Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිකන් වල වස පිරිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිකන් වල වස පිරිලා

චිකන් වල වස පිරිලා -සුද්දාගේ තවත් දියුණු වැඩක්

ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා.25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක.ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්රග්ස් දවස් 5ක් යනවා එක දිගටම.ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට.ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්.එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා.ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්රග්ස් ඇගේ සාන්ද්රද? ඒ විතරක් නෙමේ බූස්ටර්,ස්ටාටර්,ග්රෝවර්,ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්.එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා.

සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇගේ.එතකොට අර වැක්සින් ඇගේ වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද? කවුද ඕවා දන්නේ කවුද ඕවා කියන්නේ? ඒ මස් කුඩා දරුවන්ට ,ගැබිණි මවුවරුන්ට ගුණයිද? ඒ විතරක් නෙමේ ගම්බෝරෝ,රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා.ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.කවුද මේවා නියාමනය කරන්නේ.මුදලට සියල්ල යටයි.කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ.කවුද මේවා දන්නේ.හැම එකාම කෑ ගහන්නේ මහින්ද ,රනිල්,සිරා,අනුර වෙනුවෙන් හා ආගම් වාද වලට.

2)

ඇපල්,දොඩම්,අඹ,ගස්ලබු,බ්යිට්ස් වර්ග,කුකුළු මස්,වම්බටු,තක්කාලි,තිබ්බටු,අධි සාණ්ද්ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා.උබලා රස කර කර ඒක කනවා මයිලෝ වලට බයවෙලා.

වම්බටු,තක්කාලි,තිබ්බටු වගේ ඒවා හොදට කනවා.කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

කොමඩු ගෙඩියටත් නැට්ට ලගින් කුකුල් සායම් ඉන්ජෙක්ට් කරනවා රතු පාට වෙන්න.එව්වා තමයි ඔය පේන්න කපලා තියෙන්නෙ රතට රතේ.

ගම්මිරිස් වලට ගස්ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

හොද හාල් වලට කෑලි හාල්,සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

හොද බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

දිවුල් ඉදවන්නේ මඩේ දාලා.අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි.මඩේ දාලා ගත්තම සුපිරි.

හොද තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

රස කර කර කන කරවල වල ෆෝමලින් එමට.සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

මාලුවලටත් සමහරු ෆෝමලින්,දිස්නයට කෙමිකල්,පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා.

ඉතින් බන් ඔහොම බලාගෙන ගියාම ඉවක් බවක් නැතුව කන්නෙම වහ තමයි.පොඩ්ඩක් නැවතිලා බලහල්ලා ඔය බිසී බිසී කියලා කඩියෝ වගේ දුවන් නැතුව.පර්චස් 10ක් උනත් කුන්දිරා ගස් 2ක් හිටවගන්න පුලුවන්.අවුරුදු 5න් පොල් කන්න පුලුවන්.පලතුරු ගස් 2,3 ක් ගෙදර ඉන්දගල්ලා.ඒවා කාහල්ලා.ඒවා වස නෑනේ.එලවලු ගස් 2,3ක් ඉන්දගෙන දරුවන්ට කවහල්ලා.කඩේ ශෝටීස් එක කටේ ඔබලා හිටහ් හදාගන්න එපා.උන් ඕවා බදින්නෙත් හැමදාම එකම තෙලෙන්.පර්චස් 10 පුරාම ගේ හදාගෙන නම් ඉන්නේ මාලිගාව වගේ නිකම් ඉදහල්ලා.උන් ගේ කා හල්ලා.උබලා දෙයක් කීවට නොකරන සිරාගේ මයිලෝ එකට බනින්නේ අනිත් පැත්තෙන් ඔක්කොම ජරාව කන ගමන්.කිසි කෙනෙක් බලෙන් බොලාට කවන්නෙ නෑ.බොලායි ගිහින් ගන්නේ.බොලාගේ හිතටයි කටටයි මාංචු දාගල්ලා එක එකාට බනින්න කලින්.

අපි මෙයට දියුණුව යයි කියමු .අපව සාදරයෙන් රෑකබලා ගෑනීමට හන්දි හන්දි ගානේ ඉදිවෙන ෆාමසි කඩ සහ රෝහල් කඩ සෙනෙහසින් ආරාධනා කරයි . මොනා නැතත් උන්ටනම් ,

පට්ට බිස්නස් ය .

[QUOTE="sj91, post: 24045766, member: 514405"] [b]චිකන් වල වස පිරිලා[/b] [COLOR="DarkRed"][SIZE="4"][B]චිකන් වල වස පිරිලා -සුද්දාගේ තවත් දියුණු වැඩක්[/B][/SIZE][/COLOR] :shocked: [COLOR="darkred"][SIZE="4"][B]ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා.25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක.ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්රග්ස් දවස් 5ක් යනවා එක දිගටම.ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට.ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්.එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා.ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්රග්ස් ඇගේ සාන්ද්රද? ඒ විතරක් නෙමේ බූස්ටර්,ස්ටාටර්,ග්රෝවර්,ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්.එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇගේ.එතකොට අර වැක්සින් ඇගේ වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද? කවුද ඕවා දන්නේ කවුද ඕවා කියන්නේ? ඒ මස් කුඩා දරුවන්ට ,ගැබිණි මවුවරුන්ට ගුණයිද? ඒ විතරක් නෙමේ ගම්බෝරෝ,රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා.ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.කවුද මේවා නියාමනය කරන්නේ.මුදලට සියල්ල යටයි.කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ.කවුද මේවා දන්නේ.හැම එකාම කෑ ගහන්නේ මහින්ද ,රනිල්,සිරා,අනුර වෙනුවෙන් හා ආගම් වාද වලට. 2) 👉ඇපල්,දොඩම්,අඹ,ගස්ලබු,බ්යිට්ස් වර්ග,කුකුළු මස්,වම්බටු,තක්කාලි,තිබ්බටු,අධි සාණ්ද්ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි. 👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා.උබලා රස කර කර ඒක කනවා මයිලෝ වලට බයවෙලා. 👉වම්බටු,තක්කාලි,තිබ්බටු වගේ ඒවා හොදට කනවා.කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ. 👉කොමඩු ගෙඩියටත් නැට්ට ලගින් කුකුල් සායම් ඉන්ජෙක්ට් කරනවා රතු පාට වෙන්න.එව්වා තමයි ඔය පේන්න කපලා තියෙන්නෙ රතට රතේ. 👉ගම්මිරිස් වලට ගස්ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා. 👉හොද හාල් වලට කෑලි හාල්,සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා. 👉පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා. 👉හොද බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා. 👉දිවුල් ඉදවන්නේ මඩේ දාලා.අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි.මඩේ දාලා ගත්තම සුපිරි. 👉හොද තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු. 👉රස කර කර කන කරවල වල ෆෝමලින් එමට.සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා. 👉මාලුවලටත් සමහරු ෆෝමලින්,දිස්නයට කෙමිකල්,පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. ඉතින් බන් ඔහොම බලාගෙන ගියාම ඉවක් බවක් නැතුව කන්නෙම වහ තමයි.පොඩ්ඩක් නැවතිලා බලහල්ලා ඔය බිසී බිසී කියලා කඩියෝ වගේ දුවන් නැතුව.පර්චස් 10ක් උනත් කුන්දිරා ගස් 2ක් හිටවගන්න පුලුවන්.අවුරුදු 5න් පොල් කන්න පුලුවන්.පලතුරු ගස් 2,3 ක් ගෙදර ඉන්දගල්ලා.ඒවා කාහල්ලා.ඒවා වස නෑනේ.එලවලු ගස් 2,3ක් ඉන්දගෙන දරුවන්ට කවහල්ලා.කඩේ ශෝටීස් එක කටේ ඔබලා හිටහ් හදාගන්න එපා.උන් ඕවා බදින්නෙත් හැමදාම එකම තෙලෙන්.පර්චස් 10 පුරාම ගේ හදාගෙන නම් ඉන්නේ මාලිගාව වගේ නිකම් ඉදහල්ලා.උන් ගේ කා හල්ලා.උබලා දෙයක් කීවට නොකරන සිරාගේ මයිලෝ එකට බනින්නේ අනිත් පැත්තෙන් ඔක්කොම ජරාව කන ගමන්.කිසි කෙනෙක් බලෙන් බොලාට කවන්නෙ නෑ.බොලායි ගිහින් ගන්නේ.බොලාගේ හිතටයි කටටයි මාංචු දාගල්ලා එක එකාට බනින්න කලින්.[/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"] [B]අපි මෙයට දියුණුව යයි කියමු .අපව සාදරයෙන් රෑකබලා ගෑනීමට හන්දි හන්දි ගානේ ඉදිවෙන ෆාමසි කඩ සහ රෝහල් කඩ සෙනෙහසින් ආරාධනා කරයි . මොනා නැතත් උන්ටනම්[/B] ,[/SIZE][/COLOR] [COLOR="darkred"][SIZE="6"][B]පට්ට බිස්නස් ය .:cool::cool::cool: [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom