Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිත්තක්ෂනය හැමෝගෙම සමානද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්තක්ෂනය හැමෝගෙම සමානද?

මචන්, චිත්තක්ෂනය කියන කාලය හැම සත්වයාටම පොදු කාල සීමාවක්ද? උදාහරනෙකට ගත්තොත් මගෙ චිත්තක්ෂනයයි වෙන ඕනෙම කෙනෙකුගේ චිත්තක්ෂනයටයි ගතවන කාලය සමානයිද?

උදාහරනෙකට මෙහෙම හිතමු. මගෙ චිත්තක්ශනයකට ගතවෙන කාලය තත්පරෙන් කෝටියෙන් පන්ගුවයි කියල හිතමු. එතකොට දෙවියෙකුගෙ චිත්තක්ශනයත් තත්පරෙන් කෝටියෙන් පන්ගුවමද?

ඕක සමානයිනම් මෙහෙම ගැටලුවක් තියෙනව.. ඒ කියන්නෙ දෙවියන්ගෙ තප්පරයක් අපිට ආසන්න වශයෙන් පැය 10 වගේ.. ඒ කියන්නෙ දෙවියෝ පට්ටම ස්ලෝ ජාතියක්.. දෙවියෙකිට වචනයක් කියන්න තත්පර 2ක් යනවනම් අපිට දවසක්ම බලාගෙන ඉන්න වෙනව එක වචනයක් අහගන්න..

අනිත් එක එහෙම හැමෝටම එකම කාලයක් පැවතෙන චිත්තක්ශනයක් තියනව කියල කොහෙහරි දේශන කරල තියෙනවද? එහෙම තියනවනම් ඒ කියන්නෙ කාලය කියල එකකුත් තියෙන්න ඕනෙ. ? මේක ගැන කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද?

මම හිතන්නෙනම් අපි එකිනෙකාගෙ චිත්තක්ශන කාලය කියල එකකින් කොන්ට්‍රොල් කරලෙ නෑ. ඒව එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්. හේතු ඵල දර්මයට කාලය බාදාවකුත් නෙමෙයි. උදාහරනෙකට කෙනෙක් නිරෝද සමාපත්තියට සම වැදිල දවස් 7 කට පස්සෙ නැගිටිනකොට නිරෝද සමාපත්තියට සමවදින අන්තිම සිත් නිරෝද සමාපත්තියෙන් නැගිටින කොට ඇතිවන සිතට අනන්තර/ සමන්තර/අස්ති යන ආකර වලට ප්‍රත්‍ය වෙනව. ඒකට කාලයෙන් බාදවක් නෑලු.

උබලගේ අදහස් බලාපොරොත්තු වෙමි...

[QUOTE="PUKARIS, post: 21200246, member: 560784"] [b]චිත්තක්ෂනය හැමෝගෙම සමානද?[/b] [SIZE="3"]මචන්, චිත්තක්ෂනය කියන කාලය හැම සත්වයාටම පොදු කාල සීමාවක්ද? උදාහරනෙකට ගත්තොත් මගෙ චිත්තක්ෂනයයි වෙන ඕනෙම කෙනෙකුගේ චිත්තක්ෂනයටයි ගතවන කාලය සමානයිද? උදාහරනෙකට මෙහෙම හිතමු. මගෙ චිත්තක්ශනයකට ගතවෙන කාලය තත්පරෙන් කෝටියෙන් පන්ගුවයි කියල හිතමු. එතකොට දෙවියෙකුගෙ චිත්තක්ශනයත් තත්පරෙන් කෝටියෙන් පන්ගුවමද? ඕක සමානයිනම් මෙහෙම ගැටලුවක් තියෙනව.. ඒ කියන්නෙ දෙවියන්ගෙ තප්පරයක් අපිට ආසන්න වශයෙන් පැය 10 වගේ.. ඒ කියන්නෙ දෙවියෝ පට්ටම ස්ලෝ ජාතියක්.. දෙවියෙකිට වචනයක් කියන්න තත්පර 2ක් යනවනම් අපිට දවසක්ම බලාගෙන ඉන්න වෙනව එක වචනයක් අහගන්න.. අනිත් එක එහෙම හැමෝටම එකම කාලයක් පැවතෙන චිත්තක්ශනයක් තියනව කියල කොහෙහරි දේශන කරල තියෙනවද? එහෙම තියනවනම් ඒ කියන්නෙ කාලය කියල එකකුත් තියෙන්න ඕනෙ. ? මේක ගැන කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද? මම හිතන්නෙනම් අපි එකිනෙකාගෙ චිත්තක්ශන කාලය කියල එකකින් කොන්ට්‍රොල් කරලෙ නෑ. ඒව එකිනෙකට වෙනස් වෙන්න පුලුවන්. හේතු ඵල දර්මයට කාලය බාදාවකුත් නෙමෙයි. උදාහරනෙකට කෙනෙක් නිරෝද සමාපත්තියට සම වැදිල දවස් 7 කට පස්සෙ නැගිටිනකොට නිරෝද සමාපත්තියට සමවදින අන්තිම සිත් නිරෝද සමාපත්තියෙන් නැගිටින කොට ඇතිවන සිතට අනන්තර/ සමන්තර/අස්ති යන ආකර වලට ප්‍රත්‍ය වෙනව. ඒකට කාලයෙන් බාදවක් නෑලු. උබලගේ අදහස් බලාපොරොත්තු වෙමි...[/SIZE]:eek::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom