Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශැන්හයි කුළුණ(Shanghai Tower)

ඔබ ශැන්හයි සංචාරය කරනවානම් අනිවාර්යයෙන් යායුතු ස්ථානයක් ලෙසට ශැන්හයි කුළුණ හඳුන්වන්න පුළුවන්.

ශැන්හයි කුළුණ ගැන තොරතුරු

චීන නම : 上海中心大厦 (shàng hǎi zhōng xīn dà shà)

ලිපිනය : 501 Middle Yincheng Rd, Pudong New Area

උස : 632 m (2,073 ft)

තට්ටු ගණන : තට්ටු 127 ක් ඉහලට සහ තල්ලු 5 ක් පොළොව අභ්‍යන්තරයට

ශැන්හයි කුළුණ පිහිටා තිබෙන්නේ පූඩොංහි Lujiazui මුල්‍ය හා වෙළඳ කලාපයේ. නැගෙනහිරින් ශැන්හයි ලෝක මූල්‍ය මධ්‍යස්ථානය හා උතුරින් ජින් මාවෝ කුළුණ පිහිටා තිබෙනවා. මෙම කුළුණ චීනයේ උසම හා ලෝකයේ දෙවනියට උසම කුළුණ වනවා. පාදම මට්ටමේ සිට තට්ටු 127 ඉහලටත් තට්ටු 5ක් පහළටත් පිහිටා තිබෙනවා

ශැංහයි කුළුණ අසලදි මේ සේයාරුව ලබා ගත්තෙ

පහළ සිට බැලූ විට ශැංහයි කුළුණ පෙනෙන හැටි

ශැංහයි කුළුණු නැරඹුම් මැදිරිය

ශැංහයි කුළුණේ 118 වන තට්ටුවේ පිහිටා ඇත. එම ස්ථානයට පොළොවේ සිට උස මීටර් 546 කි.අඩි 1791 කි

සංචාරකයෙකු ශැංහයි කුළුණු නැරඹුම් මැදිරිය නැරඹීමට නොගියොත් ඔහුගේ සංචාරය අසම්පූර්ණ එකකි. මෙය ලෝකයේ උසම ගෘහස්ථ නැරඹුම් මැදිරිය වේ. මෙම ස්ථානයේ සිට අපූර්ව Huangpu ගංගාව. Jin Mao කුළුණ, ලෝක මූල්‍ය මධ්‍යස්ථානය පැදිලිව නරඹන්න පුළුවන්. ඔබ මෙහි සංචාරය කරනවානම් මුලින්ම B1 මහලේ ප්‍රදර්ශන ශාලව මුලින්ම නරඹන්න. අනතුරුව එහි සිට අධිවේගී විදුලි සෝපානයෙන් තත්පර 55 ක් වැනි කෙටි කාලයකින් 118වෙනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියට යන්න. ශැංහයි කුළුණේ විදුලි සෝපාන 149 ක් ක්‍රියාත්මකයි.

ශැංහයි කුළුණට ඇතුල් වෙන්නෙ මෙතනින්

ශැංහයි කුළුණු නැරඹුම් මැදිරියේ තැනින් තැන මේ වගේ දුරේක්ෂ සවි කරලා තියනවා

චූටි චීනෙක් බලලා පොඩි පාඩමකුත් කියලා දුන්නා . ඌට එපා වෙන්න ඇති

ශැංහයි කුළුණු නැරඹුම් මැදිරියේ ඉදලා Huangpu නදිය සහ අවට පෙනෙන හැටි

ශැංහයි කුළුණට යන හැටි

By Metro:

Take Metro Line 2 and get off at Lujiazui Station. Get out from Exit 6 and walk 500 meters (550 yards) south.

By Bus:

1. Take City Sightseeing Bus Line 2 and get off at Jin Mao Tower.

2. Take bus 583, 799, 939, or Lujiazui Financial City Line 2 and get off at Huayuan Shiqiaolu Dongtailu Station.

3. Take bus 791, 870, 961, 985 or Lujiazui Financial City Loop Line to Lujiazui Huanlu Dongtailu Station and then walk there.

By Ferry

Take ferry Dongjin Line or Dongfu Line and get off at Dongchang Road, then walk to the skyscraper.

ශැංහයි කුළුණ නරඹන්නට වැඩිහිටි පුද්ගලයෙකුගෙන් යුවාන් 180ක් හා ළමයෙකුගෙන් යුවාන් 90ක් අය කරනවා.

ශැංහයි කුළුණ උදෑසන 8.30 සිට රාත්‍රී 10 වෙනකම් විවෘතව තිබුනත් රත්‍රී 9.30 වෙනකොට ප්රවේශ්පත්ර අලවිය නවතා දමනවා.

මතු සම්බන්ධයි

[QUOTE="pereraharshan, post: 25388849, member: 437494"] [SIZE="6"][COLOR="Red"]ශැන්හයි කුළුණ(Shanghai Tower)[/COLOR][/SIZE] [SIZE="5"]ඔබ ශැන්හයි සංචාරය කරනවානම් අනිවාර්යයෙන් යායුතු ස්ථානයක් ලෙසට ශැන්හයි කුළුණ හඳුන්වන්න පුළුවන්. [/SIZE] [SIZE="5"]ශැන්හයි කුළුණ ගැන තොරතුරු [/SIZE] [SIZE="5"][COLOR="Blue"]චීන නම :[/COLOR] 上海中心大厦 (shàng hǎi zhōng xīn dà shà) [COLOR="Blue"]ලිපිනය :[/COLOR] 501 Middle Yincheng Rd, Pudong New Area [COLOR="Blue"]උස :[/COLOR] 632 m (2,073 ft) [COLOR="Blue"]තට්ටු ගණන :[/COLOR] තට්ටු 127 ක් ඉහලට සහ තල්ලු 5 ක් පොළොව අභ්‍යන්තරයට [/SIZE] [SIZE="5"]ශැන්හයි කුළුණ පිහිටා තිබෙන්නේ පූඩොංහි Lujiazui මුල්‍ය හා වෙළඳ කලාපයේ. නැගෙනහිරින් ශැන්හයි ලෝක මූල්‍ය මධ්‍යස්ථානය හා උතුරින් ජින් මාවෝ කුළුණ පිහිටා තිබෙනවා. මෙම කුළුණ චීනයේ උසම හා ලෝකයේ දෙවනියට උසම කුළුණ වනවා. පාදම මට්ටමේ සිට තට්ටු 127 ඉහලටත් තට්ටු 5ක් පහළටත් පිහිටා තිබෙනවා [/SIZE] [SIZE="5"]ශැංහයි කුළුණ අසලදි මේ සේයාරුව ලබා ගත්තෙ[/SIZE] [img]https://i.imgur.com/ugCaENj.jpg?1[/img] [SIZE="5"]පහළ සිට බැලූ විට ශැංහයි කුළුණ පෙනෙන හැටි[/SIZE] [img]https://i.imgur.com/LWoKhgx.jpg?2[/img] [img]https://i.imgur.com/YXqe3Nc.jpg?1[/img] [COLOR="Red"][SIZE="6"]ශැංහයි කුළුණු නැරඹුම් මැදිරිය [/SIZE][/COLOR] [SIZE="5"]ශැංහයි කුළුණේ 118 වන තට්ටුවේ පිහිටා ඇත. එම ස්ථානයට පොළොවේ සිට උස මීටර් 546 කි.අඩි 1791 කි සංචාරකයෙකු ශැංහයි කුළුණු නැරඹුම් මැදිරිය නැරඹීමට නොගියොත් ඔහුගේ සංචාරය අසම්පූර්ණ එකකි. මෙය ලෝකයේ උසම ගෘහස්ථ නැරඹුම් මැදිරිය වේ. මෙම ස්ථානයේ සිට අපූර්ව Huangpu ගංගාව. Jin Mao කුළුණ, ලෝක මූල්‍ය මධ්‍යස්ථානය පැදිලිව නරඹන්න පුළුවන්. ඔබ මෙහි සංචාරය කරනවානම් මුලින්ම B1 මහලේ ප්‍රදර්ශන ශාලව මුලින්ම නරඹන්න. අනතුරුව එහි සිට අධිවේගී විදුලි සෝපානයෙන් තත්පර 55 ක් වැනි කෙටි කාලයකින් 118වෙනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියට යන්න. ශැංහයි කුළුණේ විදුලි සෝපාන 149 ක් ක්‍රියාත්මකයි. [/SIZE] [SIZE="5"]ශැංහයි කුළුණට ඇතුල් වෙන්නෙ මෙතනින්[/SIZE] [img]https://i.imgur.com/OFFN9oc.jpg?1[/img] [SIZE="5"]ශැංහයි කුළුණු නැරඹුම් මැදිරියේ තැනින් තැන මේ වගේ දුරේක්ෂ සවි කරලා තියනවා[/SIZE] [img]https://i.imgur.com/9AJbSrO.jpg?1[/img] [SIZE="5"]චූටි චීනෙක් බලලා පොඩි පාඩමකුත් කියලා දුන්නා . ඌට එපා වෙන්න ඇති [/SIZE] [img]https://i.imgur.com/uy0CyBj.jpg?1[/img] [SIZE="5"]ශැංහයි කුළුණු නැරඹුම් මැදිරියේ ඉදලා Huangpu නදිය සහ අවට පෙනෙන හැටි[/SIZE] [img]https://i.imgur.com/BD3OsKR.jpg?1[/img] [img]https://i.imgur.com/cQvb8TX.jpg?1[/img] [SIZE="6"][COLOR="Red"]ශැංහයි කුළුණට යන හැටි [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Purple"]By Metro:[/COLOR][/SIZE] [SIZE="5"]Take Metro Line 2 and get off at [COLOR="Blue"]Lujiazui Station[/COLOR]. Get out from Exit 6 and walk 500 meters (550 yards) south. [SIZE="5"][COLOR="Purple"]By Bus:[/COLOR][/SIZE][COLOR="Purple"][/COLOR][/SIZE] [SIZE="5"]1. Take City Sightseeing Bus Line 2 and get off at Jin Mao Tower. 2. Take bus 583, 799, 939, or Lujiazui Financial City Line 2 and get off at Huayuan Shiqiaolu Dongtailu Station. 3. Take bus 791, 870, 961, 985 or Lujiazui Financial City Loop Line to Lujiazui Huanlu Dongtailu Station and then walk there.[/SIZE] [COLOR="Purple"][SIZE="5"]By Ferry[/SIZE][/COLOR] [SIZE="5"]Take ferry Dongjin Line or Dongfu Line and get off at Dongchang Road, then walk to the skyscraper. [/SIZE] [SIZE="5"]ශැංහයි කුළුණ නරඹන්නට වැඩිහිටි පුද්ගලයෙකුගෙන් [COLOR="Green"]යුවාන් 180ක්[/COLOR] හා ළමයෙකුගෙන් [COLOR="Purple"]යුවාන් 90ක් [/COLOR]අය කරනවා. ශැංහයි කුළුණ උදෑසන 8.30 සිට රාත්‍රී 10 වෙනකම් විවෘතව තිබුනත් රත්‍රී 9.30 වෙනකොට ප්රවේශ්පත්ර අලවිය නවතා දමනවා.[/SIZE] [COLOR="Red"][SIZE="6"]මතු සම්බන්ධයි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom