චිතගොං විනාශ‍ය

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
චිතගොං විනාශ‍ය

අපේ ගෞතම බුදු හාමුදුරුවන්ගේ නෑදෑපරපුරවෙන ශාක්‍ය‍යන්ගෙන් පැවත එන ලෝක‍යේ ඉතිරිවෙලා ඉන්න එකම ජන කොටස වෙන " චක්මා" ගෝත්‍රික බෞද්ධ‍යන්ට ප්‍රාදේශී‍ය මුස්ලිමුන්ගෙන් වෙන හානි ගැන තාම අනෙකුත් බෞද්ධ ප්‍රජාව නිදි ඇ‍යි?
bang1.jpg

elakiri‍යේත් කලින් threadඑකක් දැක්කා. ඒත් youtubeඑකේ මේ videoතාම 500ක් වත් බලලා නැති එකෙන්ම අපේ මේ ගැන උනන්දුවේ තරම පේනවා.
Tragic story of Chittagong,Bangladesh_video documentation
http://www.youtube.com/watch?v=It81eeCRGnk



Chittagong hill tracts TERRIFIED voices part1
http://www.youtube.com/watch?v=9gxfqs_K6zE

Chittagong hill tracts TERRIFIED voices part2
http://www.youtube.com/watch?v=HOj_RGBrmPU


buddhists_bangladesh_tribals.jpg


භූමි‍යේ මුල් උරුම කාර‍යන් වෙච්ච මොවුන්ගේ ගෙවල් ගිනි ති‍යද්දී ,පවුල් පිටින් මරද්දී , බෞද්ධ කාන්තාවන් දූෂණ‍ය කරද්දී ,
කිසිම සමාජ වරප්‍රසාද‍යක් නොදෙද්දී, අපි නිදි.
The-Buddhist-minority-in-majority-Muslim-Bangladesh-have-been-constant-targets-by-Islamic-extremists.jpg

කමක් නෑ. පුලුවන්නම් කවුරුහරි අපේ සිංහල බෞද්ධ එවුන් ගැනත් මේ වගේ videoඑකක් දැන්ම කරලා youtube එකට දාල ති‍යපල්ලා.ඇ‍යි?
බංගලාදේශ‍යෙන් මේ කෙණෙහිලිවෙන කොට මේ මිනිස්සුන්ට පැනගන්න ලංකාව තිබ්බට අපිට මෙහෙම වෙන දවසට අපිට පනින්න වෙන්නේ මුහුදට තම‍යි.


Protest against attacks on Chittagong Buddhists


http://www.buddhistchannel.tv/index.php?id=43,8964,0,0,1,0