Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
12 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න

චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න

චීනා ලංකාවේ ඒකීයත්වයට අභ්‍යන්තර දේශපාලනයට අත පෙව්වේ නැහැ.13 දෙන්න කියන්න ඉන්දියාවට තියන අයිතිය මොකක්ද.ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න ලංකාවේ unp කාරයෝවත් PA කාරයෝවත් චන්දෙ දුන්නේ නැහැ.චීනා හදන්න ගිය වරාය නගරේ ඉන්දියාවට දුන්නනම් ඒක හදයි අගේටම.චීනගේ කොච්චියයි ඉන්දියන් කෝච්චියයි දැක්කම වෙනස පේනවා.

චීනා කිව්වද බලය බෙදන්න කියලා චීනා අහසින් ඇවිත් පරිප්පු දැම්මද චීනා අයුධ නොදී හිටියද පරගැති චින්තනයක් කහ කොත්තමල්ලි අඩු කෙරුවා විතරයි.නාමල් පිටරට ඉගන ගන්නවා කියපු මිනිස්සු අද මොනවද කියන්නේ අද ඉන්න නායකයාගේ පුතා නවාතැන් ගන්නේ එහෙ නිකන්ද ඉගන ගන්නේ නිකන්ද.night club ගානේ beach ගානේ බීල පිස්සු කෙලියේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් රට ගිහින් ඉගන ගන්නේ අපේ මිනිස්සුන්ගේ සල්ලි වලින්.නාමල් කරා කිව්වා දින 100 යන්න කලින් දඬුවම් දෙනවා කිව්වා කෝ කරාද.තීරණ ගන්න බැරි නිවට නායක කමක් ළඟ වැලි කැටයක දෙයක් තවමත් හදලා නැහැ චීනගෙන් හරි ආධාර අරගෙන හදපුව බෝඩ් වෙනස් කරලා තමන් කරා වගේ ව්වෘත කරන ලජ්ජා නැති පාලනයක් අද තියෙන්නේ.

[QUOTE="toiya, post: 18040260, member: 15009"] [b]චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න[/b] [SIZE="7"][COLOR="Red"] චීනද ? දම්බයද ? වරෙන් ඇර ගන්න [/COLOR][/SIZE] [SIZE="5"]චීනා ලංකාවේ ඒකීයත්වයට අභ්‍යන්තර දේශපාලනයට අත පෙව්වේ නැහැ.13 දෙන්න කියන්න ඉන්දියාවට තියන අයිතිය මොකක්ද.ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න ලංකාවේ unp කාරයෝවත් PA කාරයෝවත් චන්දෙ දුන්නේ නැහැ.චීනා හදන්න ගිය වරාය නගරේ ඉන්දියාවට දුන්නනම් ඒක හදයි අගේටම.චීනගේ කොච්චියයි ඉන්දියන් කෝච්චියයි දැක්කම වෙනස පේනවා. චීනා කිව්වද බලය බෙදන්න කියලා චීනා අහසින් ඇවිත් පරිප්පු දැම්මද චීනා අයුධ නොදී හිටියද පරගැති චින්තනයක් කහ කොත්තමල්ලි අඩු කෙරුවා විතරයි.නාමල් පිටරට ඉගන ගන්නවා කියපු මිනිස්සු අද මොනවද කියන්නේ අද ඉන්න නායකයාගේ පුතා නවාතැන් ගන්නේ එහෙ නිකන්ද ඉගන ගන්නේ නිකන්ද.night club ගානේ beach ගානේ බීල පිස්සු කෙලියේ අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් රට ගිහින් ඉගන ගන්නේ අපේ මිනිස්සුන්ගේ සල්ලි වලින්.නාමල් කරා කිව්වා දින 100 යන්න කලින් දඬුවම් දෙනවා කිව්වා කෝ කරාද.තීරණ ගන්න බැරි නිවට නායක කමක් ළඟ වැලි කැටයක දෙයක් තවමත් හදලා නැහැ චීනගෙන් හරි ආධාර අරගෙන හදපුව බෝඩ් වෙනස් කරලා තමන් කරා වගේ ව්වෘත කරන ලජ්ජා නැති පාලනයක් අද තියෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom