Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිත්‍රපටි_Download_කරනවනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චිත්‍රපටි_Download_කරනවනම්

චිත්‍රපටි Download කරනවනම් මෙව්වත් බලන්න!!

ඔයා ඉන්ටනෙට් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඕනි නම් ඒකෙ නේම් එක බලලා හරි description එකේ තියෙන මේ කෙටි යෙදුම් ටික බලලා හරි තේරුම් ගන්න පුලුවන්. ඔන්න එහෙනම් බලාගන්න.

• CAM / CAMrip

– මේවා හඳුන්වන්නේ කැමරා කොපි කියලා. මේ චිත්‍රපටි හඳන්නේ ෆිල්ම් හෝල් එකේ ප්‍රදර්ශණය වන චිත්‍රපටිය ඒ තිරයෙන් පේන ආකාරයට වීඩියෝ කරලා. ගොඩක් වෙලාවට නිතරම කැමරාව හෙලවෙනවා දකින්න පුලුවන්. රූප හා ශබ්ද වල තත්ත්වය අන්තිමයි. ශාලාවෙ ශබ්දත් ඇහෙනවා. රූප පැහැදිලිත් නෑ.

• TELESYNC (TS)

– තිරය රූගත කිරීමෙන් හැදුවත් ශබ්දය ලබාගන්නෙ ආසන වල ඇති headphone socket එකෙන්. ඒ නිසා ශබ්දය ටිකක් හොඳ උනත් බාහිර ශබ්ද හා නිරෝධනය වී ඝෝෂා ඇති කරන්න පුලුවන්. සමහර ඒවා හිස් සිනමා ශාලාවකදී රූගත කිරීම නිසා තත්ත්වය ටිකක් හොඳයි. ඒත් බොහෝ විට මේ නමින් එන්නේ වැරදියට ලේබල් කල CAMrip බව මතක තියා ගන්න.

• TELECINE (TC)

– සිනමා පටය (reel එක) කොපි කල හැකි යන්ත්‍රයක් භාවිතයෙන් ලබාගත් එකක්. (මේ වගේ යන්ත්‍ර වලින් තමයි සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්වීමට සකස් කරන්නේ) මෙම යන්ත්‍ර සාමාන්‍යයෙන් දුර්ලභ නිසා මෙම වර්ගයත් ටිකක් දුර්ලභයි.

• SCREENER (SCR)

– චිත්‍රපටය එලිදැක්වීමට කලින් ප්‍රචාරණය සඳහා ලබාදෙන VHS පටි. මේකේ තිරය මත විවිධ අකුරු, දැන්වීම් දකින්න තියෙනවා කරදරයක් වෙන තරමට. මේවා බොහෝදුරට නිකුත් කරන්නේ චිත්‍රපට කුලියට දෙන ආයතන සඳහා. රූප/ශබ්ද තත්ත්වය නම් සෑහෙන්න හොඳයි. ඒත් රූප ප්‍රමාණය ඉතා කුඩායි (letterbox).

• DVD-SCREENER (DVDscr)

– කලින් කියපු ජාතියමයි, හැබැයි DVD වලට ගහලා.

• VHSRip

– ඔරිජිනල් VHS tape එකෙන් ලබාගත් වීඩියෝ එකක්. දැන් මේ ආකාරයට චිත්‍රපටි එනවා ගොඩක් අඩුයි. වැඩිපුරම තියෙන්නේ ක්‍රීඩා සහ අසභ්‍ය වීඩියෝ.

• TVRip

– මේවා රූපවාහිනියේ යන චිත්‍රපටියක් හෝ කතා මාලාවක් capture card එකක් මගින් ලබාගත් ඒවා. තත්ත්වය ඉතින් capture card එකේ quality මත රඳා පවතිනවා.

• Asian Silvers / PDVDrip

– ඔබ දැක තියෙනවා නේද එක dvd එකේ චිත්රටපට 4ක් 5ක් තියෙනවා. ඒවා ඔරිජිනල් dvd නෙමෙයිනේ. ඒවාට තමයි Silvers කියන්නේ. මේවා ආසියාවට ආවේනිකයි ! ඒවායින් හදපු වීඩියෝ තමයි මේ. තත්ත්වය සාපේක්ෂයි. එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම්විට PDVDrip යටතේ CAM ඒවත් එනවා.

• WORKPRINT (WP)

– චිත්‍රපටියේ සංස්කරණයේ දී ලබාගත් පිටපතක්. රූප ශබ්ද තත්ත්වය හොඳ වෙන්න පුලුවන් උනාට මේකෙ දර්ශන කොටස්,සංගීතය අඩු වෙන්න පුලුවන්. මොකද තවම චිත්‍රපටිය අසම්පූර්ණ නිසා. උදාහරණයක් විදියට Men in Black හි ජනතාව අතර ප්‍රචලිත වු මෙම වර්ගයේ පිටපතේ පිටසක්වල ජීවීන් වෙනුවට එහි සිට ඇත්තේ නලුවන්. ඒ ත්‍රිමාණ රූප ඊට එකතු කිරීමට කලින් ලබාගත් WP එකක්.

• DVDRip

– මේක තමයි හොඳම එක. ඔරිජිනල් dvd එකෙන් හදපු වීඩියෝ එක. වීඩියෝ එකේ වර්ගය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන් උනත් සමස්තයක් විදියට අනර්ඝයි.

• BRRip

- මේක තමයි ඉස්තරම්ම එක. කිසි හැල හොල්මනක් වෙනස් වීමක් වෙන්නෙ නෑ. ඔර්ජිනල් එක වගේම තියෙනවා.

Re Post Nam Sorry

[QUOTE="upulcla, post: 10247761, member: 138686"] [b]චිත්‍රපටි_Download_කරනවනම්[/b] [CENTER][B][SIZE="4"][COLOR="Sienna"][SIZE="5"]චිත්‍රපටි Download කරනවනම් මෙව්වත් බලන්න!![/SIZE][/COLOR] [IMG]http://www.uwosh.edu/filmandhistory/reviews/images/film-reel.jpg[/IMG] [SIZE="4"] [COLOR="DarkOrange"]ඔයා ඉන්ටනෙට් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඕනි නම් ඒකෙ නේම් එක බලලා හරි description එකේ තියෙන මේ කෙටි යෙදුම් ටික බලලා හරි තේරුම් ගන්න පුලුවන්. ඔන්න එහෙනම් බලාගන්න. • CAM / CAMrip – මේවා හඳුන්වන්නේ කැමරා කොපි කියලා. මේ චිත්‍රපටි හඳන්නේ ෆිල්ම් හෝල් එකේ ප්‍රදර්ශණය වන චිත්‍රපටිය ඒ තිරයෙන් පේන ආකාරයට වීඩියෝ කරලා. ගොඩක් වෙලාවට නිතරම කැමරාව හෙලවෙනවා දකින්න පුලුවන්. රූප හා ශබ්ද වල තත්ත්වය අන්තිමයි. ශාලාවෙ ශබ්දත් ඇහෙනවා. රූප පැහැදිලිත් නෑ. • TELESYNC (TS) – තිරය රූගත කිරීමෙන් හැදුවත් ශබ්දය ලබාගන්නෙ ආසන වල ඇති headphone socket එකෙන්. ඒ නිසා ශබ්දය ටිකක් හොඳ උනත් බාහිර ශබ්ද හා නිරෝධනය වී ඝෝෂා ඇති කරන්න පුලුවන්. සමහර ඒවා හිස් සිනමා ශාලාවකදී රූගත කිරීම නිසා තත්ත්වය ටිකක් හොඳයි. ඒත් බොහෝ විට මේ නමින් එන්නේ වැරදියට ලේබල් කල CAMrip බව මතක තියා ගන්න. • TELECINE (TC) – සිනමා පටය (reel එක) කොපි කල හැකි යන්ත්‍රයක් භාවිතයෙන් ලබාගත් එකක්. (මේ වගේ යන්ත්‍ර වලින් තමයි සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්වීමට සකස් කරන්නේ) මෙම යන්ත්‍ර සාමාන්‍යයෙන් දුර්ලභ නිසා මෙම වර්ගයත් ටිකක් දුර්ලභයි. • SCREENER (SCR) – චිත්‍රපටය එලිදැක්වීමට කලින් ප්‍රචාරණය සඳහා ලබාදෙන VHS පටි. මේකේ තිරය මත විවිධ අකුරු, දැන්වීම් දකින්න තියෙනවා කරදරයක් වෙන තරමට. මේවා බොහෝදුරට නිකුත් කරන්නේ චිත්‍රපට කුලියට දෙන ආයතන සඳහා. රූප/ශබ්ද තත්ත්වය නම් සෑහෙන්න හොඳයි. ඒත් රූප ප්‍රමාණය ඉතා කුඩායි (letterbox). • DVD-SCREENER (DVDscr) – කලින් කියපු ජාතියමයි, හැබැයි DVD වලට ගහලා. • VHSRip – ඔරිජිනල් VHS tape එකෙන් ලබාගත් වීඩියෝ එකක්. දැන් මේ ආකාරයට චිත්‍රපටි එනවා ගොඩක් අඩුයි. වැඩිපුරම තියෙන්නේ ක්‍රීඩා සහ අසභ්‍ය වීඩියෝ. • TVRip – මේවා රූපවාහිනියේ යන චිත්‍රපටියක් හෝ කතා මාලාවක් capture card එකක් මගින් ලබාගත් ඒවා. තත්ත්වය ඉතින් capture card එකේ quality මත රඳා පවතිනවා. • Asian Silvers / PDVDrip – ඔබ දැක තියෙනවා නේද එක dvd එකේ චිත්රටපට 4ක් 5ක් තියෙනවා. ඒවා ඔරිජිනල් dvd නෙමෙයිනේ. ඒවාට තමයි Silvers කියන්නේ. මේවා ආසියාවට ආවේනිකයි ! ඒවායින් හදපු වීඩියෝ තමයි මේ. තත්ත්වය සාපේක්ෂයි. එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම්විට PDVDrip යටතේ CAM ඒවත් එනවා. • WORKPRINT (WP) – චිත්‍රපටියේ සංස්කරණයේ දී ලබාගත් පිටපතක්. රූප ශබ්ද තත්ත්වය හොඳ වෙන්න පුලුවන් උනාට මේකෙ දර්ශන කොටස්,සංගීතය අඩු වෙන්න පුලුවන්. මොකද තවම චිත්‍රපටිය අසම්පූර්ණ නිසා. උදාහරණයක් විදියට Men in Black හි ජනතාව අතර ප්‍රචලිත වු මෙම වර්ගයේ පිටපතේ පිටසක්වල ජීවීන් වෙනුවට එහි සිට ඇත්තේ නලුවන්. ඒ ත්‍රිමාණ රූප ඊට එකතු කිරීමට කලින් ලබාගත් WP එකක්. • DVDRip – මේක තමයි හොඳම එක. ඔරිජිනල් dvd එකෙන් හදපු වීඩියෝ එක. වීඩියෝ එකේ වර්ගය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන් උනත් සමස්තයක් විදියට අනර්ඝයි. • BRRip - මේක තමයි ඉස්තරම්ම එක. කිසි හැල හොල්මනක් වෙනස් වීමක් වෙන්නෙ නෑ. ඔර්ජිනල් එක වගේම තියෙනවා. [/COLOR] Re Post Nam Sorry [/SIZE][/SIZE][/B][SIZE="4"][/size][/CENTER][SIZE="4"][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom