චිචි බේබි මහන්සියෙන් ගත්ත evo X එකේ දන්සල් කන්න යනවා

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,148
    113
    වෑඩි කල් රගන්න වෙන්නේ නෑ. අල්ලලා හිරේ දානවා නේ

    ඊට පස්සෙ චිචීගෙ පුප පලයි ඇතුලෙ ඉන්න එවුන්. ඊට පස්සෙ රෙන්න ලැට් එකට යන්න ඕනෙ නෑ, බර හැදුනු ගමන් බෙට්ට බිම, හිල ලොකු වෙලා.

    එක්කො එහෙම වෙන එකක් නෑ, දැන් ඉන්න ලපයත් පට්ටම පචයනෙ. එක පෑන් පාරයි කිව්වෙ චන්දෙට කලින්. දැන් පෑන පුපේ ගහන් ඉන්නව.
     
    • Haha
    Reactions: supun_sg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,564
    22,257
    113
    Gotland
    මචං මෙහෙමයි මේ කතාව මට KDU ඉන්න ලොක්කෙක් කිව්වේ අපි කව්රුත් නොදන්නවා උනාට මදය වල මේවා මොනවත් එලියට දෙන්නේ නෑ ලු. රෝහිත තමයි 2008 වෙද්දී කොටින්ගේ පොලව යට බංකර් පවා ස්කෑන් කරන්න පුළුවන් සැටලයිට් එකට සෙට් කරන ස්කෑනර් එකක් හදල එක රහස් චන්දිරිකවක සෙට් කරලා ඔක්කොම බුද්දි ත්රතුරු හමුදාවට අරං දීල තියෙන්නේ. ඕව එලියට දෙන්නේ නෑ ලු පොරගේ ආරක්ෂාවට තර්ජන නිසා. ඕකේ පේටන්ට් එක ඇමරිකාවේ CIA සමාගමෙන් ඉල්ලලා තිනවා ඩොලර් බිලියන 5 කට. දීල නෑ කියහන්කෝ බිලියන 500 ක් දුන්නත් බෑ කිව්වලු ඊට වඩා මට මගේ මව්බිම වටිනවා කිව්වලු.