Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කියපු දේ ඔයාලට තේරිලා නෑ වගේ.

මම අදහස් කරේ butter/margarine/බිත්තර වගේ දේවල් වලට ආදේශක දන්නවනම් ඒ බව video එකේදි මතක් කරන්න කියලා.

(දන්නෙ නැත්තම් කමක් නෑ )

දැන් බලන්න, මේ සීනක්කු video එකයි, කජු video එකෙයි අන්තිමට ගලවගන්න ලේසිවෙන්න butter ගාන්න කියනවා...

ඉතිං එතනින් ඒ කෑම ජාතිය vegan මට්ටමේ ඉඳලා vegetarian මට්ටමට බහිනවා.

and that's not good . trust me

video එකට voice දෙන්නෙ පස්සෙ නේ, video එක pause කරල අමතර දේවල් කියනවනේ, ඒ වගේ video එක pause කරල ආදේශක ගැනත් කියන්න පුළුවන්නේ..

butter ගාන්න කියද්දි ඒ වෙනුවට සාර්ථක vegan ආදේශකයක් දන්නවනම්, video එක pause කරල "මෙතනදී ඔයාටල butter වෙනුවට මේ මේ vegan ආදේශක/දේවල් පාවිච්චි කරන්න පුළුවන්" කියල කියන්න.... (පොල්තෙල්/තල තෙල් whatever ඔයාල දන්න දෙයක්)

අනික විශේෂයෙන්, ඔය වගේ හද්ද පරණ සිංහල කෑම වලට ඉස්සර butter margarine දැම්ම කියල හිතන්න අමාරුයි.

ඉතිං දැන් ඉන්න මෙලෝ දෙයක් නොදන්න අලුත් අයට ඔයාල පරණ කෑම හදන්න කියල දෙද්දි ඒව හදන්න ඉස්සරවත් පාවිච්චි නොකරපු butter/margarine/බිත්තර වගේ දේවල් දානකොට ඒව නිකම්ම නිකම් සම්මත සිංහල දෙයක් කියල අලුත් අයට හිතෙනවා. ඒක ඇත්තටම කනගාටුවක්.

cooking channel කරන / cooking පුරුදු කරන හැමෝටමයි මේ කිව්වේ.

දැන් "ඔයාගේ අදහස් වලට ගරු කරනවා" කියල කියන්න අවශ්‍ය නැහැ. මට ඒවායින් වැඩක් නෑ  මේවා ගරුකරවගන්න කියන ඒවා නෙවෙයි!.

පුලුවන්නම් මේ විදියට කරන්න. මම ආයෙ මේව කියන්නෙ නෑ. last reminder එක ඉතිං . reply අවශ්‍ය නැහැ.

thanks for reading

[QUOTE="coefficient, post: 21193496, member: 387966"] [SIZE=3] මං කියපු දේ ඔයාලට තේරිලා නෑ වගේ. මම අදහස් කරේ butter/margarine/බිත්තර වගේ දේවල් වලට [COLOR=Red]ආදේශක[/COLOR] දන්නවනම් ඒ බව video එකේදි මතක් කරන්න කියලා. (දන්නෙ නැත්තම් කමක් නෑ :rolleyes:) දැන් බලන්න, මේ සීනක්කු video එකයි, කජු video එකෙයි අන්තිමට ගලවගන්න ලේසිවෙන්න butter ගාන්න කියනවා... [IMG]http://i.imgur.com/hTW9xk8.png[/IMG] [IMG]http://i.imgur.com/iQgsPbB.png[/IMG] ඉතිං එතනින් ඒ කෑම ජාතිය [B][COLOR=SeaGreen]vegan[/COLOR][/B] මට්ටමේ ඉඳලා [B][COLOR=DarkOrange]vegetarian[/COLOR][/B] මට්ටමට බහිනවා. and that's not good :no:. trust me video එකට voice දෙන්නෙ පස්සෙ නේ, video එක pause කරල අමතර දේවල් කියනවනේ, ඒ වගේ video එක pause කරල ආදේශක ගැනත් කියන්න පුළුවන්නේ.. butter ගාන්න කියද්දි ඒ වෙනුවට සාර්ථක vegan ආදේශකයක් දන්නවනම්, video එක pause කරල "මෙතනදී ඔයාටල butter වෙනුවට මේ මේ vegan ආදේශක/දේවල් පාවිච්චි කරන්න පුළුවන්" කියල කියන්න.... (පොල්තෙල්/තල තෙල් whatever ඔයාල දන්න දෙයක්) අනික විශේෂයෙන්, ඔය වගේ හද්ද පරණ සිංහල කෑම වලට ඉස්සර butter margarine දැම්ම කියල හිතන්න අමාරුයි. ඉතිං දැන් ඉන්න මෙලෝ දෙයක් නොදන්න අලුත් අයට ඔයාල පරණ කෑම හදන්න කියල දෙද්දි ඒව හදන්න ඉස්සරවත් පාවිච්චි නොකරපු butter/margarine/බිත්තර වගේ දේවල් දානකොට ඒව නිකම්ම නිකම් [COLOR=Red]සම්මත සිංහල දෙයක්[/COLOR] කියල අලුත් අයට හිතෙනවා. ඒක ඇත්තටම කනගාටුවක්. cooking channel කරන / cooking පුරුදු කරන හැමෝටමයි මේ කිව්වේ. දැන් "ඔයාගේ අදහස් වලට ගරු කරනවා" කියල කියන්න අවශ්‍ය නැහැ. මට ඒවායින් වැඩක් නෑ :dull: මේවා ගරුකරවගන්න කියන ඒවා නෙවෙයි!. පුලුවන්නම් මේ විදියට කරන්න. මම ආයෙ මේව කියන්නෙ නෑ. last reminder එක ඉතිං :rolleyes:. reply අවශ්‍ය නැහැ. thanks for reading :D [IMG]http://i.imgur.com/7jUMT5i.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom