Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන කොවිඩ් එන්නත් තොගය II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ පලවෙනි කොටස මෙන්න මෙතනින් බලන්න

Clarification by Dr LakKumar Fernando ( source: from the author himself)

*Sinopharm එන්නතට බාධා කළේ කවුද?*

එන්නත් හිඟයකින් පෙනෙන අප රටේ, Sinopharm එන්නත මේ අවස්ථාවේ ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වන මා බව web පුවත්පත් දෙකක ඊයේ සහ පෙරේදා සඳහන් කළ තිබුණි. lankacnews නැමැති මුල් වෙබ් පුවත් පතේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව සටහනක් ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය සිසිර සිරිබද්ධන මහතා ඔහුගේ මුහුණ පොතේ දමා ඇති බවයි. මෙම සාවද්‍ය, නොමඟ යවනසූලූ පූවත් වලට පිළිතුරු වශයෙන් කරුණු පැහැදිලි කිරීමට මේ ලිපිය ලියමි.

එන්නත් ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක් ලැබුණ විට අනුගමනයකළ ක්‍රමවේදය වූයේ විද්වත් උපදේශක මණ්ඩලයක් හරහා එන්නතට අදාළ ඉදිරිපත් කර ඇති තොරතුරු සොයා බලා එම විද්වත් මණ්ඩලයේ නිර්දේශයට අනුව අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමයි. (බෝවන රෝග පිළිබඳව අපගේ දැනුම අනුව මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත් 2017 සිටම මෙම උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළා.)

මේ සඳහා වූ ස්වාධීන උපදේශක මණ්ඩලය මෙහිදී කරන්නේ ඒ එන්නතේ අතුරු ආබාධ සහ ප්‍රයෝජන ගැන,(risk-benefit) තුලනාත්මකව කරුණු පරික්ෂා කරයි.

*මේ සඳහා සෑම විටම අත්‍යඅවශ්‍ය අංගයක් වන්නේ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණ වල සියලු දත්තයි.* එවැනි දත්ත නොමැතිව එන්නතක් අනුමත කරනවා නම් එය අනුමත කළ හැකි අනිකුත් විදියනම් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එම සංවිධානය විසින් "දැඩි නියාමන අධිකාරියක්" ලෙස නම් කරන ලද රටක අනුමත වී තිබීමයි.

දැනට කොරොනා සඳහා ලංකාවේ අනුමත කර ඇත්තේ Covishield සහ sputnik නැමති එන්නත් දෙක පමණි. මෙම එන්නත් දෙකම සඳහා තුන්වැනි අදියරේ සියලුම දත්ත එන්නත් නිපදවන්නන් විසින් ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව Covishield එන්නත සඳහා දැඩි නියාමන අධිකාරියක් සේ සලකන බ්‍රිතාන්‍යය විසින් astra zeneca එන්නතට දී තිබූ අනුමැතියද ඉවහල් විය. අනුමත කරන ලද දෙවැනි එන්නත වන ස්පුට්නික් එන්නත තුන්වැනි අදියරේ සියලු දත්ත අපට ලබා දීමට අමතරව ඒවා පිළිගත් වෛද්‍ය සර්ඟරාවක පළ කරද තිබූණා. කරුණු තවත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය අවස්ථාවලදී දෙවතාවක්ම zoom තාක්ෂණය ඔස්සේ සියල්ලට පිළිතුරුද sputnik වෙතින් ලැබුණා. *අප මෙම එන්නත් දෙකම අනුමත කලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමට කලිනි*. ඒ මේ රටේ එන්නත් කරන වැඩසටහනට උදව් කරන්නට තිබුණු උනන්දුව නිසයි.

ඉල්ලුම්පත්‍රයක් ලැබුණු විට Sinopharm එන්නත, අනුමත කිරීමට අපි උත්සහ ගත්තේ පෙබරවාරි මාසයේ ස්පුට්නික් එන්නතටත් කලින් වන අතර නැවත නැවත ඉල්ලා සිටියත් තුන් වෙනි අදියරයේ දත්ත සියල්ල ඔවුන් අපට ලබා දුන්නේ නැත. online zoom මීටිමකටද ඔවුන් පැමිණියේ නැත. එම දත්ත වෙනුවට ඔවුන් කියා සිටියේ මෙම එන්නත රටවල් ගණනාවක් පාවිච්චි කරන බවයි. මම පාවිච්චි කරන සියලුම රටවල් එන්නත ප්‍රදානයක් ලෙස ලැබුණු රටවල්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා Sinopharm එන්නත අයදුම් කර තිබුණේ මාස කීපයකට කලින්. එහි අනුමැතිය මුල් දී දෙනවා කිව්වේ මාර්තු මුල, පසුව එය අප්‍රේල් අග ලෙස සටහන් කරත් තාමත් ඒ අනුමැතිය ලැබිලා නෑ. අපට මෙම එන්නතේ වාසි අවාසි ගැන තුලනාත්මකව පරික්ෂා කර වාර්තාවක් දීමට නොහැකි බැවින් එම දත්ත ලැබෙනතුරු එන්නත අනුමත කිරිම නිර්දේශ කළ නොහැකි බව 08 දෙනෙකුගෙන් යුතු ස්වාධීන උපදේශක මණ්ඩලය ඒකමතිකව ඖෂධ අධිකාරියට නිල වාර්තාවක් මගින් දැන්වූයේ මාර්තු මස 17 වන දිනයි. *මෙය අනුමත නොකලේ මා පමණක් බව පැවසීම කිසිසේත්ම නිවැරදි නොවේ.* උපදේශක මණ්ඩලයේ මා සමග මහාචාර්ය නීලිකා මලවිගේ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය චන්න රණසිංහ මහාචාර්ය පත්මෙෂ්වරන් , විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සහ කානිති නානායක්කාර යන අය ද *මෙම ඒකමතික තීරණයට ඇතුළු වුණා.*

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට බලතල තිබෙනවා උපදේශක මණ්ඩලය කුමන අදහසක් දැරුවත් එම උපදෙස් සලකාබලා හෝ ඉවත දමා එන්නතක් අනුමත කිරීමට.

මමත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත් ඒ වන විට අධ්‍යක්ෂක මණ්ඩලයේද සිටියා.

මාර්තු මස 19 වැනිදා මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතාගේ සභාපතිත්වයෙන් ඖෂධ නියාමන අධිකාරිය රැස්වූ විට Sinopharm එන්නත සාකච්ඡාවට ගැනුණා. එහි සාමාජිකයන් 13 දෙනාගෙන් මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත්, පෙන්වා දුන්නා විද්වත් උපදේශක මණ්ඩලය මගින් මෙය නිර්දේශ කළ නොහැකි බව දන්නවා ඇති බව.

ඒ අනුව අප දෙදෙනා එම අනුමැතියට එකඟ වෙන්න අකමැති වුණා. එහෙත් එහි ඉතුරු අයගෙන් 06 දෙනෙකුම මාහාචාර්ය සිරිබද්දන ඇතුළුව ඊට සතියකට කලින් අලුතෙන් රජය පත් කළ අය වන අතර, 03 දෙනෙක්, නිල බලයෙන් අධිකාරියේ සමාජිකයන් වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිරිසයි. ඡන්දයක් ගෙන වැඩිදෙනාගේ කැමැත්ත අනුව එය අනුමත කළ හැකි බව වැඩබලන සභාපති ලෙස එවකට කටයුතු කළ මහාචාර්ය සිරිබද්දන මහතාට මා පෙන්වා දුන්නත් ඔහු හැම විටම උත්සාහ කළේ එහි වගකීම ඔහු නොගෙන සියල්‍ර දෙනාම කැමති නම් පමණක් එන්නතට අවසර දීමයි. ඒ අනුව අවසානයේ එන්නත ලංකාවට ගෙනාවේ චීන ජාතිකයන්ට පමණක් එන්නත් කිරීමේ තීරණයක් මත ලියාපදිංචියක් නැතුවයි.

මාර්තු මස 17 වැනිදායින් පසුව එවකට සිටි උපදේශක මණ්ඩලයට Sinopharm එන්නත පිළිබඳ කටයුතු ලබා නොදීමට තීරණය කළ වැඩබලන සභාපති තුමා මෙම එන්නත සඳහා අලුත් ඔහු විසින් /තෝරාගත් උපදේශක මණ්ඩලයක් ද පත් කළා. එම උපදෙස් මණ්ඩලයේ මා සිටියේ නැතත් එම උපදේශක මණ්ඩලය ද මෙම එන්නත අනුමත කළේ නෑ. අප්‍රේල් පලවෙනිදා මාව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබුවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ 13 දෙනාගෙන් 10 දෙනෙකුම සභාපතිතුමාගේ ඉල්ලීමට එකඟ වී අනුමැතිය දෙන්නට ලෙහෙසියෙන්ම හැකි අයවුවත් මාර්තු 17 සිට මාස එක හමාරක කාලයක් තුළ ඖෂධ නියාමන අධිකාරිය එය කළේ නැහැ. මේ සඳහා ඒකමතික අනුමැතියක් අවශ්‍ය නොවේ. එය අද වුවත් කළ හැකිව තිබෙද්දීදී එසේ නොකර එය මාගේ පිටින් යැවීමට උත්සාහ කිරීම ගැන මාගේ අප්රසාදයත් පිළිකුලත් ප්‍රකාශ කිරීමට සිදුවේ. මා කිසිදු දේශපාලන පක්ෂයකට විශේෂ පක්ෂපාතී ආයෙකූද නොවේ. මා කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මෙම එන්නතට අනුමැතිය දීමට එරෙහිව බලපෑම් කර නැති බව තරයේ ප්‍රකාශ කරමි. තවද නඩු දමන බවට කිසිදිනක තර්ජනය කර නැති බවත් පැහැදිලිව කියමි.

චීනය ඉතා හොඳ එන්නත් අතීතයේ නිපදවා ඇති බවත්, දැනට ලංකාවේ භාවිතා වන japanese encephalitis හොඳ උදාහරණයක් බවත් පෙන්වා දෙමි. චීනය වෛද්‍ය විද්‍යාවත් තාක්ෂණයත් අතින් ඉතා ඉහළ තැනක සිටිද්දී චීනය හදන එන්නත් වලට විරුද්ධ වෙන්න හේතුවක් ද මට නැත.මේවා පළ කරන වෙබ් පුවත්පත් ද කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතව බව කණගාටූවෙන් ප්‍රකාශ කරමි. ලංකාවේ ඉන්න පුරවැසියන්ට Sinopharm එන්නත ලබා දෙන්නේ එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණායින් පසුව බව ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති තුමා පැවසූ බව ඊයේ(03rd May) ඩේලිමිරර් පත්තරයේ දුටිමි. එය රජයේ සහ මා සමාජිකයෙකු නොවන වත්මන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රතිපත්තිය බව ද ඒ අනුව පෙන්වා දෙමි.

*වෛද්‍ය ලක්කූමාර් ප්‍රනාන්දු*

MBBS, DCH, MD(Paed), MRCP(UK), MRCPCH(UK), FRCP(London), FSLCP

ජේෂ්ඨ ළමා රෝග විශේෂඥ

සභාපති-විශේෂඥ වෛද්‍ය සංගමය

මේක නිකන් දැම්මේ

[QUOTE="Sri_Sampath, post: 26370568, member: 264139"] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]මේකේ පලවෙනි කොටස මෙන්න මෙතනින් බලන්න [/SIZE][/COLOR] Clarification by Dr LakKumar Fernando ( source: from the author himself) *[COLOR=rgb(84, 172, 210)]Sinopharm එන්නතට බාධා කළේ කවුද?*[/COLOR] [SIZE=5]එන්නත් හිඟයකින් පෙනෙන අප රටේ, Sinopharm එන්නත මේ අවස්ථාවේ ලබාදීමට විවිධ බලපෑම් කරමින් අවහිර කරන්නේ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වන මා බව web පුවත්පත් දෙකක ඊයේ සහ පෙරේදා සඳහන් කළ තිබුණි. lankacnews නැමැති මුල් වෙබ් පුවත් පතේ සඳහන් කර තිබුණේ මේ පිළිබඳව සටහනක් ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය සිසිර සිරිබද්ධන මහතා ඔහුගේ මුහුණ පොතේ දමා ඇති බවයි. මෙම සාවද්‍ය, නොමඟ යවනසූලූ පූවත් වලට පිළිතුරු වශයෙන් කරුණු පැහැදිලි කිරීමට මේ ලිපිය ලියමි. එන්නත් ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක් ලැබුණ විට අනුගමනයකළ ක්‍රමවේදය වූයේ විද්වත් උපදේශක මණ්ඩලයක් හරහා එන්නතට අදාළ ඉදිරිපත් කර ඇති තොරතුරු සොයා බලා එම විද්වත් මණ්ඩලයේ නිර්දේශයට අනුව අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමයි. (බෝවන රෝග පිළිබඳව අපගේ දැනුම අනුව මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත් 2017 සිටම මෙම උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළා.) මේ සඳහා වූ ස්වාධීන උපදේශක මණ්ඩලය මෙහිදී කරන්නේ ඒ එන්නතේ අතුරු ආබාධ සහ ප්‍රයෝජන ගැන,(risk-benefit) තුලනාත්මකව කරුණු පරික්ෂා කරයි. *මේ සඳහා සෑම විටම අත්‍යඅවශ්‍ය අංගයක් වන්නේ තුන්වැනි අදියරේ සායනික පරීක්ෂණ වල සියලු දත්තයි.* එවැනි දත්ත නොමැතිව එන්නතක් අනුමත කරනවා නම් එය අනුමත කළ හැකි අනිකුත් විදියනම් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ එම සංවිධානය විසින් "දැඩි නියාමන අධිකාරියක්" ලෙස නම් කරන ලද රටක අනුමත වී තිබීමයි. දැනට කොරොනා සඳහා ලංකාවේ අනුමත කර ඇත්තේ Covishield සහ sputnik නැමති එන්නත් දෙක පමණි. මෙම එන්නත් දෙකම සඳහා තුන්වැනි අදියරේ සියලුම දත්ත එන්නත් නිපදවන්නන් විසින් ඉදිරිපත් කර තිබුණි. මීට අමතරව Covishield එන්නත සඳහා දැඩි නියාමන අධිකාරියක් සේ සලකන බ්‍රිතාන්‍යය විසින් astra zeneca එන්නතට දී තිබූ අනුමැතියද ඉවහල් විය. අනුමත කරන ලද දෙවැනි එන්නත වන ස්පුට්නික් එන්නත තුන්වැනි අදියරේ සියලු දත්ත අපට ලබා දීමට අමතරව ඒවා පිළිගත් වෛද්‍ය සර්ඟරාවක පළ කරද තිබූණා. කරුණු තවත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය අවස්ථාවලදී දෙවතාවක්ම zoom තාක්ෂණය ඔස්සේ සියල්ලට පිළිතුරුද sputnik වෙතින් ලැබුණා. *අප මෙම එන්නත් දෙකම අනුමත කලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමට කලිනි*. ඒ මේ රටේ එන්නත් කරන වැඩසටහනට උදව් කරන්නට තිබුණු උනන්දුව නිසයි. ඉල්ලුම්පත්‍රයක් ලැබුණු විට Sinopharm එන්නත, අනුමත කිරීමට අපි උත්සහ ගත්තේ පෙබරවාරි මාසයේ ස්පුට්නික් එන්නතටත් කලින් වන අතර නැවත නැවත ඉල්ලා සිටියත් තුන් වෙනි අදියරයේ දත්ත සියල්ල ඔවුන් අපට ලබා දුන්නේ නැත. online zoom මීටිමකටද ඔවුන් පැමිණියේ නැත. එම දත්ත වෙනුවට ඔවුන් කියා සිටියේ මෙම එන්නත රටවල් ගණනාවක් පාවිච්චි කරන බවයි. මම පාවිච්චි කරන සියලුම රටවල් එන්නත ප්‍රදානයක් ලෙස ලැබුණු රටවල්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා Sinopharm එන්නත අයදුම් කර තිබුණේ මාස කීපයකට කලින්. එහි අනුමැතිය මුල් දී දෙනවා කිව්වේ මාර්තු මුල, පසුව එය අප්‍රේල් අග ලෙස සටහන් කරත් තාමත් ඒ අනුමැතිය ලැබිලා නෑ. අපට මෙම එන්නතේ වාසි අවාසි ගැන තුලනාත්මකව පරික්ෂා කර වාර්තාවක් දීමට නොහැකි බැවින් එම දත්ත ලැබෙනතුරු එන්නත අනුමත කිරිම නිර්දේශ කළ නොහැකි බව 08 දෙනෙකුගෙන් යුතු ස්වාධීන උපදේශක මණ්ඩලය ඒකමතිකව ඖෂධ අධිකාරියට නිල වාර්තාවක් මගින් දැන්වූයේ මාර්තු මස 17 වන දිනයි. *මෙය අනුමත නොකලේ මා පමණක් බව පැවසීම කිසිසේත්ම නිවැරදි නොවේ.* උපදේශක මණ්ඩලයේ මා සමග මහාචාර්ය නීලිකා මලවිගේ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය චන්න රණසිංහ මහාචාර්ය පත්මෙෂ්වරන් , විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සහ කානිති නානායක්කාර යන අය ද *මෙම ඒකමතික තීරණයට ඇතුළු වුණා.* ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට බලතල තිබෙනවා උපදේශක මණ්ඩලය කුමන අදහසක් දැරුවත් එම උපදෙස් සලකාබලා හෝ ඉවත දමා එන්නතක් අනුමත කිරීමට. මමත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාත් ඒ වන විට අධ්‍යක්ෂක මණ්ඩලයේද සිටියා. මාර්තු මස 19 වැනිදා මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතාගේ සභාපතිත්වයෙන් ඖෂධ නියාමන අධිකාරිය රැස්වූ විට Sinopharm එන්නත සාකච්ඡාවට ගැනුණා. එහි සාමාජිකයන් 13 දෙනාගෙන් මමත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රමත්, පෙන්වා දුන්නා විද්වත් උපදේශක මණ්ඩලය මගින් මෙය නිර්දේශ කළ නොහැකි බව දන්නවා ඇති බව. ඒ අනුව අප දෙදෙනා එම අනුමැතියට එකඟ වෙන්න අකමැති වුණා. එහෙත් එහි ඉතුරු අයගෙන් 06 දෙනෙකුම මාහාචාර්ය සිරිබද්දන ඇතුළුව ඊට සතියකට කලින් අලුතෙන් රජය පත් කළ අය වන අතර, 03 දෙනෙක්, නිල බලයෙන් අධිකාරියේ සමාජිකයන් වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිරිසයි. ඡන්දයක් ගෙන වැඩිදෙනාගේ කැමැත්ත අනුව එය අනුමත කළ හැකි බව වැඩබලන සභාපති ලෙස එවකට කටයුතු කළ මහාචාර්ය සිරිබද්දන මහතාට මා පෙන්වා දුන්නත් ඔහු හැම විටම උත්සාහ කළේ එහි වගකීම ඔහු නොගෙන සියල්‍ර දෙනාම කැමති නම් පමණක් එන්නතට අවසර දීමයි. ඒ අනුව අවසානයේ එන්නත ලංකාවට ගෙනාවේ චීන ජාතිකයන්ට පමණක් එන්නත් කිරීමේ තීරණයක් මත ලියාපදිංචියක් නැතුවයි. මාර්තු මස 17 වැනිදායින් පසුව එවකට සිටි උපදේශක මණ්ඩලයට Sinopharm එන්නත පිළිබඳ කටයුතු ලබා නොදීමට තීරණය කළ වැඩබලන සභාපති තුමා මෙම එන්නත සඳහා අලුත් ඔහු විසින් /තෝරාගත් උපදේශක මණ්ඩලයක් ද පත් කළා. එම උපදෙස් මණ්ඩලයේ මා සිටියේ නැතත් එම උපදේශක මණ්ඩලය ද මෙම එන්නත අනුමත කළේ නෑ. අප්‍රේල් පලවෙනිදා මාව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබුවා. අධ්‍යක්ෂක මණ්ඩලයේ 13 දෙනාගෙන් 10 දෙනෙකුම සභාපතිතුමාගේ ඉල්ලීමට එකඟ වී අනුමැතිය දෙන්නට ලෙහෙසියෙන්ම හැකි අයවුවත් මාර්තු 17 සිට මාස එක හමාරක කාලයක් තුළ ඖෂධ නියාමන අධිකාරිය එය කළේ නැහැ. මේ සඳහා ඒකමතික අනුමැතියක් අවශ්‍ය නොවේ. එය අද වුවත් කළ හැකිව තිබෙද්දීදී එසේ නොකර එය මාගේ පිටින් යැවීමට උත්සාහ කිරීම ගැන මාගේ අප්රසාදයත් පිළිකුලත් ප්‍රකාශ කිරීමට සිදුවේ. මා කිසිදු දේශපාලන පක්ෂයකට විශේෂ පක්ෂපාතී ආයෙකූද නොවේ. මා කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට මෙම එන්නතට අනුමැතිය දීමට එරෙහිව බලපෑම් කර නැති බව තරයේ ප්‍රකාශ කරමි. තවද නඩු දමන බවට කිසිදිනක තර්ජනය කර නැති බවත් පැහැදිලිව කියමි. චීනය ඉතා හොඳ එන්නත් අතීතයේ නිපදවා ඇති බවත්, දැනට ලංකාවේ භාවිතා වන japanese encephalitis හොඳ උදාහරණයක් බවත් පෙන්වා දෙමි. චීනය වෛද්‍ය විද්‍යාවත් තාක්ෂණයත් අතින් ඉතා ඉහළ තැනක සිටිද්දී චීනය හදන එන්නත් වලට විරුද්ධ වෙන්න හේතුවක් ද මට නැත.මේවා පළ කරන වෙබ් පුවත්පත් ද කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතව බව කණගාටූවෙන් ප්‍රකාශ කරමි. ලංකාවේ ඉන්න පුරවැසියන්ට Sinopharm එන්නත ලබා දෙන්නේ එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණායින් පසුව බව ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති තුමා පැවසූ බව ඊයේ(03rd May) ඩේලිමිරර් පත්තරයේ දුටිමි. එය රජයේ සහ මා සමාජිකයෙකු නොවන වත්මන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රතිපත්තිය බව ද ඒ අනුව පෙන්වා දෙමි. *වෛද්‍ය ලක්කූමාර් ප්‍රනාන්දු* MBBS, DCH, MD(Paed), MRCP(UK), MRCPCH(UK), FRCP(London), FSLCP ජේෂ්ඨ ළමා රෝග විශේෂඥ සභාපති-විශේෂඥ වෛද්‍ය සංගමය[/SIZE] මේක නිකන් දැම්මේ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom