Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
චිත්‍රපට - විශිෂ්ට අදහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2. Point Break (2015)

Point Break (2015)

අපි අතර තියන වෙනස තමයි, ඔබ දකින්නේ විවිධාකාර සීමාවන්... අපි දකින්නේ සත්‍යය...

ස්වභාවදහමට සෑමවිටම ඔබව මෝඩයා කළ හැකි ක්‍රමයක් තියනවා...

අපි හැමෝම මැරෙනවා...

වැදගත්ම ප්රශ්නය තමයි "ඒ කොහොමද" කියන එක...

අතීතයේ පැවති සුන්දර පෘථිවිය, මිනිසා විසින් දූෂිත නොකළ ඒ පොළෝ මාතාව

නැවතත් ගොඩනැඟීමට ලෝකයාගේ අවධානය යොමුකර ගත යුතුයි.

ඒ සුන්දර බව නැති වෙමින් තියෙන්නේ...

අපිට ජීවිතය ලබා දෙන මේ ලෝක මාතාවට සිදුවන විනාශය නැවැත්වීමට නම්,

අපි ගන්නවාට වැඩියෙන් දෙන්න ඕනේ.

අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ මේ ස්වභාවදහමේ ම කොටසක් වෙලා

මේ තැන රැකගන්න මිස වනසන්න නෙවෙයි.

ඒ කැපකිරීම අනාගතය වෙනුවෙන් කළ යුතුම යි.

මිනිසා විසින් කරන මේ විනාශය අවම කිරීමට යමක් කළ යුතු නම්,

ඔබ ඊට යහපත් හා සාමකාමී ක්‍රමයක් සොයාගත යුතුයි.

ඔවුන් ජීවිතය දකින්නේ ස්වභාවදහමෙන් ඔවුන්ට ලැබුන තෑග්ගක් විදියට...

ඒ තෑග්ග සමබර කරන්න, ඔවුන් උත්සාහ කරන්නේ ස්වභාවදහමට වටිනා යමක් ආපසු දෙන්න...

ඔහු නිතරම හිතුවේ, පොළොවෙන් ගත් දේවල් ආපහු දෙන එක ගැන විතරයි.

සමහරවෙලාවට ඒක පැළයක් හිටවනවා වගේ සරල දෙයක්.

තවත් වෙලාවකට ඒක පැහැදිලි කිරීම අපහසු ඉතා සංකීර්ණ දෙයක්.

A : මේ ලෝකය හුඟක් අවුල් වුන තැනක්. නමුත් මට ඒකේ ජීවත් වෙන්න වෙනවා.

B : ඔබ ජීවත්වෙන්නේ ලෝකයෙන් සැඟවිලා ද?

A : නෑ. අපි ලෝකය මත ජීවත් වෙන්නේ. අපේම කොන්දේසි වලට අනුව...

B : කොන්දේසි?

A : ඔබට ඒක තේරෙන්නේ නෑ. අපි ලෝකය වෙනස් කරනවා.

අපි ලෝකයෙන් ගත්තාට වැඩියෙන් ලෝකයට දෙනවා.

ඔබේ මිතුරා දරුණු ආකාරයට මිය ගිය වෙලාවේ ඔබ ඒ ජීවිතය අතහැරියා. වෙනත් පැත්තකට හැරුනා.

ඔයාගේ ජීවිතය තීරණය කරන්න ඔයා වෙන කෙනෙක්ට ඉඩ දුන්නා.

නමුත් ඔහු මියගියේ ඔහුගේම තීරණයක් නිසා, ඔහුගේම ක්‍රියාවන් නිසා මිස ඔබ නිසා නෙවෙයි.

තමාට වගකිව හැක්කේ තමාගේ මාර්ගය ගැන පමණයි.

ඔහු ඒ තීරණය ගත් මොහොතේ පටන්, ඒක ඔහුගේ මාර්ගය වෙනවා.

අනිත් අයට එයාලගේ මාර්ගයන් තෝරාගන්න ඉඩ දෙන්න.

තමන්ගේ මාවත තෝරාගන්නේ තමන් විසින්මයි. ඊට වගකිව යුතු වන්නේ තමාමයි.

ඔබ නිවැරදි මාවත සොයාගත්තා වෙන්නේ, ඔබ "මාවත සෙවීම" නතර කළ විටයි.

ඔහු විශ්වාස කළා එක අදහසකින් ලෝකය වෙනස් කළ හැකි බව...

ඒකම තමයි ඔහුගේ දුර්වලතාව වුනේ...

අදහස් බලවත් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බලවත් වෙන්නේ ක්‍රියාව...

ඔවුන්ගේ වරද වුනේ, තට්ටු සියයක ඉහළම තට්ටුවේ තිබුන ගොඩනැඟිල්ලක්,

කවදාවත් මංකොල්ල කාලා පැනගන්න බෑ කියලා විශ්වාස කළ එක...

සෑම අපරාධකරුවෙක්ට ම ඔවුන් කරන දේවලට "විකාරරූපී සාධාරණීකරණයක්" තියනවා.

[QUOTE="Dishta Didin, post: 25012502, member: 555482"] [b]2. Point Break (2015)[/b] [CENTER][SIZE="5"][FONT="Comic Sans MS"][B]Point Break (2015)[/B][/FONT][/SIZE] [SIZE="3"] අපි අතර තියන වෙනස තමයි, ඔබ දකින්නේ විවිධාකාර සීමාවන්... අපි දකින්නේ සත්‍යය... ____________________________________________ ස්වභාවදහමට සෑමවිටම ඔබව මෝඩයා කළ හැකි ක්‍රමයක් තියනවා... ____________________________________________ අපි හැමෝම මැරෙනවා... වැදගත්ම ප්රශ්නය තමයි "ඒ කොහොමද" කියන එක... ____________________________________________ අතීතයේ පැවති සුන්දර පෘථිවිය, මිනිසා විසින් දූෂිත නොකළ ඒ පොළෝ මාතාව නැවතත් ගොඩනැඟීමට ලෝකයාගේ අවධානය යොමුකර ගත යුතුයි. ඒ සුන්දර බව නැති වෙමින් තියෙන්නේ... අපිට ජීවිතය ලබා දෙන මේ ලෝක මාතාවට සිදුවන විනාශය නැවැත්වීමට නම්, අපි ගන්නවාට වැඩියෙන් දෙන්න ඕනේ. අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නේ මේ ස්වභාවදහමේ ම කොටසක් වෙලා මේ තැන රැකගන්න මිස වනසන්න නෙවෙයි. ඒ කැපකිරීම අනාගතය වෙනුවෙන් කළ යුතුම යි. මිනිසා විසින් කරන මේ විනාශය අවම කිරීමට යමක් කළ යුතු නම්, ඔබ ඊට යහපත් හා සාමකාමී ක්‍රමයක් සොයාගත යුතුයි. ____________________________________________ ඔවුන් ජීවිතය දකින්නේ ස්වභාවදහමෙන් ඔවුන්ට ලැබුන තෑග්ගක් විදියට... ඒ තෑග්ග සමබර කරන්න, ඔවුන් උත්සාහ කරන්නේ ස්වභාවදහමට වටිනා යමක් ආපසු දෙන්න... ____________________________________________ ඔහු නිතරම හිතුවේ, පොළොවෙන් ගත් දේවල් ආපහු දෙන එක ගැන විතරයි. සමහරවෙලාවට ඒක පැළයක් හිටවනවා වගේ සරල දෙයක්. තවත් වෙලාවකට ඒක පැහැදිලි කිරීම අපහසු ඉතා සංකීර්ණ දෙයක්. ____________________________________________ A : මේ ලෝකය හුඟක් අවුල් වුන තැනක්. නමුත් මට ඒකේ ජීවත් වෙන්න වෙනවා. B : ඔබ ජීවත්වෙන්නේ ලෝකයෙන් සැඟවිලා ද? A : නෑ. අපි ලෝකය මත ජීවත් වෙන්නේ. අපේම කොන්දේසි වලට අනුව... B : කොන්දේසි? A : ඔබට ඒක තේරෙන්නේ නෑ. අපි ලෝකය වෙනස් කරනවා. අපි ලෝකයෙන් ගත්තාට වැඩියෙන් ලෝකයට දෙනවා. ____________________________________________ ඔබේ මිතුරා දරුණු ආකාරයට මිය ගිය වෙලාවේ ඔබ ඒ ජීවිතය අතහැරියා. වෙනත් පැත්තකට හැරුනා. ඔයාගේ ජීවිතය තීරණය කරන්න ඔයා වෙන කෙනෙක්ට ඉඩ දුන්නා. නමුත් ඔහු මියගියේ ඔහුගේම තීරණයක් නිසා, ඔහුගේම ක්‍රියාවන් නිසා මිස ඔබ නිසා නෙවෙයි. තමාට වගකිව හැක්කේ තමාගේ මාර්ගය ගැන පමණයි. ඔහු ඒ තීරණය ගත් මොහොතේ පටන්, ඒක ඔහුගේ මාර්ගය වෙනවා. අනිත් අයට එයාලගේ මාර්ගයන් තෝරාගන්න ඉඩ දෙන්න. තමන්ගේ මාවත තෝරාගන්නේ තමන් විසින්මයි. ඊට වගකිව යුතු වන්නේ තමාමයි. ඔබ නිවැරදි මාවත සොයාගත්තා වෙන්නේ, ඔබ "මාවත සෙවීම" නතර කළ විටයි. ____________________________________________ ඔහු විශ්වාස කළා එක අදහසකින් ලෝකය වෙනස් කළ හැකි බව... ඒකම තමයි ඔහුගේ දුර්වලතාව වුනේ... අදහස් බලවත් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බලවත් වෙන්නේ ක්‍රියාව... ____________________________________________ ඔවුන්ගේ වරද වුනේ, තට්ටු සියයක ඉහළම තට්ටුවේ තිබුන ගොඩනැඟිල්ලක්, කවදාවත් මංකොල්ල කාලා පැනගන්න බෑ කියලා විශ්වාස කළ එක... ____________________________________________ සෑම අපරාධකරුවෙක්ට ම ඔවුන් කරන දේවලට "විකාරරූපී සාධාරණීකරණයක්" තියනවා. ____________________________________________ :) [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom