Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි

චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි - මෙන්න....

සඳේ ගවේෂණ කටයුතුවලදී පෙරමුණේම සිටින්නේ රුසියාව සහ එක්සත් ජනපදයයි. සෝවියට් සංගමයෙ ලූනා 2 මෙහෙයුම නිසා 1959 සැප්තැම්බර් 13 දින ප්‍රථම වතාවට මිනිසා විසින් තැනූ වස්තුවක් සඳ මතුපිටට සේන්දු වීම සිදුවිය. 1969 ජූලි 20 දින එක්සත් ජනපදයේ ඇපලෝ 11 ප්‍රථම වතාවට මිනිසුන් රැගත් යානයක් සඳ මතුපිට ගොඩ බැස්සවීම සනිටුහන් කළේය.

සමහර විට මේ වසරේ අවසානය වන විට සඳ ගවේෂණය සම්බන්ධ කටයුතුවලට තවත් අලුත් නායකයෙකු එක්ව සිටින්නට පුළුවන. මෙතෙක් කිසිම රටකට කරන්නට නොහැකි වූ ආකාරයේ යමක් කරන්නට චීනය අත ගසා සිටින්නේය.

ඔවුන් සැරසෙන්නේ අභ්‍යවකාශ යානා සඳේ ඈත කෙළවරේ ගොඩ බස්සවන්නටයි. ඒ වෙනුවෙන් සාමුහිකව Chang fe 4 යනුවෙන් හැඳින්වෙන මෙහෙයුම් දෙකක් මේ වසරේදී දියත් කිරීමට නියමිතය.

චීනය චන්ද්‍ර ගවේෂණ වැඩසටහන ඇරඹූයේ 2007 දී සඳ වටා කක්ෂිය ගමනක යෙදුණු Chang fe 1 අභ්‍යවකාශ යානය දියත් කිරීමත් සමඟය. ඡේඡ් රැබිට් රෝවරය ගෙනගිය ඔවුන්ගේ 2013 සිදුකළ Chang fe 3 මෙහෙයුම වාර්තා කෙරුණේ 1976 න් පසුව සිදුකළ ලොව පළමු සුමුදු ලෙස සඳ මත ගොඩ බැස්සවීම ලෙසිනි. ඉතාමත් කෙටි කලකදී චීනය ලැබූ දියුණුව සිත් ගන්නා සුළු වූවත් ඔවුන් කර තිබුණේ එක්සත් ජනපදය සහ රුසියාව ලබා තිබූ ජයග්‍රහණම අත්කර ගැනීමකි.

කෙසේ නමුත් චීනය බලාපොරොත්තු වෙන ආකාරයටම කටයුතු සිදුවුවහොත් Chang e 4 අභ්‍යවකාශයේ පළමු දෙයක් වෙනු ඇති. ප්‍රධාන වශයෙන්ම සන්නිවේදන දුෂ්කරතාව නිසා මෙතෙක් කිසිවකුත් සඳේ ඈත කෙළවර වන දකුණු ධ්‍රැවය එයිරෑකන් ෙද්‍රdaණිය ලෙසින් හඳුන්වන කලාපයේ ගොඩබැස්සවීමක් කර නැත. Chang e 4 යටතේ ජූනි මාසයේදී දියත් කෙරෙන පළමු මෙහෙයුමේම Long March 4C රොකට්ටුව මඟින් ගෙන යන කිලෝ ග්‍රෑම් 425 ක් බර චන්ද්‍රිකාවක් හඳට කිලෝ මීටර 60,000 පිටුපසින් පිහිටවනු ලැබේ.

ඒ ආධාරයෙන් සඳේ ඈත කෙළවර සිට පෘථිවියට සන්නිවේදන සම්බන්ධතාවයක් ගොඩනංවා ගැනීම කෙරේ. ඉන්පසුව වසරේ අග කාලයේදී දෙවැනි මෙහෙයුම ලෙස ලෑන්ඩර් යානයක් සහ රෝව යානයක් සඳේ ඈත කෙළවරට යවන අතර චන්ද්‍රිකාව මඟින් ඒවා ආරක්ෂිතව ගොඩබැස්සවීමට කටයුතු කරනු ලැබේ.

මෙම දෙවන මෙහෙයුමේ රෝවර් යානයේ විශේෂ යමක් අඩංගු වේ. එනම් හඳ මතුපිට කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ගෙන යන වගා කට්ටලයකි. ඇත්තෙන්ම එය කිලෝ ග්‍රෑම් 3 ක් බර සෙන්ටි මීටර් 18 x 16 ප්‍රමාණයේ විශේෂ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයකින් තැනූ සිලින්ඩරයකි. සිලින්ඩරය ඇතුළත අර්තාපල් බීජ, ඇරබිඩොප්සස් නම් ශාකයේ ඇට සහ සේද පණුවන්ගේ බිත්තර අඩංගු වේ.

සඳමත පරිසර පද්ධතියක් සැකසීමේදී චීනය මුහුණ දෙන ප්‍රබලම අභියෝග වන්නේ උෂ්ණත්වය පාලනය සහ බලශක්තිය සැපයීමය. ශාක සහ කෘමීන්ගේ පැවැත්මට සහ ගහනය වැඩිවීමට සුදුසු උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 1 සහ 30 අතර උෂ්ණත්වය වුවත් සඳ මතුපිට උෂ්ණත්වය රාත්‍රියෙදී සෙල්සියස් අංශක 170 සිට දිවා කාලයේදී සෙල්සියස් අංශක 120 දක්වා වෙනස් වේ. මේ තත්ත්වයට පිළියමක් ලෙස සිලින්ඩරය තුළ ශාක සහ කෘමීන් වැඩීම සහතික කරලීමට පරිවරණ ස්ථරයක් සහ ආලෝක බට අඩංගු කර තිබේ. ස්ථාවර බලශක්ති සැපයුමක් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ බැටරිද එහි වේ.

සඳ මතුපිටේදී බිත්තරවලින් සේද පණුවන් බිහිවිය හැකි අතර එයින් කාබන් ඩයොක්සයිඩ් නිපදවීමක් සිදුවිය හැකිය. ඒ අතර අර්තාපල් සහ ශාක ඇට වලින් ප්‍රභාසංශ්ලේෂණය ඔස්සේ ඔක්සිජන් පිටවිය හැකිය. ඒවාට එකට එක්ව සඳ මත සරල පරිසර පද්ධතියක් ස්ථාපිත කළ හැකි වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සඳ මත ශාක සහ කෘමීන්ගේ වැඩීම සිදුවන ආකාරය ලොවටම සජීවී ලෙස විකාශය කිරීමට චීනය බලාපොරොත්තු වේ.

මෙහෙයුමෙන් පසුව මිනිසුන් සඳ මත ගොඩබැස්සවීම කරා යන වෙනත් රොබෝමය චන්ද්‍ර මෙහෙයුම් මාලාවක් ගෙන යැමට චීනය බලාපොරොත්තු වේ. 2036 වන විට සඳ මත පා තැබීම ඔවුන්ගේ ඉලක්කයයි. එයට සූදානම් වීමක් ලෙසින් චීනය සඳේ ජීවත්වීම මවාපාන චන්ද්‍ර මාලිගයක් පෘථිවියේ නිර්මාණය කර තිබේ.

එය චීනයේ පළමුවැන්න වන අතර ලෝකයේ තෙවන ජෛව ප්‍රතිජනක ජීවිත ආධාරක මූලස්ථානයයි. ඒවායේදී මිනිස් අපද්‍රව්‍ය ජෛව පැසවීමේ ක්‍රියාවකට ලක් කිරීමත් ආහාර සහ අපද්‍රව්‍ය අතුරු නිෂ්පාදනවල උපකාරයෙන් පරීක්ෂණාත්මක බෝග සහ එළවළු වැවීමත් කෙරේ. චීනයේ ගොඩ නඟා ඇති මූලස්ථානය වර්ග මීටර් 160 කින් යුතු කාමරයකි.

වර්තමානයේ එහි අජටාකාශ විද්‍යා පර්යේෂණ සරසවියේ ශිෂ්‍යයින් දෙදෙනෙකු සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවත් වෙමින් සඳේ වැනි වූ පරිසරයක ජීවිතය පවත්වාගෙන යැමට ආධාර වන පද්ධතිය ක්‍රියාකරන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමේ යෙදී සිටී. මුල්ම කණ්ඩායම වූ ඔවුන් එහි දවස් 60 ක් ගත කිරීමට නියමිතය. ඔවුන්ගෙන් පසුව තවත් සිව් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් දින 200 ක වැඩසටහනකට ඇතුළත් වීමට නියමිතය.

සඳමතුපිට කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට චීනය දරන උත්සහය සඳමත මිනිසාට ජීවත් වීම පහසු කරලීමට කරන තල්ලුවක්ද වන්නේය. යම් හෙයකින් එම කාර්යය මල්ඵල ගතහොත් අඟහරු ග්‍රහයා මතුපිට පූර්ණ ක්‍රියාකාරී මිනිස් ජනාවාසයක් තැනීම කරා යන ගමනටද එම ජයග්‍රහණය හොඳ ආරම්භයක් වනු ඇති.

[QUOTE="Target Hoona, post: 22819992, member: 558749"] [b]චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි[/b] [B] [SIZE=5][COLOR=Red][URL="http://www.harigossip.com/2018/02/blog-post_26.html"]චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි - මෙන්න....[/URL][/COLOR][/SIZE] [/B] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=DarkSlateGray][URL="https://1.bp.blogspot.com/-254g0ju1uBk/WnmDTAM_AyI/AAAAAAAAF1A/hVXeCGhEV8ED5pkVFmzgWZnB6k7pn0jQgCLcBGAs/s1600/china.jpg"][IMG]https://1.bp.blogspot.com/-254g0ju1uBk/WnmDTAM_AyI/AAAAAAAAF1A/hVXeCGhEV8ED5pkVFmzgWZnB6k7pn0jQgCLcBGAs/s640/china.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] සඳේ ගවේෂණ කටයුතුවලදී පෙරමුණේම සිටින්නේ රුසියාව සහ එක්සත් ජනපදයයි. සෝවියට් සංගමයෙ ලූනා 2 මෙහෙයුම නිසා 1959 සැප්තැම්බර් 13 දින ප්‍රථම වතාවට මිනිසා විසින් තැනූ වස්තුවක් සඳ මතුපිටට සේන්දු වීම සිදුවිය. 1969 ජූලි 20 දින එක්සත් ජනපදයේ ඇපලෝ 11 ප්‍රථම වතාවට මිනිසුන් රැගත් යානයක් සඳ මතුපිට ගොඩ බැස්සවීම සනිටුහන් කළේය.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] සමහර විට මේ වසරේ අවසානය වන විට සඳ ගවේෂණය සම්බන්ධ කටයුතුවලට තවත් අලුත් නායකයෙකු එක්ව සිටින්නට පුළුවන. මෙතෙක් කිසිම රටකට කරන්නට නොහැකි වූ ආකාරයේ යමක් කරන්නට චීනය අත ගසා සිටින්නේය.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] ඔවුන් සැරසෙන්නේ අභ්‍යවකාශ යානා සඳේ ඈත කෙළවරේ ගොඩ බස්සවන්නටයි. ඒ වෙනුවෙන් සාමුහිකව Chang fe 4 යනුවෙන් හැඳින්වෙන මෙහෙයුම් දෙකක් මේ වසරේදී දියත් කිරීමට නියමිතය.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] චීනය චන්ද්‍ර ගවේෂණ වැඩසටහන ඇරඹූයේ 2007 දී සඳ වටා කක්ෂිය ගමනක යෙදුණු Chang fe 1 අභ්‍යවකාශ යානය දියත් කිරීමත් සමඟය. ඡේඡ් රැබිට් රෝවරය ගෙනගිය ඔවුන්ගේ 2013 සිදුකළ Chang fe 3 මෙහෙයුම වාර්තා කෙරුණේ 1976 න් පසුව සිදුකළ ලොව පළමු සුමුදු ලෙස සඳ මත ගොඩ බැස්සවීම ලෙසිනි. ඉතාමත් කෙටි කලකදී චීනය ලැබූ දියුණුව සිත් ගන්නා සුළු වූවත් ඔවුන් කර තිබුණේ එක්සත් ජනපදය සහ රුසියාව ලබා තිබූ ජයග්‍රහණම අත්කර ගැනීමකි.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] කෙසේ නමුත් චීනය බලාපොරොත්තු වෙන ආකාරයටම කටයුතු සිදුවුවහොත් Chang e 4 අභ්‍යවකාශයේ පළමු දෙයක් වෙනු ඇති. ප්‍රධාන වශයෙන්ම සන්නිවේදන දුෂ්කරතාව නිසා මෙතෙක් කිසිවකුත් සඳේ ඈත කෙළවර වන දකුණු ධ්‍රැවය එයිරෑකන් ෙද්‍රdaණිය ලෙසින් හඳුන්වන කලාපයේ ගොඩබැස්සවීමක් කර නැත. Chang e 4 යටතේ ජූනි මාසයේදී දියත් කෙරෙන පළමු මෙහෙයුමේම Long March 4C රොකට්ටුව මඟින් ගෙන යන කිලෝ ග්‍රෑම් 425 ක් බර චන්ද්‍රිකාවක් හඳට කිලෝ මීටර 60,000 පිටුපසින් පිහිටවනු ලැබේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] ඒ ආධාරයෙන් සඳේ ඈත කෙළවර සිට පෘථිවියට සන්නිවේදන සම්බන්ධතාවයක් ගොඩනංවා ගැනීම කෙරේ. ඉන්පසුව වසරේ අග කාලයේදී දෙවැනි මෙහෙයුම ලෙස ලෑන්ඩර් යානයක් සහ රෝව යානයක් සඳේ ඈත කෙළවරට යවන අතර චන්ද්‍රිකාව මඟින් ඒවා ආරක්ෂිතව ගොඩබැස්සවීමට කටයුතු කරනු ලැබේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana] [/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=DarkSlateGray][URL="https://4.bp.blogspot.com/-t3m5c9wYFZ4/WnmCzSCoNfI/AAAAAAAAF0w/N9miiXY0SRoIkCFGw-XqLjpx3ki5gzhvACLcBGAs/s1600/china2.jpg"][IMG]https://4.bp.blogspot.com/-t3m5c9wYFZ4/WnmCzSCoNfI/AAAAAAAAF0w/N9miiXY0SRoIkCFGw-XqLjpx3ki5gzhvACLcBGAs/s640/china2.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] මෙම දෙවන මෙහෙයුමේ රෝවර් යානයේ විශේෂ යමක් අඩංගු වේ. එනම් හඳ මතුපිට කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ගෙන යන වගා කට්ටලයකි. ඇත්තෙන්ම එය කිලෝ ග්‍රෑම් 3 ක් බර සෙන්ටි මීටර් 18 x 16 ප්‍රමාණයේ විශේෂ ඇලුමිනියම් මිශ්‍ර ලෝහයකින් තැනූ සිලින්ඩරයකි. සිලින්ඩරය ඇතුළත අර්තාපල් බීජ, ඇරබිඩොප්සස් නම් ශාකයේ ඇට සහ සේද පණුවන්ගේ බිත්තර අඩංගු වේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] සඳමත පරිසර පද්ධතියක් සැකසීමේදී චීනය මුහුණ දෙන ප්‍රබලම අභියෝග වන්නේ උෂ්ණත්වය පාලනය සහ බලශක්තිය සැපයීමය. ශාක සහ කෘමීන්ගේ පැවැත්මට සහ ගහනය වැඩිවීමට සුදුසු උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 1 සහ 30 අතර උෂ්ණත්වය වුවත් සඳ මතුපිට උෂ්ණත්වය රාත්‍රියෙදී සෙල්සියස් අංශක 170 සිට දිවා කාලයේදී සෙල්සියස් අංශක 120 දක්වා වෙනස් වේ. මේ තත්ත්වයට පිළියමක් ලෙස සිලින්ඩරය තුළ ශාක සහ කෘමීන් වැඩීම සහතික කරලීමට පරිවරණ ස්ථරයක් සහ ආලෝක බට අඩංගු කර තිබේ. ස්ථාවර බලශක්ති සැපයුමක් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ බැටරිද එහි වේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] සඳ මතුපිටේදී බිත්තරවලින් සේද පණුවන් බිහිවිය හැකි අතර එයින් කාබන් ඩයොක්සයිඩ් නිපදවීමක් සිදුවිය හැකිය. ඒ අතර අර්තාපල් සහ ශාක ඇට වලින් ප්‍රභාසංශ්ලේෂණය ඔස්සේ ඔක්සිජන් පිටවිය හැකිය. ඒවාට එකට එක්ව සඳ මත සරල පරිසර පද්ධතියක් ස්ථාපිත කළ හැකි වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සඳ මත ශාක සහ කෘමීන්ගේ වැඩීම සිදුවන ආකාරය ලොවටම සජීවී ලෙස විකාශය කිරීමට චීනය බලාපොරොත්තු වේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] මෙහෙයුමෙන් පසුව මිනිසුන් සඳ මත ගොඩබැස්සවීම කරා යන වෙනත් රොබෝමය චන්ද්‍ර මෙහෙයුම් මාලාවක් ගෙන යැමට චීනය බලාපොරොත්තු වේ. 2036 වන විට සඳ මත පා තැබීම ඔවුන්ගේ ඉලක්කයයි. එයට සූදානම් වීමක් ලෙසින් චීනය සඳේ ජීවත්වීම මවාපාන චන්ද්‍ර මාලිගයක් පෘථිවියේ නිර්මාණය කර තිබේ.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] එය චීනයේ පළමුවැන්න වන අතර ලෝකයේ තෙවන ජෛව ප්‍රතිජනක ජීවිත ආධාරක මූලස්ථානයයි. ඒවායේදී මිනිස් අපද්‍රව්‍ය ජෛව පැසවීමේ ක්‍රියාවකට ලක් කිරීමත් ආහාර සහ අපද්‍රව්‍ය අතුරු නිෂ්පාදනවල උපකාරයෙන් පරීක්ෂණාත්මක බෝග සහ එළවළු වැවීමත් කෙරේ. චීනයේ ගොඩ නඟා ඇති මූලස්ථානය වර්ග මීටර් 160 කින් යුතු කාමරයකි.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] වර්තමානයේ එහි අජටාකාශ විද්‍යා පර්යේෂණ සරසවියේ ශිෂ්‍යයින් දෙදෙනෙකු සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවත් වෙමින් සඳේ වැනි වූ පරිසරයක ජීවිතය පවත්වාගෙන යැමට ආධාර වන පද්ධතිය ක්‍රියාකරන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමේ යෙදී සිටී. මුල්ම කණ්ඩායම වූ ඔවුන් එහි දවස් 60 ක් ගත කිරීමට නියමිතය. ඔවුන්ගෙන් පසුව තවත් සිව් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් දින 200 ක වැඩසටහනකට ඇතුළත් වීමට නියමිතය.[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana] [/FONT] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=DarkSlateGray][URL="https://2.bp.blogspot.com/-mIUUXcTsseM/WnmC8RD1HiI/AAAAAAAAF00/NwkR3afCBQoxAS-TxMpiWJqBo8K4A2PxwCLcBGAs/s1600/china.jpg"][IMG]https://2.bp.blogspot.com/-mIUUXcTsseM/WnmC8RD1HiI/AAAAAAAAF00/NwkR3afCBQoxAS-TxMpiWJqBo8K4A2PxwCLcBGAs/s640/china.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=3][COLOR=DarkSlateGray] සඳමතුපිට කුඩා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට චීනය දරන උත්සහය සඳමත මිනිසාට ජීවත් වීම පහසු කරලීමට කරන තල්ලුවක්ද වන්නේය. යම් හෙයකින් එම කාර්යය මල්ඵල ගතහොත් අඟහරු ග්‍රහයා මතුපිට පූර්ණ ක්‍රියාකාරී මිනිස් ජනාවාසයක් තැනීම කරා යන ගමනටද එම ජයග්‍රහණය හොඳ ආරම්භයක් වනු ඇති.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom