Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳා හොඳා,

channel introduction video එකත් බැලුවා. උළුඳු වඩේ එක අම්මෝ ,,,,,,,,,,

"looking forward to see the ulundu wade video"

anyway, introduction video ඒකෙදි සෞක්‍ය ගැනත් හිතනවා කිව්වනේ ,

ඒ නිසා ඉස්සරහට හදන video වලදී නිර්මාංශ ආදේශක ගැනත් මතක් කරන්න කියන්න .

(උදා: අර falooda එක හදද්දී එළකිරි වෙනුවට සෝය කිරි වගේ පාවිච්චි කිරීමට දිරිමත් කරන්න පුලුවන්නම් එහෙම කරන්න කියන්න  etc.

ඒ වගේම cake වගේ දේවල් හදනවනම්, ඒවාට දාන බිත්තර , මාගරින් වගේ දේවල් වෙනුවට නිර්මාංශ ආදේශක දාන්න පුලුවන් දේවල් ගැනත් කියන්නෙයි කියන්න etc .)

මාත් එකපාරක් camera එකක් එහෙම ගෙනත් ඔ වගේ හැදුවා (පරිප්පු හොද්දක්  ).

but then , "i took an arrow in the knee" ( බාගෙට edit කරලා නවත්තල දැම්මා. )

but anyway,

අපේ ගෙදර පොලොස් හදද්දී පොලොස් කට්ට පිටින් තම්බන්න දෙන්නෙ නැහැ මම.

because, මට හිතෙනවා පොලොස් ගෙඩිය ගහේ තියෙද්දි පොලොස් කට්ට open එකේ තිබිච්ච නිසා, කට්ට තැම්බෙද්දි ඒකෙ තියෙන කුණු දූවිලි release වෙලා පොලොස් කෑලි වලට උරාගනී කියල. (මට නිකම් එහෙම හිතෙනවා, ඒ නිසාද මන්දා බඩත් රිදෙනවා එහෙම හදල කෑවම)

so, පෝලෝස් ගෙඩිය තම්බන්න කලින් පොතු ගහනවා. සමහරවෙලාවට මුලින් තම්බල පස්සෙ තෙල් දාන්නෙ නැතුව, පොඩියට කපලා එකපාරම තෙලට දාල කිරි දානවා. or , දියකිරිවලින් තම්බලා තෙම්පරාදු කරනවා. පොඩි කෑලි නිසා තැම්බෙනවා.

හරි හරි,

anyway. good luck :v

දිගටම කරගෙන යන්න, videos ටික වටිනවා.

(except the umbalakada one. because i don't think umbalakada should be used in any vegetable based curry. but that's just me )

[QUOTE="coefficient, post: 21055843, member: 387966"] [SIZE=3] හොඳා හොඳා, channel introduction video එකත් බැලුවා. උළුඳු වඩේ එක අම්මෝ :shocked:,,,,,,,,,, "looking forward to see the ulundu wade video" :rofl: anyway, introduction video ඒකෙදි සෞක්‍ය ගැනත් හිතනවා කිව්වනේ :nerd:, ඒ නිසා ඉස්සරහට හදන video වලදී නිර්මාංශ ආදේශක ගැනත් මතක් කරන්න කියන්න :nerd:. (උදා: අර falooda එක හදද්දී එළකිරි වෙනුවට සෝය කිරි වගේ පාවිච්චි කිරීමට දිරිමත් කරන්න පුලුවන්නම් එහෙම කරන්න කියන්න :nerd: etc. ඒ වගේම cake වගේ දේවල් හදනවනම්, ඒවාට දාන බිත්තර , මාගරින් වගේ දේවල් [/SIZE][SIZE=3][SIZE=3]වෙනුවට[/SIZE] නිර්මාංශ ආදේශක දාන්න පුලුවන් දේවල් ගැනත් කියන්නෙයි කියන්න etc :nerd:.) මාත් එකපාරක් camera එකක් එහෙම ගෙනත් ඔ වගේ හැදුවා (පරිප්පු හොද්දක් :baffled: ). [/SIZE][SIZE=3][SIZE=3]but then , [/SIZE]"i took an arrow in the knee" ( බාගෙට edit කරලා නවත්තල දැම්මා. ) but anyway, අපේ ගෙදර පොලොස් හදද්දී පොලොස් කට්ට පිටින් තම්බන්න දෙන්නෙ නැහැ මම. because, මට හිතෙනවා පොලොස් ගෙඩිය ගහේ තියෙද්දි පොලොස් කට්ට open එකේ තිබිච්ච නිසා, කට්ට තැම්බෙද්දි ඒකෙ තියෙන කුණු දූවිලි release වෙලා පොලොස් කෑලි වලට උරාගනී කියල. (මට නිකම් එහෙම හිතෙනවා, ඒ නිසාද මන්දා බඩත් රිදෙනවා එහෙම හදල කෑවම) so, පෝලෝස් ගෙඩිය තම්බන්න කලින් පොතු ගහනවා. සමහරවෙලාවට මුලින් තම්බල පස්සෙ තෙල් දාන්නෙ නැතුව, පොඩියට කපලා එකපාරම තෙලට දාල කිරි දානවා. or , දියකිරිවලින් තම්බලා තෙම්පරාදු කරනවා. පොඩි කෑලි නිසා තැම්බෙනවා. හරි හරි, anyway. good luck :v දිගටම කරගෙන යන්න, videos ටික වටිනවා. :D [SIZE=1](except the umbalakada one. because i don't think umbalakada should be used in any vegetable based curry. but that's just me :rolleyes:)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom