Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
චිත්‍රපට - විශිෂ්ට අදහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6. Manikarnika: The Queen of Jhansi (2019)

Manikarnika: The Queen of Jhansi (2019)

රජ කුමරුගේ මව : මාළිගයක වාසය කරන අයුරු ඇයට මුල සිට උගන්වන්නට වේවි.

මේ මාලිගයේ ඇගේ අලුත් ජීවිතයේදී ඒ සුළඟ බදු ජීවිතය වෙනස් වේවි.

රජ කුමරා : නෑ මෑණියනි, අපි ඒ වෙනස පිළිගනිමු.

ඒ නිදහස් නව සුළඟ මාළිගයට හමා ආවාවේ...

නුඹලා සිටින මේ භූමියේ, තවදුරටත් රැදී සිටිය යුතු නම්,

මෙහි ජනතාවට හා ඔවුන්ගේ හැඟීම් වලට, සංස්කෘතියට, සදාචාරයට ගරු කරන්නට ඉගෙන ගත යුතුයි!

ඉංග්‍රීසි බස අපේ දක්ෂතාවක් විය හැකියි. නමුත් කිසිවිටකත් ඒ අපේ මව් භාෂාව නෙවෙයි.

මව්බස යනු අපේ අම්මාට සමානයි. අම්මා කෙනෙක් නම් සිටිය හැක්කේ එක් අයෙක් පමණයි.

දරුවන් දෙවියන් හා සමානයි.

මේ දේශයේ සිංහාසනයට සුදුසු වන්නේ නිර්භීත වූවන් පමණයි.

කෑදර වූවන් නොවේ.

සෙන්පති : ඔබතුමිය ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට සමාදාන ලිපියක් යැව්වාද?

ඉන්දියාවේ ප්‍රධාන සතුරාගෙන් එසේ ආයාචනාත්මකව අයැදීම ලැජ්ජාවට කාරණයක් නොවේද?

රැජිණ : අපට සොල්දාදුවන් කොපමණ සිටීද?

සෙන්පති : අශ්වාරෝහකයන් සමඟ මුළු ගණන දෙදහස් පන්සිය විසි හයක්.

රැජිණ : බ්‍රිතාන්‍යයන්ට?

සෙන්පති : උපරිම වශයෙන් හතලිස් දහසක්...

රැජිණ : අපට කාලතුවක්කු කොපමණ තිබේද? ඔවුන්ට කොපමණ තිබේද?

සෙන්පති : අපට වඩා අසූවකට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුයි.

රැජිණ : අපේ අසල්වැසි රාජ්‍යයන් පවා ඔවුන් සමඟ එකතු වේවි.

ඔබේ කෝපය මට තේරුම් ගත හැකියි.

අයුක්තියට එරෙහිව කරන සටනේදී මේ තර්කයන් මතක තබා ගැනීම වැදගත්...

ඔවුන් සටන් කරන්නේ අපව පාලනය කරන්න. නමුත් අපි සටන් කරන්නේ ආත්ම ගෞරවය හා ස්වාභිමානය වෙනුවෙන්...

මව්බිම වෙනුවෙන් දිවි පූජා කරන්න මා සූදානම්...

එහෙත් ඊටත් වඩා නිදහස්, ස්වාධීන ඉන්දියාවක උදාවන සූර්යයා දැකීමට ඇති අවශ්‍යතාව බලවත්...

සෙන්පති : මම නිතරම සිතුවේ ඔබ වර්තමානය වෙනුවෙන් සටන් වදිනවා කියා...

නමුත් දැන් මට වැටහුනා ඔබතුමිය සටන් වදින්නේ අනාගතය වෙනුවෙන් බව...

මුලින් කී දෑට සමාවන්න.

දැන් මට පවසන්න, ඉදිරි පියවර කුමක්ද?

රැජිණ :කිසිවක් නොකර සිටිමු, නියම මොහොත එනතෙක්...!

ලෞකික වස්තුව අත්හරින්නා තමයි සැබෑ වශයෙන් ජයග්‍රාහකයා...!

මේ සිංහාසනය මාව රැජිනක් කරන්නේ නැහැ.

මේ දේශයේ ජනතාවගේ ආදරය හා විශ්වාසයයි මා රැජිනක් කළේ...

ඔබට මේ රට අවශ්‍යයි. මටත් එසේමයි.

අප අතර වෙනස නම්, ඔබට අවශ්‍ය පාලනය කිරීමටයි, මට අවශ්‍ය මගේ ජනයාට සේවය කිරීමටයි.

මම එදා හිස නැමුවේ නැහැ. අදත් මම එසේ කරන්නේ නැහැ.

රැජිණ : ඔබේ සටන මේ අහිංසක බ්‍රිතාන්‍ය දරුවන්ට හා කාන්තාවන්ට එරෙහිව නොවේ.

සටන්කරුවන් : බ්‍රිතාන්‍යයන් අප යටත් කරගෙන මෙතෙක් කල් කල පීඩාව?

අපේ කාන්තාවන්ට හා දරුවන්ට හානි කිරීමට පෙර ඔවුන් කවදා හෝ එසේ සිතුවාද?

මේ මිනිසුන් ඔබතුමියවත් මාළිගයෙන් එළියට දැමුවා.

ඔවුන්ට ඇයි මෙතරම් අනුකම්පාවක්?

රැජිණ : කැරැල්ල හා සංහාරය අතර වෙනසක් තියනවා.

මේ අහිංසකයන්ගේ රුධිරය මේ නිර්මල භූමියේ සදාකාලිකව පවතින කැළලක් වේවි!

සටන්කරුවන් : ඔබේ අනුකම්පාව නිසා සතුරා අප දුර්වල යැයි සිතනවා.

ඒ නිසාම අප දේශය මේ වනවිටත් අනාථ වී අවසන්...

රැජිණ : එය සත්‍යයක් නොවෙයි, මගේ දේශය අනාථ වී නැහැ.

සෑම දෙයකටම සුදුසු කාලයක් තිබෙනවා.

මේ කැරැල්ලට මග පෙන්වීමට සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා...

අපගේ සංස්කෘතිය ප්‍රමුඛස්ථානය දෙන්නේ සාමයට... විප්ලවයක් අවශ්‍ය නම් ඒ දෙවනුවයි...

නමුත්, බ්‍රිතාන්‍යයන් නිසා අපට අවබෝධයක් ලැබුනා,

සමහරු කරුණාව තේරුම් නොගන්නා බව... ඔවුන් එය සලකන්නේ නිවට වීමක් ලෙස...

මේ දේශය ඕනෑම අවස්ථාවකට සූදානම්...!

එකම විසඳුම යුද්ධය නම් එය සිදුවේවි...!

අපේම අයවළුන් ද්‍රෝහීන් වන කළ... මාතෘ භූමිය, අපි ඔබව කෙසේ රැකගන්නද?

අපි යුද්ධය ජයග්‍රහණය කළා. නමුත් සියල්ල විනාශ වෙලා...

දැන් මම පාලනය කරන්නේ කුමක්ද?

සතුරා පරදවා ජය ලැබීමෙන් ඇති යහපත කුමක්ද?

අපේම මිනිසුන්ට දේශය කෙරෙහි ආදරයක් නොමැති නම්, අපේ යුධමය ජය වටිනා එකක් නොවේවි...

සෑම ඉන්දියානු හදවතකම නිදහස උදෙසා වූ ආශාව දැල්විය යුතුයි.

යම් දිනක නිදහස අනිවාර්යයෙන්ම ලැබේවි...! නමුත් පළමුව, අපේ ජනතාව අවදි කළ යුතුයි..!

මාතෘ භූමිය අම්මාට සමානයි.

තමන්ගේ පැවැත්මට අම්මා විකිණිය හැකි කෙනෙක් ඉන්නවා නම් ඔහු ඇතුළතින් මළ අයෙක්.

මම මළවුන්ට හිරිහැර කරන්නේ නැහැ.

චිත්‍රපටයේ මම දකින විශිෂ්ටම තත්පරය තමයි මේ...

වෛරය අගය කළ යුත්තක් නොවුනත්, මම දකින ආකාරයට මෙතන නිරූපණය වෙන්නේ වෛරය නෙවෙයි.

ඇගේ ශ්‍රේෂ්ඨත්වය... තම දේශය වෙනුවෙන් වූ කැපකිරීම...

ඒ බව නිරූපණයට මීට වඩා සුදුසු ක්‍රමයක් ඇති කියලා මම හිතන්නෙත් නෑ.

ඒ වගේම මීට සමාන අවස්ථාවක් වෙනත් චිත්‍රපටයක මතකයට එනවාද?

කාන්තා චරිතයක් නෙවෙයි, පුරුෂ චරිතයක්...

300 (2006) චිත්‍රපටයේ දී ඒ පුරුෂයාගේ ශ්‍රේෂ්ඨත්වය විහදා දක්වන්න භාවිතා කළ ආකාරයෙන්ම,

එවැනිම අවස්ථාවකින් මේ චිත්‍රපටයෙත් ඒ කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වය ඉදිරිපත් කරනවා.

300 චිත්‍රපටයේ තම දේශය රකින්නට කැප වූ ඒ උදාර පුරුෂයා වගේම

මේ චිත්‍රපටයේ කාන්තාවත් කොන්දේසි විරහිතව තම දේශය රකින්නට කැප වූ අයෙක්...

දෙදෙනාටම අවශ්‍ය නම් පලාගොස් තම දිවි රැකගැනීමට හැකියාව තිබුනා.

නමුත් මරණය කෙරෙහි වූ බිය මරා දමා, ස්ව කැමැත්තෙන්ම තම දේශයේ අනාගතය වෙනුවෙන් මරණය තෝරාගන්නවා.

ඒ මිල කළ නොහැකි ශ්‍රේෂ්ඨත්වය තමයි මේ පින්තූර දෙකෙන් නොකියා කියවෙන්නේ...

[QUOTE="Dishta Didin, post: 25066517, member: 555482"] [b]6. Manikarnika: The Queen of Jhansi (2019)[/b] [CENTER][SIZE="5"][FONT="Comic Sans MS"][B]Manikarnika: The Queen of Jhansi (2019)[/B][/FONT][/SIZE] [SIZE="3"] [B]රජ කුමරුගේ මව :[/B] මාළිගයක වාසය කරන අයුරු ඇයට මුල සිට උගන්වන්නට වේවි. මේ මාලිගයේ ඇගේ අලුත් ජීවිතයේදී ඒ සුළඟ බදු ජීවිතය වෙනස් වේවි. [B]රජ කුමරා :[/B] නෑ මෑණියනි, අපි ඒ වෙනස පිළිගනිමු. ඒ නිදහස් නව සුළඟ මාළිගයට හමා ආවාවේ... ____________________________________________ නුඹලා සිටින මේ භූමියේ, තවදුරටත් රැදී සිටිය යුතු නම්, මෙහි ජනතාවට හා ඔවුන්ගේ හැඟීම් වලට, සංස්කෘතියට, සදාචාරයට ගරු කරන්නට ඉගෙන ගත යුතුයි! ඉංග්‍රීසි බස අපේ දක්ෂතාවක් විය හැකියි. නමුත් කිසිවිටකත් ඒ අපේ මව් භාෂාව නෙවෙයි. මව්බස යනු අපේ අම්මාට සමානයි. අම්මා කෙනෙක් නම් සිටිය හැක්කේ එක් අයෙක් පමණයි. ____________________________________________ දරුවන් දෙවියන් හා සමානයි. ____________________________________________ මේ දේශයේ සිංහාසනයට සුදුසු වන්නේ නිර්භීත වූවන් පමණයි. කෑදර වූවන් නොවේ. ____________________________________________ [B]සෙන්පති :[/B] ඔබතුමිය ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට සමාදාන ලිපියක් යැව්වාද? ඉන්දියාවේ ප්‍රධාන සතුරාගෙන් එසේ ආයාචනාත්මකව අයැදීම ලැජ්ජාවට කාරණයක් නොවේද? [B]රැජිණ :[/B] අපට සොල්දාදුවන් කොපමණ සිටීද? [B]සෙන්පති :[/B] අශ්වාරෝහකයන් සමඟ මුළු ගණන දෙදහස් පන්සිය විසි හයක්. [B]රැජිණ :[/B] බ්‍රිතාන්‍යයන්ට? [B]සෙන්පති :[/B] උපරිම වශයෙන් හතලිස් දහසක්... [B]රැජිණ :[/B] අපට කාලතුවක්කු කොපමණ තිබේද? ඔවුන්ට කොපමණ තිබේද? [B]සෙන්පති :[/B] අපට වඩා අසූවකට වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුයි. [B]රැජිණ :[/B] අපේ අසල්වැසි රාජ්‍යයන් පවා ඔවුන් සමඟ එකතු වේවි. ඔබේ කෝපය මට තේරුම් ගත හැකියි. අයුක්තියට එරෙහිව කරන සටනේදී මේ තර්කයන් මතක තබා ගැනීම වැදගත්... ඔවුන් සටන් කරන්නේ අපව පාලනය කරන්න. නමුත් අපි සටන් කරන්නේ ආත්ම ගෞරවය හා ස්වාභිමානය වෙනුවෙන්... මව්බිම වෙනුවෙන් දිවි පූජා කරන්න මා සූදානම්... එහෙත් ඊටත් වඩා නිදහස්, ස්වාධීන ඉන්දියාවක උදාවන සූර්යයා දැකීමට ඇති අවශ්‍යතාව බලවත්... [B]සෙන්පති :[/B] මම නිතරම සිතුවේ ඔබ වර්තමානය වෙනුවෙන් සටන් වදිනවා කියා... නමුත් දැන් මට වැටහුනා ඔබතුමිය සටන් වදින්නේ අනාගතය වෙනුවෙන් බව... මුලින් කී දෑට සමාවන්න. දැන් මට පවසන්න, ඉදිරි පියවර කුමක්ද? [B]රැජිණ :[/B]කිසිවක් නොකර සිටිමු, නියම මොහොත එනතෙක්...! ____________________________________________ ලෞකික වස්තුව අත්හරින්නා තමයි සැබෑ වශයෙන් ජයග්‍රාහකයා...! මේ සිංහාසනය මාව රැජිනක් කරන්නේ නැහැ. මේ දේශයේ ජනතාවගේ ආදරය හා විශ්වාසයයි මා රැජිනක් කළේ... ඔබට මේ රට අවශ්‍යයි. මටත් එසේමයි. අප අතර වෙනස නම්, ඔබට අවශ්‍ය පාලනය කිරීමටයි, මට අවශ්‍ය මගේ ජනයාට සේවය කිරීමටයි. මම එදා හිස නැමුවේ නැහැ. අදත් මම එසේ කරන්නේ නැහැ. ____________________________________________ [B]රැජිණ :[/B] ඔබේ සටන මේ අහිංසක බ්‍රිතාන්‍ය දරුවන්ට හා කාන්තාවන්ට එරෙහිව නොවේ. [B]සටන්කරුවන් :[/B] බ්‍රිතාන්‍යයන් අප යටත් කරගෙන මෙතෙක් කල් කල පීඩාව? අපේ කාන්තාවන්ට හා දරුවන්ට හානි කිරීමට පෙර ඔවුන් කවදා හෝ එසේ සිතුවාද? මේ මිනිසුන් ඔබතුමියවත් මාළිගයෙන් එළියට දැමුවා. ඔවුන්ට ඇයි මෙතරම් අනුකම්පාවක්? [B]රැජිණ : [/B]කැරැල්ල හා සංහාරය අතර වෙනසක් තියනවා. මේ අහිංසකයන්ගේ රුධිරය මේ නිර්මල භූමියේ සදාකාලිකව පවතින කැළලක් වේවි! [B]සටන්කරුවන් :[/B] ඔබේ අනුකම්පාව නිසා සතුරා අප දුර්වල යැයි සිතනවා. ඒ නිසාම අප දේශය මේ වනවිටත් අනාථ වී අවසන්... [B]රැජිණ :[/B] එය සත්‍යයක් නොවෙයි, මගේ දේශය අනාථ වී නැහැ. සෑම දෙයකටම සුදුසු කාලයක් තිබෙනවා. මේ කැරැල්ලට මග පෙන්වීමට සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා... ____________________________________________ අපගේ සංස්කෘතිය ප්‍රමුඛස්ථානය දෙන්නේ සාමයට... විප්ලවයක් අවශ්‍ය නම් ඒ දෙවනුවයි... නමුත්, බ්‍රිතාන්‍යයන් නිසා අපට අවබෝධයක් ලැබුනා, සමහරු කරුණාව තේරුම් නොගන්නා බව... ඔවුන් එය සලකන්නේ නිවට වීමක් ලෙස... මේ දේශය ඕනෑම අවස්ථාවකට සූදානම්...! එකම විසඳුම යුද්ධය නම් එය සිදුවේවි...! ____________________________________________ අපේම අයවළුන් ද්‍රෝහීන් වන කළ... මාතෘ භූමිය, අපි ඔබව කෙසේ රැකගන්නද? ____________________________________________ අපි යුද්ධය ජයග්‍රහණය කළා. නමුත් සියල්ල විනාශ වෙලා... දැන් මම පාලනය කරන්නේ කුමක්ද? ____________________________________________ සතුරා පරදවා ජය ලැබීමෙන් ඇති යහපත කුමක්ද? අපේම මිනිසුන්ට දේශය කෙරෙහි ආදරයක් නොමැති නම්, අපේ යුධමය ජය වටිනා එකක් නොවේවි... සෑම ඉන්දියානු හදවතකම නිදහස උදෙසා වූ ආශාව දැල්විය යුතුයි. යම් දිනක නිදහස අනිවාර්යයෙන්ම ලැබේවි...! නමුත් පළමුව, අපේ ජනතාව අවදි කළ යුතුයි..! ____________________________________________ මාතෘ භූමිය අම්මාට සමානයි. තමන්ගේ පැවැත්මට අම්මා විකිණිය හැකි කෙනෙක් ඉන්නවා නම් ඔහු ඇතුළතින් මළ අයෙක්. මම මළවුන්ට හිරිහැර කරන්නේ නැහැ. ____________________________________________ ____________________________________________ ____________________________________________ [img]https://i.imgur.com/LmAAbSe.jpg[/img] චිත්‍රපටයේ මම දකින විශිෂ්ටම තත්පරය තමයි මේ... වෛරය අගය කළ යුත්තක් නොවුනත්, මම දකින ආකාරයට මෙතන නිරූපණය වෙන්නේ වෛරය නෙවෙයි. ඇගේ ශ්‍රේෂ්ඨත්වය... තම දේශය වෙනුවෙන් වූ කැපකිරීම... ඒ බව නිරූපණයට මීට වඩා සුදුසු ක්‍රමයක් ඇති කියලා මම හිතන්නෙත් නෑ. ඒ වගේම මීට සමාන අවස්ථාවක් වෙනත් චිත්‍රපටයක මතකයට එනවාද? කාන්තා චරිතයක් නෙවෙයි, පුරුෂ චරිතයක්... . . . . . . [img]https://i.imgur.com/Lws0KlQ.jpg[/img] 300 (2006) චිත්‍රපටයේ දී ඒ පුරුෂයාගේ ශ්‍රේෂ්ඨත්වය විහදා දක්වන්න භාවිතා කළ ආකාරයෙන්ම, එවැනිම අවස්ථාවකින් මේ චිත්‍රපටයෙත් ඒ කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වය ඉදිරිපත් කරනවා. 300 චිත්‍රපටයේ තම දේශය රකින්නට කැප වූ ඒ උදාර පුරුෂයා වගේම මේ චිත්‍රපටයේ කාන්තාවත් කොන්දේසි විරහිතව තම දේශය රකින්නට කැප වූ අයෙක්... දෙදෙනාටම අවශ්‍ය නම් පලාගොස් තම දිවි රැකගැනීමට හැකියාව තිබුනා. නමුත් මරණය කෙරෙහි වූ බිය මරා දමා, ස්ව කැමැත්තෙන්ම තම දේශයේ අනාගතය වෙනුවෙන් මරණය තෝරාගන්නවා. ඒ මිල කළ නොහැකි ශ්‍රේෂ්ඨත්වය තමයි මේ පින්තූර දෙකෙන් නොකියා කියවෙන්නේ... :) [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom