Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන්නු අපිට මේතරම් ආදරේ කරන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ම්හ්හ් මම දේශපාලන නූල් වලට reply කරේ නෑ ඒත් මේක දැක්කම යමක් කියන්න හිතුනා

1. හම්බන්තොට වරාය මහින්දගේම යෝජනාවක් නෙවේ මේක ගොඩක් කල් ඉදං කරන්න හිටපු වැඩක්

2. අපේ රටේ පිහිටීමත් එක්ක ජ්යත්යන්තර වරාය ගමන් මාර්ගය වඩාත්ම ලග හම්බන්තොටට කොටින්ම මගේ යාලුවෝ නැව් වල ඉන්නවා උන්ගේ phone වලට mobitel,dialog signal වදිනවා. ඔය හරියෙන් යද්දී මට කතා කරලත් තියෙනවා

3. මේ වරාය හැම පහසුකමක් එක්ක හැදුනොත් වැඩියෙන්ම පාඩු නැගෙනහිර ආසියාතික රටවල් වලට විශේෂයෙන් සිංගප්පුරුවට (තෙල් පිරිපහදුවක් එක්කම)

4. ඉහත හේතුව නිසා වෙන්න පුළුවන් මේක මෙච්චර කල් ගියේ හදන්න

5. මහින්ද ආවත් මයිත්‍රී ආවත් මේක ඉස්සරහටත් දියුණු කරන්න ඕන දෙයක්

එතකොට මේකේ ප්‍රශ්න මොකුත්ම නැද්ද ?

1. මේක රට ඇතුලට හාරලා හැදුව නිසා මුහුදේ හදනවාට වඩා කාලය අඩුවෙන් හදන්න පුළුවන් උනා, ගසා කෑම ගැන නම් දන්නේ නෑ ඒත් ගොඩබිම හාරලා හදපු නිසා මුහුදේ හදනවාට වඩා අඩුවෙන් වියදම් වෙන්න ඕන හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේකේ වැලි පිරිම මුහුදේ තියෙන වාරයකට වඩා වැඩයි ඒක නිසා මුහුදු වරායකට වඩා නිතර වැලි ඉවතට පොම්ප කරන්න වෙයි

2. මේකේ ගලක් තිබ්බා ඒක අයින් කරන්න කලින් වතුර පිරවීමෙන් ගල අයින් කරේ වතුර යටදී (master divers ලා කරේ, මගේ යාලුවෙක් project එකේ වැඩ කලා) ඒකෙන් වියදම වැඩි උනා

අවසන් කිරීම

මේක මහින්ද කරපු හොද වැඩක් ගසා කෑම දේශපාලන හේතු මත කලින් වතුර පිරවීම වැනි කාරණා ඇරුනාම

දුක යනු: ප්‍රදාන දේශපාලන ප්‍රවාහ දෙකම අතීතය ගැන මඩ ගසා ගැනීම් හා ඔළුගෙඩි මාරු කරනවා හැරෙන්න රටේ සැබෑ ප්‍රශ්න, අනාගත සැලසුම් ගැන කථා කරන්න වැඩි අවස්ථාවක් නොදීම.

[QUOTE="bravehearts, post: 17661998, member: 513648"] [SIZE="3"][B]ම්හ්හ් මම දේශපාලන නූල් වලට reply කරේ නෑ ඒත් මේක දැක්කම යමක් කියන්න හිතුනා 1. හම්බන්තොට වරාය මහින්දගේම යෝජනාවක් නෙවේ මේක ගොඩක් කල් ඉදං කරන්න හිටපු වැඩක් 2. අපේ රටේ පිහිටීමත් එක්ක ජ්යත්යන්තර වරාය ගමන් මාර්ගය වඩාත්ම ලග හම්බන්තොටට කොටින්ම මගේ යාලුවෝ නැව් වල ඉන්නවා උන්ගේ phone වලට mobitel,dialog signal වදිනවා. ඔය හරියෙන් යද්දී මට කතා කරලත් තියෙනවා 3. මේ වරාය හැම පහසුකමක් එක්ක හැදුනොත් වැඩියෙන්ම පාඩු නැගෙනහිර ආසියාතික රටවල් වලට විශේෂයෙන් සිංගප්පුරුවට (තෙල් පිරිපහදුවක් එක්කම) 4. ඉහත හේතුව නිසා වෙන්න පුළුවන් මේක මෙච්චර කල් ගියේ හදන්න 5. මහින්ද ආවත් මයිත්‍රී ආවත් මේක ඉස්සරහටත් දියුණු කරන්න ඕන දෙයක් එතකොට මේකේ ප්‍රශ්න මොකුත්ම නැද්ද ? 1. මේක රට ඇතුලට හාරලා හැදුව නිසා මුහුදේ හදනවාට වඩා කාලය අඩුවෙන් හදන්න පුළුවන් උනා, ගසා කෑම ගැන නම් දන්නේ නෑ ඒත් ගොඩබිම හාරලා හදපු නිසා මුහුදේ හදනවාට වඩා අඩුවෙන් වියදම් වෙන්න ඕන හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේකේ වැලි පිරිම මුහුදේ තියෙන වාරයකට වඩා වැඩයි ඒක නිසා මුහුදු වරායකට වඩා නිතර වැලි ඉවතට පොම්ප කරන්න වෙයි 2. මේකේ ගලක් තිබ්බා ඒක අයින් කරන්න කලින් වතුර පිරවීමෙන් ගල අයින් කරේ වතුර යටදී (master divers ලා කරේ, මගේ යාලුවෙක් project එකේ වැඩ කලා) ඒකෙන් වියදම වැඩි උනා අවසන් කිරීම මේක මහින්ද කරපු හොද වැඩක් ගසා කෑම දේශපාලන හේතු මත කලින් වතුර පිරවීම වැනි කාරණා ඇරුනාම දුක යනු: ප්‍රදාන දේශපාලන ප්‍රවාහ දෙකම අතීතය ගැන මඩ ගසා ගැනීම් හා ඔළුගෙඩි මාරු කරනවා හැරෙන්න රටේ සැබෑ ප්‍රශ්න, අනාගත සැලසුම් ගැන කථා කරන්න වැඩි අවස්ථාවක් නොදීම. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom