Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනය අපිට සහාය දෙනු ඇතැයි විශ්වාස කරනවා – ජනපති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාවට සහාය දැක්වූ බවත් මේ අසීරු අවස්ථාවේදීත් චීනය ලංකාවට සහාය පළකරනු ඇතැයි විශ්වාස කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

“ලෝක නායකයින් සමග අදහස් හුවමාරු කර ගත්තා. සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළඳගිවිසුම පණගන්වන්න හැකි වුණොත් රටට ලැබෙන වාසිය අත්මහත්.

මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාව සමග ස්ථාවර ආර්තික සබඳතාවක් ඇති කර ගැනීමට හැකිවෙනු ඇතැයි සිංගප්පූරු අගමැති විශ්වාසය පළ කරනවා.

ජාපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව සමගත් සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට සහාය දෙන බව ඔවුන් කීවා.

ජපාන අගමැති සමග පැවැති සාකච්ඡාවේදී රටට සහාය දෙන බව ජපාන අගමැති කිව්වා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට සහාය ලබාදෙන බව ජපානය කිව්වා.

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් පැවැත්වෙන සමුළුවේදී සම සභාපතිත්වය ලබා ගන්න ජපානය එකඟ වුණා. ජපානය සමග හොඳ සබඳතා ගොඩ ගැනීමට හැකිවුණා. පෙර පැවැති මිත්‍රත්වය යළි ඇති කිරීමට කටයුතු කරනවා.

චීනය සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්න ජපානය මැදිහත්වීම සුබ ලකුණක්.

චීන කොමියුනිස් පක්ෂ සම්මේලනයෙන් පසුව යළිත් චීනය සමග සාකච්ඡා ආරම්භ කරනවා. චීනය අතීතයේදී පටන් අපිට සහයෝගය ලබාදි තිබෙනවා.

මේ අසීරු අවස්ථාවේදීත් චීනය අපිට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව සමගත් සාකච්ඡා කරමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිතුමා හමුවූ අවස්තාවේදී ලංකාවේ තත්ත්වය සාකච්ඡා කරන්න නව දිල්ලියට එන බව මම කිව්වා.

මෝදි අගමැතිතුමාගේ සහාය අපිට ලැබුනා. පසුගිය අවස්ථා වලදී ඉන්දියාව අපිට සහාය දැක්වූවා අපි කිහිපවාරයක්ම ඒ පිළිබඳව ඔවුන්ට ස්තූතිය ප්‍රකාශ කළා.

එංගලන්තයේදීත්, ජපානයේදීත්, පිලිපිනයේදී අපේ රටට වැදගත් රාජ්‍ය නායකයන් හා ජාත්‍යන්ත සංවිධාන සමග මෙන්ම මුදල් අමාත්‍යවරුන් හමුවීම හරහා අපේ රටට විශාල සහායක් ගන්න මම වෙහෙසුනා.”

[QUOTE="N A K A M U R A, post: 28232142, member: 566874"] [IMG alt="China Loop GIF by xponentialdesign"]https://media2.giphy.com/media/qNim5n3m3uU9QzAWO4/200.gif[/IMG] [SIZE=5]චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාවට සහාය දැක්වූ බවත් මේ අසීරු අවස්ථාවේදීත් චීනය ලංකාවට සහාය පළකරනු ඇතැයි විශ්වාස කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. “ලෝක නායකයින් සමග අදහස් හුවමාරු කර ගත්තා. සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළඳගිවිසුම පණගන්වන්න හැකි වුණොත් රටට ලැබෙන වාසිය අත්මහත්. මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාව සමග ස්ථාවර ආර්තික සබඳතාවක් ඇති කර ගැනීමට හැකිවෙනු ඇතැයි සිංගප්පූරු අගමැති විශ්වාසය පළ කරනවා. ජාපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව සමගත් සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට සහාය දෙන බව ඔවුන් කීවා. ජපාන අගමැති සමග පැවැති සාකච්ඡාවේදී රටට සහාය දෙන බව ජපාන අගමැති කිව්වා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට සහාය ලබාදෙන බව ජපානය කිව්වා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් පැවැත්වෙන සමුළුවේදී සම සභාපතිත්වය ලබා ගන්න ජපානය එකඟ වුණා. ජපානය සමග හොඳ සබඳතා ගොඩ ගැනීමට හැකිවුණා. පෙර පැවැති මිත්‍රත්වය යළි ඇති කිරීමට කටයුතු කරනවා. චීනය සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්න ජපානය මැදිහත්වීම සුබ ලකුණක්. චීන කොමියුනිස් පක්ෂ සම්මේලනයෙන් පසුව යළිත් චීනය සමග සාකච්ඡා ආරම්භ කරනවා. චීනය අතීතයේදී පටන් අපිට සහයෝගය ලබාදි තිබෙනවා. මේ අසීරු අවස්ථාවේදීත් චීනය අපිට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව සමගත් සාකච්ඡා කරමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිතුමා හමුවූ අවස්තාවේදී ලංකාවේ තත්ත්වය සාකච්ඡා කරන්න නව දිල්ලියට එන බව මම කිව්වා. මෝදි අගමැතිතුමාගේ සහාය අපිට ලැබුනා. පසුගිය අවස්ථා වලදී ඉන්දියාව අපිට සහාය දැක්වූවා අපි කිහිපවාරයක්ම ඒ පිළිබඳව ඔවුන්ට ස්තූතිය ප්‍රකාශ කළා. එංගලන්තයේදීත්, ජපානයේදීත්, පිලිපිනයේදී අපේ රටට වැදගත් රාජ්‍ය නායකයන් හා ජාත්‍යන්ත සංවිධාන සමග මෙන්ම මුදල් අමාත්‍යවරුන් හමුවීම හරහා අපේ රටට විශාල සහායක් ගන්න මම වෙහෙසුනා.”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom