Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනා රනිල්ට කෝටි 1200ක් නිකන් දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනා රනිල්ට කෝටි 1200ක් නිකන් දෙයි

චීන සෙබලියන්ගේ උත්තමාචාරයෙන් පසු චීනා රනිල්ට කෝටි 1120 ක් නිකං දෙයි..! (සේයාරූ)

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.08, පෙ.ව.6.10) ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් ඇතිකෙරෙන ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය සංකේතවත් කිරීම සඳහා චීන යුවාන් මිලියන 500 ක් හෙවත් රුපියල් මිලියන 11200 ක් හෙවත් රුපියල් කෝටි 1120 ක ප්‍රදානයක් (ණයක් නොව ප්‍රදානයක්) ශ්‍රී ලංකාවට ඊයේ පිරිනමන ලදී.

මේ බව චීන මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලී ක’චියාන් (Li Keqiang) මහතා අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාවේ ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහාද, හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදියර සඳහා ද චීන රජයේ පූර්ණ සහය ලබා දෙන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (07) සන්ධ්‍යාවේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී පැවැති ද්ව්පාර්ශවික සාකච්ඡාවන්හි දී ලී ක’චියාන් මහතා මේ බව ප්‍රකාශ කළ අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. ගිවිසුමත් සමග ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින වෙළඳ පරතරය අවම කිරීමට පසුබිම සැකසෙන බව ද චීන අගමැතිවරයා පෙන්වා දුන්නේය.

චීන අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස වික්‍රමසිංහ මහතා ආරාධනා කළ අතර ලබන වසරේ දී තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව චීන අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය.

මෙම සාකච්ඡා වලට පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සඳහා චීනය පූර්ණ හමුදා උත්තමාචාර ගෞරවයක් ලබා දුන්නේය. බෙයිජිං නුවර මහජන මහා ශාලා පරිශ්‍රයේදී එය පැවැති අතර චීන හමුදාවේ සෙබලියන්ද ඊට සහභාගී වීම විශේෂයකි. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. දෙපාර්ශවයේ දූත පිරිස් හඳුන්වාදීමෙන් පසු අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා විසින් වික්‍රමසිංහ මහතා රතු පලස මතින් විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යාමත් සමග හමුදා උත්තමාචාරය ඇරඹුණි. දෙරටේ ජාතික ගීත වාදනය වෙද්දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 19 ක් පවත්වන ලදී.

ඉන්පසුව චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ ගිවිසුම් 7 කට චීන අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ චීන මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණ. එවා නම්

නිශ්චිත වරදකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම,

වෙළෙඳ සහ ආයෝජන අවබෝධතා ගිවිසුම,

තාක්ෂණ අවබෝධතා ගිවිසුම,

වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ ජංගම රථ ව්‍යාපෘතිය,

චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතාව,

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම සහ

චීන ස්වාභාවික විද්‍යා පදනම සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම අතර අවබෝධතාව පිළිබඳ ගිවිසුම් වේ

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු සහ ජාතික විද්‍යා පදනමේ සභාපතිනී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ගිවිසුම් වලට අත්සන් කළහ.

[QUOTE="amasin, post: 19972747, member: 438906"] [b]චීනා රනිල්ට කෝටි 1200ක් නිකන් දෙයි[/b] [SIZE="5"]චීන සෙබලියන්ගේ උත්තමාචාරයෙන් පසු චීනා රනිල්ට කෝටි 1120 ක් නිකං දෙයි..! (සේයාරූ) (ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.08, පෙ.ව.6.10) ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංචාරයෙන් ඇතිකෙරෙන ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වය සංකේතවත් කිරීම සඳහා චීන යුවාන් මිලියන 500 ක් හෙවත් රුපියල් මිලියන 11200 ක් හෙවත් රුපියල් කෝටි 1120 ක ප්‍රදානයක් (ණයක් නොව ප්‍රදානයක්) ශ්‍රී ලංකාවට ඊයේ පිරිනමන ලදී. මේ බව චීන මහජන සමූහාණ්ඩුවේ අග්‍රාමාත්‍ය ලී ක’චියාන් (Li Keqiang) මහතා අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකාවේ ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහාද, හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදියර සඳහා ද චීන රජයේ පූර්ණ සහය ලබා දෙන බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (07) සන්ධ්‍යාවේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී පැවැති ද්ව්පාර්ශවික සාකච්ඡාවන්හි දී ලී ක’චියාන් මහතා මේ බව ප්‍රකාශ කළ අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. ගිවිසුමත් සමග ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින වෙළඳ පරතරය අවම කිරීමට පසුබිම සැකසෙන බව ද චීන අගමැතිවරයා පෙන්වා දුන්නේය. චීන අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස වික්‍රමසිංහ මහතා ආරාධනා කළ අතර ලබන වසරේ දී තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව චීන අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය. මෙම සාකච්ඡා වලට පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සඳහා චීනය පූර්ණ හමුදා උත්තමාචාර ගෞරවයක් ලබා දුන්නේය. බෙයිජිං නුවර මහජන මහා ශාලා පරිශ්‍රයේදී එය පැවැති අතර චීන හමුදාවේ සෙබලියන්ද ඊට සහභාගී වීම විශේෂයකි. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය. දෙපාර්ශවයේ දූත පිරිස් හඳුන්වාදීමෙන් පසු අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා විසින් වික්‍රමසිංහ මහතා රතු පලස මතින් විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යාමත් සමග හමුදා උත්තමාචාරය ඇරඹුණි. දෙරටේ ජාතික ගීත වාදනය වෙද්දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 19 ක් පවත්වන ලදී. ඉන්පසුව චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ ගිවිසුම් 7 කට චීන අග්‍රාමාත්‍ය ලී ක’චියාන් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ චීන මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණ. එවා නම් නිශ්චිත වරදකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම, වෙළෙඳ සහ ආයෝජන අවබෝධතා ගිවිසුම, තාක්ෂණ අවබෝධතා ගිවිසුම, වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ ජංගම රථ ව්‍යාපෘතිය, චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතාව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම සහ චීන ස්වාභාවික විද්‍යා පදනම සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම අතර අවබෝධතාව පිළිබඳ ගිවිසුම් වේ විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු සහ ජාතික විද්‍යා පදනමේ සභාපතිනී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ගිවිසුම් වලට අත්සන් කළහ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom