Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චීන පිරිපහදුව පැතුම්ගේ නොසතුටට......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනෝපෙක් එකෙන් තෙල් පිරිපහදුවක් හම්බන්තොට එන්න හදනවා. මේ තෙල් වෙළෙඳපොළ නහින දෙහින කාලේ අලුතින් බොර තෙල් පිරිපහදු හදන්නේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

මේ ඔවුන් එන්නේ තමන්ගේ භූදේශපාලනික වුවමනාවට කියලා සරළව ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. ඒක පැහැදිලි කර ගන්නේ මෙහෙමයි.

චීනය අපි නිතර කතා කරන විදියට ඇමෙරිකානු ආධිපත්‍යයට අභියෝග කරමින් ඉන්නේ. මේ ලෝකේ සුපිරි බලවතෙක් විදියට සිය බලය තහවුරු කර නොගෙන මේ වගේ දැවැන්ත රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඔවුන්ට සිදුවෙනවා පවතින ලෝක බලවතුන්ට අභියෝග කරලා තමන්ගේ බල පරාක්‍රමය වර්ධනය කර ගන්න.

චීනයට ශ්‍රී ලංකාව වැදගත් උනේ මීට කලකට පෙර ඉඳන්. ඒක වසර 2005 සිට පමණ දකින්නට පුළුවන්. එදා බලයේ හිටපු මහින්ද රාජපක්ෂව අල්ලගෙන ඔවුන්ට අවශ්‍ය සියල්ල මේ භූමිය තුල ඉදි කර ගත්තා. ඒ ඉදි කරපුවා තමන්ගේ ලඟට ගන්න අවශ්‍ය වෙන ණය රාජ්‍ය තාන්ත්රිකත්වය ඔස්සේ මේකේ උගුල් ඇටෙව්වා. එක එක තමන් ලඟට ගත්තා. අරගෙන චීනයේ ප්‍රසිද්ධියේ කිව්වා මේවා මේ BRI එකේ කොටස් කියලා.

ශ්‍රී ලංකාව චීනයට වැදගත් වෙන්නේ කරුණු කීපයක් නිසා. ඉන් ප්‍රධානම එක තමයි මේකේ පිහිටීම මත තමන්ගේ වෙළෙඳ නැව් යන මාර්ග ආරක්ෂා කරන්න මේ භූමිය පාවිච්චි කිරීමට අවශ්‍ය වීම. ඒ කියන්නේ අපි දකිනවා ලෝක බලවතෙකු මුළු ලෝකය සමගම කෙරෙන සිය දැවැන්ත වෙළෙඳපොළ ආරක්ෂා කර ගන්න වගේම බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යන්න ඒ සැපයුම් මාර්ග ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා විදේශීට රට වල හමුදා අනුඛණ්ඩ රැඳවීම, බේස් නිර්මාණය කිරීම, වරායන් මිළදී ගැනීම ආදිය සිදු කරනවා. මුහුදු සේදා මාවත ඔස්සේ ගලා යන චීන වෙළඳ මාර්ගය ආරක්ෂා නොකර චීනයට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඔවුන් මේක ඇතුලට පුළුවන් තරම් ලං වෙන්න ප්ලෑන හැදුවේ. Trade routes and market access එක ආරක්ෂා කර ගන්න විශාල හමුදා ඕන වෙනවා. චීනය සිය හමුදා බලය ක්‍රමිකව වැඩි කර ගන්නේ ඒකයි.

අනික තමයි අපේ රට ප්‍රධාන transhipment deep water port එකක් වීම. මේ කලාපයටම තියෙන වැදගත්ම වරායක්. මහද්වීප 4 ක් ආර්ථික කලාප 7 ක් සම්බන්ධ කරන නාවික අර්ධ ගෝලයක මැද්දේ තියෙන දූපතක්. ඉතිං මේක ලඟට ලොකු නැව් ගෙනත්,පොඩි නැව් වලට බඩු පටවලා, හුවමාරු කරලා අදාල තැන් වලට යවන්න පුළුවන් . ඒ නිසා මේකේ තියෙන වරාය පහසුකම් ටික තමන්ගේ අතට ගන්න ඕනේ. ඒකයි ඔවුන් කලේ.

දැන් මේ කරන්න හදන්නේ තෙල් පිරිපහදුවක් ගේන්න.

සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් හදන්නේ ලංකාවට ඕන තෙල් වලින් 40% ක් වගේ. අනික් ටික පිරිපහදු කරලමයි ගෙන්වන්නේ. ඒ නිසා මේක ඇතුකට පිරිපහදුවක් ගේන එක සාධාරණීකරණය කරන්න පුළුවන්. පිරිපහදුවක් තියෙන කොට තමයි තමන්ට හිතේ හැටියට තෙල් ගබඩා කිරීමේ හැකියාව ඉහළ යන්නේ. නැත්නම් නිකම්ම ටැංකි ටිකක් ගහලා තෙල් ගබඩා කරලා තියන්න බෑනේ.

ලෝකය විදුලි වාහන වලට මාරු උනත්, තවමත් මිලිටරි වාහන දුවන්නේ තෙල් වලින්. යුද ටැංකි, යුධ නැව්, වගේම සුපර්සොනික් ජෙට් යානා බැටරි වලින් දුවන්න තව ලොකු කාලයක් යයි. ඒ නිසා යුධමය වශයෙන් ශක්තිමත් වෙන්න නම්, හොඳ බල ශක්ති සැපයුමක් අත්‍යාවශ්‍යයි. ආන්න ඒකට තමයි චීනය මේ තෙල් පිරිපහදුවක කතාවක් උස්සගෙන එන්නේ. ඕන තරම් තෙල් ගේන්න, ඒවා ගබඩා කරලා තියා ගන්න, වරාය හරහා එහෙට මෙහෙට ගෙනියන්න මේ සියල්ල මෙතන ඉඳගෙන කරන්න පුළුවන්.

කොහොම උනත් මේ චීනය කරන්නේ අනාගත බල පොරයකදි, නැත්නම් යුධමය තත්ත්වයකදි තමන්ගේ බලය ශක්තිමත් කර ගන්න, වෙළෙඳ මාර්ග ආරක්ෂා කර ගන්න. ඉතිං මේක අනිවාර්යයෙන් වෙන වැඩක්. අපි වගේ කුඩා රාජ්‍යයකට එය නැවැත්වීමට නොහැකියි. ඉන්දියාව මේ වැඩේම ත්‍රිකුණාමලයේ කරනවා. ඔය දෙක බැලැන්ස් කරන එක තමයි අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන කාර්යභාරයක් වෙන්නේ.

කොහොම උනත් මේ තෙල් පිරිපහදුව ආවා කියලා අපිට ලොකු වාසියක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද බොහෝ විට ඒවෑ වැඩ කරන පිරිසත් ඔවුන් චීනයෙන්ම ගෙනෙයි. කොළඹ වරායේ දකුණු ජැටිය වගේ බදු සහන නොදුන්නොත්, යන්තම් බදු ටිකක් හම්බ වෙයි.

පැතුම් කර්නර්

#පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර

[QUOTE="riduna pm, post: 29701313, member: 567786"] සිනෝපෙක් එකෙන් තෙල් පිරිපහදුවක් හම්බන්තොට එන්න හදනවා. මේ තෙල් වෙළෙඳපොළ නහින දෙහින කාලේ අලුතින් බොර තෙල් පිරිපහදු හදන්නේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ ඔවුන් එන්නේ තමන්ගේ භූදේශපාලනික වුවමනාවට කියලා සරළව ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. ඒක පැහැදිලි කර ගන්නේ මෙහෙමයි. චීනය අපි නිතර කතා කරන විදියට ඇමෙරිකානු ආධිපත්‍යයට අභියෝග කරමින් ඉන්නේ. මේ ලෝකේ සුපිරි බලවතෙක් විදියට සිය බලය තහවුරු කර නොගෙන මේ වගේ දැවැන්ත රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඔවුන්ට සිදුවෙනවා පවතින ලෝක බලවතුන්ට අභියෝග කරලා තමන්ගේ බල පරාක්‍රමය වර්ධනය කර ගන්න. චීනයට ශ්‍රී ලංකාව වැදගත් උනේ මීට කලකට පෙර ඉඳන්. ඒක වසර 2005 සිට පමණ දකින්නට පුළුවන්. එදා බලයේ හිටපු මහින්ද රාජපක්ෂව අල්ලගෙන ඔවුන්ට අවශ්‍ය සියල්ල මේ භූමිය තුල ඉදි කර ගත්තා. ඒ ඉදි කරපුවා තමන්ගේ ලඟට ගන්න අවශ්‍ය වෙන ණය රාජ්‍ය තාන්ත්රිකත්වය ඔස්සේ මේකේ උගුල් ඇටෙව්වා. එක එක තමන් ලඟට ගත්තා. අරගෙන චීනයේ ප්‍රසිද්ධියේ කිව්වා මේවා මේ BRI එකේ කොටස් කියලා. ශ්‍රී ලංකාව චීනයට වැදගත් වෙන්නේ කරුණු කීපයක් නිසා. ඉන් ප්‍රධානම එක තමයි මේකේ පිහිටීම මත තමන්ගේ වෙළෙඳ නැව් යන මාර්ග ආරක්ෂා කරන්න මේ භූමිය පාවිච්චි කිරීමට අවශ්‍ය වීම. ඒ කියන්නේ අපි දකිනවා ලෝක බලවතෙකු මුළු ලෝකය සමගම කෙරෙන සිය දැවැන්ත වෙළෙඳපොළ ආරක්ෂා කර ගන්න වගේම බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යන්න ඒ සැපයුම් මාර්ග ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා විදේශීට රට වල හමුදා අනුඛණ්ඩ රැඳවීම, බේස් නිර්මාණය කිරීම, වරායන් මිළදී ගැනීම ආදිය සිදු කරනවා. මුහුදු සේදා මාවත ඔස්සේ ගලා යන චීන වෙළඳ මාර්ගය ආරක්ෂා නොකර චීනයට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඔවුන් මේක ඇතුලට පුළුවන් තරම් ලං වෙන්න ප්ලෑන හැදුවේ. Trade routes and market access එක ආරක්ෂා කර ගන්න විශාල හමුදා ඕන වෙනවා. චීනය සිය හමුදා බලය ක්‍රමිකව වැඩි කර ගන්නේ ඒකයි. අනික තමයි අපේ රට ප්‍රධාන transhipment deep water port එකක් වීම. මේ කලාපයටම තියෙන වැදගත්ම වරායක්. මහද්වීප 4 ක් ආර්ථික කලාප 7 ක් සම්බන්ධ කරන නාවික අර්ධ ගෝලයක මැද්දේ තියෙන දූපතක්. ඉතිං මේක ලඟට ලොකු නැව් ගෙනත්,පොඩි නැව් වලට බඩු පටවලා, හුවමාරු කරලා අදාල තැන් වලට යවන්න පුළුවන් . ඒ නිසා මේකේ තියෙන වරාය පහසුකම් ටික තමන්ගේ අතට ගන්න ඕනේ. ඒකයි ඔවුන් කලේ. දැන් මේ කරන්න හදන්නේ තෙල් පිරිපහදුවක් ගේන්න. සපුගස්කන්දේ තෙල් පිරිපහදුවෙන් හදන්නේ ලංකාවට ඕන තෙල් වලින් 40% ක් වගේ. අනික් ටික පිරිපහදු කරලමයි ගෙන්වන්නේ. ඒ නිසා මේක ඇතුකට පිරිපහදුවක් ගේන එක සාධාරණීකරණය කරන්න පුළුවන්. පිරිපහදුවක් තියෙන කොට තමයි තමන්ට හිතේ හැටියට තෙල් ගබඩා කිරීමේ හැකියාව ඉහළ යන්නේ. නැත්නම් නිකම්ම ටැංකි ටිකක් ගහලා තෙල් ගබඩා කරලා තියන්න බෑනේ. ලෝකය විදුලි වාහන වලට මාරු උනත්, තවමත් මිලිටරි වාහන දුවන්නේ තෙල් වලින්. යුද ටැංකි, යුධ නැව්, වගේම සුපර්සොනික් ජෙට් යානා බැටරි වලින් දුවන්න තව ලොකු කාලයක් යයි. ඒ නිසා යුධමය වශයෙන් ශක්තිමත් වෙන්න නම්, හොඳ බල ශක්ති සැපයුමක් අත්‍යාවශ්‍යයි. ආන්න ඒකට තමයි චීනය මේ තෙල් පිරිපහදුවක කතාවක් උස්සගෙන එන්නේ. ඕන තරම් තෙල් ගේන්න, ඒවා ගබඩා කරලා තියා ගන්න, වරාය හරහා එහෙට මෙහෙට ගෙනියන්න මේ සියල්ල මෙතන ඉඳගෙන කරන්න පුළුවන්. කොහොම උනත් මේ චීනය කරන්නේ අනාගත බල පොරයකදි, නැත්නම් යුධමය තත්ත්වයකදි තමන්ගේ බලය ශක්තිමත් කර ගන්න, වෙළෙඳ මාර්ග ආරක්ෂා කර ගන්න. ඉතිං මේක අනිවාර්යයෙන් වෙන වැඩක්. අපි වගේ කුඩා රාජ්‍යයකට එය නැවැත්වීමට නොහැකියි. ඉන්දියාව මේ වැඩේම ත්‍රිකුණාමලයේ කරනවා. ඔය දෙක බැලැන්ස් කරන එක තමයි අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන කාර්යභාරයක් වෙන්නේ. කොහොම උනත් මේ තෙල් පිරිපහදුව ආවා කියලා අපිට ලොකු වාසියක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද බොහෝ විට ඒවෑ වැඩ කරන පිරිසත් ඔවුන් චීනයෙන්ම ගෙනෙයි. කොළඹ වරායේ දකුණු ජැටිය වගේ බදු සහන නොදුන්නොත්, යන්තම් බදු ටිකක් හම්බ වෙයි. පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom