Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චිනේ කන්න වගේ යන්නේ | Covid origin: Why the Wuhan lab-leak theory is being taken seriously
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මම බීබීසී බලනවා මොකද වෙස්ට් එකට රෙද්ද උස්සන නිසා මොකද මම දන්න civilization එක තියෙන්නේ එහේ,

මට හිතෙන්නේ ගොන් බයියාට හොඳටම රිදිලා වගේ, කමක් නෑ ට්‍රිගර් වෙන එක බයියාගේ manufacturing අවුලක්, මොකද බයියා කතා කරන්නේම එක්කෝ ඉරකේ නැතිනම් සිරියාව නැති නම් ලිබියාව, හරියට අර ජෙප්පා කියුබාව ගැනයි රුසියාව ගැනයි බයිලා ගහන්න වගේ,

ගඩාෆි කියන්නෙත් හොඳ ඩයල් එකක් නෙවෙයි, ඉරාකේ ඩයල් එකෙත් එහෙමයි, US උන් උන්ගේ ලෙවෙල් එකෙන් උන් ට ඕනේ දේ කරගන්නවා , දැන් උඹේ ඔය චීන එහෙම නැද්ද ? උන්ගේ තියන්නේ වෙනම theory එකක්, මම දන්නේ මෙච්චරයි වෙස්ට් එකේ ඉන්න මිනිස්සු හොඳට ඉන්නවා වෙස්ට් එකට අල්ලන් ඉන්න රටවල් උනත් හොඳට ඉන්නවා,

ඊශ්‍රායල සිංගප්පුරුව කොරියාව (දකුණ නැතිනම් උඹ උතුර ගායි) සෞදි, වැඩිය ඕනි නෑ ගනින් කටාර්, උන් ආතල් එකේ ඉන්නවා, අපි දැන් පරක්කු වැඩි කොහොමත් උඹලගෙ පුකවල් උඹලටත් හොරා චීනෙට දැන් දීලා ඉවරයි , ඕක හෝදලා කරලා තියාගනින් ඉල්ලුවාම දෙන්න.

චීන කියන්නේ ලෝකෙම විනාශ කරපු propaganda එකක්, ලෝකේ මිනිස්සුන්ගේ ජීවිත අවරුදු ගානක් පස්සට තල්ලු කරලා උන්ගේ ගේම විතරක් ගහපු රටක් , ඇමරිකන් කරයා ගැහුවේ එක පාර එක රටකට විතරයි මූ මුළු ලෝකෙටම දුන්නා සම්බුව,

තෝ වගේ මේකෙන් එළියට වත් බැහැපු නැති , ලෝකේ දැකපු නැති බයියා මට කියන්න එන්න එපා ටොයියා කියලා මම ලංකාවේ දේශපාලනය ට කඩේ යන්නේ නෑ හැබැයි වෙස්ට් එකට යනවා මොකද එහේ මිනිස්සුන්ට තියන නිදහස පහසුකම් ගැන හොදට දාන්න නිසා

දැන් උබත් අර උඩ chart එක බලලා උඹේ කැටගරිය උඹම හිතා ගනින්

[QUOTE="sam_sajith, post: 26478648, member: 206455"] ඔව් මම බීබීසී බලනවා මොකද වෙස්ට් එකට රෙද්ද උස්සන නිසා මොකද මම දන්න civilization එක තියෙන්නේ එහේ, මට හිතෙන්නේ ගොන් බයියාට හොඳටම රිදිලා වගේ, කමක් නෑ ට්‍රිගර් වෙන එක බයියාගේ manufacturing අවුලක්, මොකද බයියා කතා කරන්නේම එක්කෝ ඉරකේ නැතිනම් සිරියාව නැති නම් ලිබියාව, හරියට අර ජෙප්පා කියුබාව ගැනයි රුසියාව ගැනයි බයිලා ගහන්න වගේ, ගඩාෆි කියන්නෙත් හොඳ ඩයල් එකක් නෙවෙයි, ඉරාකේ ඩයල් එකෙත් එහෙමයි, US උන් උන්ගේ ලෙවෙල් එකෙන් උන් ට ඕනේ දේ කරගන්නවා , දැන් උඹේ ඔය චීන එහෙම නැද්ද ? උන්ගේ තියන්නේ වෙනම theory එකක්, මම දන්නේ මෙච්චරයි වෙස්ට් එකේ ඉන්න මිනිස්සු හොඳට ඉන්නවා වෙස්ට් එකට අල්ලන් ඉන්න රටවල් උනත් හොඳට ඉන්නවා, ඊශ්‍රායල සිංගප්පුරුව කොරියාව (දකුණ නැතිනම් උඹ උතුර ගායි) සෞදි, වැඩිය ඕනි නෑ ගනින් කටාර්, උන් ආතල් එකේ ඉන්නවා, අපි දැන් පරක්කු වැඩි කොහොමත් උඹලගෙ පුකවල් උඹලටත් හොරා චීනෙට දැන් දීලා ඉවරයි , ඕක හෝදලා කරලා තියාගනින් ඉල්ලුවාම දෙන්න. චීන කියන්නේ ලෝකෙම විනාශ කරපු propaganda එකක්, ලෝකේ මිනිස්සුන්ගේ ජීවිත අවරුදු ගානක් පස්සට තල්ලු කරලා උන්ගේ ගේම විතරක් ගහපු රටක් , ඇමරිකන් කරයා ගැහුවේ එක පාර එක රටකට විතරයි මූ මුළු ලෝකෙටම දුන්නා සම්බුව, තෝ වගේ මේකෙන් එළියට වත් බැහැපු නැති , ලෝකේ දැකපු නැති බයියා මට කියන්න එන්න එපා ටොයියා කියලා මම ලංකාවේ දේශපාලනය ට කඩේ යන්නේ නෑ හැබැයි වෙස්ට් එකට යනවා මොකද එහේ මිනිස්සුන්ට තියන නිදහස පහසුකම් ගැන හොදට දාන්න නිසා දැන් උබත් අර උඩ chart එක බලලා උඹේ කැටගරිය උඹම හිතා ගනින් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom