවත් චිත්‍රපටය නිමවුනේ ඔබ වෙනුවෙනි එබෑවින් එහි මීලඟ තීරණය ඔබ සතුයි.

අවසාන වශයෙන් කිවහොත් චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ශකයා ඈද බෑඳ තබා ගෑනීමට සමත් හොඳ චිත්‍රපටයක් ලෙස හෑඳින්විය හෑක

[QUOTE="$hiñe, post: 9612281, member: 280908"] [b]-චැලෙන්ජර්ස්-චිත්‍රපටය-අසාර්තකද?[/b] [CENTER][SIZE=4][IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRiersc7FT0PjZk7nkA3yRKIHdVZN_Bs5T71lECCDi4HB1P1GHe&t=1[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] උදයකාන්ත මහතාගේ නවතම චිත්‍රපටිය චෑලේන්ජර්ස් පසුගිය 10 වන දින දිවයින පුරා එළි දෑක්වුනා කාලයක් පුරාවට ජනතාවගේ හිත් ආකර්ශණය කරමින් විශේෂයෙන් තරුණ තරුණියන්ගේ ආකර්ශනය දිනාගනිමින් නිර්මාණ රෑසක් කල මොහුගේ නවතම නිර්මාණයත් පෙර සේම ආදරයක් මත ගොඩ නෑගෙන කතාන්දරයකි. කෙසේ වෙතත් වෙනස් අයුරකින් වෙනස් ලෙස දිවයන මේ කතාව ගෙතෙන්නේ රටේ ප්රසිදිධ මහාචාර්ය වරයෙකුගේ පුතකු හා ඔහුගේ මිතුරන් පිරිස වටාය. මුල සිටම හාසය උත්පාදනය කරමින් දිවයන කතාන්දරය ප්‍රේක්ෂක සිත් දෑඩි ලෙස ආකර්ෂණය කරගන්නා බවක් පෙනේ. මෙම දඟකාර දරුවා කුඩා කල සිට නව යොවුන් විය , තරුණ වියට එළබෙත්ම තම දරුවා විසින් කරන නොගෑලපෙන ක්‍රියා ඉතා සියුම් ලෙස ඔහුගෙන් ඈඅත් කිරීමට පියා ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කරයි.මාගේ පෞද්ගලික මතය නම් සෑබෑවින්ම පියකු සතු කාර්යභාරය තරුණවියේ දරුවාට තරවටු කිරීමට යාම නොවේ බුද්ධිමත් ලෙස ඔහුට ජීවිතය වටහා ගත හෑකිවන පරිදි පහදා දීමයි. එහි සාර්ථක ප්‍රතිඵල ඈති බවද දෑකිය හෑක. මෙම කෙලිලොල් තරුණයා තම අධයාපන ආයතනයේදී මුන ගෑසෙන ඉතා රූමත් තරුණියකට වශී වේ. වාසනාවකට මෙන් ඈයගේ මව තම පියාගේ මිතුරියක්ව සිටි අයෙකි. මෙසේ සමීප වෙන මොවුන් හට එන චෑලේන්ජ් එක නෑතහොත් අභියොඅගය වන්නේ තරුණියගේ දුරින් නෑඅ වෙන තවත් කඩවසම් තරුණයෙකු තරුණිය පසුපස පෑමිණීමයි. චිත්‍රපටියක් වශයෙන් සාර්තක වුවද මා නම් පෞද්ගලිකව මෙතෑන් සිට දිගහෑරෙන කොටසට අකමෑතිය. මෙහිදී තරුණියගේ මිතුරියන් ගේ හා තරුණියගේ මූලිකත්වයෙන් මෙම තරුණයන් දෙදෙනා අතරේ තරඟ කිහිපයක් පවත්වා එහි ජයග්රාහකයාට ඈයගේ සිත හිත ලබාගත හෑකි බව පවසනවා නමුත් තාරුණයයේ ආදරය වෑනි සුන්දර නිකලෑල් හෑඟීමක් හුදෙක් තරඟ මත පදනම් කරගන්නා තරුණියක් සමඟ සම්න්\බන්දයක් පවත්වා ගෑනීම තරම් මොඩ කරුණක් මම නම් නොදනිමි. මන්දයත් ආදරය යනු අභියොඅගතා ශූරතාවක් නොවන බෑවිනි. එසේ කල හෑකි නම් එය මහා මන්ද බුදිධික ක්‍රියාවකි. කෙසෙ වතත් මෙම මන්දබුද්ධික ආදරය දිනාගෑනීමේ තරඟයට දෙදෙනාම පිවිසේ. මෙහිදී පියා විසින් මොහු හට දෙන අවවාද අනුශාසනා නම් ඉතා වටිනා බව කිවයුතුමය. නමුත් පියාද මෙම අභියොඅගය දෙස සෑඟවී බලා සිට දිය හෑකි උපරිම සහයොඅගය ලබා දෙනු ලෑබේ.ඔහුගේ හිතට ලෑබෙන ධඉර්ය නෑතිවන්නට ඔහු එයින් නිසෑකවම විනාශවී යනු ඈත. කරට කර යන තරඟයකට පසුව අනෙක් තරුණයා ජයගෑනීමෙන් තරඟය නිමාවෙත්ම තරුණියද ඔහුවෙත ඈදී තිබුනද අවසාන තරඟයේ සිදුවූ අනතුරක් නිසා අපේ කතා නායකයාට සිදුවූ අසාදාරනයකට සාඪ්Hආරණය ඉටු කරමින් අනික් තරුණයා විසින්ම ඔහු වෙත ජයග්‍රහනයේ දෑඅත් දිගු කරනු ලෑබුවේය. කෙසේ වෙතත් ආදරය මුල් කරගත් චිත්‍රපටියකට මෙය හොඳ කතාවක් වුවද කතාවේ මූලික සxකල්පය වන මෙම ආදර දිනා ගෑනීමට තරඟ වෑද්හිම යන කොටස පිළිබඳ මා හට නම් ගෑටලුකාරී තත්වයන් රෑසක් තිබේ. කවුරු කොහොම කීවත් චිත්‍රපටය නිමවුනේ ඔබ වෙනුවෙනි එබෑවින් එහි මීලඟ තීරණය ඔබ සතුයි. අවසාන වශයෙන් කිවහොත් චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ශකයා ඈද බෑඳ තබා ගෑනීමට සමත් හොඳ චිත්‍රපටයක් ලෙස හෑඳින්විය හෑක :):):):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom