Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙන් කියන්නේ පොලව අතහැරලා හදට ගිහිල්ල එහෙ ජීවත් වෙන එක නෙවි. ජාත්‍යන්තර SPACE STATION එක වගේ හදේ පර්යේෂණ කරන්න පසුබිමක් හදන එක. හැම දේම පොළවෙන් ගෙනියනවට වඩා හදේම දේවල් ප්‍රයෝජනයට ගත්තොත් වියදම අඩුයි.

පර්යේෂණ කියන දේවල් වැදගත්. ඒවා නිසා තමයි අපි මෙහෙම ජීවත් වෙන්නේ. උදාහරණයක් විදියට පොලව හාරලා පර්යේෂණ කරනම තමයි උල්කාපාත වැටිලා පොලවේ මහවිනාශයක් වෙනවා කියල දැනගන්නේ. නැතිනම් වෙනකම්ම දන්නේ නැහැ.

හදේ BASE එකක් හැදීමේ වැසී තමයි

(1) පොලවේ දුර්ලබ මුලද්‍රව්‍ය ලබාගැනීමට හැකියාවක් තිබීම (HELIUM, RARE EARTH MINERALS see electric car battery).

(2) අගහරු ගවේෂණයට පෙරහුරුවක් ලබාගැනීම (test before you go there.)

(3) විශේෂ දුරේස්කෂ (Liquid mirror telescopes) තුලින් විශ්ව ගවේෂණය

(4) ඉතිහාසයේ සිදුවූ දේවල් බොහොමයක් පොලවේ මැකිලා (දේශගුණ වෙනස්වීම් නිසා). හදේ අවුරුදු බිලියන ගණක ඉතිහාසය තියෙනවා. මේ ඉතිහාසය අවබෝදකිරීමෙන් අපේ අනාගත ඉරණම ගැන අදහසක් ගන්න පුළුවන්

[QUOTE="BINGU_PUTHA, post: 22824201, member: 469273"] [SIZE=3]මේකෙන් කියන්නේ පොලව අතහැරලා හදට ගිහිල්ල එහෙ ජීවත් වෙන එක නෙවි. ජාත්‍යන්තර SPACE STATION එක වගේ හදේ පර්යේෂණ කරන්න පසුබිමක් හදන එක. හැම දේම පොළවෙන් ගෙනියනවට වඩා හදේම දේවල් ප්‍රයෝජනයට ගත්තොත් වියදම අඩුයි. පර්යේෂණ කියන දේවල් වැදගත්. ඒවා නිසා තමයි අපි මෙහෙම ජීවත් වෙන්නේ. උදාහරණයක් විදියට පොලව හාරලා පර්යේෂණ කරනම තමයි උල්කාපාත වැටිලා පොලවේ මහවිනාශයක් වෙනවා කියල දැනගන්නේ. නැතිනම් වෙනකම්ම දන්නේ නැහැ. හදේ BASE එකක් හැදීමේ වැසී තමයි (1) පොලවේ දුර්ලබ මුලද්‍රව්‍ය ලබාගැනීමට හැකියාවක් තිබීම (HELIUM, RARE EARTH MINERALS see electric car battery). (2) අගහරු ගවේෂණයට පෙරහුරුවක් ලබාගැනීම (test before you go there.) (3) විශේෂ දුරේස්කෂ ([/SIZE][SIZE=3]Liquid mirror [I]telescopes[/I]) තුලින් විශ්ව ගවේෂණය (4) ඉතිහාසයේ සිදුවූ දේවල් බොහොමයක් පොලවේ මැකිලා (දේශගුණ වෙනස්වීම් නිසා). [/SIZE][SIZE=3][SIZE=3]හදේ[/SIZE] අවුරුදු බිලියන ගණක ඉතිහාසය තියෙනවා. මේ ඉතිහාසය අවබෝදකිරීමෙන් අපේ අනාගත ඉරණම ගැන අදහසක් ගන්න පුළුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom