Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Huangpu River Cruise

මගේ ශැන්හයි හා නැන්ජින් චාරිකාව පිළිබඳ ලිපිය ගැන එතරම් උනන්දුවක් හෝ උද්යෝගයක් නැති බව පෙනෙන්නට තිබුනත් ආරම්භ කළ කටයුත්තක් අවසන් කළ යුතුව ඇති නිසා මෙම කොටසද එක්කරන්නට තීරණය කළෙමි.

Huangpu නදිය ශැංහයි පසු කරමින්ගලා බසින විශාලතම නදිය වේ. ඊට ගරු කරමින් චීන වැසියන් ශැංහයි හි මවු ගංගාව ලෙස Huangpu නදිය හදුන්වයි.

එහි දිගකිලෝ මීටර් 113 කි. පළල මීටර් 400ක් හා ගැඹුර මීටර් 9 කි. Huangpu නදියගලා බසින්නේ ශැන්හයි නගරය කොටස් දෙකකට බෙදා වෙන් කරමිනි. එ නැගෙනහිර කොටස Pudong ලෙසත් බටහිර කොටස Puxi ලෙසත් බෙදා වෙන් කරමිනි.

එසේම . Huangpu නදිය ශැංහයි හි ප්රධානතම පානීය ජල ප්රභවය වේ. අද වනවිට සංචාරක ආකර්ශණය දිනා ඇත්තේ මෙම . Huangpu නදිය දිගේ බෝට්ටු මගින් සිදුකරන සිරි නැරඹීම අපූර්වතම අත්දැකීමක් වන නිසාය.

• Cruise route: Shiliupu Wharf near the Bund – Shanghai Tower – Shanghai World Financial Center – Jinmao Tower – Oriental Pearl TV Tower – Yangpu Bridge – Waibaidu Bridge – Monument to the People's Heroes – Peace Hotel – Customs House – back to the wharf

• Boarding place: Shiliupu Wharf near the Bund (531 Zhongshan East 2nd Rd)

• Duration: about 50 minutes

• Cruise operating hours: 11am–9:30pm

• Interval: 15–30 minutes

• Price: 120 yuan (US$18) (for sightseeing only, without dinner or snacks)

ඔබ බෝට්ටුවේ සංචාරය කරන විට දෙපසින් පැරණි යුරෝපීය ගෘහ නිර්මාණශිල්පයෙන් නිමවෙවූ ගොඩනැගිලි සහ නවීන අහස සිඹින ගොඩනැගිලි දැකිය හැකිය. මා ඔබට නිර්දේශ කරන්නෙ මේ බෝට්ටු සවාරිය රාත්රී කාලයේ වඩා උචිත වන බවයි. නියෝන් ආලෝකයෙන් ආලොකමත්ව අයස්කාන්ත දර්ශනයක් මෙමගින් ඔබට දැකිය හැක.

මේ යුරෝපීය ග්රිහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවූ ගොඩනැගිලි වූ කලාපය

යමෙකු ශැන්හයි යන්නේ නම් අනුවාර්යයෙන්ම මෙම බෝට්ටු සවාරියා යා යුතු බව මගේ හැගීම. ක්රමාණුකූල නගර සංවර්ධනය නිතැතින්ම පසක් වන අතර තමා සතු සම්පත් සංචාරක ආකරශනය සහිත කලාප බවට පත් කරගැනීමේ ලා චීනය දක්වන දක්ෂතාව සියැසින්ම දැක බලා ගත් හැක.

[QUOTE="pereraharshan, post: 25400674, member: 437494"] [SIZE="6"][COLOR="Red"]Huangpu River Cruise[/COLOR][/SIZE] [SIZE="5"]මගේ ශැන්හයි හා නැන්ජින් චාරිකාව පිළිබඳ ලිපිය ගැන එතරම් උනන්දුවක් හෝ උද්යෝගයක් නැති බව පෙනෙන්නට තිබුනත් ආරම්භ කළ කටයුත්තක් අවසන් කළ යුතුව ඇති නිසා මෙම කොටසද එක්කරන්නට තීරණය කළෙමි.[/SIZE] [SIZE="5"][COLOR="Lime"]Huangpu[/COLOR] නදිය ශැංහයි පසු කරමින්ගලා බසින විශාලතම නදිය වේ. ඊට ගරු කරමින් චීන වැසියන් ශැංහයි හි මවු ගංගාව ලෙස Huangpu නදිය හදුන්වයි.[/SIZE] [SIZE="5"]එහි දිගකිලෝ මීටර් 113 කි. පළල මීටර් 400ක් හා ගැඹුර මීටර් 9 කි. Huangpu නදියගලා බසින්නේ ශැන්හයි නගරය කොටස් දෙකකට බෙදා වෙන් කරමිනි. එ නැගෙනහිර කොටස [COLOR="Purple"]Pudong[/COLOR] ලෙසත් බටහිර කොටස[COLOR="Red"] Puxi[/COLOR] ලෙසත් බෙදා වෙන් කරමිනි.[/SIZE] [SIZE="5"]එසේම . Huangpu නදිය ශැංහයි හි ප්රධානතම පානීය ජල ප්රභවය වේ. අද වනවිට සංචාරක ආකර්ශණය දිනා ඇත්තේ මෙම . Huangpu නදිය දිගේ බෝට්ටු මගින් සිදුකරන සිරි නැරඹීම අපූර්වතම අත්දැකීමක් වන නිසාය.[/SIZE] [SIZE="5"]• Cruise route: Shiliupu Wharf near the Bund – Shanghai Tower – Shanghai World Financial Center – Jinmao Tower – Oriental Pearl TV Tower – Yangpu Bridge – Waibaidu Bridge – Monument to the People's Heroes – Peace Hotel – Customs House – back to the wharf • Boarding place: Shiliupu Wharf near the Bund (531 Zhongshan East 2nd Rd) • Duration: about 50 minutes • Cruise operating hours: 11am–9:30pm • Interval: 15–30 minutes • Price: 120 yuan (US$18) (for sightseeing only, without dinner or snacks)[/SIZE] [SIZE="5"]ඔබ බෝට්ටුවේ සංචාරය කරන විට දෙපසින් පැරණි යුරෝපීය ගෘහ නිර්මාණශිල්පයෙන් නිමවෙවූ ගොඩනැගිලි සහ නවීන අහස සිඹින ගොඩනැගිලි දැකිය හැකිය. මා ඔබට නිර්දේශ කරන්නෙ මේ බෝට්ටු සවාරිය රාත්රී කාලයේ වඩා උචිත වන බවයි. නියෝන් ආලෝකයෙන් ආලොකමත්ව අයස්කාන්ත දර්ශනයක් මෙමගින් ඔබට දැකිය හැක.[/SIZE] [img]https://i.imgur.com/mPQ9I20.jpg[/img] [img]https://i.imgur.com/ij3i3fi.jpg?2[/img] [SIZE="5"]මේ යුරෝපීය ග්රිහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවූ ගොඩනැගිලි වූ කලාපය[/SIZE] [img]https://i.imgur.com/SjODJGD.jpg?1[/img] [img]https://i.imgur.com/xk3j49J.jpg?1[/img] [img]https://i.imgur.com/WRi9mDv.jpg?1[/img] [SIZE="5"]යමෙකු ශැන්හයි යන්නේ නම් අනුවාර්යයෙන්ම මෙම බෝට්ටු සවාරියා යා යුතු බව මගේ හැගීම. ක්රමාණුකූල නගර සංවර්ධනය නිතැතින්ම පසක් වන අතර තමා සතු සම්පත් සංචාරක ආකරශනය සහිත කලාප බවට පත් කරගැනීමේ ලා චීනය දක්වන දක්ෂතාව සියැසින්ම දැක බලා ගත් හැක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom