Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන්නු ගේ පුක ඉඹින ගෝටා - උත්තර දීපං!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීන්නු ගේ පුක ඉඹින ගෝටා - උත්තර දීපං!

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා මෙරට සේවය කරන වැඩ බලන චීන තානාපතිවරයා හමු වී, කොරෝනා වෛරසය වැළඳුනේ යැයි කියන චීන ජාතික කාන්තාව සුවපත් වූ පසු ඇගේ නළල ඉඹින සේයාරුවක් ත්‍යාග කළා ය. නමුත්, මීට මාස කිහිපයකට පෙර චීන ජාතික කාන්තාවක්, පොහොට්ටු පක්ෂයේ කාමාතුරයෙකු විසින් දූෂණයට ලක් වී ඇය සතු ධනය කොල්ල කෑමෙන් පසු ඇයට අත් වූ ඉරණමට විසඳුම් සෙවීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ඇය අදටත් තමන්ට සිදු වූ අසාධාරනය වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬා වැළපෙන්නීය.

කොරෝනා වෛරසය වැළඳුනේ යැයි කියන කාන්තාව චීනයෙන් පැමිණි අයෙකි. නමුත්, දූෂණයට සහ කොල්ල කෑමට ලක් වූයේ යැයි කියන කාන්තාව හොං කොං ජාතික කාන්තාවකි. චීනය සහ හොං කොං අතර විරසකය එසේ මෙසේ එකක් නොවේ. මේ නිසා, එම හොං කොං කාන්තාවගේ දුක නොසලකා හැරීමට චීන බලධාරීන්ට ඕනෑ තරම් හේතු තිබේ.

පවිත්‍රාගේ හැසිරීම වත්මන් ආණ්ඩුව චීනය සමග ඇති සම්බන්ධයේ තරම තහවුරු කරන්නේය. එසේම, චීන ජාතිකයින් ඉදිරියේ මෙරට පුරවැසියන් යනු පස් පඩංගුය. බලධාරීන් තකන්නේ එලෙසය. චීනුන් ඉදිරියේ කීයක් හෝ හොයා ගැනීමේ අරමුණින් ඕනෑම අප්‍රසන්න වැඩක් කරන දේශීය පුද්ගලයින් සොයා ගැනීම අපහසු නැත. චීනා මෙරට තම ග්‍රහණයට රැගෙන හමාරය. චීනා වෙනුවෙන් ඕනෑම වැසිකිලිවලක් ඇදීමට අශාවෙන් බලා සිටින සිංහලයින් රාශියකි. ඔවුට අවශ්‍යය වන්නේ මූල්‍යමය සන්තෝසමක් හෝ චීනයේ අරුම පුදුම සංවර්ධනය අත්විඳීමට හැකි සංචාරයකි.

දොස්තර කූඩු කොට ලෙඩා ඉඹ ගැනීම..

මීටම ගැලපෙන කතාවක් අනිල් ජාසිංහ සඳහන් කරනු ලැබුවේ, චීන ජාතිකයින් නිරෝධායනය කිරීමට ආණ්ඩුව අපේක්ෂා නොකරන බවට හේතු ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මොවුගේ දැනුමට පවා නින්දාවන ආකාරයෙන් මොවුන්ගේ හැසිරීම අපුල දනවන්නේය. පසුගිය ආණ්ඩුව පැවති කාලයේ වීරයින් සේ මාධ්‍යය ඉදිරියේ කෑ මොර දුන් සොයිසා, පාදෙණිය වැනි අයවලුන් පැත්ත පළාතකවත් නැත.

චීනය හැර ඉතාලිය, ඉරාණය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කළ යුතු බව මීට දිනකට පෙර සඳහන් කළ ආණ්ඩුව, අද සිට එම රටවල සිට පැමිණෙන ජනතාවට මෙරට තහනම් කරනු ලැබුවේය. නමුත් චීනුන් කිසි කරදරයකින් තොරව සිරි ලංකාවේ එහෙ මේ අත යන්නෝය. අවශ්‍යය තරම් විය-පැහැදම් කරන්නෝය. එය හරියට ස්ත්‍රී දූෂකයා වෙනුවට ස්ත්‍රීයක් දූෂණය වීමේ දුකට මානසිකව බැටකන මිනිසුන්ට දඬුවමක් ලබාදීම හා සමානය. වෙනත් වචනයකින් කිව්වොත්, ලංකාවේ දේශප්‍රේමී ආණ්ඩුව සිදුකොට ඇත්තේ දොස්තර කූඩු කොට ලෙඩා ඉඹ ගැනීමය. මෙය, විලිලැජ්ජා නැති නිවට ආණ්ඩුවකි. ඔවුන්ට කළ හැකිව තිබු එකම දෙය නම් ව්‍යාජ දේශප්‍රේමයෙන් රටේ අමන සිංහලයින්ගේ මොළවල් කොලොප්පම් කොට ඡන්දය මංකොල්ල කෑම පමණි.

චීන්නුන්ට ආදර කොට, ගෙවන්න ඇති ණය ටිකට සහන කාලයක් ලබා ගැනීමේ ටිකිරි මොළයක් ජයසුන්දර ඇතුළු කණඩායමට තිබෙනවා විය හැකිය. නමුත් ඒ වන විට චීන්නු කළහැකි සියල්ල සිදුකොට හමාර වනු ඇත. හම්බන්තොට වසර අනූ නවකයට බද්ද ට දීම ගැන වහසිබස් දොඩනු ලැබූ පාලකයා ඇතුළු කණ්ඩායම බලයට පැමිණ සති කිහියකින් රටේ ඉඩම් කොටස් චීන්නුන්ට සින්නක්කර දුන්නේය. එහෙව් පුද්ගලයා, අපි අනුගමනය කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් යයි පාරම් බාන්නේය.

මේ වන විට චීන ජාතිකයින් ලක්ෂ ගණනක පිරිසක් මෙරට ජීවත් වන බව නිල නොවන වාර්තා සඳහන් කරනු ලබයි. එසේම රටේ බොහෝමයක් වැඩබිම්, සමාජ ශාලා සහ භෝජනාගාර කළමනාකරණය කරනු ලබන්නේ චීනුන් විසිනි. චීන්නු රටේ සෑම සංවේදී ස්ථානයකම දැකගත හැකිය. ඔවුහුට දේශීය පුරවැසියන්ට මෙන් කිසිඳු තහංචියක් නැත. චීනාගෙන් සඟවා ඇති කිසිඳු රහසක් රටට නැත. දූපතේ භූමිය ගැන පමණක් නොව, දූපතට අයත් මුහුද ගැන සියලුම තොරතුරු චීනුන් සතුව ඇත. ඇතැම් චීනුන් සොරකම් පවා කරති.

සිංහලයින්ට කොන්දක් නැත...

චීනුන් ලබා දෙන අධික කුලී මුදල සහ සන්තෝසම් නිසා, ඔවුන්ට කිසි ප්‍රශ්නයකින් තොරව ඕනෑම බාධාවක් ජයගත හැකිය. රටේ ඉපදීමට බලාපොරොත්තු වන අනාගත පරම්පරාවට ඉතිරිවන බිජ්ජක් නැත. මේ වන විට රටේ සෑම මර්මස්ථානයකම චීනෙක් දැක ගත හැකිය. මුස්ලිම් සහ දෙමළ ජනකොටස් වල සිටින ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු හැරුණු විට සමස්ථ වෙළඳපොල අල්ලාගෙන ඇත්තේ චීන්නුන්ය.

සිංහලයින්ට පොහොසතුන් කියා ඇත්තේ කළු සල්ලි සුදු කරන පාදඩ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු සහ සිංහලයින් තවදුරටත් අනාථ කරන සූදු කාරයින්ය. උන් සිංහලයින්ගේ මොළ ශුද්ධ කොට ඒ මත අමන දේශප්‍රේමයක් පැල කොට ඇත. මෙම නිවට දේශප්‍රේමයෙන් ගැලවීම සඳහා මාධ්‍යය ඒකාධිකාරියක් පතුරුවාගෙන සිටින මූල්‍ය වෙළඳපොලේ අපාරධකාරින්ට පයින් ගැසීම සඳහා සිංහලයින්ට කොන්දක් නැත.

චීනුන් පක්ෂයක් හදනු ඇත..

සිංහලයින්ගේ ඇති ආත්මාර්ථකාමී සහ අවස්ථාවාදී අමන ගතිවලින් ප්‍රයෝජනය ගනිමින් සිටින්නේ චීනුන් සහ වෙනත් අයවලුන්ය. තවත් වසර කිහිපයකින් චීනුන් දේශපාලන පක්ෂයක් නිර්මාණය කොට ඔවුන්ගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට කටයුතු කළහොත් පුදුම විය යුතු නැත. මීට ගැලපෙන කලා නිර්මාණයක් චීනුන් විසින් තැනු ගෝල්-ෆේස් වන් නමැති සුපරි වෙළඳ සංකීර්ණයේ තිබේ. ඊට ඇතුළුවන සෑම දෙනෙකුගේම නෙත ගැටෙන එය, ආර්යය සිංහල ඇඳුමෙන් සැරසීගෙන සිටින චීන ජාතික පවුලකි. ඉන් කියවෙන්නේ අපට තවත් වසර කිහිපයකින් මුහුණදීමට ඇති ඇත්ත නොවේද? භූමිය අපේය, ඇඳුම අපේය, පුරසරාම අපේය, ඉතිහාසය සහ උරුමය අපේය. එහෙත් අයිතිය උන්ගේය. රාජ්‍යය පරිපාලන සේවයේ දශක ගණනාවක් සේවය කළ මා වැනි පුද්ගලයෙකුට මේ රට සහ ජාතිය ගැන පහළ වන්නේ වේදනාවක් පමණි. අපට හිටියේ සහ ඉන්නේ නායකයින් නොව නිවට ලෙස බලයෙන් මත්වූ අවස්ථාවාදීන්ය.

රටේ ජනාධිපතිගේ ජනාධිපති මහා-ගුද වීරයා ශවේන්ද්‍ර..

ඉතින් මෙවැනි තත්වයකදී, චීනාට තම තමන්ගේ අධෝප්රදේශය දීම හැර වෙන ඉතුරුවන බිජ්ජක් අපට තිබේද? චීනා ඔලුව අතගා අපට ටොක්ක ඇන අවසන්ය. කොරෝනා උපත ලැබු රටින් එන චීන ජාතිකයින් රතුපලස් මත දමා උම්මා දී පිළිගැනීම ගැනත්; කුලී වැඩ කොට තම පවුල නඩත්තු කිරීමට බැල මෙහෙවරකම් කළ සිංහලයින් මෙරටට එන විට, ජනාධිපති ගෝඨාබයගේ ජනාධිපති ලෙස හැසිරෙන මහා-ගුද වීරයා ශවේන්ද්‍ර යටතට තල්ලු කිරීම ගැන ගැනත් පුදුම විය යුතුද? මේ වන විට මෙම දේශප්‍රේමී ආණ්ඩුව ශ්‍රී ලාංකිකයින්ට මෙරට තහනම් කොට ඇත. ශවේන්ද්‍ර හැසිරෙන්නේ රටේ ජනාධිපතිගේ ජනාධිපති සේය. ඔහු විශේෂ ප්‍රකාශ කරන්නේය. මාධ්‍යය ඉදිරියේ රාජ්‍යය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේය. නමුත් ඔහු රටේ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පමණි. යුද්ධය පැවති සමයේ තිරය මත දිස් වූ නළුවාම යළිත් තම නාට්‍යය රඟපාන්නේය. ඔහු ඊට අති දක්ෂයෙකි.

අපි සිංහලයින් ලෙස ශතවර්ෂ ගණනාවක් ගත කළේ වර්තමානයේ චීනා හමුවේ රටේ පාලකයින් සහ ඇතැම් බඩගෝස්තරවාදීන් හැසිරෙන ආකාරයෙන්මය. වෙනස් වූයේ මේ රට යටත් කරගත් ජාතීන්වල ස්වභාවය සහ ඔවුන්ට බැලමෙහෙවරකම් කොට තම පෞද්ගලික සිතැඟියාවන් සපුරාගත් පුද්ගලයින් සහ පවුල් කිහිපය පමණි. ඉතින් මේ රටට එන චීනට මක්කෙටයි කොරෝන්ටයින්. කොරෝනා හැදිලා මැරුණත් කමක් නෑ කියලා අපිත් ඉඹිමු චීන්නුන්ව..උම්මා... හතයි කියලා.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 25217998, member: 407613"] [b]චීන්නු ගේ පුක ඉඹින ගෝටා - උත්තර දීපං![/b] [IMG]https://s3.lankaenews.com/si_news_image/China-wedding-SL.jpg[/IMG] [SIZE="5"][B]සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා මෙරට සේවය කරන වැඩ බලන චීන තානාපතිවරයා හමු වී, කොරෝනා වෛරසය වැළඳුනේ යැයි කියන චීන ජාතික කාන්තාව සුවපත් වූ පසු ඇගේ නළල ඉඹින සේයාරුවක් ත්‍යාග කළා ය. නමුත්, මීට මාස කිහිපයකට පෙර චීන ජාතික කාන්තාවක්, පොහොට්ටු පක්ෂයේ කාමාතුරයෙකු විසින් දූෂණයට ලක් වී ඇය සතු ධනය කොල්ල කෑමෙන් පසු ඇයට අත් වූ ඉරණමට විසඳුම් සෙවීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ඇය අදටත් තමන්ට සිදු වූ අසාධාරනය වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬා වැළපෙන්නීය. කොරෝනා වෛරසය වැළඳුනේ යැයි කියන කාන්තාව චීනයෙන් පැමිණි අයෙකි. නමුත්, දූෂණයට සහ කොල්ල කෑමට ලක් වූයේ යැයි කියන කාන්තාව හොං කොං ජාතික කාන්තාවකි. චීනය සහ හොං කොං අතර විරසකය එසේ මෙසේ එකක් නොවේ. මේ නිසා, එම හොං කොං කාන්තාවගේ දුක නොසලකා හැරීමට චීන බලධාරීන්ට ඕනෑ තරම් හේතු තිබේ. පවිත්‍රාගේ හැසිරීම වත්මන් ආණ්ඩුව චීනය සමග ඇති සම්බන්ධයේ තරම තහවුරු කරන්නේය. එසේම, චීන ජාතිකයින් ඉදිරියේ මෙරට පුරවැසියන් යනු පස් පඩංගුය. බලධාරීන් තකන්නේ එලෙසය. චීනුන් ඉදිරියේ කීයක් හෝ හොයා ගැනීමේ අරමුණින් ඕනෑම අප්‍රසන්න වැඩක් කරන දේශීය පුද්ගලයින් සොයා ගැනීම අපහසු නැත. චීනා මෙරට තම ග්‍රහණයට රැගෙන හමාරය. චීනා වෙනුවෙන් ඕනෑම වැසිකිලිවලක් ඇදීමට අශාවෙන් බලා සිටින සිංහලයින් රාශියකි. ඔවුට අවශ්‍යය වන්නේ මූල්‍යමය සන්තෝසමක් හෝ චීනයේ අරුම පුදුම සංවර්ධනය අත්විඳීමට හැකි සංචාරයකි. [COLOR="red"]දොස්තර කූඩු කොට ලෙඩා ඉඹ ගැනීම..[/COLOR] මීටම ගැලපෙන කතාවක් අනිල් ජාසිංහ සඳහන් කරනු ලැබුවේ, [SIZE="6"][COLOR="Red"]චීන ජාතිකයින් නිරෝධායනය කිරීමට ආණ්ඩුව අපේක්ෂා නොකරන බවට හේතු ඉදිරිපත් කළ අවස්ථාවේදීය. [/COLOR][/SIZE]මොවුගේ දැනුමට පවා නින්දාවන ආකාරයෙන් මොවුන්ගේ හැසිරීම අපුල දනවන්නේය. පසුගිය ආණ්ඩුව පැවති කාලයේ වීරයින් සේ මාධ්‍යය ඉදිරියේ කෑ මොර දුන් සොයිසා, පාදෙණිය වැනි අයවලුන් පැත්ත පළාතකවත් නැත. චීනය හැර ඉතාලිය, ඉරාණය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කළ යුතු බව මීට දිනකට පෙර සඳහන් කළ ආණ්ඩුව, අද සිට එම රටවල සිට පැමිණෙන ජනතාවට මෙරට තහනම් කරනු ලැබුවේය. නමුත් චීනුන් කිසි කරදරයකින් තොරව සිරි ලංකාවේ එහෙ මේ අත යන්නෝය. අවශ්‍යය තරම් විය-පැහැදම් කරන්නෝය. එය හරියට ස්ත්‍රී දූෂකයා වෙනුවට ස්ත්‍රීයක් දූෂණය වීමේ දුකට මානසිකව බැටකන මිනිසුන්ට දඬුවමක් ලබාදීම හා සමානය. වෙනත් වචනයකින් කිව්වොත්, ලංකාවේ දේශප්‍රේමී ආණ්ඩුව සිදුකොට ඇත්තේ දොස්තර කූඩු කොට ලෙඩා ඉඹ ගැනීමය. මෙය, විලිලැජ්ජා නැති නිවට ආණ්ඩුවකි. ඔවුන්ට කළ හැකිව තිබු එකම දෙය නම් ව්‍යාජ දේශප්‍රේමයෙන් රටේ අමන සිංහලයින්ගේ මොළවල් කොලොප්පම් කොට ඡන්දය මංකොල්ල කෑම පමණි. [COLOR="red"]චීන්නුන්ට ආදර කොට, ගෙවන්න ඇති ණය ටිකට සහන කාලයක් ලබා ගැනීමේ ටිකිරි මොළයක් ජයසුන්දර ඇතුළු කණඩායමට තිබෙනවා විය හැකිය. නමුත් ඒ වන විට චීන්නු කළහැකි සියල්ල සිදුකොට හමාර වනු ඇත[/COLOR]. හම්බන්තොට වසර අනූ නවකයට බද්ද ට දීම ගැන වහසිබස් දොඩනු ලැබූ පාලකයා ඇතුළු කණ්ඩායම බලයට පැමිණ සති කිහියකින් රටේ ඉඩම් කොටස් චීන්නුන්ට සින්නක්කර දුන්නේය. එහෙව් පුද්ගලයා, අපි අනුගමනය කරන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් යයි පාරම් බාන්නේය. මේ වන විට චීන ජාතිකයින් ලක්ෂ ගණනක පිරිසක් මෙරට ජීවත් වන බව නිල නොවන වාර්තා සඳහන් කරනු ලබයි. එසේම රටේ බොහෝමයක් වැඩබිම්, සමාජ ශාලා සහ භෝජනාගාර කළමනාකරණය කරනු ලබන්නේ චීනුන් විසිනි. චීන්නු රටේ සෑම සංවේදී ස්ථානයකම දැකගත හැකිය. [COLOR="red"]ඔවුහුට දේශීය පුරවැසියන්ට මෙන් කිසිඳු තහංචියක් නැත. [/COLOR]චීනාගෙන් සඟවා ඇති කිසිඳු රහසක් රටට නැත. දූපතේ භූමිය ගැන පමණක් නොව, දූපතට අයත් මුහුද ගැන සියලුම තොරතුරු චීනුන් සතුව ඇත. ඇතැම් චීනුන් සොරකම් පවා කරති. [COLOR="red"]සිංහලයින්ට කොන්දක් නැත...[/COLOR] චීනුන් ලබා දෙන අධික කුලී මුදල සහ සන්තෝසම් නිසා, ඔවුන්ට කිසි ප්‍රශ්නයකින් තොරව ඕනෑම බාධාවක් ජයගත හැකිය. රටේ ඉපදීමට බලාපොරොත්තු වන අනාගත පරම්පරාවට ඉතිරිවන බිජ්ජක් නැත. මේ වන විට රටේ සෑම මර්මස්ථානයකම චීනෙක් දැක ගත හැකිය. මුස්ලිම් සහ දෙමළ ජනකොටස් වල සිටින ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු හැරුණු විට සමස්ථ වෙළඳපොල අල්ලාගෙන ඇත්තේ චීන්නුන්ය. සිංහලයින්ට පොහොසතුන් කියා ඇත්තේ කළු සල්ලි සුදු කරන පාදඩ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු සහ සිංහලයින් තවදුරටත් අනාථ කරන සූදු කාරයින්ය. උන් සිංහලයින්ගේ මොළ ශුද්ධ කොට ඒ මත අමන දේශප්‍රේමයක් පැල කොට ඇත. මෙම නිවට දේශප්‍රේමයෙන් ගැලවීම සඳහා මාධ්‍යය ඒකාධිකාරියක් පතුරුවාගෙන සිටින මූල්‍ය වෙළඳපොලේ අපාරධකාරින්ට පයින් ගැසීම සඳහා සිංහලයින්ට කොන්දක් නැත. [COLOR="red"]චීනුන් පක්ෂයක් හදනු ඇත..[/COLOR] සිංහලයින්ගේ ඇති ආත්මාර්ථකාමී සහ අවස්ථාවාදී අමන ගතිවලින් ප්‍රයෝජනය ගනිමින් සිටින්නේ චීනුන් සහ වෙනත් අයවලුන්ය. තවත් වසර කිහිපයකින් චීනුන් දේශපාලන පක්ෂයක් නිර්මාණය කොට ඔවුන්ගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කර ගැනීමට කටයුතු කළහොත් පුදුම විය යුතු නැත. මීට ගැලපෙන කලා නිර්මාණයක් චීනුන් විසින් තැනු ගෝල්-ෆේස් වන් නමැති සුපරි වෙළඳ සංකීර්ණයේ තිබේ. ඊට ඇතුළුවන සෑම දෙනෙකුගේම නෙත ගැටෙන එය, ආර්යය සිංහල ඇඳුමෙන් සැරසීගෙන සිටින චීන ජාතික පවුලකි. ඉන් කියවෙන්නේ අපට තවත් වසර කිහිපයකින් මුහුණදීමට ඇති ඇත්ත නොවේද? භූමිය අපේය, ඇඳුම අපේය, පුරසරාම අපේය, ඉතිහාසය සහ උරුමය අපේය. එහෙත් අයිතිය උන්ගේය. රාජ්‍යය පරිපාලන සේවයේ දශක ගණනාවක් සේවය කළ මා වැනි පුද්ගලයෙකුට මේ රට සහ ජාතිය ගැන පහළ වන්නේ වේදනාවක් පමණි. අපට හිටියේ සහ ඉන්නේ නායකයින් නොව නිවට ලෙස බලයෙන් මත්වූ අවස්ථාවාදීන්ය. [COLOR="Red"]රටේ ජනාධිපතිගේ ජනාධිපති මහා-ගුද වීරයා ශවේන්ද්‍ර..[/COLOR] ඉතින් මෙවැනි තත්වයකදී, චීනාට තම තමන්ගේ අධෝප්රදේශය දීම හැර වෙන ඉතුරුවන බිජ්ජක් අපට තිබේද? චීනා ඔලුව අතගා අපට ටොක්ක ඇන අවසන්ය. කොරෝනා උපත ලැබු රටින් එන චීන ජාතිකයින් රතුපලස් මත දමා උම්මා දී පිළිගැනීම ගැනත්; කුලී වැඩ කොට තම පවුල නඩත්තු කිරීමට බැල මෙහෙවරකම් කළ සිංහලයින් මෙරටට එන විට, ජනාධිපති ගෝඨාබයගේ ජනාධිපති ලෙස හැසිරෙන මහා-ගුද වීරයා ශවේන්ද්‍ර යටතට තල්ලු කිරීම ගැන ගැනත් පුදුම විය යුතුද? මේ වන විට මෙම දේශප්‍රේමී ආණ්ඩුව ශ්‍රී ලාංකිකයින්ට මෙරට තහනම් කොට ඇත. ශවේන්ද්‍ර හැසිරෙන්නේ රටේ ජනාධිපතිගේ ජනාධිපති සේය. ඔහු විශේෂ ප්‍රකාශ කරන්නේය. මාධ්‍යය ඉදිරියේ රාජ්‍යය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේය. නමුත් ඔහු රටේ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පමණි. යුද්ධය පැවති සමයේ තිරය මත දිස් වූ නළුවාම යළිත් තම නාට්‍යය රඟපාන්නේය. ඔහු ඊට අති දක්ෂයෙකි. අපි සිංහලයින් ලෙස ශතවර්ෂ ගණනාවක් ගත කළේ වර්තමානයේ චීනා හමුවේ රටේ පාලකයින් සහ ඇතැම් බඩගෝස්තරවාදීන් හැසිරෙන ආකාරයෙන්මය. වෙනස් වූයේ මේ රට යටත් කරගත් ජාතීන්වල ස්වභාවය සහ ඔවුන්ට බැලමෙහෙවරකම් කොට තම පෞද්ගලික සිතැඟියාවන් සපුරාගත් පුද්ගලයින් සහ පවුල් කිහිපය පමණි. ඉතින් මේ රටට එන චීනට මක්කෙටයි කොරෝන්ටයින්. කොරෝනා හැදිලා මැරුණත් කමක් නෑ කියලා අපිත් ඉඹිමු චීන්නුන්ව..උම්මා... හතයි කියලා.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom