Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනය සසල කල ඒකාධිපතිනිය Wu Zetian
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනය සසල කල ඒකාධිපතිනිය Wu Zetian

මේ දිනවල ඒකාධිපතියන් ගැන, හිට්ලර් ගැන කාලයකට පසු කතාබහ අලුත්වී ඇත. ඉපදී නැති හිට්ලර්ලා ගැන කතාකරන්නට පෙර ඉපිද මියගිය එවැනි පරපුරේ අය ගැන දැනගැනීම වඩාත් උචිතය. එවිට ඒ පෙරමග ලකුණු අවබෝධකරගත හැකිවුණු ඇත.

ලෝකයේ ඒකාධිපතියන්ගැන කොතරම් විස්තර අසා ඇතත් ඒකාධිපතිනියන් සම්බන්ධයෙන් අපේ දැනුම මෙන්ම අවබෝධයද ඉතා පටුය. එහෙත් ක්‍රි.ව 6 වැනි සියවස කාලයේදී චීනයේ රජකල Wu Zetian නම් රැජින චීනය පාලනය කල එක රාජිනිය මෙන්ම චීනයේ පමණක් නොව ලෝකයේම බිහිවූ දරුණුතම කාන්තා පාලකයා බවට ඉතිහාසය සාක්ෂි දරයි.

චීන ඓතිහාසික සාධක වලට අනුව ක්‍රි.ව 624 දී උපත ලබන Wu Zetian තවමත් චීනය තුල සැලකෙන්නේ බලය පිළිබඳ පිපාසාවකින් සහ දරුණු තීරණයන් සහිතව රට පාලනය කල යක්ෂණියක් බඳු රාජ්‍ය නායිකාවක් ලෙසය.

Wu Zetian උපත ලබන්නේ ඉතාම පොහොසත් ව්‍යාපාරික පවුලකය. ඇයගේ පියා Wu Shihuo ධනවත් දැව ව්‍යාපාරිකයෙක් වූ අතර ඔහු තමන්ගේ දියණිය අධ්‍යාපනයෙන් ඉදිරියට යනවාට බෙහෙවින් කැමතිවූ නිසා නිතරම ඇයව ඒ දෙසට යොමුකෙරීය. Wu Zetian ද සාම්ප්‍රදායික චීන දැරියන් මෙන් මැහුම් ගෙතුම්වලට කාලය වැයකරනවා වෙනුවට තමාගේ පැටි අවදිය සම්පූර්ණයෙන්ම වැය කලේ හැකිතාක් අධ්‍යාපානය ලැබීමයට. නමුත් ඇයගේ විශේෂත්වය වූයේ දේශපාලනය සහ පරිපාලනය සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීමට තිබූ කැමැත්තය. පසුකාලීනව ඇය රාජ්‍ය නායිකාවක් බවට පත්වීමටද ඇය සතු ඒ දැනුම විශාල රුකුලක් විය.

වයස අවුරුදු 14 දී රූමත් Wu Zetian එකල චීන පාලකයා වූ Taizong of Tang ගේ රිදී දෝලියක් (පරිවාර බිසවක) ලෙස තෝරාපත්කරගත් නිසා රජ සැපසම්පත් සේම තවදුරටත් අධ්‍යාපනය ලැබීමටද ඇයට හැකිවිය. ඉතාම සමාජශීලී තරුණියක් වීම නිසා කෙටිකලකින් රජ මාලිගය තුල ප්‍රකට චරිතයක් වීමට Wu Zetian කුමරියට හැකියාව ලැබිණි.

රජු සමග ලිංගික සබඳතා පැවතියද Wu Zetian ට රජු එතරම් කැමැත්තක් දැක්වූ චරිතයක් වී නැත. ඒ නිසාම රජුගේ ප්‍රධාන බිසවගේ වැඩිමහල් පුතු Li Zhi සමග Wu Zetian සබඳතාවක් ඇතිකරගත් අතර ක්‍රි.ව 649 දී රජු මියගිය පසු එම පදවියට පත්වන්නේ Li Zhi ය. රජුගේ මරණයෙන් පසු බෞද්ධ ආරාමයක සම්ප්රදාය අනුව යමින් ආගමික ජීවිතයක් ආරම්භකිරිිමට Wu Zetian ට සිදුවුණත් නව රජු විසින් ඇයව නැවතත් මාලිගාවට කැඳවාගෙන යාම නිසා Wu Zetian සිතේ කාලයක් තිස්සේ පැලපදියම්ව තිබූ රාජ්‍ය පාලනය පිළිබඳ සිහිනය නැවතත් ඇයව ප්‍රබෝධමත් කරන ලදි.

ඇයට රාජිනිය වීම සඳහා රජ මැදුර තුල අරගල මෙන්ම කුමන්ත්‍රණද කරන්නට විය. රජකමට උරුමකම් කියූ බොහොමයක් දෙනෙක් සමග අරගල කිරීම සහ ඝාතනය කිරීම් මැදින් Wu Zetian ට තමන්ගේ අරමුණු වෙත යාමට අවස්ථාව උදාවිය. කුඩා අවධියේම මියගිය Wu Zetianගේ දියණියගේ මරණය ඝාතනයක් බව රජුට සැලකරමින් ඒ සඳහා අගබිසව සැකබව පවසමින් රජු නොමග යැවීම හමුවේ අත්දැකීම් අඩු තරුණ රජු විසින් අග බිසව සිරගත කර Wu Zetian අගබිසව බවට පත්කරන ලදි.

රජ මාලිගය තුල සිදුවන කුමන්ත්රණයකින් රජු බලයෙන් පහකෙරෙන අතර රජු ඝාතනයටද ලක්වේ. එයින් පසුප බලයට පත්වන්නේ Wu Zetian වන අතර අදාල කුමන්ත්‍රණය ඇයගේම නිර්මාණයක් බවට පසුව හෙලිවිය. චීනය තුල කාන්තාවකට පාලකයා වීමට සිතීමවත් නොහැකි කාලයක Wu Zetian චීන පාලිකාව බවට පත්වේ. ඉන් පසුව ඇරඹෙන්නේ දරදඬු සහ නොහික්මුණු පාලනයකි.

ඇයගේ කුමන්ත්‍රණ සහ ඇතැම් දුර්ගුණ සම්බන්ධයෙන් විවේචනය කරන සියල්ලම බරපතල දඬුවම් වලට ලක්වූ අතර, ඇයගේ පාලන කාලය තුල විවේචනයට සහ ජන සන්නිවේදනයට ඇති ඉඩකඩ බෙහෙවින් සීමා සහිත විය. ඇයගේ ගුණවයන සාහිත්‍යකරුවන්ට වරදාන වරප්‍රසාද ලැබුණු අතර ඇයව විවේචනය කරන සාහිත්‍යකරුවන්ට සිදුවූයේ සිරගතවීමට හෝ මියයාමටය. ඒ අතර ශ්‍රේෂ්ට චීන කවියෙක්වූ Luo Bingwang ද වේ. මේ නිසාම චීනය තුල දැඩි අරාජික තත්වයක් මෙන්ම පාලනය පිළීබඳ අසහනකාරී තත්වයක් ජනතාව අතර නිර්මාණය විය.

ඒ සියලු දේ අතරේ Wu Zetian ට එරෙහිව රටතුල කැරලි නිර්මාණයවූවද ඉතාම කෲර ආකාරයෙන් ඒ්වා මැඩලීමට ඇය කටයුතු කරන ලදි. රටේ ප්‍රබල රණකාමීන් ගණනාවක්ම Wu Zetianගේ පෙම්වතුන් ලෙස ජීවත්වූ අතර ඇයගේ මාලිගය තුල නිරතුරුවම ඔවුන්ට ඉඩකඩ වෙන්විය. සිය පාලන කාලය පුරාම කාම්සැප විඳීම මොහොතකටවත් නතර නොකල Wu Zetian ඒ අතරම තමන්ට පෙර රජකල පරපුරේ අලුත් පුරුක් රාජ්‍යත්වයෙන් ඈත්කර තැබීමට කුමන්ත්‍රණ සහ උසිගැන්වීම්ද නිර්මාණය කරන ලදි.

ඇයගේ රාජ්‍ය පාලනයේ අවසන් භාගය වන විට ඇය සම්පූර්ණයෙන්ම යක්ෂණියක් ලෙස රාජ්‍ය පාලනය කල නමුත් බුදුදහම චීනය තුල සංවර්ධනය උදෙසා ඇය විශේෂ මහන්සියක් ගත්බව පෙනේ. එයට හේතුව වන්නට ඇත්තේ ඇය කෙටි කාලයක් බෞද්ධ ආරාමයක වාසය කිරීම වන්නට ඇත. එසේම ඇය සියලු කුමන්ත්‍රණ හමුවේ ඇතිකරගත් සිත්පිඩා දුරුකරගත්තේ එක්පසෙකින් රති සුව සහ අනෙක් පැත්තෙන් බුදුදහම ඇසුරෙන් බව ඉතිහාසගත තොරතුරු කියා සිටියි.

ක්‍රි.ව 704 දී දැඩිලෙස රෝගාතුර වන තෙක්ම තරුණ පෙම්වතුන් ගණනාවක්ම නිරතුරුවම ඇයව කම්සුවෙන් මුසපත් කිරීම උදෙසා දිවා රෑ ඇයගේ මාලිගය තුල සේවය කරන ලදි. ක්‍රි.ව 705 දී ඇය මියයන අතර ඇය වෙනුවෙන් රාජ ගෞරව සහිතව ස්මාරකයක්ද ඉදිකර ඇත. අදටත් එය චීනයේ Wu Zetian මාලිගය පැවති ස්ථානයේ ඉතිරිව ඇත.

චීන ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේම බිහිවූ දරුණුම ඒකාධිපතිනියක් වන Wu Zetian පිළිබඳ අද බොහෝ දෙනෙක් නොදැන සිටියද ඇයගේ ජීවිතය සහ පාලනය තුලින් ජනතාවට මෙන්ම පාලකයන්ටද ඉගනගැනීමට බොහෝ දේ අදටත් ඉතිරිව ඇත.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23336458, member: 421102"] [b]චීනය සසල කල ඒකාධිපතිනිය Wu Zetian[/b] [SIZE="4"]මේ දිනවල ඒකාධිපතියන් ගැන, හිට්ලර් ගැන කාලයකට පසු කතාබහ අලුත්වී ඇත. ඉපදී නැති හිට්ලර්ලා ගැන කතාකරන්නට පෙර ඉපිද මියගිය එවැනි පරපුරේ අය ගැන දැනගැනීම වඩාත් උචිතය. එවිට ඒ පෙරමග ලකුණු අවබෝධකරගත හැකිවුණු ඇත. ලෝකයේ ඒකාධිපතියන්ගැන කොතරම් විස්තර අසා ඇතත් ඒකාධිපතිනියන් සම්බන්ධයෙන් අපේ දැනුම මෙන්ම අවබෝධයද ඉතා පටුය. එහෙත් ක්‍රි.ව 6 වැනි සියවස කාලයේදී චීනයේ රජකල Wu Zetian නම් රැජින චීනය පාලනය කල එක රාජිනිය මෙන්ම චීනයේ පමණක් නොව ලෝකයේම බිහිවූ දරුණුතම කාන්තා පාලකයා බවට ඉතිහාසය සාක්ෂි දරයි. චීන ඓතිහාසික සාධක වලට අනුව ක්‍රි.ව 624 දී උපත ලබන Wu Zetian තවමත් චීනය තුල සැලකෙන්නේ බලය පිළිබඳ පිපාසාවකින් සහ දරුණු තීරණයන් සහිතව රට පාලනය කල යක්ෂණියක් බඳු රාජ්‍ය නායිකාවක් ලෙසය. Wu Zetian උපත ලබන්නේ ඉතාම පොහොසත් ව්‍යාපාරික පවුලකය. ඇයගේ පියා Wu Shihuo ධනවත් දැව ව්‍යාපාරිකයෙක් වූ අතර ඔහු තමන්ගේ දියණිය අධ්‍යාපනයෙන් ඉදිරියට යනවාට බෙහෙවින් කැමතිවූ නිසා නිතරම ඇයව ඒ දෙසට යොමුකෙරීය. Wu Zetian ද සාම්ප්‍රදායික චීන දැරියන් මෙන් මැහුම් ගෙතුම්වලට කාලය වැයකරනවා වෙනුවට තමාගේ පැටි අවදිය සම්පූර්ණයෙන්ම වැය කලේ හැකිතාක් අධ්‍යාපානය ලැබීමයට. නමුත් ඇයගේ විශේෂත්වය වූයේ දේශපාලනය සහ පරිපාලනය සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරීමට තිබූ කැමැත්තය. පසුකාලීනව ඇය රාජ්‍ය නායිකාවක් බවට පත්වීමටද ඇය සතු ඒ දැනුම විශාල රුකුලක් විය. වයස අවුරුදු 14 දී රූමත් Wu Zetian එකල චීන පාලකයා වූ Taizong of Tang ගේ රිදී දෝලියක් (පරිවාර බිසවක) ලෙස තෝරාපත්කරගත් නිසා රජ සැපසම්පත් සේම තවදුරටත් අධ්‍යාපනය ලැබීමටද ඇයට හැකිවිය. ඉතාම සමාජශීලී තරුණියක් වීම නිසා කෙටිකලකින් රජ මාලිගය තුල ප්‍රකට චරිතයක් වීමට Wu Zetian කුමරියට හැකියාව ලැබිණි. රජු සමග ලිංගික සබඳතා පැවතියද Wu Zetian ට රජු එතරම් කැමැත්තක් දැක්වූ චරිතයක් වී නැත. ඒ නිසාම රජුගේ ප්‍රධාන බිසවගේ වැඩිමහල් පුතු Li Zhi සමග Wu Zetian සබඳතාවක් ඇතිකරගත් අතර ක්‍රි.ව 649 දී රජු මියගිය පසු එම පදවියට පත්වන්නේ Li Zhi ය. රජුගේ මරණයෙන් පසු බෞද්ධ ආරාමයක සම්ප්රදාය අනුව යමින් ආගමික ජීවිතයක් ආරම්භකිරිිමට Wu Zetian ට සිදුවුණත් නව රජු විසින් ඇයව නැවතත් මාලිගාවට කැඳවාගෙන යාම නිසා Wu Zetian සිතේ කාලයක් තිස්සේ පැලපදියම්ව තිබූ රාජ්‍ය පාලනය පිළිබඳ සිහිනය නැවතත් ඇයව ප්‍රබෝධමත් කරන ලදි. ඇයට රාජිනිය වීම සඳහා රජ මැදුර තුල අරගල මෙන්ම කුමන්ත්‍රණද කරන්නට විය. රජකමට උරුමකම් කියූ බොහොමයක් දෙනෙක් සමග අරගල කිරීම සහ ඝාතනය කිරීම් මැදින් Wu Zetian ට තමන්ගේ අරමුණු වෙත යාමට අවස්ථාව උදාවිය. කුඩා අවධියේම මියගිය Wu Zetianගේ දියණියගේ මරණය ඝාතනයක් බව රජුට සැලකරමින් ඒ සඳහා අගබිසව සැකබව පවසමින් රජු නොමග යැවීම හමුවේ අත්දැකීම් අඩු තරුණ රජු විසින් අග බිසව සිරගත කර Wu Zetian අගබිසව බවට පත්කරන ලදි. රජ මාලිගය තුල සිදුවන කුමන්ත්රණයකින් රජු බලයෙන් පහකෙරෙන අතර රජු ඝාතනයටද ලක්වේ. එයින් පසුප බලයට පත්වන්නේ Wu Zetian වන අතර අදාල කුමන්ත්‍රණය ඇයගේම නිර්මාණයක් බවට පසුව හෙලිවිය. චීනය තුල කාන්තාවකට පාලකයා වීමට සිතීමවත් නොහැකි කාලයක Wu Zetian චීන පාලිකාව බවට පත්වේ. ඉන් පසුව ඇරඹෙන්නේ දරදඬු සහ නොහික්මුණු පාලනයකි. ඇයගේ කුමන්ත්‍රණ සහ ඇතැම් දුර්ගුණ සම්බන්ධයෙන් විවේචනය කරන සියල්ලම බරපතල දඬුවම් වලට ලක්වූ අතර, ඇයගේ පාලන කාලය තුල විවේචනයට සහ ජන සන්නිවේදනයට ඇති ඉඩකඩ බෙහෙවින් සීමා සහිත විය. ඇයගේ ගුණවයන සාහිත්‍යකරුවන්ට වරදාන වරප්‍රසාද ලැබුණු අතර ඇයව විවේචනය කරන සාහිත්‍යකරුවන්ට සිදුවූයේ සිරගතවීමට හෝ මියයාමටය. ඒ අතර ශ්‍රේෂ්ට චීන කවියෙක්වූ Luo Bingwang ද වේ. මේ නිසාම චීනය තුල දැඩි අරාජික තත්වයක් මෙන්ම පාලනය පිළීබඳ අසහනකාරී තත්වයක් ජනතාව අතර නිර්මාණය විය. ඒ සියලු දේ අතරේ Wu Zetian ට එරෙහිව රටතුල කැරලි නිර්මාණයවූවද ඉතාම කෲර ආකාරයෙන් ඒ්වා මැඩලීමට ඇය කටයුතු කරන ලදි. රටේ ප්‍රබල රණකාමීන් ගණනාවක්ම Wu Zetianගේ පෙම්වතුන් ලෙස ජීවත්වූ අතර ඇයගේ මාලිගය තුල නිරතුරුවම ඔවුන්ට ඉඩකඩ වෙන්විය. සිය පාලන කාලය පුරාම කාම්සැප විඳීම මොහොතකටවත් නතර නොකල Wu Zetian ඒ අතරම තමන්ට පෙර රජකල පරපුරේ අලුත් පුරුක් රාජ්‍යත්වයෙන් ඈත්කර තැබීමට කුමන්ත්‍රණ සහ උසිගැන්වීම්ද නිර්මාණය කරන ලදි. ඇයගේ රාජ්‍ය පාලනයේ අවසන් භාගය වන විට ඇය සම්පූර්ණයෙන්ම යක්ෂණියක් ලෙස රාජ්‍ය පාලනය කල නමුත් බුදුදහම චීනය තුල සංවර්ධනය උදෙසා ඇය විශේෂ මහන්සියක් ගත්බව පෙනේ. එයට හේතුව වන්නට ඇත්තේ ඇය කෙටි කාලයක් බෞද්ධ ආරාමයක වාසය කිරීම වන්නට ඇත. එසේම ඇය සියලු කුමන්ත්‍රණ හමුවේ ඇතිකරගත් සිත්පිඩා දුරුකරගත්තේ එක්පසෙකින් රති සුව සහ අනෙක් පැත්තෙන් බුදුදහම ඇසුරෙන් බව ඉතිහාසගත තොරතුරු කියා සිටියි. ක්‍රි.ව 704 දී දැඩිලෙස රෝගාතුර වන තෙක්ම තරුණ පෙම්වතුන් ගණනාවක්ම නිරතුරුවම ඇයව කම්සුවෙන් මුසපත් කිරීම උදෙසා දිවා රෑ ඇයගේ මාලිගය තුල සේවය කරන ලදි. ක්‍රි.ව 705 දී ඇය මියයන අතර ඇය වෙනුවෙන් රාජ ගෞරව සහිතව ස්මාරකයක්ද ඉදිකර ඇත. අදටත් එය චීනයේ Wu Zetian මාලිගය පැවති ස්ථානයේ ඉතිරිව ඇත. චීන ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේම බිහිවූ දරුණුම ඒකාධිපතිනියක් වන Wu Zetian පිළිබඳ අද බොහෝ දෙනෙක් නොදැන සිටියද ඇයගේ ජීවිතය සහ පාලනය තුලින් ජනතාවට මෙන්ම පාලකයන්ටද ඉගනගැනීමට බොහෝ දේ අදටත් ඉතිරිව ඇත. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom