Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන ණය අරන් ඉතියෝපියාව තමා හොඳටම කරේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුංචිම කාලේ අපේ කැහැටු ඇට ගැහිච්ච ඇඟවල් දිහා බලලා අයියලා විහිලු කරන්නේ ඉතියෝපියාවේ කන්න නැති එකෙක් වගේ කියලා.කාලයක් යද්දි අපිත් හිතුවා ඉතියෝපියාව කියන්නේ අපිට වඩා ගොඩාක් දුප්පත් රටක් කියලා.කාලෙන් කාලෙට පාට කන්නාඩි දාගෙන ලෝකේ බලන සහ බලපු අපි තට්ටු මාරු දේශපාලනය කරමින් ලංකාව දියුණු කරන්න උත්සාහ කරා.

ඇත්තටම අපි හිතුවා අපේ ඡන්දයෙන් පාරිලිමේන්තුවට ගිය මිනිස්සු මේ රට දියුණු කරා කියලා.ජනතාවක් වශයෙන් අපි කිසිම වෙලාවක් සවින්ඥානිකව හිතලා බැලුවේ නෑ මේ යවන පිරිසෙන් කී දෙනෙක්ට ඒ හැකියාව තියනවද ? අඩුම තරමෙන් මේ යන මිනිස්සු නිසි අධ්‍යාපනයක් මේ සම්බන්ධව ලබලා තියනව ද කියන කාරනාව ගැන.

බහුතරයක් ජනතාව තමන්ගේ කතිරය පාවිච්චි කරේ තහඩු කෑලී දහයක් ගන්න ,කක්කුස්සියට පෝච්චියක් දෙන්න ඉන්න ගමේ මනුස්සයා පාර්ලිමේන්තුවට යවා ගන්න.ආපහු හැරිලා බැලුවොත් ඔයාටම පෙනෙයි අපිට වුනේ “හොරු , දාමරිකයන් ,ස්ත්‍රී දූශකයන් අතරින් අඩුවෙන්ම වැරදි කරපු මිනිස්සු පාර්ලිමේන්තු යවන්න.ජනාධිපතිවරු , අඟමැතිවරු කරන්න.

අපිට කිසිම දවසක අවශ්‍ය වුනේ නෑ රටට දර්ශනය පිළිවෙතක් හදන්න.කාලයක් එක්ක අද ඔයයි මමයි දෙන්නම එකම ඩීසල් පෝළිමේ එකම ගෑස් පෝළිමේ මුහුණට මුහුණ බලන් ඉන්නවා.ඒ අතරේ හිටිය ගමන් කතාව කියනවා ඉතියෝපියාවට පාන් දැම්මා වගේ මෙහෙට ඩීසල් ආවම කියලා.

ඇත්තම කථාව ගත්තොත් ඇත්තම දැන් අපෙයි ඉතියෝපියාවෙයි ලොකු වෙනසක් නැහැ.මේ තියෙන්නේ එහෙ මිල ගනන් .සමහර ඒවා නම් ලංකාවට වඩා මිල අඩුයි ද කියලත් හිතෙනවා.

ඉතියෝපියාවේ ආහාර මිල ආසන්නව ( ආසන්නව අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදී )

තාමත් ලංකාවේ බම්බු ගේට්ටුවක්වත් නැතුව කෝච්චි හරස් පාරවල් වල මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ කුඩු වෙලා යද්දි ඉතියෝපියාවේ උන් ඉලෙක්ට්‍රික් ට්‍රේන් බුලට් ට්‍රේන් දා ගන්න ට්‍රයි කරනවා.

දන්නවද ඇත්තටම ඉතියෝපියාවේ මිනිස්සූ දැන් යන්නේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් වල…

ඉස්සර අපි කතාවට කීවේ මේ රටේ ඉන්න වැරදිකාරයෝ මුරිසියට පිටුවහල් කරන්න ඕනේ කියලා.අපි හිතුවේ මුරිසිය කියන්නේ අපිට වඩා පහතින් තියන රටක් කියලා.අපි හිතුවේ මුඩු බිම් වලින් පිරුණු , පේනතෙක් මානයක ගහක් කොලක් නැති රටක් වෙන්න ඇති කියලා.

දැකලා නැත්නම් බලා ගන්න මේ තමයි දැන් මුරුසිය තියන විදිහ….

මේක දැක්කට පස්සේ හැමෝම ආස වෙයි මෙහෙන් මුරුසියට පිටුවහල් වෙන්න

දැකලා නැත්නම් බලා ගන්න මේ තමයි දැන් මුරුසිය තියන විදිහ….

මුඩ්ඩුකුවක් දැක්ක කොරියාව වගේ කිව්වට ලංකාවේ උන් දැන් පෝලිමේ ඉන්නේ කොරියාවට ජොබ් කරන්න යන්න.කොරියාවේ කම්කරුවෙක් රුපියල් ලක්ශ තුනක් විතර උපයද්දි අපේ රටේ බොහෝ රාජ්‍ය සේවකයන් රුපියල් හතලිස් දාහකින් රෝල ගහන්න ට්‍රයි කරනවා.

සිස්ටම් එකේ කොතනක හරි අපිට වැරදුනා.

[MEDIA=youtube]bC_v6NZduSo[/MEDIA]

[MEDIA=youtube]fepZ2qmJiPs[/MEDIA]

[MEDIA=youtube]etT5iNmN2Dg[/MEDIA]

චීන ණය අරන් අපිට මේ තත්වෙට ඵන්න බැරි වුනේ අැයි?

[QUOTE="deanXX, post: 27493531, member: 492830"] [IMG]https://i.imgur.com/sNTp7mM.png[/IMG] [IMG]https://www.gossiplankanews.lk/wp-content/uploads/2022/03/wdsadasad-696x365.webp[/IMG] පුංචිම කාලේ අපේ කැහැටු ඇට ගැහිච්ච ඇඟවල් දිහා බලලා අයියලා [B]විහිලු කරන්නේ ඉතියෝපියාවේ කන්න නැති එකෙක් වගේ[/B] කියලා.කාලයක් යද්දි අපිත් හිතුවා ඉතියෝපියාව කියන්නේ අපිට වඩා ගොඩාක් දුප්පත් රටක් කියලා.කාලෙන් කාලෙට පාට කන්නාඩි දාගෙන ලෝකේ බලන සහ බලපු අපි තට්ටු මාරු දේශපාලනය කරමින් ලංකාව දියුණු කරන්න උත්සාහ කරා. ඇත්තටම [B]අපි හිතුවා අපේ ඡන්දයෙන් පාරිලිමේන්තුවට ගිය මිනිස්සු මේ රට දියුණු කරා කියලා.ජනතාවක් වශයෙන් අපි කිසිම වෙලාවක් සවින්ඥානිකව හිතලා බැලුවේ නෑ මේ යවන පිරිසෙන් කී දෙනෙක්ට ඒ හැකියාව තියනවද ? අඩුම තරමෙන් මේ යන මිනිස්සු නිසි අධ්‍යාපනයක් මේ සම්බන්ධව ලබලා තියනව ද කියන කාරනාව[/B] ගැන. බහුතරයක් ජනතාව තමන්ගේ කතිරය පාවිච්චි කරේ තහඩු කෑලී දහයක් ගන්න ,කක්කුස්සියට පෝච්චියක් දෙන්න ඉන්න ගමේ මනුස්සයා පාර්ලිමේන්තුවට යවා ගන්න.ආපහු හැරිලා බැලුවොත් ඔයාටම පෙනෙයි අපිට වුනේ “හොරු , දාමරිකයන් ,ස්ත්‍රී දූශකයන් අතරින් අඩුවෙන්ම වැරදි කරපු මිනිස්සු පාර්ලිමේන්තු යවන්න.ජනාධිපතිවරු , අඟමැතිවරු කරන්න. අපිට කිසිම දවසක අවශ්‍ය වුනේ නෑ රටට දර්ශනය පිළිවෙතක් හදන්න.කාලයක් එක්ක අද ඔයයි මමයි දෙන්නම එකම ඩීසල් පෝළිමේ එකම ගෑස් පෝළිමේ මුහුණට මුහුණ බලන් ඉන්නවා.ඒ අතරේ හිටිය ගමන් [B]කතාව කියනවා ඉතියෝපියාවට පාන් දැම්මා වගේ මෙහෙට ඩීසල් ආවම කියලා.[/B] ඇත්තම කථාව ගත්තොත් ඇත්තම දැන් [B]අපෙයි ඉතියෝපියාවෙයි ලොකු වෙනසක් නැහැ.මේ තියෙන්නේ එහෙ මිල ගනන්[/B] .සමහර ඒවා නම් [B]ලංකාවට වඩා මිල අඩුයි ද[/B] කියලත් හිතෙනවා. [IMG alt="Ethiopia"]https://www.gossiplankanews.lk/wp-content/uploads/2022/03/Ethiopia-.webp[/IMG]ඉතියෝපියාවේ ආහාර මිල ආසන්නව ( ආසන්නව අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදී ) තාමත් ලංකාවේ බම්බු ගේට්ටුවක්වත් නැතුව කෝච්චි හරස් පාරවල් වල මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ කුඩු වෙලා යද්දි [B]ඉතියෝපියාවේ උන් ඉලෙක්ට්‍රික් ට්‍රේන් බුලට් ට්‍රේන් දා ගන්න ට්‍රයි [/B]කරනවා. දන්නවද ඇත්තටම ඉතියෝපියාවේ මිනිස්සූ දැන් යන්නේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් වල… ඉස්සර අපි කතාවට කීවේ [B]මේ රටේ ඉන්න වැරදිකාරයෝ මුරිසියට පිටුවහල් කරන්න[/B] ඕනේ කියලා.අපි හිතුවේ මුරිසිය කියන්නේ අපිට වඩා පහතින් තියන රටක් කියලා.අපි හිතුවේ මුඩු බිම් වලින් පිරුණු , පේනතෙක් මානයක ගහක් කොලක් නැති රටක් වෙන්න ඇති කියලා. දැකලා නැත්නම් බලා ගන්න [B]මේ තමයි දැන් මුරුසිය තියන විදිහ…. මේක දැක්කට පස්සේ හැමෝම ආස වෙයි මෙහෙන් මුරුසියට පිටුවහල් වෙන්න[/B] [IMG alt="Aerial view of the city of Port-Louis, Mauritius, Africa photo by Lobachad on Envato Elements"]https://envato-shoebox-0.imgix.net/b798/c100-510e-4ca8-bd9c-c1279a7014a9/mav35_8.jpg?auto=compress%2Cformat&fit=max&mark=https%3A%2F%2Felements-assets.envato.com%2Fstatic%2Fwatermark2.png&markalign=center%2Cmiddle&markalpha=18&w=700&s=9ecbf99a7de2a7ff75d30a33cc4f8fcf[/IMG]දැකලා නැත්නම් බලා ගන්න මේ තමයි දැන් මුරුසිය තියන විදිහ…. මුඩ්ඩුකුවක් දැක්ක කොරියාව වගේ කිව්වට ලංකාවේ උන් දැන් පෝලිමේ ඉන්නේ කොරියාවට ජොබ් කරන්න යන්න.කොරියාවේ කම්කරුවෙක් රුපියල් ලක්ශ තුනක් විතර උපයද්දි අපේ රටේ බොහෝ රාජ්‍ය සේවකයන් රුපියල් හතලිස් දාහකින් රෝල ගහන්න ට්‍රයි කරනවා. සිස්ටම් එකේ කොතනක හරි අපිට වැරදුනා. [MEDIA=youtube]bC_v6NZduSo[/MEDIA] [MEDIA=youtube]fepZ2qmJiPs[/MEDIA] [MEDIA=youtube]etT5iNmN2Dg[/MEDIA] [SIZE=5]චීන ණය අරන් අපිට මේ තත්වෙට ඵන්න බැරි වුනේ අැයි?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom