Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිත්ත දමනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]51914[/ATTACH]

චිත්ත දමනය

මිනිස් මොළය යනු අපූරු ශක්තියක් ඇති ආශ්චර්යවත් අරුම පුදුම වස්තුවකි. මෙයට හානිකර දෙයක් නොකොට එහි ඇති ශක්තීන් මතුවන අයුරින් ක්‍රියාත්මක කළහොත් ඉන් නොකළ හැකි කිසි දෙයක් භෞතික ලෝකය තුළ නොදත හැකිවෙයි. එහෙත් ඉන්ද්රිය මාර්ගයෙන් මේ මොළයට ඇතුළුවන බලවේගයන් නිසි ලෙස පාලනය නොකළහොත් එය හුදෙක් දොර, ජනෙල් හා සියලු කවුළු හැර දැමූ මහවන මැද පිහිටි ගෙයකට සමාන නිදැල්ලේ හැසිරෙන සර්පයන් ගේ වාසභූමියකට සමාන වනු නොවැලැක්විය හැකිය. මොළයේ ඇති ශක්තීන් රැක ගන්නටත් ඒවා උපරිමයෙන් දියුණු තත්ත්වයට පත්වන්නටත් කිසියම් සැලසුම් සහගත අත්‍යාවශ්‍ය පාලනයක් තිබිය යුතුමය.

මේ සදහා කරුණාව, මෛත්‍රිය පෙරටු කොට ගත් ආචාර ධර්ම පද්ධතියකුත්, සිහිය පෙරටු කොටගත් භාවාන ක්‍රමයෙකුත් තිබිය යුතුය. ඊට අනුකූලවන චිත්ත භාවනාවක් පුරුදු කරන විට ආසය ආනුශය වශයෙන් හඳුන්වනු ලබන විවිධ ආසාවන් ප්රතිඝයන් අවිද්‍යාවන් දෘෂ්ටීන් මාන්න ආදිය දුරුවී මොළය ප්‍රභාස්වර තත්ත්වයට පත්ව මිනිසා පරිපූර්ණත්වය කරා ගෙන යනු ලබයි. මේ ප්‍රතිපදාව බ්රහ්මචරියා , ශ්‍රේෂ්ඨ චරියා උත්තම චරියාව අනුපුබ්බ පටිපදා ආදි වශයෙන් ඉතා ක්රමික පැවැත්මක් ලෙස සැලකිය හැකිය. විසිතුරු උපමාවන්ද උපයෝගි කර ගනිමින් මේ අනුපූර්ව ශික්ෂණය මූලික සුත්‍ර දේශනා කිහිපයකට සිත් ගන්නා අයුරු විස්තර කොට ඇත.

මජ්ඣිම නිකායේ උපරි පණ්ණසකයේ එන “ දත්තභූමි” සූත්‍රය එබඳු එක් නිදර්ශිතයකි. “ජයසේන” රාජ කුමාරයා සහ අවිරවත සමානුද්දේසයන් උපැවිදි වන්නට බලාපොරොත්තුව හිඳින්නා අතර ඇතිවූ සාකච්ඡාවක් මුල් කර ගෙන බුදුන් වහන්සේ විසින් රජගහනුවර වේළුවනයෙහිදී දේශනා කරන ලද දත්තභූ®මි සූත්‍රය හත්ථී දමනය සදහා මෙන්ම චිත්ත දමනය සඳහාද විශිෂ්ට පාඩමක් උගන්වාලයි.

රජතුමා “ දඩ ඇතකු” සමඟ වනයට යවන ලද දක්ෂ පුරුෂයකු විසින් අල්වා ගෙනෙන ලද වල් ඇතා පසුව රාජකීය හස්ති දඩකයාට භාරදෙයි. මේ ඇතා කැලයටම ඇළුම් කරන හෙයින් කැලයටම හිත යොමන හෙයින් හස්ති දඩකයා ඌ හීලෑ කරන්නට මහත් ප්රයත්නයක් දරයි. බිම තදින් සිටවන ලද කණුවක බෙල්ලෙන් බැඳ අණට කීකරුවන තුරු මෙය තව, ඉදිරියට යාම, පස්සට යාම, නැඟී සිටුව හිඳ ගනුව විධාන දෙමින් ඒ අතර ආහාරපානද දෙමින් අණට කීකරු වන තුරු පුහුණුවක් දෙයි. අණට කීකරු වූ පසු ඔහුට ආනෙඤජ ශිල්පය (නොසැලී සිටීමේ ශිල්පය) පුහුණු කරවයි.

ඇතුගේ හොඬෙහි මහ පුවරුවක් (ලැල්ලක්) බැඳ තෝමර ගත් මිනිසෙක් කුන්තලට (ගෙලමත) නැඟ සිටී. තෝමරගත් අත් ඇති තවත් මිනිස්සු ඇතු වට කොට සිටිති. හස්ති දමකයා අංකුසය (හෙන්ඩුව) ගෙන පෙරටුවෙන් සිටී. මෙසේ තබා ගත් ඇතුට තමාගේ කය, ඉදිරිකය පසුකය හිස, කන්, වලග සොඩය ආදි සැම අවයවයක්ම කවර තත්වයක් යටතේ වුවද නොසොල්වා සිටීමට පුහුණුව ලබාදෙයි. මෙසේ පුහුණුව ලත් ඇතුට භීෂණ සංග්රාම භූමියෙහි වුවද රණබෙරහඬ , වංශ , සංඛ නින්නාදයන් මැද අවි පහර, අසිපහර, ඊ පහර වෙඩි පහර වුවද කාගෙන අකම්පාව මුහුණ දෙමින් ඉදිරියට යාමේ ශක්තිය ලැබෙයි.

මෙසේම වන ලැහැබක් වත් ගිහිගෙයින් නික්ම ගත් බඹසර මඟට පිළිපන් භික්ෂුව ගතයුතු ගමන් මග (අනුපූර්ව ප්‍රතිපදාව) ලුහුඬින් මෙසේ සඳහන් කළ හැකිය.

01. සිල්වත්ව කය වචනය මනාව හික්මවා ගත් භික්ෂුව සුළු වරදෙහි පවා බිය ඇතිව ලොකු කුඩා ශික්ෂා පදයන් රැකීමෙහි උත්සුක විය යුතුය.

02. සීලවන්තයකු වූ පසු ඇස කණ ආදී පසිඳුරන් මනා පාලනයකට යටත් කොට ඉඳුරන් අරමුණු ගැනීමේ සංවරතාවයෙන් සකස් විය යුතුය

03. ඉන්ද්රිය සංවරණයෙන් සකස් වන භික්ෂුවට බුදුන් වහන්සේ ඊළඟට දෙන උපදේශය “භෝජතේ මත්තඤඤුතාවය ගැනයි. මේ අහර ගැනීම හුදෙක් යැපීම හා ජීවිතය පවත්වා ගැනීමට පමණක් බව ප්රත්යපේක්ෂාවෙන් කළ යුතුය.

04. ඊළඟ ආචාර ධර්මය නින්ද පාලනය කර ගැනීමය. රාත්‍රි මධ්‍යම යාමයේදී සිහිනුවණින් යෙදී දකුණු ඇලයෙන් පශ්චිම යාමයේ අවදිවෙමැයි සිත දකුණැලයෙන් නින්දට පත්ව අළුයම අවදිව සක්මන් ඉරියව්වේ ගෙවමින් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරගත යුතුය.

05. නින්ද පාලනය පුරුදු වූ භික්ෂුවට බුදුන් වහන්සේ ඊළඟට දෙන උපදේශය මෙයයි. භික්ෂුව ඔබ දැන් හැම දෙයක්ම කිරීමේදී එනම් යාම්, ඊම්, සිටීම්, හිඳීම්, සැතපීම්, අවදිවීම්, නිහඬව සිටීම්, අවයව හැකිලීම් , දිගහැරීම්, කෑම් බීම් මළ මුත්‍රා කිරීම් ආදි කුදු මහත් සියලු කටයුත්තකදී සිහිනුවණින් යෙදී සියල්ල කිරීමට හුරුවන්න

06. සිහි නුවණින් කටයුතු කරන අතර වන සෙනසුන්, රුක්මුල් ගිරිගුහා ආදි ඕනෑම විවේක සෙනසුනක් ඇසුරු කරද්දී විසම ලෝභය ව්‍යාපාදය, දුරුකොට සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීවීම සිහි නුවණින් කටයුතු කිරීම මීළඟ ප්‍රතිපදාව විය යුතුය.

07. ඊළඟ පියවර විය යුත්තේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ උද්ධච්ච, කුක්කුච්ච විචිකිච්ඡා යන පංච නීවරණයන් තාවකාලිකය. හෝ ඔබා තබන්නට ශක්තිමත් ධ්‍යාන බලයක් ලබා ගැනීමට උත්සාහ ගැනීම විය යුතුය. පිළිවෙළින් ප්‍රථම, ද්විතීය, තෘතීය , චතුර්ථ, පංචම යන ධ්‍යාන චින්තනයන්ගේ බලයෙන් සිත ඉතාම කර්මන්ය පවිත්‍රතාවට යොමු කිරීමයි.

මෙසේ පංචම ධ්‍යාන චිත්තය දක්වා සිත සකසා ගත් සිත දියුණු කරගත් පුද්ගලයාට ලැබෙන

ඉද්ධි විධ, දිබ්බසෝත , පරචිත්ත විජානන අභිඥා නුවණ පංච ස්කන්ධයන් ලත් ලෞකික ජීවිතයක ලැබිය හැකි ඉතා උතුම් තත්ත්වය බව සලකතත් ඉන් නොනැවතී ආසවක්ඛය සඳහා මනස මෙහෙය විය හැකි වෙයි.

මේ ‘බ්රහ්මචරියා ශික්ෂණ ක්‍රමය’ සදහා බුදුන් වහන්සේ විසින්ම අනාගත ලෝකය සඳහා පෙන්වාදි ඇති අගනා මාර්ගය ඉතා කෙටියෙන් සඳහන් කරතොත් මෙසේ කරුණු 4 කින් පෙන්වාදිය හැකිය.

01. සප්පුරිස සංසේවා (උදාර පුද්ගල ඇසුර)

02. සද්ධම්ම සවනං (යහපත් මාර්ගෝප දේශ )

03. යෝනිසෝ මනසිකාරං (නුවණින් සැලකිය යුතු චින්තනය)

04. ධම්මානු ධම්ම පටිපත්ති ( උගත් දේ තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේද යහපත පිණිස යෙදවීම

මේ මග අනුගමනය නොකළහොත් වන්නේ බුදුන් වහන්සේ ‘දන්තභූමි’ සූත්‍රයෙහි දක්වා ඇති පරිදි කැලෑ සතුන් ශීඝ්‍රයෙන් බිහිවීම පමණක් විය හැකියි.

[QUOTE="jeewan tk, post: 16814149, member: 336776"] [ATTACH]51914._xfImport[/ATTACH] [CENTER][SIZE="5"][COLOR="red"]චිත්ත දමනය[/COLOR][/SIZE][/CENTER] [COLOR="Blue"][SIZE="4"]මිනිස් මොළය යනු අපූරු ශක්තියක් ඇති ආශ්චර්යවත් අරුම පුදුම වස්තුවකි. මෙයට හානිකර දෙයක් නොකොට එහි ඇති ශක්තීන් මතුවන අයුරින් ක්‍රියාත්මක කළහොත් ඉන් නොකළ හැකි කිසි දෙයක් භෞතික ලෝකය තුළ නොදත හැකිවෙයි. එහෙත් ඉන්ද්රිය මාර්ගයෙන් මේ මොළයට ඇතුළුවන බලවේගයන් නිසි ලෙස පාලනය නොකළහොත් එය හුදෙක් දොර, ජනෙල් හා සියලු කවුළු හැර දැමූ මහවන මැද පිහිටි ගෙයකට සමාන නිදැල්ලේ හැසිරෙන සර්පයන් ගේ වාසභූමියකට සමාන වනු නොවැලැක්විය හැකිය. මොළයේ ඇති ශක්තීන් රැක ගන්නටත් ඒවා උපරිමයෙන් දියුණු තත්ත්වයට පත්වන්නටත් කිසියම් සැලසුම් සහගත අත්‍යාවශ්‍ය පාලනයක් තිබිය යුතුමය. මේ සදහා කරුණාව, මෛත්‍රිය පෙරටු කොට ගත් ආචාර ධර්ම පද්ධතියකුත්, සිහිය පෙරටු කොටගත් භාවාන ක්‍රමයෙකුත් තිබිය යුතුය. ඊට අනුකූලවන චිත්ත භාවනාවක් පුරුදු කරන විට ආසය ආනුශය වශයෙන් හඳුන්වනු ලබන විවිධ ආසාවන් ප්රතිඝයන් අවිද්‍යාවන් දෘෂ්ටීන් මාන්න ආදිය දුරුවී මොළය ප්‍රභාස්වර තත්ත්වයට පත්ව මිනිසා පරිපූර්ණත්වය කරා ගෙන යනු ලබයි. මේ ප්‍රතිපදාව බ්රහ්මචරියා , ශ්‍රේෂ්ඨ චරියා උත්තම චරියාව අනුපුබ්බ පටිපදා ආදි වශයෙන් ඉතා ක්රමික පැවැත්මක් ලෙස සැලකිය හැකිය. විසිතුරු උපමාවන්ද උපයෝගි කර ගනිමින් මේ අනුපූර්ව ශික්ෂණය මූලික සුත්‍ර දේශනා කිහිපයකට සිත් ගන්නා අයුරු විස්තර කොට ඇත. මජ්ඣිම නිකායේ උපරි පණ්ණසකයේ එන “ දත්තභූමි” සූත්‍රය එබඳු එක් නිදර්ශිතයකි. “ජයසේන” රාජ කුමාරයා සහ අවිරවත සමානුද්දේසයන් උපැවිදි වන්නට බලාපොරොත්තුව හිඳින්නා අතර ඇතිවූ සාකච්ඡාවක් මුල් කර ගෙන බුදුන් වහන්සේ විසින් රජගහනුවර වේළුවනයෙහිදී දේශනා කරන ලද දත්තභූ®මි සූත්‍රය හත්ථී දමනය සදහා මෙන්ම චිත්ත දමනය සඳහාද විශිෂ්ට පාඩමක් උගන්වාලයි. රජතුමා “ දඩ ඇතකු” සමඟ වනයට යවන ලද දක්ෂ පුරුෂයකු විසින් අල්වා ගෙනෙන ලද වල් ඇතා පසුව රාජකීය හස්ති දඩකයාට භාරදෙයි. මේ ඇතා කැලයටම ඇළුම් කරන හෙයින් කැලයටම හිත යොමන හෙයින් හස්ති දඩකයා ඌ හීලෑ කරන්නට මහත් ප්රයත්නයක් දරයි. බිම තදින් සිටවන ලද කණුවක බෙල්ලෙන් බැඳ අණට කීකරුවන තුරු මෙය තව, ඉදිරියට යාම, පස්සට යාම, නැඟී සිටුව හිඳ ගනුව විධාන දෙමින් ඒ අතර ආහාරපානද දෙමින් අණට කීකරු වන තුරු පුහුණුවක් දෙයි. අණට කීකරු වූ පසු ඔහුට ආනෙඤජ ශිල්පය (නොසැලී සිටීමේ ශිල්පය) පුහුණු කරවයි. ඇතුගේ හොඬෙහි මහ පුවරුවක් (ලැල්ලක්) බැඳ තෝමර ගත් මිනිසෙක් කුන්තලට (ගෙලමත) නැඟ සිටී. තෝමරගත් අත් ඇති තවත් මිනිස්සු ඇතු වට කොට සිටිති. හස්ති දමකයා අංකුසය (හෙන්ඩුව) ගෙන පෙරටුවෙන් සිටී. මෙසේ තබා ගත් ඇතුට තමාගේ කය, ඉදිරිකය පසුකය හිස, කන්, වලග සොඩය ආදි සැම අවයවයක්ම කවර තත්වයක් යටතේ වුවද නොසොල්වා සිටීමට පුහුණුව ලබාදෙයි. මෙසේ පුහුණුව ලත් ඇතුට භීෂණ සංග්රාම භූමියෙහි වුවද රණබෙරහඬ , වංශ , සංඛ නින්නාදයන් මැද අවි පහර, අසිපහර, ඊ පහර වෙඩි පහර වුවද කාගෙන අකම්පාව මුහුණ දෙමින් ඉදිරියට යාමේ ශක්තිය ලැබෙයි. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]මෙසේම වන ලැහැබක් වත් ගිහිගෙයින් නික්ම ගත් බඹසර මඟට පිළිපන් භික්ෂුව ගතයුතු ගමන් මග (අනුපූර්ව ප්‍රතිපදාව) ලුහුඬින් මෙසේ සඳහන් කළ හැකිය.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]01. සිල්වත්ව කය වචනය මනාව හික්මවා ගත් භික්ෂුව සුළු වරදෙහි පවා බිය ඇතිව ලොකු කුඩා ශික්ෂා පදයන් රැකීමෙහි උත්සුක විය යුතුය. 02. සීලවන්තයකු වූ පසු ඇස කණ ආදී පසිඳුරන් මනා පාලනයකට යටත් කොට ඉඳුරන් අරමුණු ගැනීමේ සංවරතාවයෙන් සකස් විය යුතුය 03. ඉන්ද්රිය සංවරණයෙන් සකස් වන භික්ෂුවට බුදුන් වහන්සේ ඊළඟට දෙන උපදේශය “භෝජතේ මත්තඤඤුතාවය ගැනයි. මේ අහර ගැනීම හුදෙක් යැපීම හා ජීවිතය පවත්වා ගැනීමට පමණක් බව ප්රත්යපේක්ෂාවෙන් කළ යුතුය. 04. ඊළඟ ආචාර ධර්මය නින්ද පාලනය කර ගැනීමය. රාත්‍රි මධ්‍යම යාමයේදී සිහිනුවණින් යෙදී දකුණු ඇලයෙන් පශ්චිම යාමයේ අවදිවෙමැයි සිත දකුණැලයෙන් නින්දට පත්ව අළුයම අවදිව සක්මන් ඉරියව්වේ ගෙවමින් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරගත යුතුය. 05. නින්ද පාලනය පුරුදු වූ භික්ෂුවට බුදුන් වහන්සේ ඊළඟට දෙන උපදේශය මෙයයි. භික්ෂුව ඔබ දැන් හැම දෙයක්ම කිරීමේදී එනම් යාම්, ඊම්, සිටීම්, හිඳීම්, සැතපීම්, අවදිවීම්, නිහඬව සිටීම්, අවයව හැකිලීම් , දිගහැරීම්, කෑම් බීම් මළ මුත්‍රා කිරීම් ආදි කුදු මහත් සියලු කටයුත්තකදී සිහිනුවණින් යෙදී සියල්ල කිරීමට හුරුවන්න 06. සිහි නුවණින් කටයුතු කරන අතර වන සෙනසුන්, රුක්මුල් ගිරිගුහා ආදි ඕනෑම විවේක සෙනසුනක් ඇසුරු කරද්දී විසම ලෝභය ව්‍යාපාදය, දුරුකොට සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීවීම සිහි නුවණින් කටයුතු කිරීම මීළඟ ප්‍රතිපදාව විය යුතුය. 07. ඊළඟ පියවර විය යුත්තේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ උද්ධච්ච, කුක්කුච්ච විචිකිච්ඡා යන පංච නීවරණයන් තාවකාලිකය. හෝ ඔබා තබන්නට ශක්තිමත් ධ්‍යාන බලයක් ලබා ගැනීමට උත්සාහ ගැනීම විය යුතුය. පිළිවෙළින් ප්‍රථම, ද්විතීය, තෘතීය , චතුර්ථ, පංචම යන ධ්‍යාන චින්තනයන්ගේ බලයෙන් සිත ඉතාම කර්මන්ය පවිත්‍රතාවට යොමු කිරීමයි.[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]මෙසේ පංචම ධ්‍යාන චිත්තය දක්වා සිත සකසා ගත් සිත දියුණු කරගත් පුද්ගලයාට ලැබෙන ඉද්ධි විධ, දිබ්බසෝත , පරචිත්ත විජානන අභිඥා නුවණ පංච ස්කන්ධයන් ලත් ලෞකික ජීවිතයක ලැබිය හැකි ඉතා උතුම් තත්ත්වය බව සලකතත් ඉන් නොනැවතී ආසවක්ඛය සඳහා මනස මෙහෙය විය හැකි වෙයි. මේ ‘බ්රහ්මචරියා ශික්ෂණ ක්‍රමය’ සදහා බුදුන් වහන්සේ විසින්ම අනාගත ලෝකය සඳහා පෙන්වාදි ඇති අගනා මාර්ගය ඉතා කෙටියෙන් සඳහන් කරතොත් මෙසේ කරුණු 4 කින් පෙන්වාදිය හැකිය. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]01. සප්පුරිස සංසේවා (උදාර පුද්ගල ඇසුර) 02. සද්ධම්ම සවනං (යහපත් මාර්ගෝප දේශ ) 03. යෝනිසෝ මනසිකාරං (නුවණින් සැලකිය යුතු චින්තනය) 04. ධම්මානු ධම්ම පටිපත්ති ( උගත් දේ තමන්ගේ මෙන්ම අන්‍යයන්ගේද යහපත පිණිස යෙදවීම [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]මේ මග අනුගමනය නොකළහොත් වන්නේ බුදුන් වහන්සේ ‘දන්තභූමි’ සූත්‍රයෙහි දක්වා ඇති පරිදි කැලෑ සතුන් ශීඝ්‍රයෙන් බිහිවීම පමණක් විය හැකියි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom