Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2වෙනි කොටස

මගේ ගමන ගැන විස්තර දාන්න කලින් aligamaya සහෝදරයා අහලා තියන ප්‍රශ්නයට උත්තර දීලා ඉන්න හිතුනා.

ප්රශ්නය මචන් උබ shanghai වල ඇවිද්දේ කොහොමද මැප් වැඩද එහේ..google map වැඩ නෑ කියලා අහලා තියනවා shanghai වල..

දෙයියන්ගෙ පිහිටෙන් Google Maps 谷歌地图 චීනේ හොඳට වැඩ අවුලක් නෑ.

ඊට අමතරව

1. Autonavi Navigation 高德导航

2. Baidu Maps 百度地图

3. Apple Maps 苹果地图

Map විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

අනිත් එක තමා සමාජ මාධ්‍ය චීනයේ අවහිර කරලා තියෙන්නෙ. ඒ වෙනුවට අනිවාර්යෙන්ම Wechat (微信) කියන ඇප් එක දාගන්න. ඒක චීනෙ යනවනම් අනිවාර්යයයි.

ඊට අමතරව

1.Weibo 微博

2.QQ

කියන ඇප් දෙකත් වරදක් නෑ.

Taxi පාවිච්චි කරනවනම්

1. Didi Chuxing 滴滴出行

2. Shenzhou Car (UCar) 神州专车

වගේ ඇප් පාවිච්චි කරන්න පුළුවන්

හැබැයි ඉතින් පාරවල් එහෙම හොයාගන්නවනම් හොදම ක්‍රමේ ඔය එකක්වත් නෙවේ. තමන්ගේ දක්ෂතාවය අනුව මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න බලන්නකො

අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

අනිත් එක චීනේ යනවනම් හොඳට කන්න බලාගෙන යන්න ඕනේ. හරිම රසවත් කෑම තියෙන්නෙ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට කෑම වල රසය හා පෙනුමත් වෙනස් වෙනවා. චීනයට ආවෙනික ආහාර රටාවක්නෙ තියෙන්නෙ. අනික බයවෙන්න එපා. චීනෙ එකෙක්වත් උඹලට බලෙන් නයි.ගොලුබෙල්ලො,ගෙම්බො එහෙම කවන්න එන්නෙ නැ. ඒ නිසා චීනෙ යනවනම් හොදට කන්න බලාගෙන යන්න ඕනෙ.

මචන්ලා Traveling කියන්නෙ Art එකක්. ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නෙ. මම Tips ටික වෙනම දාන්න හිටියෙ. නමුත් සහෝගෙ ප්‍රශ්නෙට උත්තර විදියට මේ ටික දැම්මෙ. ඊලග කොටසෙ ඉදන් ගමනෙ විස්තර ටික දාන්නම්. මොනාහරි කොටාගෙන යමන්ලා කම්මැලිකම යන්නත් එක්ක.

ඊළග කොටසට මෙතනින් යන්න

[QUOTE="pereraharshan, post: 25384690, member: 437494"] [COLOR="Blue"][SIZE="6"]2වෙනි කොටස [/SIZE][/COLOR] [SIZE="5"]මගේ ගමන ගැන විස්තර දාන්න කලින් aligamaya සහෝදරයා අහලා තියන ප්‍රශ්නයට උත්තර දීලා ඉන්න හිතුනා. [/SIZE] [SIZE="5"][COLOR="Red"]ප්රශ්නය[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Purple"]මචන් උබ shanghai වල ඇවිද්දේ කොහොමද මැප් වැඩද එහේ..google map වැඩ නෑ කියලා අහලා තියනවා shanghai වල..[/COLOR][/SIZE] [SIZE="5"]දෙයියන්ගෙ පිහිටෙන් Google Maps 谷歌地图 චීනේ හොඳට වැඩ අවුලක් නෑ. ඊට අමතරව 1. [COLOR="Blue"]Autonavi Navigation 高德导航[/COLOR] 2. [COLOR="Blue"]Baidu Maps 百度地图[/COLOR] 3. [COLOR="Blue"]Apple Maps 苹果地图[/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR] [SIZE="5"]Map විදිහට පාවිච්චි කරන්න පුළුවන්.[/SIZE] [SIZE="5"]අනිත් එක තමා සමාජ මාධ්‍ය චීනයේ අවහිර කරලා තියෙන්නෙ. ඒ වෙනුවට අනිවාර්යෙන්ම [COLOR="Blue"]Wechat (微信)[/COLOR] කියන ඇප් එක දාගන්න. ඒක චීනෙ යනවනම් අනිවාර්යයයි.[/SIZE] [SIZE="5"]ඊට අමතරව [COLOR="Blue"]1.Weibo 微博 2.QQ[/COLOR][/SIZE] [SIZE="5"]කියන ඇප් දෙකත් වරදක් නෑ. [/SIZE] [SIZE="5"]Taxi පාවිච්චි කරනවනම් [COLOR="Blue"]1. Didi Chuxing 滴滴出行 2. Shenzhou Car (UCar) 神州专车[/COLOR] වගේ ඇප් පාවිච්චි කරන්න පුළුවන් [/SIZE] [SIZE="5"]හැබැයි ඉතින් පාරවල් එහෙම හොයාගන්නවනම් හොදම ක්‍රමේ ඔය එකක්වත් නෙවේ. තමන්ගේ දක්ෂතාවය අනුව මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න බලන්නකො [/SIZE] [SIZE="5"]අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.[/SIZE] [img]https://i.imgur.com/8IPoZy5.jpg?1[/img] [img]https://i.imgur.com/TntpIb6.jpg?1[/img] [SIZE="5"]අනිත් එක චීනේ යනවනම් හොඳට කන්න බලාගෙන යන්න ඕනේ. හරිම රසවත් කෑම තියෙන්නෙ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට කෑම වල රසය හා පෙනුමත් වෙනස් වෙනවා. චීනයට ආවෙනික ආහාර රටාවක්නෙ තියෙන්නෙ. අනික බයවෙන්න එපා. චීනෙ එකෙක්වත් උඹලට බලෙන් නයි.ගොලුබෙල්ලො,ගෙම්බො එහෙම කවන්න එන්නෙ නැ. ඒ නිසා චීනෙ යනවනම් හොදට කන්න බලාගෙන යන්න ඕනෙ. [/SIZE] [img]https://i.imgur.com/pGNkekO.jpg?1[/img] [img]https://i.imgur.com/ipmrtM5.jpg?1[/img] [img]https://i.imgur.com/cdVoWJm.jpg?1[/img] [img]https://i.imgur.com/LVVc2S8.jpg?1[/img] [img]https://i.imgur.com/ytdM8D5.jpg?1[/img] [img]https://i.imgur.com/IdYiKsT.jpg?1[/img] [SIZE="5"]මචන්ලා Traveling කියන්නෙ Art එකක්. ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නෙ. මම Tips ටික වෙනම දාන්න හිටියෙ. නමුත් සහෝගෙ ප්‍රශ්නෙට උත්තර විදියට මේ ටික දැම්මෙ. ඊලග කොටසෙ ඉදන් ගමනෙ විස්තර ටික දාන්නම්. මොනාහරි කොටාගෙන යමන්ලා කම්මැලිකම යන්නත් එක්ක. [/SIZE]:angry: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1937964&page=5"][SIZE="5"][COLOR="Red"]ඊළග කොටසට මෙතනින් යන්න[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom