Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3 වෙනිකොටස

මුලින්ම හැමෝටම ස්තුතිවන්තව වෙනවා මේ නූල සම්බන්ධයෙන් අදහස් දක්වලා ඉතිරි කොටස් ටික දාන්න මාව දිරිමත් කළාට. යහළුවෝ කීපදෙනෙක් තම මතවාද පවා සඳහන් කරලා තියනවා. එහි පැන නැගුනු යම් කරුණු ගැන යමක් කිව යුතුව තිබුනත් මගේ චාරිකා සටහන නිසි ලෙස තවම ඉදිරි පත් කොට නැති නිසා හැකි අවස්ථා වලදි ඒ ඒ කරුණු ගැන සටහනක් තබන්නම්. හැබැයි එකක් සදහන් කරන්න ඕනේ. තමන් සංචාරය කරන සීමාව තීරණය කරන්නෙ තමන්. ලක්ෂයක් විතර දීලා ටිකක් එකක් අරගෙන අමාරුවෙන් වීසා ගහගෙන රටකට ගිහින් ඔහේ තැනක් දෙකක් බලලා හෝටලයක් ඇතුලට වෙලා ඉදලා ආයෙ එනවට වඩා හොදයි නොයා ඉන්න එක.

චීනයේ භාෂාමය ගැටලුවක් තියනවා. හැබැයි හොදට සූදානම් වෙලා ගෙදර වැඩ කරලා දැනුම යාවත්කාලින කරගෙන හොදට දැනුවත් වෙලා ගියොත් ගොඩක් ගැටළු විසඳෙයි. අනික ඔය වගේ ගමන් වලදි අනුගමනය කරන්න ඕනේ උපාය උපක්‍රම තියනවා. මම දන්න දේවල් ඔබත් එක්ක බෙදාගන්න බවට මම පොරොන්දු වෙනවා .

පොඩ්ඩක් එලියට බැහැල බලනකොට දකින්න හම්බෙනවා චීනය ඉඩකඩ කොහොමද පාවිච්චි කරලා තියෙන්නෙ කියලා. ඉස්තරං නගර සැලසුම් ක්‍රමයක්. නගරය මනාව තට්ටු පිට තට්ටු විදිහට සිරස් අතටත් ගොඩ නගලා තියනවා. අනික හරිම ක්රමාණු කූලයි. අපිට ඉගන ගන්න ගොඩක් දේවල් මෙහෙ තියනවා.

මම කොහොමත් කොයි රටට ගියත් එලියට බැහැලා පයින් ඔලුව හැරුණු අතේ යන එක මගෙ පුරුද්දක්. ඒක වෙනම අද්දැකීමක්. මම පුරුදු විදිහට ඔලුව හැරුණු අත්තේ යද්දී දැක්ක දේවල් ටිකක් තමා මේ. බලන්න මේ දන්න කියන තැනක්ද කියලා

ඒ අතරේ සිනමා ශාලාවකුත් තිබුණා. චිත්ත්‍රපටියක් බලන්න නම් යන්න බැරි වුනා. ඒ වුනාට ලගින් ගියා

මේ උන්දෑ ගැන දුක හිතිලා පොටෝ එක ගත්තේ

ශැන්හයි වල ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් දෙකක් තියනවා. එකක් තමා Pudong International Airport එක. එයින් ජත්‍යන්තර ගුවන් ගමන් වලින් 60% විතර පාලනය වෙනවා. ඉතිරි 40% පාලනය වෙන්නේ Hongqiao International Airport එකෙන්. මේ තියෙන්නෙ ඒ ගුවන් තොටුපොළ.

චීනයේ විදුලි බලයෙන් ක්‍රියාකරන බස් රථ සුලබයි. මේ පොටෝ එකේ පේනවා විදුලි බලය ලබාගන්න බස් රථය ඉහලි ඇදලා තියන විදුලි රැහැන් වලට සම්බන්ධ වෙලා තියන හැටි.

මේ හවස් වරුවක

මේ කොටස මෙතනින් ඉවර කරන්නම්. ඊලග කොටස් වලින් තව විස්තර කියන්නම්. ඔයාලගෙ අදහසුත් කොටාගෙන යන්න.

[QUOTE="pereraharshan, post: 25385507, member: 437494"] [COLOR="Blue"][SIZE="6"]3 වෙනිකොටස [/SIZE][/COLOR] [SIZE="5"]මුලින්ම හැමෝටම ස්තුතිවන්තව වෙනවා මේ නූල සම්බන්ධයෙන් අදහස් දක්වලා ඉතිරි කොටස් ටික දාන්න මාව දිරිමත් කළාට. යහළුවෝ කීපදෙනෙක් තම මතවාද පවා සඳහන් කරලා තියනවා. එහි පැන නැගුනු යම් කරුණු ගැන යමක් කිව යුතුව තිබුනත් මගේ චාරිකා සටහන නිසි ලෙස තවම ඉදිරි පත් කොට නැති නිසා හැකි අවස්ථා වලදි ඒ ඒ කරුණු ගැන සටහනක් තබන්නම්. හැබැයි එකක් සදහන් කරන්න ඕනේ. තමන් සංචාරය කරන සීමාව තීරණය කරන්නෙ තමන්. ලක්ෂයක් විතර දීලා ටිකක් එකක් අරගෙන අමාරුවෙන් වීසා ගහගෙන රටකට ගිහින් ඔහේ තැනක් දෙකක් බලලා හෝටලයක් ඇතුලට වෙලා ඉදලා ආයෙ එනවට වඩා හොදයි නොයා ඉන්න එක. චීනයේ භාෂාමය ගැටලුවක් තියනවා. හැබැයි හොදට සූදානම් වෙලා ගෙදර වැඩ කරලා දැනුම යාවත්කාලින කරගෙන හොදට දැනුවත් වෙලා ගියොත් ගොඩක් ගැටළු විසඳෙයි. අනික ඔය වගේ ගමන් වලදි අනුගමනය කරන්න ඕනේ උපාය උපක්‍රම තියනවා. මම දන්න දේවල් ඔබත් එක්ක බෙදාගන්න බවට මම පොරොන්දු වෙනවා . පොඩ්ඩක් එලියට බැහැල බලනකොට දකින්න හම්බෙනවා චීනය ඉඩකඩ කොහොමද පාවිච්චි කරලා තියෙන්නෙ කියලා. ඉස්තරං නගර සැලසුම් ක්‍රමයක්. නගරය මනාව තට්ටු පිට තට්ටු විදිහට සිරස් අතටත් ගොඩ නගලා තියනවා. අනික හරිම ක්රමාණු කූලයි. අපිට ඉගන ගන්න ගොඩක් දේවල් මෙහෙ තියනවා. [/SIZE] [img]https://i.imgur.com/iMdybD6.jpg?1[/img] [img]https://i.imgur.com/FCpFbmn.jpg?1[/img] [img]https://i.imgur.com/tJZAbuB.jpg?1[/img] [img]https://i.imgur.com/5L4CHuP.jpg?1[/img] [img]https://i.imgur.com/qQxgIWS.jpg?1[/img] [SIZE="5"]මම කොහොමත් කොයි රටට ගියත් එලියට බැහැලා පයින් ඔලුව හැරුණු අතේ යන එක මගෙ පුරුද්දක්. ඒක වෙනම අද්දැකීමක්. මම පුරුදු විදිහට ඔලුව හැරුණු අත්තේ යද්දී දැක්ක දේවල් ටිකක් තමා මේ. බලන්න මේ දන්න කියන තැනක්ද කියලා [/SIZE] [img]https://i.imgur.com/rJAxpXV.jpg?1[/img] [SIZE="5"] ඒ අතරේ සිනමා ශාලාවකුත් තිබුණා. චිත්ත්‍රපටියක් බලන්න නම් යන්න බැරි වුනා. ඒ වුනාට ලගින් ගියා [/SIZE] [img]https://i.imgur.com/1rP8DyL.jpg?1[/img] [SIZE="5"] මේ උන්දෑ ගැන දුක හිතිලා පොටෝ එක ගත්තේ [/SIZE] [img]https://i.imgur.com/bybOZpu.jpg?1[/img] [SIZE="5"]ශැන්හයි වල ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් දෙකක් තියනවා. එකක් තමා [COLOR="Blue"]Pudong International Airport[/COLOR] එක. එයින් ජත්‍යන්තර ගුවන් ගමන් වලින් 60% විතර පාලනය වෙනවා. ඉතිරි 40% පාලනය වෙන්නේ [COLOR="DarkGreen"]Hongqiao International Airport[/COLOR] එකෙන්. මේ තියෙන්නෙ ඒ ගුවන් තොටුපොළ. [/SIZE] [img]https://i.imgur.com/GVtGnv3.jpg?1[/img] [SIZE="5"]චීනයේ විදුලි බලයෙන් ක්‍රියාකරන බස් රථ සුලබයි. මේ පොටෝ එකේ පේනවා විදුලි බලය ලබාගන්න බස් රථය ඉහලි ඇදලා තියන විදුලි රැහැන් වලට සම්බන්ධ වෙලා තියන හැටි.[/SIZE] [img]https://i.imgur.com/E7rxNzH.jpg?1[/img] [SIZE="5"]මේ හවස් වරුවක [/SIZE] [img]https://i.imgur.com/meNj79L.jpg?1[/img] [img]https://i.imgur.com/iNutWU0.jpg?1[/img] [SIZE="5"]මේ කොටස මෙතනින් ඉවර කරන්නම්. ඊලග කොටස් වලින් තව විස්තර කියන්නම්. ඔයාලගෙ අදහසුත් කොටාගෙන යන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom