Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනය_බලවත් වූයේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනය බලවත් වී ඇත්තේ කරුණු කාරනා කීපයක් නිසාය.

1- චීනය ඊනියා ප්රජාතන්ත්රවාදී රටක් නොවේ. විපස්ස නායකලා, කතානයකලා, මිරිස් කුඩු මන්ත්‍රීලා, හු කියන මන්ති නෝනලා චීනයේ නැත. කොටින්ම කියනවා නම් කොල්ලටයි බල්ලටයි, ඔටුවටයි පබයටයි ඕන විදියට චීනය දුවන්නේ නැත. චීනය කල යුත්තේ කුමක්දැයි තිඅරණය කරන්නේ කොමියුනිස්ට් පක්ෂ ඉහල මධ්‍යම කාරක සභාවයි. මිනිසුන් කැමති හෝ අකමැති මෙම තීරණය රටෙහි ක්‍රියාත්මක වේ.

2- චීනයේ දඩුවම් ඉතාම දැඩි මර්දනකාරී ඒවාය. මෙහෙ වගේ කබේ ගෙනාවා, ලිස්ට් ඉල්ලනවා, ඔන්න අස්සන් කොලා, මෙන්න අස්සන් කොලා හුකාරිස් චීනයේ නැත. කුඩු ගෙනාවාද, රටට ද්‍රෝහී උනාද කෙලින්ම වෙඩි තබා මරා දමයි. රටටම කෙලවනවාට වඩා එකෙක් දෙන්නෙක් මැරීම වඩා හොදයි චීනය සිතයි.

3- චීනයේ මිනිසුන් වැඩ කල යුතුය. එය රජයේ නියාමයකි. වැඩ කාලය සාමාන්‍යයෙන් පැය 10-12කි. මෙහෙ වගේ පැය 8 හුකාරිස් චීනයේ නැත. මෙහෙ වගේ වර්ජනය කරන වෘත්තීය සමිති ද චීනයේ නැත. චීනයේ ඇත්තේ කොමියුනිස් පක්ෂ වෘත්තීය සමිතිය පමණි.

4- චීනයේ නායකයා දැක්මක් සහිත අයෙකි. මගේ වසර 44ක ජිවිත කාලයේදී මට දැකීමට ලැබුණු විශිටතම ආර්ථික සහ දේශපාලන දර්ශන සහිත මිනිසා වර්තමාන චීන ජනාධිපති ෂි-ජින්-පින් ය.

[QUOTE="dath kimbula, post: 24858222, member: 329688"] [SIZE=4][COLOR=RoyalBlue]චීනය බලවත් වී ඇත්තේ කරුණු කාරනා කීපයක් නිසාය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][B]1- චීනය ඊනියා ප්රජාතන්ත්රවාදී රටක් නොවේ.[/B] විපස්ස නායකලා, කතානයකලා, මිරිස් කුඩු මන්ත්‍රීලා, හු කියන මන්ති නෝනලා චීනයේ නැත. කොටින්ම කියනවා නම් කොල්ලටයි බල්ලටයි, ඔටුවටයි පබයටයි ඕන විදියට චීනය දුවන්නේ නැත. චීනය කල යුත්තේ කුමක්දැයි තිඅරණය කරන්නේ කොමියුනිස්ට් පක්ෂ ඉහල මධ්‍යම කාරක සභාවයි. මිනිසුන් කැමති හෝ අකමැති මෙම තීරණය රටෙහි ක්‍රියාත්මක වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][B]2- චීනයේ දඩුවම් ඉතාම දැඩි මර්දනකාරී ඒවාය.[/B] මෙහෙ වගේ කබේ ගෙනාවා, ලිස්ට් ඉල්ලනවා, ඔන්න අස්සන් කොලා, මෙන්න අස්සන් කොලා හුකාරිස් චීනයේ නැත. කුඩු ගෙනාවාද, රටට ද්‍රෝහී උනාද කෙලින්ම වෙඩි තබා මරා දමයි. රටටම කෙලවනවාට වඩා එකෙක් දෙන්නෙක් මැරීම වඩා හොදයි චීනය සිතයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][B]3- චීනයේ මිනිසුන් වැඩ කල යුතුය. එය රජයේ නියාමයකි.[/B] වැඩ කාලය සාමාන්‍යයෙන් පැය 10-12කි. මෙහෙ වගේ පැය 8 හුකාරිස් චීනයේ නැත. මෙහෙ වගේ වර්ජනය කරන වෘත්තීය සමිති ද චීනයේ නැත. චීනයේ ඇත්තේ කොමියුනිස් පක්ෂ වෘත්තීය සමිතිය පමණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][B]4- චීනයේ නායකයා දැක්මක් සහිත අයෙකි. [/B]මගේ වසර 44ක ජිවිත කාලයේදී මට දැකීමට ලැබුණු විශිටතම ආර්ථික සහ දේශපාලන දර්ශන සහිත මිනිසා වර්තමාන චීන ජනාධිපති ෂි-ජින්-පින් ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom