Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිකේ_ඊවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිකේ ඊවා ලැජ්ජ නැද්ද? බැසිල් කළුයි ගෝඨා සුදුයිද? බැසිල්ගේ නඩුවෙන් අස්වූ ඊවා අද ගෝඨාගේ ‘නඩු බලවන්නේ කෙසේද..?‘ -‘ඒ චෝදනා හැර වෙනත් චෝදනා වලට ගෝඨා අත් අඩංගුවට ගත හැකියි‘

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අපරාධ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් පමණක් බවත් එකී තාවකාලික නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පති, මූල්‍ය විමර්ශන පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ යන පාර්ශව වලට පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරදා දී තිබූ නියෝගය අද(08) සූක්ෂම කෙළේය.

ගෝඨායගේ එකී අපරාධ චෝදනා 4 නම්,

කුප්‍රකට මිග් යානා ගනුදෙනුව,

මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කරන මුවාවෙන් ජාත්‍යන්තර ත්රස්තවාදීන්ට අවි විකිණීම,

‘මිහින් ලංකා’ දූෂණය

‘ලංකා හොස්පිටල්ස්’ සමාගමේ කොටස් මිල දී ගැනීමේ අපචාර යන චෝදනා 4 වේ

මීට අමතරව මන්ත්‍රී රවිරාජ් ඝාතනය, මන්ත්‍රී පරරාජසිංහම් ඝාතනය, ත්‍රිකුණාමලයේ පාසැල් දරුවන් ඝාතනය, ප්‍රංශ සහන සේවකයන් ඝාතනය, සුදු කොඩි රැගෙන බාරවූවන් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, නිරායුධ කම්කරුවන්ට වෙඩි තැබීමට නියෝග දීම, රතුපස්වල බොන්න වතුර ඉල්ලූ නිරායුධ ජනතාව ඝාතනයට නියෝග දීම, රතු කුරුස සාමාජිකයන් 4 ක් පැහැරගෙන ගොස් ඝාතනය, ආදී ගෝඨාභයට එරෙහිව ඇති අනෙකුත් කප්පරක් චෝදනා සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ අද දුන් තීන්දුවෙන් ගම්‍යමාන වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශ කෙළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කල මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවය. ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන පක්ෂග්රාහී දූෂිත විනි-සොරුනා දෙදෙනා ඉදිරියේ, මෙම පෙත්සම විභාගයට ගැනිණ.

පෙරදී තීන්දුව දුන් විනිසුරු මඩුල්ල ඉදිරියේදීම තීන්දුව පැහැදිලි කෙරෙන මෝසම ද විභාග කළ යුතු බැවින් ඉහත කී දූෂිත විනි-සොරුන් දෙදෙනා ඉදිරියේදීම මෙය විභාග කළද ඊවා වනසුන්දර නම් තමන් මහින්ද රාජපක්ෂ සමග ගෙවූ සුන්දර දිවිය ගැන ජනමාධ්‍යයකට විනිසුරු සදාචාරයට පටහැනිව නොහොබිනා ලෙස විස්තර කළ විනිසුරුවරිය මෙම විනිසුරු මඩුල්ලේ අසුන් ගෙන සිටීම සමස්ථ අධිකරණයම විහිළුකාර තත්ත්වයට පත් කරන්නක් විය.

ඊවා වනසුන්දර විනි-සෙර අද මෙම විනිසුරු මඩුල්ලේ අසුන්ගැනීම තවත් ආකාරයකින් විහිළුකාර තත්ත්වයකට පත්වූයේ ඇය විසින් ගෝඨාභයගේ පළමු තීන්දුව දීමෙන් පසු බැසිල් රාජපක්ෂගේ එවැනිම වූ නඩුවේ විනිසුරු මඩුල්ලෙන් පුද්ගලික කාරණා මත ඉවත්වී තිබීම නිසාය. බැසිල්ගේ නඩුව විසඳන්න පුද්ගලික කාරණා හේතු වූ ගැහැනියට යලි ගෝඨාගේ නඩුව විසඳීමට හැකි වූයේ කෙසේද? බැසිල්ට කාරණා වූ පුද්ගලික හේතුව නම් රාජපක්ෂ පවුලේ හිතවත් කම මිස අන් කිසිවක් නොවේ. එයම යලි ගෝඨාභයට බල නොපෑවේ කෙසේද? ඒ අනුව අධිකරණය විහිළු සපයන තැනක් නොකර ඇයට තිබුනේ බැසිල්ගේ නඩුවෙන් ඉවත් වූවා සේ අද නඩුවෙන්ද ඉවත් වීමය. නමුත් ගත් මිලට සට්ටැඹි සේවය ඉටු කිරීම ඇය නොපිරිහෙලා ඉටු කර තිබේ. ඒ බව සැඟවීමට ඇය අද අධිකරණයේදී කියා සිටියේ මෙම නඩු විභාගයට සහභාගිවීම නිසා වසර 34 වූ තම සේවා කාලය තුළ දැඩි අපහසුතාවයට පත්වූ බවත් සෑම නඩුවක්ම තමන්ට එක හා සමාන මිස කිසිදු නඩුවක් විශේෂ නඩුවක් ලෙස නොසලකන බවත්ය. සෑම නඩුවක්ම එක හා සමාන නම් බැසිල්ගේ නඩුවෙන් ඉවත් වූයේ අහවල් මගුලකට ද?

මේ අතර නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අති විශිෂ්ඨ සේවාවක් කරමින් පැය 4 කට වඩා කරුණු ගෙන හැර පෑවේය.

කෙසේ වෙතත් 1979 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය අනුව පොලිසියකින් සිදු කරන අපරාධ පරීක්ෂණයකදී මහේස්ත්‍රාත්වරයා ඊට සහාය වනු පිණිස අදාල උපදෙස් සහ නියෝග දිය යුතුය යන වගන්තිය ඊවා සහ ආබෘෘ යන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනි-සොරු දෙදෙනෙක් විසින් අද දිනයේද උල්ලංඝනය කර ගෝඨා සම්බන්ධ නියෝගය දී තිබෙන බව නීති විශාරදයන්ගේ මතය වී තිබේ. මේ විනි-සොරු දෙදෙනා නියෝග දී ඇත්තේ අපරාධ පරීක්ෂණයකදී පොලිසියට සහාය දෙන ආකාරයෙන් උපදෙස් සහ නියෝග දීම නොව එය බකල් කිරීමටය.

[QUOTE="Anti BBS, post: 18477915, member: 525431"] [IMG]http://s3.lankaenews.com/si_news_image/Eva_Sarath_Horu_Wenuwen_Winisoru1.jpg[/IMG] [B]............... [/B] [B][SIZE=5]චිකේ ඊවා ලැජ්ජ නැද්ද? බැසිල් කළුයි ගෝඨා සුදුයිද? බැසිල්ගේ නඩුවෙන් අස්වූ ඊවා අද ගෝඨාගේ ‘නඩු බලවන්නේ කෙසේද..?‘ -‘ඒ චෝදනා හැර වෙනත් චෝදනා වලට ගෝඨා අත් අඩංගුවට ගත හැකියි‘[/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අපරාධ සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් පමණක් බවත් එකී තාවකාලික නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පති, මූල්‍ය විමර්ශන පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ යන පාර්ශව වලට පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරදා දී තිබූ නියෝගය අද(08) සූක්ෂම කෙළේය.[/SIZE] [SIZE=3]ගෝඨායගේ එකී අපරාධ චෝදනා 4 නම්, [/SIZE] [SIZE=3][B]කුප්‍රකට මිග් යානා ගනුදෙනුව, මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කරන මුවාවෙන් ජාත්‍යන්තර ත්රස්තවාදීන්ට අවි විකිණීම, ‘මිහින් ලංකා’ දූෂණය ‘ලංකා හොස්පිටල්ස්’ සමාගමේ කොටස් මිල දී ගැනීමේ අපචාර[/B] යන චෝදනා 4 වේ[/SIZE] [SIZE=3]මීට අමතරව මන්ත්‍රී රවිරාජ් ඝාතනය, මන්ත්‍රී පරරාජසිංහම් ඝාතනය, ත්‍රිකුණාමලයේ පාසැල් දරුවන් ඝාතනය, ප්‍රංශ සහන සේවකයන් ඝාතනය, සුදු කොඩි රැගෙන බාරවූවන් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, නිරායුධ කම්කරුවන්ට වෙඩි තැබීමට නියෝග දීම, රතුපස්වල බොන්න වතුර ඉල්ලූ නිරායුධ ජනතාව ඝාතනයට නියෝග දීම, රතු කුරුස සාමාජිකයන් 4 ක් පැහැරගෙන ගොස් ඝාතනය, ආදී ගෝඨාභයට එරෙහිව ඇති අනෙකුත් කප්පරක් චෝදනා සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ අද දුන් තීන්දුවෙන් ගම්‍යමාන වේ. [/SIZE] [SIZE=3]ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශ කෙළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කල මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවය. ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන පක්ෂග්රාහී දූෂිත විනි-සොරුනා දෙදෙනා ඉදිරියේ, මෙම පෙත්සම විභාගයට ගැනිණ. [/SIZE] [SIZE=3]පෙරදී තීන්දුව දුන් විනිසුරු මඩුල්ල ඉදිරියේදීම තීන්දුව පැහැදිලි කෙරෙන මෝසම ද විභාග කළ යුතු බැවින් ඉහත කී දූෂිත විනි-සොරුන් දෙදෙනා ඉදිරියේදීම මෙය විභාග කළද ඊවා වනසුන්දර නම් තමන් මහින්ද රාජපක්ෂ සමග ගෙවූ සුන්දර දිවිය ගැන ජනමාධ්‍යයකට විනිසුරු සදාචාරයට පටහැනිව නොහොබිනා ලෙස විස්තර කළ විනිසුරුවරිය මෙම විනිසුරු මඩුල්ලේ අසුන් ගෙන සිටීම සමස්ථ අධිකරණයම විහිළුකාර තත්ත්වයට පත් කරන්නක් විය. [/SIZE] [SIZE=3]ඊවා වනසුන්දර විනි-සෙර අද මෙම විනිසුරු මඩුල්ලේ අසුන්ගැනීම තවත් ආකාරයකින් විහිළුකාර තත්ත්වයකට පත්වූයේ ඇය විසින් ගෝඨාභයගේ පළමු තීන්දුව දීමෙන් පසු බැසිල් රාජපක්ෂගේ එවැනිම වූ නඩුවේ විනිසුරු මඩුල්ලෙන් පුද්ගලික කාරණා මත ඉවත්වී තිබීම නිසාය. බැසිල්ගේ නඩුව විසඳන්න පුද්ගලික කාරණා හේතු වූ ගැහැනියට යලි ගෝඨාගේ නඩුව විසඳීමට හැකි වූයේ කෙසේද? බැසිල්ට කාරණා වූ පුද්ගලික හේතුව නම් රාජපක්ෂ පවුලේ හිතවත් කම මිස අන් කිසිවක් නොවේ. එයම යලි ගෝඨාභයට බල නොපෑවේ කෙසේද? ඒ අනුව අධිකරණය විහිළු සපයන තැනක් නොකර ඇයට තිබුනේ බැසිල්ගේ නඩුවෙන් ඉවත් වූවා සේ අද නඩුවෙන්ද ඉවත් වීමය. නමුත් ගත් මිලට සට්ටැඹි සේවය ඉටු කිරීම ඇය නොපිරිහෙලා ඉටු කර තිබේ. ඒ බව සැඟවීමට ඇය අද අධිකරණයේදී කියා සිටියේ මෙම නඩු විභාගයට සහභාගිවීම නිසා වසර 34 වූ තම සේවා කාලය තුළ දැඩි අපහසුතාවයට පත්වූ බවත් සෑම නඩුවක්ම තමන්ට එක හා සමාන මිස කිසිදු නඩුවක් විශේෂ නඩුවක් ලෙස නොසලකන බවත්ය. සෑම නඩුවක්ම එක හා සමාන නම් බැසිල්ගේ නඩුවෙන් ඉවත් වූයේ අහවල් මගුලකට ද? [/SIZE] [SIZE=3]මේ අතර නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉදිරියේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අති විශිෂ්ඨ සේවාවක් කරමින් පැය 4 කට වඩා කරුණු ගෙන හැර පෑවේය. [/SIZE] [SIZE=3]කෙසේ වෙතත් 1979 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය අනුව පොලිසියකින් සිදු කරන අපරාධ පරීක්ෂණයකදී මහේස්ත්‍රාත්වරයා ඊට සහාය වනු පිණිස අදාල උපදෙස් සහ නියෝග දිය යුතුය යන වගන්තිය ඊවා සහ ආබෘෘ යන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනි-සොරු දෙදෙනෙක් විසින් අද දිනයේද උල්ලංඝනය කර ගෝඨා සම්බන්ධ නියෝගය දී තිබෙන බව නීති විශාරදයන්ගේ මතය වී තිබේ. මේ විනි-සොරු දෙදෙනා නියෝග දී ඇත්තේ අපරාධ පරීක්ෂණයකදී පොලිසියට සහාය දෙන ආකාරයෙන් උපදෙස් සහ නියෝග දීම නොව එය බකල් කිරීමටය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom