චීන්නු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොරගහකන්ද ජලාශ වැඩබිමේදී ගෝනකු මරා මස්කරමින් සිටි චීන ජාතික වැඩපාලක සැකපිට අත්ඩංගුවට ගත්බව ඇළහැර වනජීවී කාර්යාලය කියයි. චීන කතුන් පිරිසක්ද ඊට හවුල් වී ඇතැයි කියති.
    චීන ජාතිකයා බේරාගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු පිරිසක් වනජීවී නිලධාරීන්ට අල්ලස් පවා දීමට ඉදිරිපත්වී ඇතැයි කියති.

    සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ දෙශපාලකයෝ චීන ජාතිකයව කෙසේ වෙතත් චීන ජාතික කාන්තාවන් ටික නම් දැනටමත් බේරගෙන ඇති. . . :P

    පව් අහිංසක සතා.
    2.gif
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    චීන්නුත් වසංගතයක් වෙලා තියෙන්නෙ.ඊයෙ chinese restaurant එකක කබල්ලෑවෙකුයි ඉබ්බෙකුයි අල්ලලා තිබ්බා
    ආයෙ චීනා හම්බයාට එහා වසංගතයක් වෙනවා
    මුනුත් රටේ කොහෙන් හරි කෑල්ලක් ඉල්ලුවොත් පුදුමයක් නෙමේ