Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග් ඩ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග් ඩ&#35

තිච් ක්වාන්ග් ඩුක් හිමියන් කියන්නෙ කෙටියෙන් කියනවා නම් වියට්නාමයේ ජීවත්වුනු. රෝමන් කතෝලික අන්‍යාගම් කරනය විසින් වියට්නාම ජාතිකයන්ට සිදුවන හිරිහැර වලට විරෝධය පාන්න තමන්ගෙ සිරුරට ගිනිතබාගෙන අපවත්වුනු මහායාන භික්ෂුවක්.

ක්වාන්ග් හිමියන් ජන්මලාභය ලැබුවේ 1897 දී පමණ. ඒ Hoi Khanh,ගමේ ( Khanh Hoa කියන පලාතේ Vạn Ninh දිස්ත්‍රික්කයේ ). හත්දෙනෙක්ගෙන් යුත් පවුලක උපන් ඔහු වයස අවු 7 දී බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමුවිය. ඉන් අනතුරුව වයස අවු 15 දී සාමනේරකෙනෙකු ලෙසින් පැවිදි ජීවිතය ආරම්භකර සිය නම තිච් ක්වාන්ග් ඩුක් ලෙසින් වෙනස්කර ගත්තෝය. වයස අවු 20 දී උපසම්පදාව ලත් ක්වාන්ග් හිමියන් ඉන් අනතුරුව Ninh Hòa කදු ආසන්නයේ වනගතව භාවනාවට යොමුවිය. ඉන් අනතුරුව හෙතෙම සිය මුළු ජීවිතයම බෞද්ධ සමය වෙනුවෙන් කැප කිරීමට කටයුතු කලෝය.

වසර 1950, 1960 වියට්නාමයේ බෞද්ධ ජනතාවට අභාග්‍යසම්පන්න කාලයක් විය. ඒ වන විට වියට්නාමයේ බෞද්ධ ජනතාවට එරට රෝමානු කතෝලිකයන්ගෙන් සිදුවන හිරිහැර එන්න එන්නම වැඩි විය. රෝමානු කතෝලික පල්ලි වියට්නාමයේ බිම් අත්කර ගනිමින් අන්‍යාගමික කරනය දැඩි විය.

1963 වසරේ වෙසක් දිනය තුළ බෞද්ධ කොඩිය භාවිතා කිරීමේ තහනමක් හා ඒ වෙනුවට වියට්නාම ධජය භාවිතා කිරීමට එරට රෝමානු කතෝලික අගරදගුරුගෙන් යෝජනාවීමත් සමග වියට්නාම බෞද්ධ ජනතාව පාරට බැස සිය අප්‍රසාදය පලකිරීමට පෙලඹිය. මේ සටනේදි පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ශයට පත් විය.

තත්වය මෙසේ තිබියදී ක්වාන්ග් හිමියන් පෙරමුන ගත්තෝය. හෙතෙම වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැරවලට විරෝධය පාමින් 1963 ජූනි 11 දින වියට්නාමයේ කාම්බොජ තානාපති කර්යලය සල කවාන්ග් හිමියන් භාවනායෝගී ඉරියව්වෙන් හිද සිය සිරුරට ගිනි තබාගෙන වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැර වෙනුවෙන් සිය ජීවිතය කැපකලෝය. සිද්ධිය සිදුවන අවස්තාවේ එතැන සිටි ද නිව්යෝක් ටයිම් පුවත් පතේ පුවත්පත් වාර්තාකරුවෙක් වූ ඩේවිඩ් හැල්බ'ස්ටන් මෙසේ සදහන් කර තිබිණි.

"මම ඒ දර්ශනය දුටිමි. සිරුරෙන් ගිනිදළු නැගිනි. ඔහුගේ ශරීරය මලානිකව වෙව්ලීමට පටන් ගත්තේය. හිස කලු වීමට ඇරභිනි. වාතය මස් පිලිස්සෙන් ගදින් යුක්ත විය. මිනිස් සිරුර ඉතා ඉක්මනින් දැවිනි. වියට්නාමීන්ගේ විලාපය මට ඇසිනි. මම හැඩීමට නොහැකි තරම් කම්පනයටත්, ව්‍යාකූලත්වයටත් පත් වීමි. ඔහු දැවෙන තුරුත් කිසිදු විලාපයක්, එකදු මාංශ පේශියක චලනයක් වත් සිදු නොවීය."

දැවීමෙන් අනතුරුව බෞද්ධයන් ඔහුගේ අළු ඉවත් කිරීමේදී පුදුමයට පත්විය. ඒ ඔහුගේ හදවත නොදැවී පැවතීමය. ඉන් අනතුරුව ඔවුන් එම හදවත තැන්පත් කට එම ස්ථානයේ ක්වාන්ග් හිමියන් වෙනුවෙන් ස්මාරකයක් සාදා වියට්නාම බෞද්ධ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැපකල හිමියන් වෙනුවෙන් ගරු කරති.

හිමියන්ගේ ජීවිත පුජාව.

අළු නොවූ හදවත

[QUOTE="බණ්ඩාර නිළමෙ, post: 12839184, member: 395705"] [b]චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග් ඩ#[/b] [CENTER] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/a/a1/Thich_Quang_Duc.png[/IMG] [/CENTER] [B][SIZE=4]තිච් ක්වාන්ග් ඩුක් හිමියන් කියන්නෙ කෙටියෙන් කියනවා නම් වියට්නාමයේ ජීවත්වුනු. රෝමන් කතෝලික අන්‍යාගම් කරනය විසින් වියට්නාම ජාතිකයන්ට සිදුවන හිරිහැර වලට විරෝධය පාන්න තමන්ගෙ සිරුරට ගිනිතබාගෙන අපවත්වුනු මහායාන භික්ෂුවක්. ක්වාන්ග් හිමියන් ජන්මලාභය ලැබුවේ 1897 දී පමණ. ඒ Hoi Khanh,ගමේ ( Khanh Hoa කියන පලාතේ Vạn Ninh දිස්ත්‍රික්කයේ ). හත්දෙනෙක්ගෙන් යුත් පවුලක උපන් ඔහු වයස අවු 7 දී බෞද්ධ දර්ශනය හැදෑරීමට යොමුවිය. ඉන් අනතුරුව වයස අවු 15 දී සාමනේරකෙනෙකු ලෙසින් පැවිදි ජීවිතය ආරම්භකර සිය නම තිච් ක්වාන්ග් ඩුක් ලෙසින් වෙනස්කර ගත්තෝය. වයස අවු 20 දී උපසම්පදාව ලත් ක්වාන්ග් හිමියන් ඉන් අනතුරුව Ninh Hòa කදු ආසන්නයේ වනගතව භාවනාවට යොමුවිය. ඉන් අනතුරුව හෙතෙම සිය මුළු ජීවිතයම බෞද්ධ සමය වෙනුවෙන් කැප කිරීමට කටයුතු කලෝය. වසර 1950, 1960 වියට්නාමයේ බෞද්ධ ජනතාවට අභාග්‍යසම්පන්න කාලයක් විය. ඒ වන විට වියට්නාමයේ බෞද්ධ ජනතාවට එරට රෝමානු කතෝලිකයන්ගෙන් සිදුවන හිරිහැර එන්න එන්නම වැඩි විය. රෝමානු කතෝලික පල්ලි වියට්නාමයේ බිම් අත්කර ගනිමින් අන්‍යාගමික කරනය දැඩි විය. 1963 වසරේ වෙසක් දිනය තුළ බෞද්ධ කොඩිය භාවිතා කිරීමේ තහනමක් හා ඒ වෙනුවට වියට්නාම ධජය භාවිතා කිරීමට එරට රෝමානු කතෝලික අගරදගුරුගෙන් යෝජනාවීමත් සමග වියට්නාම බෞද්ධ ජනතාව පාරට බැස සිය අප්‍රසාදය පලකිරීමට පෙලඹිය. මේ සටනේදි පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ශයට පත් විය. තත්වය මෙසේ තිබියදී ක්වාන්ග් හිමියන් පෙරමුන ගත්තෝය. හෙතෙම වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැරවලට විරෝධය පාමින් 1963 ජූනි 11 දින වියට්නාමයේ කාම්බොජ තානාපති කර්යලය සල කවාන්ග් හිමියන් භාවනායෝගී ඉරියව්වෙන් හිද සිය සිරුරට ගිනි තබාගෙන වියට්නාම බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැර වෙනුවෙන් සිය ජීවිතය කැපකලෝය. සිද්ධිය සිදුවන අවස්තාවේ එතැන සිටි ද නිව්යෝක් ටයිම් පුවත් පතේ පුවත්පත් වාර්තාකරුවෙක් වූ ඩේවිඩ් හැල්බ'ස්ටන් මෙසේ සදහන් කර තිබිණි. "මම ඒ දර්ශනය දුටිමි. සිරුරෙන් ගිනිදළු නැගිනි. ඔහුගේ ශරීරය මලානිකව වෙව්ලීමට පටන් ගත්තේය. හිස කලු වීමට ඇරභිනි. වාතය මස් පිලිස්සෙන් ගදින් යුක්ත විය. මිනිස් සිරුර ඉතා ඉක්මනින් දැවිනි. වියට්නාමීන්ගේ විලාපය මට ඇසිනි. මම හැඩීමට නොහැකි තරම් කම්පනයටත්, ව්‍යාකූලත්වයටත් පත් වීමි. ඔහු දැවෙන තුරුත් කිසිදු විලාපයක්, එකදු මාංශ පේශියක චලනයක් වත් සිදු නොවීය." දැවීමෙන් අනතුරුව බෞද්ධයන් ඔහුගේ අළු ඉවත් කිරීමේදී පුදුමයට පත්විය. ඒ ඔහුගේ හදවත නොදැවී පැවතීමය. ඉන් අනතුරුව ඔවුන් එම හදවත තැන්පත් කට එම ස්ථානයේ ක්වාන්ග් හිමියන් වෙනුවෙන් ස්මාරකයක් සාදා වියට්නාම බෞද්ධ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැපකල හිමියන් වෙනුවෙන් ගරු කරති. [/SIZE][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/3/38/Th%C3%ADch_Qu%E1%BA%A3ng_%C4%90%E1%BB%A9c_self-immolation.jpg[/IMG] හිමියන්ගේ ජීවිත පුජාව. [IMG]http://upload.wikimedia.org/wikipedia/en/6/69/Thich_quang_duc_heart.gif[/IMG] අළු නොවූ හදවත [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom