Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිත්තපට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැටළුව බජට් එක

උන්ට ඔනි සිනමාව නගා සිටුවන්න නෙමෙ නෙ ? මොනවාහරි බාල දෙයක් බෙදලා කීයක් හරි හොයාගන්න

ලංකාවෙ සිනමාවක් තිබ්බෙ 70 දශකය වෙනකන් විතරයි

විවෘත ආර්ථිකෙත් එක්ක බිහි වෙච්ච සමාජ ක්‍රමෙන් පස්සෙ සහ යුද්ධය නිසා සිද්ධ වෙච්ච දෙකොපල හානි වගෙ දේවල් නිසා

සිනමාව බල්ලාට ගියා.

ඊට පස්සෙ සිනමාව උනෙ අර හින්දි ෆිල්ම් කොපි කරල ගහපු පඩ නළුවො ඉන්න ෆිල්ම්

ඊට පස්සෙ බන්දු ,ටෙනිසන් අරක් ගත්ත ගොන් පාර්ට් ෆිල්ම්

මහින්දගෙ කාලෙ රජකතා රැල්ලක් නම් ආවා

පොර පැරදුනායින් පස්සෙ ඒකත් නැති උනා

ඔය අතර අතරින් පතර අර සම්භාව්‍ය ඝනයෙ චිත්‍රපට තිබ්බ යුද්ධ කලෙ ගැමි ජීවිතෙ කටුක අත්දැකීම් සහ විකෘති ලිංගික ආශාවන් ගැන ෆිල්ම් එහෙම,

පොඩ්ඩක් මැතකදි වාණිජ වශයෙන් හිට් උනෙ ඔය දෙමළ රීමේක් විතරයි ,ප්‍රවේගය, මායා වගෙ.

අන්න එව්වායෙ නම් කොපි උනත් කොලිටි එකක් නම් තිබ්බ සාපේක්ෂව.

ඉතිං මේ වගෙ අයලෙ යන සිනමාවක් තියෙන රටක ඔව්වා ගැන කතා කරලා තේරුමක් නැහැ.

[QUOTE="BruceWayne92, post: 25016782, member: 491755"] [SIZE="3"]ගැටළුව බජට් එක උන්ට ඔනි සිනමාව නගා සිටුවන්න නෙමෙ නෙ ? මොනවාහරි බාල දෙයක් බෙදලා කීයක් හරි හොයාගන්න ලංකාවෙ සිනමාවක් තිබ්බෙ 70 දශකය වෙනකන් විතරයි විවෘත ආර්ථිකෙත් එක්ක බිහි වෙච්ච සමාජ ක්‍රමෙන් පස්සෙ සහ යුද්ධය නිසා සිද්ධ වෙච්ච දෙකොපල හානි වගෙ දේවල් නිසා සිනමාව බල්ලාට ගියා. ඊට පස්සෙ සිනමාව උනෙ අර හින්දි ෆිල්ම් කොපි කරල ගහපු පඩ නළුවො ඉන්න ෆිල්ම් ඊට පස්සෙ බන්දු ,ටෙනිසන් අරක් ගත්ත ගොන් පාර්ට් ෆිල්ම් මහින්දගෙ කාලෙ රජකතා රැල්ලක් නම් ආවා පොර පැරදුනායින් පස්සෙ ඒකත් නැති උනා ඔය අතර අතරින් පතර අර සම්භාව්‍ය ඝනයෙ චිත්‍රපට තිබ්බ යුද්ධ කලෙ ගැමි ජීවිතෙ කටුක අත්දැකීම් සහ විකෘති ලිංගික ආශාවන් ගැන ෆිල්ම් එහෙම, පොඩ්ඩක් මැතකදි වාණිජ වශයෙන් හිට් උනෙ ඔය දෙමළ රීමේක් විතරයි ,ප්‍රවේගය, මායා වගෙ. අන්න එව්වායෙ නම් කොපි උනත් කොලිටි එකක් නම් තිබ්බ සාපේක්ෂව. ඉතිං මේ වගෙ අයලෙ යන සිනමාවක් තියෙන රටක ඔව්වා ගැන කතා කරලා තේරුමක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom