Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීනේ චූ බිත්තර තැම්බිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීනේ චූ බිත්තර තැම්බිල්ල

ආ ආවද අදත්. හිටපල්ලකො. අද අල්ලගන්න තියනව කට්ටියක්ව පොඩි වැඩකට. ඒක අන්තිමට කියන්නම්. එතකන් මේක කියවලම හිටපල්ලකො

අනේ මන්ද මේ චීනේ ගැන නම් කියන්න තියන ඒව.ඔන්න දැන් කියන්න තියෙන්නේ චූ කතාවක් ගැන. චීනේ බිත්තර තම්බන්න චූ පාවිච්චි කරනව. ඒත් මේකට හැට පැනපු නාකින්ගේ චූ හරියන්නෙ නැහැලු. මොකද එතකොට නැවුම් ස්වභාවය ගන්න බෑ. මෙච්චර චූ එක්කෙනෙක්ට දාන්න නම් බෑ. බිත්තර දහස් ගානක් තම්බන්න එපෑය හෝටල් වලට. එතකොට මේ චූ එකතු කරගන්නෙ කොහොමද කියල දන්නවද? මේවා එකතු කරගන්නෙ ඉස්කෝල වලින්.විශේෂයෙන්ම මේ චූ වයසක චූ උනොත් වැඩේ හබක්. ඒක නිසා දහය වසරෙන් පල්ලෙහා පොඩි උන්ගෙ චූ තමයි ගන්නෙ.හැමදාම මේ චූ වෙනම අරගෙන යනව ඉස්කෝල වලින්. මම හිතන්නෙ මොනව හරි විශේෂ රසයක් තියනව ඇති.(ඇඹුල් රස වගේ. දැන් මගෙන් අහන්න එපා චූ වල රස දන්නෙ කොහොමද කියල.කියන්නෙ නෑ.) මේ බිත්තර කෑවම නිදි මත ගතිය වැඩිය දැනෙන්නෙ නැහැලු. ට්‍රිප් එකක් එහෙම යනකොට චූ බිත්තර ටිකක් අරගෙන පලයල්ලා

දැන් කාලේ හැටියට ජීවත් වෙන්න ලොකු සටනක් කරන්න ඕන. අපිට කන්න තිය බෙහෙත් ගන්නවත් බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. මේකත් එහෙම කතාවක්. හැබැයි ටිකක් වෙනස්. මේ ඉන්නෙ අවුරුදු 59 ක් වයස උතුරු කැලිෆෝනියාවේ ජීවත් වෙන verone robbed කියන කෙනා. මෙය ඉතාම දිලිදු කෙනෙක් ගොඩක් කල් ඉදල ලෙඩින් ඉදල තියෙන්නෙ. මෙයාට බෙහෙත් ගන්නවත් සල්ලි තිබිල නැහැ. ඉතින් මෙයා දවසක් කල්පනා කලා බැංකුවක් කඩන්න.මෙයා බැංකුව කඩන්න 2011 ජුනි මාසේ 20 වෙනිදා තමයි තොර ගත්තෙ. තෝරගත්ත බැංකුව RBC බැංකුව. ඉතින් මෙය යනකොට AK -47 තුවක්කුවකුයි. T56 තුවක්කුවකුයි. ගල්කටස් එකකුයි බෝම්බෙකුයි. කැටපෝලෙකුයි උදල්ලකුයි රේක්කෙකුයි සවලකුයි අරගෙන ගිය කියල හිතුවද? එහෙනම් ඒක වැරදියි. මෙයා හිස් අතින්ම ගියේ. ගියේ ඩොලර් මිලියනගනක් මංකොල්ල කන්න නෙමෙයි. මෙය කෙලින්ම ගිය බැංකුවේ ටෙලර් ට කිවුව අත දික්කරල මේක බැංකු මංකොල්ලයක් කරුණකරලා මට ඩොලර් එකක් දෙන්න කියල. එහෙම කියල මෙය ඩොලර් එක අරගෙන බැංකුවේ පුටුවකින් වාඩි වෙලා හිටිය පොලීසියෙන් එනකම්.

මෙය මෙහෙම කලේ මොකද කියල දැන් කල්පනා කරනවද? මොකද මෙය හිරේ ගියාම පොලීසිය මෙයට බෙහෙත් කරන නිසා.එයා කල්පනා කරල තියනව හිරේ ගියොත් මේකට බෙහෙත් කරන්න පුළුවන් කියල. මේ අසරණය මීට කලින් කවදාවත් අපරාදයක් කරල නැහැ. අඩුම තරමේ අපරාදයක් කරන්න දන්නෙවත් නැහැ. මෙයා ගොඩක් වයසයි. මෙයාට ලෙඩ රෝග කිහිපයක්ම තිබිල තියනව. එ අතර පපුවේ අසාමාන්‍ය වැඩීමක්. තවත් එකක් තියනව මම එකට සිංහලෙන් කියන හැටි දන්නෙ නම් නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද? ඉංග්‍රීසියෙන් කියන්නෙ reptured disk කියල ඒ ලෙඩ දෙකක් තිබිල තියනව. එ වගේම වම් කකුලේ අභාදයක් තිබිල තියනව. මෙයට උවමනා කරල තිබුනෙ අවුරුදු තුනකට හිරේ ගිහින් බෙහෙත් කරගන්න.

මේ ඉන්න කිබුල් තඩිය 2011 දි අසාමාන්‍ය ලෙස තැබිලි පාටට හැරිලා. විස්වාස කරන විදියට නම් යකඩ මිශ්‍ර වතුර නිසා කියල තමයි විස්වාස කරන්නේ.ඒත් තවත් කට්ටියක් කියනවා මොනව හරි පාටක් ගැවිලා කියල (මෝඩ අදහසක්) මොනව උනත් මේකට හේතුව නම් දන්නෙ නැහැ.

සත්තුන්ටත් හැගීම් දැනීම් තියනවද කියල හුගක් අය තර්ක කරන දෙයක්. මේක ඒ අයට හරි වැරැද්ද පෙන්නලා දෙයි.මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ චීනෙ ආසන්න මුහුදෙ. මේ ඉන්නෙ ඩොල්ෆින් අම්ම කෙනෙක්. මේ ඩොල්ෆින් අම්ම තමන්ගෙ මැරුණු පැටියව පිටේ තියාගෙන තියාගෙන දවස් තුනක් තිස්සෙ මේ විදියට මුහුදේ පීනනවලු. මේ පැටිය මැරිල තියෙන්නෙ බෙල්ලෙ ඇති උන තුවලෙකින්. සමහර විට මිනිස්සුම කරපු දෙයක් වෙන්න ඇති. ආසන්න වශයෙන් 30cm විතර දිග තුවාලයක් බෙල්ල ලග තිබිල තියනව. පැටිය මීටර් 1.5 ක් විතර ලොකුයි. මේ විදියට පීනන ගමන් මේ පැටිය මුහුදට වැටුනම මේ ඩොල්ෆින් අම්ම ආයෙත් ගිහින් තමන්ගේ පැටියව කරට අරගෙන දිගටම පීනනවලු. සමහර මිනිස්සු ලග නැති ගති ගුණ මේ සත්තු ලග තියනව. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ

දවසකට අපි කොච්චර ඇස් දැකල තිබුනත් ඇසකට මෙච්චර ලගින් ඉදල දැකල නැහැනෙ.මේ තියෙන්නෙ මිනිස් ඇසක පින්තුරයක්.මේ වගේ ඒව නම් ගොඩක් අය දැකල ඇති. ඒත් දැකපු නැති අයත් ඇති.

ඇමරිකාවෙ ලෝක වෙළද මද්යස්ථානයට ගහපු දවසෙ මයිකල් ජැක්සන් උදේ ලෝක වෙළද මද්යස්තානෙ රැස්වීමක් දාගෙන ඉදල තියනව. ඒත් එදා මයිකල් ජැක්සන්ට වැඩිපුර නින්ද ගිහිල්ල තියනව. ඒක නිසා උදේ රැස්වීමට යන්න බැරි වෙලා. ඒක නිසා බේරිලා

ඇමරිකාවෙ සමලිංගික විවාහ ප්‍රාන්ත 6 නීත්‍යානුකුලයි. කියන්න ඕන උනේ ඒක නෙමෙයි. ඇමරිකාවෙ අශ්වයෝ එක්ක ලිංගිකව හැසිරීම ප්‍රාන්ත 23 ක නීත්‍යානුකුලයි. ඒ වගේම මම ඒක හෙන ගේමක් දීලඑක කුණු හරපයක්වත් නොකිය සංවරව කිවුවෙ.

අවුරුදු මිලියන 100 කට කලින් දවසකට තිබිල තියෙන්නෙ පැය 24 ක් නෙමෙයි. පැය 21 යි

අයින්ස්ටයින් අයිය lecture එකක් කරනවා දැකල නැහැනෙ. අපිට lecture එකක් තිබුන වෙලාවක මම ගත්ත පින්තුරයක් ඔය.

කවදාවත් දැකල නැහැ නේද අයින්ස්ටයින් ගේ passport එක. ආ මේක ස්විස්ටර්ලන්තෙ passport එක

batman බලල තියනවද? අර පොඩි කාලෙ ඔක්කොටම පෙන්න බලල දැන් හොරෙන් බලන්නෙ.අන්න ඒක.දැන් බලන්න එපා මේ මොන අපබ්බ්‍රන්සයක්ද කියවන්නෙ කියල. ඒක නෙමෙයි වැඩේ. google map වලට ගිහින් 26.357865, 127.783782 කියන location එක දීල බලන්න මොකද්ද මේ හරුපේ තේරුම කියල.zoom කරල බලපල්ල .ආ එතකොට map එකෙන් බලනකොට satellite mode එක දල තියෙන්නත් ඕන

මේ තියෙන්නෙ තවත් world record එකක්. මේ අක්ක ආ වැරදුන සොරි සොරි ආච්චි ගේ නම Linda Wolfe. මෙයා තමයි දැනට ලෝකෙ වැඩිම කසාද ගානක් බැදපු ගැහැණිය විදියට නම් කරලා තියෙන්නෙ. (ඒ නම ගැලපෙනවද මන්ද) කොහොම හරි මෙයා කසාද 24 ක් කරගෙන තියනව 71 වෙනකොට. ඒ කියන්නෙ දැනට. තව සමහරවිට ඉස්සරහට කරගන්නත් පුළුවන්. application එහෙම තියනවනම් දාන්න. මෙයා ඉස්සෙල්ලම කසාද බැදල තියෙන්නෙ අවුරුදු 16 දී. මෙයාගේ හොදම සැමියා විදියට මෙය කියන්නේ Jack Gourley කියන කෙනාව. ජැක් ව තුන් පාරක් කසාද බැදල තියනවා මෙයාම. කොහොම උනත් මෙයට ළමයි 7 දෙනයිලු ඉදල තියෙන්නෙ. (ලංකාවෙ කසාද නැතුවත් ළමයි 7 ක් හදනවනේ ඕයි.) මෙයාගෙ අන්තිම කසාදෙ Glynn Wolfe කියන කෙනා. මෙයත් ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි. මෙයා තමයි දැනට ලෝකෙ වැඩිම කසාද ගානක් කරගත්ත මිනිස විදියට නම් කරල තියෙන්නෙ. අපේ බාසාවෙන් කියනවනම් අපේ කාලේ superman. මෙයත් කසාද 29 ක් කරගෙන තියනව. අවුරුදු 88 දී මෙයාගේ ජීවිතය අවසන් කරලා කුරිය ගහල. නැත්නම් මේ වාර්තාව තව එකෙක්ට කඩන්න බැරි වෙන්නම කසාද බැද බැද ඉදියි. දැනට අවුරුදු 12 ක් තිස්සේ තනියම ඉන්නෙ

කොහොමද මෙතනට යන්න ලැබුනොත්. රත්තරන් පතලක් ඇතුලේ දැකල නැහැනෙ. පකිස්තානෙ තියන රත්තරන් පතලක් තමයි මේක. ලංකාවෙ රත්තරන් හොයන්න ඕන නම් 1.30 ට ඉස්කෝලයක් අයිනට වෙලා හිටියනම් හරි. කාගෙ කාගෙත් රත්තරන්ලා මැණිකෙලා එලියට බහින්නෙ ඒ වෙලාවට තමයි.

අයියෝ මෙන්න මට මොනවද කරනවෝ

හැම නොවැම්බර් 22 කදිම උතුරු යුරෝපෙ මුහුද රතු පාට වෙනව තල්මසුන්ගේ ලේ වලිනුයි ඩොල්ෆින් ලගේ ලේ වලිනුයි.මේක ඔය දියුණුයි කියල කියාගන්න කාලකන්නිගෙ තවත් එක පාහර වැඩක් විතරයි. මම මේක ගැන වැඩිය කියන්න කැමති නැහැ. වීඩියෝ එකක් දාන්නම්. සංවේදී අය බලන්න එපා

[YOUTUBE]8oR3h2-1pmI[/YOUTUBE]

2004 දී තායිලන්තෙ වෙරළට ගහගෙන ආව තල්මස් සිරුරක්.ඉතින් තායිලන්තෙ පරීක්ෂණ කණ්ඩායම් වලටත් හෙන අවුල මොකද මෙහෙම උනේ කියල. ඉතින් මුන් ටික අර වදුරට දැලි පිහියද මොකද්ද එක අහු උනා වගේ උඩ පැන පැන කිවුව අරන් වරෙන් අරන් වරෙන් ඕක කපල තම්බල බලමු මොකද්ද මුට වෙලා තියෙන්නේ වහ බීලද බෙල්ලෙ වැල දාගෙනද ගෑනිගෙන් ගුටි කාලද මොනව වෙලාද මැරිල තියෙන්නෙ කියල. ඉතින් කට්ටියත් එක්කම ලෑස්ති උනා ගේන්න. සේවකයො 50 ක් කන්ටේනර් 3 ක්. පැය 13 ක් මහන්සි උනා අරුන්ට මුව පටවන්න.ඉතින් ඔන්න කොහොම හරි පටව ගත්ත කියමුකො. ඒත් නගරය මැද්දෙන් ගේනකොට වැඩේ දෙල් උනා.සමහරු දන්නව ඇති සමහර සත්තු මැරුණම උන් පිපිරෙනව කියල.උන්ගෙ ඇගේ තියන ගෑස් ජාති ප්‍රසාරණය වෙලා මෙහෙම වෙනව. ඉතින් තායිලන්තෙ නගරයක් මැද්දෙන් ගේනකොට මේ යකා පිපිරෙන්න ගත්තෙ නැතැයි. ඉතින් මුළු නගරෙම ඉදල හමාරයි. ආරංචිය විදියට මුළු නගරෙ පුරාම මේ ගද පැතිරිලා තියනවා. මිනිස්සු නහයවල් බැදගෙන ඉදල තියන්නෙ මේකව අස් කරනකම්. මුළු නගරය පුරාම මුගෙ කොටස් විසිරිලා ගිහින්.(ඔය වෙරළට ගහගෙන ආපු එකාව එතනම වලලල දැම්ම නං ඉවරයිනේ.පණ්ඩිත වැඩ කරන්න යනවට හොද වැඩේ)

පිටසක්වල ජීවීන් විස්වාස කරනවද? නැද්ද එහෙනම් මේ මොකද්ද? 1952 ජුලි 31 නිවු ජර්සි වල ගහපු පින්තුරයක් මේ. අපෝ මේ මොකද්ද? photoshop නේ. එහෙම හිතුවද? ආ එහෙනම් කියපල්ලකෝ බලන්න 1952 මොන ෆොටෝ ෂොප් ද තිබුනේ කියල. 1952 ෆොටෝ ෂොප් නෑ බොලවූ. මේක මම හිතන විදියට ඇත්ත සීන් එකක්.

[QUOTE="33000W, post: 13182204, member: 386969"] [b]චීනේ චූ බිත්තර තැම්බිල්ල[/b] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/311669_460402507318331_900972158_n.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][SIZE=5]ආ ආවද අදත්. හිටපල්ලකො. අද අල්ලගන්න තියනව කට්ටියක්ව පොඩි වැඩකට. ඒක අන්තිමට කියන්නම්. එතකන් මේක කියවලම හිටපල්ලකො[/SIZE]:growl::lol::frown:[/SIZE] [/CENTER] [SIZE=4] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/544609_264611796984343_1792388043_n.jpg[/IMG] [/SIZE] [SIZE=4] අනේ මන්ද මේ චීනේ ගැන නම් කියන්න තියන ඒව:P.ඔන්න දැන් කියන්න තියෙන්නේ චූ කතාවක් ගැන:rolleyes::oo::eek:. චීනේ බිත්තර තම්බන්න චූ පාවිච්චි කරනව:lol:. ඒත් මේකට හැට පැනපු නාකින්ගේ චූ හරියන්නෙ නැහැලු. මොකද එතකොට නැවුම් ස්වභාවය ගන්න බෑ:rofl:. මෙච්චර චූ එක්කෙනෙක්ට දාන්න නම් බෑ. බිත්තර දහස් ගානක් තම්බන්න එපෑය හෝටල් වලට. එතකොට මේ චූ එකතු කරගන්නෙ කොහොමද කියල දන්නවද? මේවා එකතු කරගන්නෙ ඉස්කෝල වලින්:baffled:.විශේෂයෙන්ම මේ චූ වයසක චූ උනොත් වැඩේ හබක්. ඒක නිසා දහය වසරෙන් පල්ලෙහා පොඩි උන්ගෙ චූ තමයි ගන්නෙ:eek:.හැමදාම මේ චූ වෙනම අරගෙන යනව ඉස්කෝල වලින්. මම හිතන්නෙ මොනව හරි විශේෂ රසයක් තියනව ඇති.(ඇඹුල් රස වගේ. දැන් මගෙන් අහන්න එපා චූ වල රස දන්නෙ කොහොමද කියල.කියන්නෙ නෑ:rofl::rofl:.) මේ බිත්තර කෑවම නිදි මත ගතිය වැඩිය දැනෙන්නෙ නැහැලු:no::nerd:. ට්‍රිප් එකක් එහෙම යනකොට චූ බිත්තර ටිකක් අරගෙන පලයල්ලා:rolleyes::rolleyes: [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/558413_392466497474974_1253516008_n.jpg[/IMG][/SIZE] [SIZE=4] දැන් කාලේ හැටියට ජීවත් වෙන්න ලොකු සටනක් කරන්න ඕන:yes::(:yes:. අපිට කන්න තිය බෙහෙත් ගන්නවත් බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ. මේකත් එහෙම කතාවක්. හැබැයි ටිකක් වෙනස්. මේ ඉන්නෙ අවුරුදු 59 ක් වයස උතුරු කැලිෆෝනියාවේ ජීවත් වෙන verone robbed කියන කෙනා:cool:. මෙය ඉතාම දිලිදු කෙනෙක් ගොඩක් කල් ඉදල ලෙඩින් ඉදල තියෙන්නෙ. මෙයාට බෙහෙත් ගන්නවත් සල්ලි තිබිල නැහැ:no::(. ඉතින් මෙයා දවසක් කල්පනා කලා බැංකුවක් කඩන්න.මෙයා බැංකුව කඩන්න 2011 ජුනි මාසේ 20 වෙනිදා තමයි තොර ගත්තෙ:sorry:. තෝරගත්ත බැංකුව RBC බැංකුව. ඉතින් මෙය යනකොට AK -47 තුවක්කුවකුයි. T56 තුවක්කුවකුයි. ගල්කටස් එකකුයි බෝම්බෙකුයි. කැටපෝලෙකුයි උදල්ලකුයි රේක්කෙකුයි සවලකුයි අරගෙන ගිය කියල හිතුවද?:shocked: එහෙනම් ඒක වැරදියි. මෙයා හිස් අතින්ම ගියේ. ගියේ ඩොලර් මිලියනගනක් මංකොල්ල කන්න නෙමෙයි. මෙය කෙලින්ම ගිය බැංකුවේ ටෙලර් ට කිවුව අත දික්කරල [/SIZE][SIZE=4]මේක බැංකු මංකොල්ලයක් කරුණකරලා මට ඩොලර් එකක් දෙන්න කියල:(:confused:. එහෙම කියල මෙය ඩොලර් එක අරගෙන බැංකුවේ පුටුවකින් වාඩි වෙලා හිටිය පොලීසියෙන් එනකම්:shocked:. මෙය මෙහෙම කලේ මොකද කියල දැන් කල්පනා කරනවද? මොකද මෙය හිරේ ගියාම පොලීසිය මෙයට බෙහෙත් කරන නිසා:(:(.එයා කල්පනා කරල තියනව හිරේ ගියොත් මේකට බෙහෙත් කරන්න පුළුවන් කියල. මේ අසරණය මීට කලින් කවදාවත් අපරාදයක් කරල නැහැ. අඩුම තරමේ අපරාදයක් කරන්න දන්නෙවත් නැහැ. මෙයා ගොඩක් වයසයි:(. මෙයාට ලෙඩ රෝග කිහිපයක්ම තිබිල තියනව. එ අතර පපුවේ අසාමාන්‍ය වැඩීමක්. තවත් එකක් තියනව මම එකට සිංහලෙන් කියන හැටි දන්නෙ නම් නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද? ඉංග්‍රීසියෙන් කියන්නෙ reptured disk කියල ඒ ලෙඩ දෙකක් තිබිල තියනව:(. එ වගේම වම් කකුලේ අභාදයක් තිබිල තියනව. මෙයට උවමනා කරල තිබුනෙ අවුරුදු තුනකට හිරේ ගිහින් බෙහෙත් කරගන්න:(:(:(. [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/165902_263058227139700_639466033_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මේ ඉන්න කිබුල් [/SIZE][SIZE=4]තඩිය 2011 දි අසාමාන්‍ය ලෙස තැබිලි පාටට හැරිලා:oo:. විස්වාස කරන විදියට නම් යකඩ මිශ්‍ර වතුර නිසා කියල තමයි විස්වාස කරන්නේ:shocked:.ඒත් තවත් කට්ටියක් කියනවා මොනව හරි පාටක් ගැවිලා කියල:D:rolleyes: (මෝඩ අදහසක්:lol:) මොනව උනත් මේකට හේතුව නම් දන්නෙ නැහැ:no:. [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/378312_250191695083894_121158228_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සත්තුන්ටත් හැගීම් දැනීම් තියනවද කියල හුගක් අය තර්ක කරන දෙයක්:angry:. මේක ඒ අයට හරි වැරැද්ද පෙන්නලා දෙයි.මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ චීනෙ ආසන්න මුහුදෙ:sorry:. මේ ඉන්නෙ ඩොල්ෆින් අම්ම කෙනෙක්. මේ ඩොල්ෆින් අම්ම තමන්ගෙ මැරුණු පැටියව පිටේ තියාගෙන තියාගෙන දවස් තුනක් තිස්සෙ මේ විදියට මුහුදේ පීනනවලු:dull:. මේ පැටිය මැරිල තියෙන්නෙ බෙල්ලෙ ඇති උන තුවලෙකින්. සමහර විට මිනිස්සුම කරපු දෙයක් වෙන්න ඇති. ආසන්න වශයෙන් 30cm විතර දිග තුවාලයක් බෙල්ල ලග තිබිල තියනව. පැටිය මීටර් 1.5 ක් විතර ලොකුයි:shocked:. මේ විදියට පීනන ගමන් මේ පැටිය මුහුදට වැටුනම මේ ඩොල්ෆින් අම්ම ආයෙත් ගිහින් තමන්ගේ පැටියව කරට අරගෙන දිගටම පීනනවලු:(. සමහර මිනිස්සු ලග නැති ගති ගුණ මේ සත්තු ලග තියනව. ඒක ගොඩක් අයට තේරෙන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ:(:( [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/179130_250188751750855_1985967109_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] දවසකට අපි කොච්චර ඇස් දැකල තිබුනත් ඇසකට මෙච්චර ලගින් ඉදල දැකල නැහැනෙ:no:.මේ තියෙන්නෙ මිනිස් ඇසක පින්තුරයක්:cool:.මේ වගේ ඒව නම් ගොඩක් අය දැකල ඇති. ඒත් දැකපු නැති අයත් ඇති:oo:. [IMG]http://eanesblog.com/wp-content/uploads/2012/06/Michael-Jackson-80s-music-3642828-1.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඇමරිකාවෙ ලෝක වෙළද මද්යස්ථානයට ගහපු දවසෙ මයිකල් ජැක්සන් උදේ [/SIZE][SIZE=4]ලෝක[/SIZE][SIZE=4] වෙළද මද්යස්තානෙ රැස්වීමක් දාගෙන ඉදල තියනව:shocked:. ඒත් එදා මයිකල් ජැක්සන්ට වැඩිපුර නින්ද ගිහිල්ල තියනව:rofl:. ඒක නිසා උදේ රැස්වීමට යන්න බැරි වෙලා. ඒක නිසා බේරිලා:oo::P [IMG]http://25.media.tumblr.com/tumblr_kzz1abS1KN1qbn1vmo1_500.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඇමරිකාවෙ සමලිංගික විවාහ ප්‍රාන්ත 6 නීත්‍යානුකුලයි:eek:. කියන්න ඕන උනේ ඒක නෙමෙයි. ඇමරිකාවෙ අශ්වයෝ එක්ක ලිංගිකව හැසිරීම ප්‍රාන්ත 23 ක [/SIZE][SIZE=4]නීත්‍යානුකුලයි:eek::eek::eek::eek:. ඒ වගේම මම ඒක හෙන ගේමක් [/SIZE][SIZE=4]දීල[/SIZE][SIZE=4]එක කුණු හරපයක්වත් නොකිය[/SIZE][SIZE=4] සංවරව කිවුවෙ:rofl::rofl:. [/SIZE][IMG]http://www.starwheels.com/images/image/earth.gif[/IMG] [SIZE=4] [IMG]http://www.sciencephoto.com/image/167040/large/E3500069-Artwork_of_the_Earth_100_million_years_ago-SPL.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අවුරුදු මිලියන 100 කට කලින් දවසකට තිබිල තියෙන්නෙ පැය 24 ක් නෙමෙයි:no:. පැය 21 යි:baffled: [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/576038_335040986584131_1228262728_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අයින්ස්ටයින් අයිය lecture එකක් කරනවා දැකල නැහැනෙ:oo:. අපිට lecture එකක් තිබුන වෙලාවක මම ගත්ත පින්තුරයක් ඔය:rofl:. [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/582192_348878265190414_1135106029_n.jpg[/IMG] [/SIZE] [SIZE=4] කවදාවත් දැකල නැහැ නේද අයින්ස්ටයින් ගේ passport එක:shocked::no::shocked:. ආ මේක ස්විස්ටර්ලන්තෙ [/SIZE][SIZE=4]passport එක:cool: [URL="http://www.facebook.com/photo.php?fbid=347071085371132&set=a.341959885882252.77262.341954035882837&type=1&relevant_count=1"] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/c0.0.259.259/p403x403/391361_347071085371132_1902834397_n.jpg[/IMG] [/URL] [/SIZE] [SIZE=4]batman බලල තියනවද?:D අර පොඩි කාලෙ ඔක්කොටම පෙන්න බලල දැන් හොරෙන් බලන්නෙ:rolleyes:.අන්න ඒක.දැන් බලන්න එපා මේ මොන අපබ්බ්‍රන්සයක්ද කියවන්නෙ කියල:P:baffled:. ඒක නෙමෙයි වැඩේ. google map වලට ගිහින් [/SIZE][SIZE=4]26.357865, 127.783782 [/SIZE][SIZE=4]කියන location එක දීල බලන්න මොකද්ද මේ හරුපේ තේරුම කියල:P.[/SIZE][SIZE=4]zoom කරල බලපල්ල .[/SIZE][SIZE=4]ආ එතකොට map එකෙන් බලනකොට satellite mode එක දල තියෙන්නත් ඕන:yes::yes: [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/208964_331764146911815_312430049_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ තියෙන්නෙ තවත් world record එකක්:nerd::rofl:. මේ අක්ක ආ වැරදුන සොරි සොරි ආච්චි ගේ නම Linda Wolfe:cool:. මෙයා තමයි දැනට ලෝකෙ වැඩිම කසාද ගානක් බැදපු ගැහැණිය විදියට නම් කරලා තියෙන්නෙ:shocked:. (ඒ නම ගැලපෙනවද මන්ද:P) කොහොම හරි මෙයා කසාද 24 ක් කරගෙන තියනව 71 වෙනකොට. ඒ කියන්නෙ දැනට:rofl:. තව සමහරවිට ඉස්සරහට කරගන්නත් පුළුවන්:shocked::shocked::dull:. application එහෙම තියනවනම් දාන්න:love:. මෙයා ඉස්සෙල්ලම කසාද බැදල තියෙන්නෙ අවුරුදු 16 දී:baffled:. මෙයාගේ හොදම සැමියා විදියට මෙය කියන්නේ Jack Gourley කියන කෙනාව. ජැක් ව තුන් පාරක් කසාද බැදල තියනවා මෙයාම;). කොහොම උනත් මෙයට ළමයි 7 දෙනයිලු ඉදල තියෙන්නෙ:oo:. (ලංකාවෙ කසාද නැතුවත් ළමයි 7 ක් හදනවනේ ඕයි.:rofl:) මෙයාගෙ අන්තිම කසාදෙ Glynn Wolfe කියන කෙනා:oo:. මෙයත් ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි:no:. මෙයා තමයි දැනට ලෝකෙ වැඩිම කසාද ගානක් කරගත්ත මිනිස විදියට නම් කරල තියෙන්නෙ:cool:. අපේ බාසාවෙන් කියනවනම් අපේ කාලේ superman:rofl::rofl:. මෙයත් කසාද 29 ක් කරගෙන තියනව. අවුරුදු 88 දී මෙයාගේ ජීවිතය අවසන් කරලා කුරිය ගහල:baffled:. නැත්නම් මේ වාර්තාව තව එකෙක්ට කඩන්න බැරි වෙන්නම කසාද බැද බැද ඉදියි:rolleyes:. දැනට අවුරුදු 12 ක් තිස්සේ තනියම ඉන්නෙ:love: [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/391328_330600923694804_392064527_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කොහොමද මෙතනට යන්න ලැබුනොත්:shocked:. රත්තරන් පතලක් ඇතුලේ දැකල නැහැනෙ:no:. පකිස්තානෙ තියන රත්තරන් පතලක් තමයි මේක. ලංකාවෙ රත්තරන් හොයන්න ඕන නම් 1.30 ට ඉස්කෝලයක් අයිනට වෙලා හිටියනම් හරි:rofl:. කාගෙ කාගෙත් රත්තරන්ලා මැණිකෙලා එලියට බහින්නෙ ඒ වෙලාවට තමයි:lol::lol:. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/562698_340798386007685_830393697_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අයියෝ මෙන්න මට මොනවද කරනවෝ [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/541572_329901837098046_1428000855_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හැම නොවැම්බර් 22 කදිම උතුරු යුරෝපෙ මුහුද රතු පාට වෙනව තල්මසුන්ගේ ලේ වලිනුයි ඩොල්ෆින් ලගේ ලේ වලිනුයි:(:(.මේක ඔය දියුණුයි කියල කියාගන්න කාලකන්නිගෙ තවත් එක පාහර වැඩක් විතරයි:growl::growl::frown:. මම මේක ගැන වැඩිය කියන්න කැමති නැහැ. වීඩියෝ එකක් දාන්නම්. සංවේදී අය බලන්න එපා:no::no: [/SIZE] [YOUTUBE]8oR3h2-1pmI[/YOUTUBE] [SIZE=5] [/SIZE][SIZE=4][IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/482044_351611894917051_664271513_n.jpg[/IMG] [/SIZE] [SIZE=4] 2004 දී තායිලන්තෙ වෙරළට ගහගෙන ආව තල්මස් සිරුරක්:oo:.ඉතින් තායිලන්තෙ පරීක්ෂණ කණ්ඩායම් වලටත් හෙන අවුල මොකද මෙහෙම උනේ කියල. ඉතින් මුන් ටික අර වදුරට දැලි පිහියද මොකද්ද එක අහු උනා වගේ උඩ පැන පැන කිවුව අරන් වරෙන් අරන් වරෙන් ඕක කපල තම්බල බලමු:baffled: මොකද්ද මුට වෙලා තියෙන්නේ වහ බීලද බෙල්ලෙ වැල දාගෙනද ගෑනිගෙන් ගුටි කාලද මොනව වෙලාද මැරිල තියෙන්නෙ කියල:rofl::rofl:. ඉතින් කට්ටියත් එක්කම ලෑස්ති උනා ගේන්න. සේවකයො 50 ක් කන්ටේනර් 3 ක්. පැය 13 ක් මහන්සි උනා අරුන්ට මුව පටවන්න:nerd:.ඉතින් ඔන්න කොහොම හරි පටව ගත්ත කියමුකො. ඒත් නගරය මැද්දෙන් ගේනකොට වැඩේ දෙල් උනා:eek:.සමහරු දන්නව ඇති සමහර සත්තු මැරුණම උන් පිපිරෙනව කියල:shocked::shocked::P.උන්ගෙ ඇගේ තියන ගෑස් ජාති ප්‍රසාරණය වෙලා මෙහෙම වෙනව. ඉතින් තායිලන්තෙ නගරයක් මැද්දෙන් ගේනකොට මේ යකා පිපිරෙන්න ගත්තෙ නැතැයි:shocked::shocked:. ඉතින් මුළු නගරෙම ඉදල හමාරයි:eek:. ආරංචිය විදියට මුළු නගරෙ පුරාම මේ ගද පැතිරිලා තියනවා. මිනිස්සු නහයවල් බැදගෙන ඉදල තියන්නෙ මේකව අස් කරනකම්:baffled:. මුළු නගරය පුරාම මුගෙ කොටස් විසිරිලා ගිහින්.(ඔය වෙරළට ගහගෙන ආපු එකාව එතනම වලලල දැම්ම නං ඉවරයිනේ.පණ්ඩිත වැඩ කරන්න යනවට හොද වැඩේ:frown::frown::P) [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/540306_439295909443001_1291768139_n.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පිටසක්වල ජීවීන් විස්වාස කරනවද?:rolleyes::D නැද්ද එහෙනම් මේ මොකද්ද?:confused: 1952 ජුලි 31 නිවු ජර්සි වල ගහපු පින්තුරයක් මේ:yes:. අපෝ මේ මොකද්ද? photoshop නේ. එහෙම හිතුවද? ආ එහෙනම් කියපල්ලකෝ බලන්න 1952 මොන ෆොටෝ ෂොප් ද තිබුනේ කියල:baffled::baffled:. 1952 ෆොටෝ ෂොප් නෑ බොලවූ. මේක මම හිතන විදියට ඇත්ත සීන් එකක්:yes:. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom